උඹත් හරියට මේරටේ දේශ පාලුවො වගේ. ඒකම විතරයි විසඳුම කියල හිතන්නෙ.
ජලාශ කියන ඒවා ඕනේ ඕනේ තැන්වල හදන්න බෑ බන්. වටේට බැම්මක් ගහල වතුර පුරවනව නෙවේ නෙ. ඔතන හදන්න එපා රාවනා ඉන්නව වෙන තැනක හදන්න කියන්න බෑ.
අනික ඔතන රාවණාගේ ඉතිහාසය තියෙනවා කියල මේ ඇහුවමයි, ඒ ගැන විස්තර උඹ දාලත් නෑ. නිකන් කියනව විතරයි නෙ. විස්තර දාපන් අපිටත් බලන්න. එතකොට මොකක්හරි කියන්න වත් පුළුවන්.
ඇත්ත කතාව උඹ දන්නෙත් නෑ හරිහමන් විස්තරයක්, කොහෙන්ද අහගෙන මෙතන කෑ ගහනව. දන්නවනං බය නැතුව දාපන් උඹව සුදු වැන් එකකින් උස්සන් යන්නේ නෑ 