Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මොරටුවේ ගෝත්‍රික සටන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නලින්ද පවසන ආකාරයට NDT සිසුන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් අතින් ඉංජිනේරු ශිෂ්‍යයන්ට වඩා ඉදිරියෙන් සිටී. යමෙකු පොතේ පතේ වැඩට දක්ෂ නම් ඔහුට දුවන පනින වැඩ බැරි යැයි මතයක් කොහොමටත් ලාංකික සමාජය තුළ පවතී. මෙහි අරමුණ වන්නේ පොදු සමාජයේ දක්ෂයා යැයි සම්මත පුද්ගලයා පවා කුමකින් හෝ අදක්ෂ බවට මතවාදයක් ගොඩනැඟීමය. මනෝ විද්‍යාත්මක වශයෙන් මෙහි පවත්නා වටිනාකම වනුයේ ඉගෙනීමට එතරම් දක්ෂ නැති අයෙකුට තමනුත් මොකකින් හෝ කෙරුම් කාරයෙකු බව සිතාගැනීමට හා එමඟින් තම හීනමානයෙන් අත්මිදීමට අවස්ථාවක් ලැබීමය. නලින්දගේ මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කථාවද NDT - ඉංජිනේරු සංසන්දනයේදී තරාදිය උඩයෑම නැවැත්වීමට යොදන බරක් මිස අන් කිසිවක් නොවන බව අප දනිමු. මන්දයත් අ.පො.ස. උසස්පෙළ කඩඉමේදී පෙන්වූ දක්ෂතාවය මත ඉංජිනේරු පීඨවලට හා NDT වැනි පාඨමාලා වලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවා මිසක, නලින්ද පවසන්නාක් මෙන් 'ප්‍රායෝගික ක්‍රියාකාරකම්' පරීක්ෂණයක් පවත්වා ඉන් සමත් වූවන් NDT ද අසමත් වූ පිරිස ඉංජිනේරු පීඨ වලටද යැව්වේ නැති බැවිනි.

ඉංජිනේරු ශිෂ්‍යයන්ට වඩා අඩු වැටුපකට, NDT ශිෂ්‍යයන් ආයතන වලට බඳවා ගත හැකි බැවින් රැකියා වෙළඳපොළේදී වැඩි අවස්ථාවක් NDT සිසුන්ට ලැබෙන බව නලින්ද පවසයි. නලින්ද පැවසූ පරිදි NDT ශිෂ්‍යයන් ඉංජිනේරු ශිෂ්‍යයන් ලබන දැනුමට සමානවම දැනුමෙන් සන්නද්ධව, 'ප්‍රායෝගික ක්‍රියාකාරකම්' වලදී ඉංජිනේරු ශිෂ්‍යයන් අභිබවා සිටී නම්, NDT ශිෂ්‍යයන්ව අඩු වැටුපකට ආයතන වලට බඳවා ගත හැකි වී ඇත්තේ මන්දැයි මා නලින්දගෙන් ඇසීමට කැමැත්තෙමි. එසේ නම් NDT සිසුන් මෙම 'ආයතන' ප්‍රධානීන්ගේ දුප්පත්භාවය සලකා බලා "අපට වැඩි වැටුප් එපා" යැයි පවසනවා විය යුතුය. කෙනෙකුට ගෙවන වැටුප යනු එම ආයතනය තුළ ඔහුට ලැබෙන වටිනාකම නොහොත් ඔහුගෙන් අදාල ආයතනයට සිදුවන සේවාව පිළිබඳ නිර්ණායකයකි. එම නිසා ඉංජිනේරු සිසුන්ට වැඩි වැටුපක් ගෙවීමෙනුත් NDT සිසුන්ට අඩු වැටුපක් ගෙවීමෙනුත් පෙන්නුම් කරන්නේ කුමක්දැයි පාඨක ඔබට වැටහෙනවා ඇත.

NDT - ඉංජිනේරු ගැටුම විසින් ඉංජිනේරු ශිෂ්‍යයන්ට මුහුණ දීමට සිදුවන අර්බුදය රටටම හෙළිදරව් වී තිබෙන බව නලින්ද පවසයි. ඔහු පවසන අන්දමට අද රැකියා අවස්ථා පවතින්නේ NDT පාඨමාලාව හදාරන සිසුන්ට වන අතර ඉංජිනේරු සිසුන්ට යන එන මං නැත. මෙය සත්‍ය නම් ලංකාව පුරා විසිරී සිටින උසස්පෙළ ගණිත අංශයෙන් ඉහළම ලකුණු ලබන සිසුන් මොරටුව, පේරාදෙණිය හා රුහුණ යන ඉංජිනේරු පීඨ වලට ඇතුළත් වනවා වෙනුවට NDT පාඨමාලාව හැදෑරීමට පොරකනවා දක්නට ලැබිය යුතුය. NDT යන්නෙහි අර්ථය 'ජාතික තාක්ෂණවේදි ඩිප්ලෝමාව' (National Diploma in Technology) යන්නයි. මෙමඟින් බිහිකරනුයේ තාක්ෂණ නිලධාරීන්ය. මොරටුව, පේරාදෙණිය හා රුහුණ යන ඉංජිනේරු පීඨයන්ගෙන් බිහිවන්නේ, විද්‍යාවේදී ඉංජිනේරු (ගෞරව) [BSc. Engineering (Hons) ] උපාධිධරයන්ය. රෝහලක් පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් මෙන්ම හෙද නිලධාරීන්ද අවශ්‍යය. හෙද නිලධාරීන් බඳවා ගත් පලියට වෛද්‍යවරුන් වුවමනා නැතැයි පවසන රෝහල් නැත. නලින්දලා නොදන්නවා වුනාට ඉංජිනේරු ක්ෂේත්රයද එසේමය. තාක්ෂණ නිලධාරියා හා ඉංජිනේරුවා යනු වෘත්තීන් දෙකකි. එබැවින් NDT පාඨමාලාව මඟින් බිහිවන තාක්ෂණ නිලධාරීන් නිසා ඉංජිනේරු උපාධිධරයන්ට රැකියා අවස්ථාවන් අහිමිවන බව පැවසීම ළාමක කථාවකි.

මෙම කරුණු කාරණා සලකා බැලූ විට NDT සිසුන් නිසා මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු උපාධිධරයන්ට යන එන මං නැතුව සිටීමක් කිසිදාක සිදු වී නැති බව පාඨක ඔබට වටහාගත හැක. එනිසා නලින්ද පවසන ආකාරයට, “තොපි අපේ චාන්ස් එකට කෙළවනවා” යනුවෙන් NDT සිසුන්ට 'තඩිබෑමේ' අවශ්‍යතාවයක් ඉංජිනේරු සිසුන් හට නැත. මේ සියළු විග්රහ කිරීම් සිදුකරනු ලැබුවේ නලින්ද විසින් සිදුකරනු ලැබ තිබූ පදනම් විරහිත හා බොළඳ ප්‍රකාශ වල අසත්‍යතාවය පෙන්වා දීමට මිස නලින්ද ඔහුගේ ලිපියෙන් මොරටුව විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයට පදනම් විරහිත අපහාස සිදුකල අයුරින් NDT පාඨමාලාවටවත් එහි සිසු සොහොයුරන්ටවත් අපහාස කිරීමට නොවන බව දැන්වීමට කැමැත්තෙමි.

[QUOTE="arandaraabdl, post: 9128784, member: 36873"] නලින්ද පවසන ආකාරයට NDT සිසුන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් අතින් ඉංජිනේරු ශිෂ්‍යයන්ට වඩා ඉදිරියෙන් සිටී. යමෙකු පොතේ පතේ වැඩට දක්ෂ නම් ඔහුට දුවන පනින වැඩ බැරි යැයි මතයක් කොහොමටත් ලාංකික සමාජය තුළ පවතී. මෙහි අරමුණ වන්නේ පොදු සමාජයේ දක්ෂයා යැයි සම්මත පුද්ගලයා පවා කුමකින් හෝ අදක්ෂ බවට මතවාදයක් ගොඩනැඟීමය. මනෝ විද්‍යාත්මක වශයෙන් මෙහි පවත්නා වටිනාකම වනුයේ ඉගෙනීමට එතරම් දක්ෂ නැති අයෙකුට තමනුත් මොකකින් හෝ කෙරුම් කාරයෙකු බව සිතාගැනීමට හා එමඟින් තම හීනමානයෙන් අත්මිදීමට අවස්ථාවක් ලැබීමය. නලින්දගේ මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කථාවද NDT - ඉංජිනේරු සංසන්දනයේදී තරාදිය උඩයෑම නැවැත්වීමට යොදන බරක් මිස අන් කිසිවක් නොවන බව අප දනිමු. මන්දයත් අ.පො.ස. උසස්පෙළ කඩඉමේදී පෙන්වූ දක්ෂතාවය මත ඉංජිනේරු පීඨවලට හා NDT වැනි පාඨමාලා වලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවා මිසක, නලින්ද පවසන්නාක් මෙන් 'ප්‍රායෝගික ක්‍රියාකාරකම්' පරීක්ෂණයක් පවත්වා ඉන් සමත් වූවන් NDT ද අසමත් වූ පිරිස ඉංජිනේරු පීඨ වලටද යැව්වේ නැති බැවිනි. ඉංජිනේරු ශිෂ්‍යයන්ට වඩා අඩු වැටුපකට, NDT ශිෂ්‍යයන් ආයතන වලට බඳවා ගත හැකි බැවින් රැකියා වෙළඳපොළේදී වැඩි අවස්ථාවක් NDT සිසුන්ට ලැබෙන බව නලින්ද පවසයි. නලින්ද පැවසූ පරිදි NDT ශිෂ්‍යයන් ඉංජිනේරු ශිෂ්‍යයන් ලබන දැනුමට සමානවම දැනුමෙන් සන්නද්ධව, 'ප්‍රායෝගික ක්‍රියාකාරකම්' වලදී ඉංජිනේරු ශිෂ්‍යයන් අභිබවා සිටී නම්, NDT ශිෂ්‍යයන්ව අඩු වැටුපකට ආයතන වලට බඳවා ගත හැකි වී ඇත්තේ මන්දැයි මා නලින්දගෙන් ඇසීමට කැමැත්තෙමි. එසේ නම් NDT සිසුන් මෙම 'ආයතන' ප්‍රධානීන්ගේ දුප්පත්භාවය සලකා බලා "අපට වැඩි වැටුප් එපා" යැයි පවසනවා විය යුතුය. කෙනෙකුට ගෙවන වැටුප යනු එම ආයතනය තුළ ඔහුට ලැබෙන වටිනාකම නොහොත් ඔහුගෙන් අදාල ආයතනයට සිදුවන සේවාව පිළිබඳ නිර්ණායකයකි. එම නිසා ඉංජිනේරු සිසුන්ට වැඩි වැටුපක් ගෙවීමෙනුත් NDT සිසුන්ට අඩු වැටුපක් ගෙවීමෙනුත් පෙන්නුම් කරන්නේ කුමක්දැයි පාඨක ඔබට වැටහෙනවා ඇත. NDT - ඉංජිනේරු ගැටුම විසින් ඉංජිනේරු ශිෂ්‍යයන්ට මුහුණ දීමට සිදුවන අර්බුදය රටටම හෙළිදරව් වී තිබෙන බව නලින්ද පවසයි. ඔහු පවසන අන්දමට අද රැකියා අවස්ථා පවතින්නේ NDT පාඨමාලාව හදාරන සිසුන්ට වන අතර ඉංජිනේරු සිසුන්ට යන එන මං නැත. මෙය සත්‍ය නම් ලංකාව පුරා විසිරී සිටින උසස්පෙළ ගණිත අංශයෙන් ඉහළම ලකුණු ලබන සිසුන් මොරටුව, පේරාදෙණිය හා රුහුණ යන ඉංජිනේරු පීඨ වලට ඇතුළත් වනවා වෙනුවට NDT පාඨමාලාව හැදෑරීමට පොරකනවා දක්නට ලැබිය යුතුය. NDT යන්නෙහි අර්ථය 'ජාතික තාක්ෂණවේදි ඩිප්ලෝමාව' (National Diploma in Technology) යන්නයි. මෙමඟින් බිහිකරනුයේ තාක්ෂණ නිලධාරීන්ය. මොරටුව, පේරාදෙණිය හා රුහුණ යන ඉංජිනේරු පීඨයන්ගෙන් බිහිවන්නේ, විද්‍යාවේදී ඉංජිනේරු (ගෞරව) [BSc. Engineering (Hons) ] උපාධිධරයන්ය. රෝහලක් පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් මෙන්ම හෙද නිලධාරීන්ද අවශ්‍යය. හෙද නිලධාරීන් බඳවා ගත් පලියට වෛද්‍යවරුන් වුවමනා නැතැයි පවසන රෝහල් නැත. නලින්දලා නොදන්නවා වුනාට ඉංජිනේරු ක්ෂේත්රයද එසේමය. තාක්ෂණ නිලධාරියා හා ඉංජිනේරුවා යනු වෘත්තීන් දෙකකි. එබැවින් NDT පාඨමාලාව මඟින් බිහිවන තාක්ෂණ නිලධාරීන් නිසා ඉංජිනේරු උපාධිධරයන්ට රැකියා අවස්ථාවන් අහිමිවන බව පැවසීම ළාමක කථාවකි. මෙම කරුණු කාරණා සලකා බැලූ විට NDT සිසුන් නිසා මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු උපාධිධරයන්ට යන එන මං නැතුව සිටීමක් කිසිදාක සිදු වී නැති බව පාඨක ඔබට වටහාගත හැක. එනිසා නලින්ද පවසන ආකාරයට, “තොපි අපේ චාන්ස් එකට කෙළවනවා” යනුවෙන් NDT සිසුන්ට 'තඩිබෑමේ' අවශ්‍යතාවයක් ඉංජිනේරු සිසුන් හට නැත. මේ සියළු විග්රහ කිරීම් සිදුකරනු ලැබුවේ නලින්ද විසින් සිදුකරනු ලැබ තිබූ පදනම් විරහිත හා බොළඳ ප්‍රකාශ වල අසත්‍යතාවය පෙන්වා දීමට මිස නලින්ද ඔහුගේ ලිපියෙන් මොරටුව විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයට පදනම් විරහිත අපහාස සිදුකල අයුරින් NDT පාඨමාලාවටවත් එහි සිසු සොහොයුරන්ටවත් අපහාස කිරීමට නොවන බව දැන්වීමට කැමැත්තෙමි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom