Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොරටුවේ ගෝත්‍රික සටන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉංජිනේරු ශිෂ්‍යයන්ට වඩා අඩු වැටුපකට, NDT ශිෂ්‍යයන් ආයතන වලට බඳවා ගත හැකි බැවින් රැකියා වෙළඳපොළේදී වැඩි අවස්ථාවක් NDT සිසුන්ට ලැබෙන බව නලින්ද පවසයි. නලින්ද පැවසූ පරිදි NDT ශිෂ්‍යයන් ඉංජිනේරු ශිෂ්‍යයන් ලබන දැනුමට සමානවම දැනුමෙන් සන්නද්ධව, 'ප්‍රායෝගික ක්‍රියාකාරකම්' වලදී ඉංජිනේරු ශිෂ්‍යයන් අභිබවා සිටී නම්, NDT ශිෂ්‍යයන්ව අඩු වැටුපකට ආයතන වලට බඳවා ගත හැකි වී ඇත්තේ මන්දැයි මා නලින්දගෙන් ඇසීමට කැමැත්තෙමි. එසේ නම් NDT සිසුන් මෙම 'ආයතන' ප්‍රධානීන්ගේ දුප්පත්භාවය සලකා බලා "අපට වැඩි වැටුප් එපා" යැයි පවසනවා විය යුතුය. කෙනෙකුට ගෙවන වැටුප යනු එම ආයතනය තුළ ඔහුට ලැබෙන වටිනාකම නොහොත් ඔහුගෙන් අදාල ආයතනයට සිදුවන සේවාව පිළිබඳ නිර්ණායකයකි. එම නිසා ඉංජිනේරු සිසුන්ට වැඩි වැටුපක් ගෙවීමෙනුත් NDT සිසුන්ට අඩු වැටුපක් ගෙවීමෙනුත් පෙන්නුම් කරන්නේ කුමක්දැයි පාඨක ඔබට වැටහෙනවා ඇත.

NDT - ඉංජිනේරු ගැටුම විසින් ඉංජිනේරු ශිෂ්‍යයන්ට මුහුණ දීමට සිදුවන අර්බුදය රටටම හෙළිදරව් වී තිබෙන බව නලින්ද පවසයි. ඔහු පවසන අන්දමට අද රැකියා අවස්ථා පවතින්නේ NDT පාඨමාලාව හදාරන සිසුන්ට වන අතර ඉංජිනේරු සිසුන්ට යන එන මං නැත. මෙය සත්‍ය නම් ලංකාව පුරා විසිරී සිටින උසස්පෙළ ගණිත අංශයෙන් ඉහළම ලකුණු ලබන සිසුන් මොරටුව, පේරාදෙණිය හා රුහුණ යන ඉංජිනේරු පීඨ වලට ඇතුළත් වනවා වෙනුවට NDT පාඨමාලාව හැදෑරීමට පොරකනවා දක්නට ලැබිය යුතුය. NDT යන්නෙහි අර්ථය 'ජාතික තාක්ෂණවේදි ඩිප්ලෝමාව' (National Diploma in Technology) යන්නයි. මෙමඟින් බිහිකරනුයේ තාක්ෂණ නිලධාරීන්ය. මොරටුව, පේරාදෙණිය හා රුහුණ යන ඉංජිනේරු පීඨයන්ගෙන් බිහිවන්නේ, විද්‍යාවේදී ඉංජිනේරු (ගෞරව) [BSc. Engineering (Hons) ] උපාධිධරයන්ය. රෝහලක් පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් මෙන්ම හෙද නිලධාරීන්ද අවශ්‍යය. හෙද නිලධාරීන් බඳවා ගත් පලියට වෛද්‍යවරුන් වුවමනා නැතැයි පවසන රෝහල් නැත. නලින්දලා නොදන්නවා වුනාට ඉංජිනේරු ක්ෂේත්රයද එසේමය. තාක්ෂණ නිලධාරියා හා ඉංජිනේරුවා යනු වෘත්තීන් දෙකකි. එබැවින් NDT පාඨමාලාව මඟින් බිහිවන තාක්ෂණ නිලධාරීන් නිසා ඉංජිනේරු උපාධිධරයන්ට රැකියා අවස්ථාවන් අහිමිවන බව පැවසීම ළාමක කථාවකි.

[QUOTE="e4dilshan, post: 10206413, member: 306011"] [CENTER][SIZE="4"]ඉංජිනේරු ශිෂ්‍යයන්ට වඩා අඩු වැටුපකට, NDT ශිෂ්‍යයන් ආයතන වලට බඳවා ගත හැකි බැවින් රැකියා වෙළඳපොළේදී වැඩි අවස්ථාවක් NDT සිසුන්ට ලැබෙන බව නලින්ද පවසයි. නලින්ද පැවසූ පරිදි NDT ශිෂ්‍යයන් ඉංජිනේරු ශිෂ්‍යයන් ලබන දැනුමට සමානවම දැනුමෙන් සන්නද්ධව, 'ප්‍රායෝගික ක්‍රියාකාරකම්' වලදී ඉංජිනේරු ශිෂ්‍යයන් අභිබවා සිටී නම්, NDT ශිෂ්‍යයන්ව අඩු වැටුපකට ආයතන වලට බඳවා ගත හැකි වී ඇත්තේ මන්දැයි මා නලින්දගෙන් ඇසීමට කැමැත්තෙමි. එසේ නම් NDT සිසුන් මෙම 'ආයතන' ප්‍රධානීන්ගේ දුප්පත්භාවය සලකා බලා "අපට වැඩි වැටුප් එපා" යැයි පවසනවා විය යුතුය. කෙනෙකුට ගෙවන වැටුප යනු එම ආයතනය තුළ ඔහුට ලැබෙන වටිනාකම නොහොත් ඔහුගෙන් අදාල ආයතනයට සිදුවන සේවාව පිළිබඳ නිර්ණායකයකි. එම නිසා ඉංජිනේරු සිසුන්ට වැඩි වැටුපක් ගෙවීමෙනුත් NDT සිසුන්ට අඩු වැටුපක් ගෙවීමෙනුත් පෙන්නුම් කරන්නේ කුමක්දැයි පාඨක ඔබට වැටහෙනවා ඇත. NDT - ඉංජිනේරු ගැටුම විසින් ඉංජිනේරු ශිෂ්‍යයන්ට මුහුණ දීමට සිදුවන අර්බුදය රටටම හෙළිදරව් වී තිබෙන බව නලින්ද පවසයි. ඔහු පවසන අන්දමට අද රැකියා අවස්ථා පවතින්නේ NDT පාඨමාලාව හදාරන සිසුන්ට වන අතර ඉංජිනේරු සිසුන්ට යන එන මං නැත. මෙය සත්‍ය නම් ලංකාව පුරා විසිරී සිටින උසස්පෙළ ගණිත අංශයෙන් ඉහළම ලකුණු ලබන සිසුන් මොරටුව, පේරාදෙණිය හා රුහුණ යන ඉංජිනේරු පීඨ වලට ඇතුළත් වනවා වෙනුවට NDT පාඨමාලාව හැදෑරීමට පොරකනවා දක්නට ලැබිය යුතුය. NDT යන්නෙහි අර්ථය 'ජාතික තාක්ෂණවේදි ඩිප්ලෝමාව' (National Diploma in Technology) යන්නයි. මෙමඟින් බිහිකරනුයේ තාක්ෂණ නිලධාරීන්ය. මොරටුව, පේරාදෙණිය හා රුහුණ යන ඉංජිනේරු පීඨයන්ගෙන් බිහිවන්නේ, විද්‍යාවේදී ඉංජිනේරු (ගෞරව) [BSc. Engineering (Hons) ] උපාධිධරයන්ය. රෝහලක් පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් මෙන්ම හෙද නිලධාරීන්ද අවශ්‍යය. හෙද නිලධාරීන් බඳවා ගත් පලියට වෛද්‍යවරුන් වුවමනා නැතැයි පවසන රෝහල් නැත. නලින්දලා නොදන්නවා වුනාට ඉංජිනේරු ක්ෂේත්රයද එසේමය. තාක්ෂණ නිලධාරියා හා ඉංජිනේරුවා යනු වෘත්තීන් දෙකකි. එබැවින් NDT පාඨමාලාව මඟින් බිහිවන තාක්ෂණ නිලධාරීන් නිසා ඉංජිනේරු උපාධිධරයන්ට රැකියා අවස්ථාවන් අහිමිවන බව පැවසීම ළාමක කථාවකි.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom