Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොරටුවේ ගෝත්‍රික සටන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම කරුණු කාරණා සලකා බැලූ විට NDT සිසුන් නිසා මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු උපාධිධරයන්ට යන එන මං නැතුව සිටීමක් කිසිදාක සිදු වී නැති බව පාඨක ඔබට වටහාගත හැක. එනිසා නලින්ද පවසන ආකාරයට, “තොපි අපේ චාන්ස් එකට කෙළවනවා” යනුවෙන් NDT සිසුන්ට 'තඩිබෑමේ' අවශ්‍යතාවයක් ඉංජිනේරු සිසුන් හට නැත. මේ සියළු විග්රහ කිරීම් සිදුකරනු ලැබුවේ නලින්ද විසින් සිදුකරනු ලැබ තිබූ පදනම් විරහිත හා බොළඳ ප්‍රකාශ වල අසත්‍යතාවය පෙන්වා දීමට මිස නලින්ද ඔහුගේ ලිපියෙන් මොරටුව විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයට පදනම් විරහිත අපහාස සිදුකල අයුරින් NDT පාඨමාලාවටවත් එහි සිසු සොහොයුරන්ටවත් අපහාස කිරීමට නොවන බව දැන්වීමට කැමැත්තෙමි.

පාඨක ඔබට පැහැදිලි කල යුතු කරුණක් ඇත. ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි. මේ රටටත් ලෝකයටත් බොහෝ සේ ඉංජිනේරුවන් හා තාක්ෂණ නිලධාරීන් අවශ්‍යය. නලින්ද මහා ලොකුවට පෙන්වා දීමට තැත් කළ, ඉංජිනේරු සිසුන්ට උග්‍ර ප්රශ්නයක්ව ඇතැයි පැවසූ NDT පාඨමාලාවෙන් වසරකට බිහිවන තාක්ෂණ නිලධාරීන් 300 අපේ රටට ගෑවෙන්නටවත් මදිය. NDT පාඨමාලාව අහෝසි කරන මෙන් අප විසින් ඉල්ලා සිටින බව නලින්ද පවසයි. මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨ සිසුන් කිසි දිනක NDT පාඨමාලාව අහෝසි කරන ලෙස ඉල්ලා නැත. නලින්ද නොදන්නවා වුනාට නොයෙකුත් ඉංජිනේරු අංශ හා සම්බන්ධ වන TTI, NCIT, SLIIT,… ආදී වශයෙන් අධ්‍යාපන ආයතන විශාල සංඛ්‍යාවක් මෙරට පවතී. එසේනම් ඉංජිනේරු පීඨ සිසුන් විසින් මෙම පාඨමාලාද නවතා ලබනු ලෙස ඉල්ලා සිටිය යුතුය. ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙකු ලෙස වසර 04ක් පුරාවට අධ්‍යාපනය ලබමින් සිටින නිසාත් ශිෂ්‍ය නියෝජිතයෙකු ලෙස සෘජුවම මේ පිළිබඳව පරිපාලනයත් සමඟ කරනු ලැබූ සාකච්ඡා වලට සහභාගී වී ඇති නිසාත් මෙතුවක් අප කළ කී දෑ මොනවාදැයි ඔබට පැවසීම මා සතු යුතුකමක් කොට සළකමි.

මෙම ලිපියේ ආරම්භයේදීම නලින්දගේ හදවත උණුවී තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික සම්පත්හි පවත්නා ඌණතාවය පිළිබඳවය. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසුන් හා NDT සිසුන් ද එම අර්බුදය තුළම සිටින බව නලින්ද නොදන්නවා විය හැකිය. නියම ප්රශ්නය තිබෙන්නේ මෙතැනය. මෙම විද්‍යාගාර, පරිගණක ඒකක වල පවතින ඌණතාවය පිරිමැසීමට නම් NDT පාඨමාලාව හෝ ඉංජිනේරු පීඨය යන දෙකෙන් එකක් මොරටුව විශ්ව විද්‍යාලයීය භූමියෙන් ඉවත් කළ යුතුය. එසේ වනතෙක් NDT පාඨමාලාවට බඳවා ගන්නා සිසුන් ගණන වැඩිකළ නොහැකිව සිටින බව ඔබ නොදන්නවා විය හැක. මන්ද දැනට ඉන්නා ශිෂ්‍ය ප්‍රමාණයට පවතින පහසුකම් මදිව තවත් සිසුන් හට අවස්ථාව දිය නොහැකි බැවින්ය. අවසානයේදී එයට පිළියම ලෙස NDT පාඨමාලාව මොරටුව විශ්ව විද්‍යාලයීය භූමියෙන් ඉවත් කිරීමට පියවර ගැනුනි. ඒ අනුව මේ වන විටත් NDT පාඨමාලාව හදාරන සිසුන් සඳහා අදාල ගොඩනැගිලි පරිශ්‍රය දියගම ඉදිවෙමින් පවතී. මොරටුව විශ්ව විද්‍යාලයීය භූමියෙන් ඉවත් කරන්නේ NDT පාඨමාලාවද ඉංජිනේරු පීඨයද යන්න අපට කිසිදාක ප්‍රශ්නයක් වූයේ නැත. ඉංජිනේරු සිසුන් වන අපව මොරටුවෙන් ඉවත් කර බින්තැන්නට ගෙන ගියත් එදාටත් එතැන සිටින්නේ ලංකාවේ සාරය වන වඩාත් බුද්ධිමත් හා දක්ෂතම සිසුන් පිරිසමය.

මා ඉහත විස්තර කරන ලද අයුරින් NDT පාඨමාලාව දියගමට ගෙන යෑමෙන් NDT, ඉංජිනේරු සිසු දෙපිරිසටම සිදුවන්නේ මහඟු සේවයකි. මන්ද ඒ මගින් මෙම පාඨමාලාවන්ට අදාලව දැනට පවතින සීමිත සම්පත් වෙනුවට වඩාත් පුළුල් පහසුකම් අත් විඳීමට අවකාශ ලැබෙන බැවිනි. වඩාත් වැඩි සිසුන් පිරිසකට මෙම පාඨමාලාවන් හැදෑරිමේ වරම් ලැබෙන්නේ ද එවිටය. එමනිසා මේ පිළිබඳව සමස්ථ ශ්‍රී ලාංකීය ශිෂ්‍යය ප්‍රජාව සතුටු විය හැකිය. මොරටුව විශ්ව විද්‍යාලය එහි ඉංජිනේරු පීඨය නිසා බැබලුනා මිස, අපි කිසිදිනෙක 'මොරටු සරසවි' නම විකුණාගෙන කෑවේ නැත. මොරටු සරසවි භූමියෙන් ඉතාමත් ඉක්මනින් ඉවත් වන්නට ඔවුන්ට සිදුවන නිසාත් එසේ ඉවත් වූ දාට ඔවුන් තවදුරටත් ' මොරටුව NDT ' නොව නිකම්ම ' NDT ' පමණක් වන නිසාත්, එය දරාගත නොහැකි කමට හා තමන් තුල පවතින හීනමානය ජයගැනීමට NDT සිසුන් නිතරම ඉංජිනේරු පීඨ සිසුන් සමඟ ගැටුම් ඇති කර ගැනීමට පෙළඹෙති.

[QUOTE="e4dilshan, post: 10206423, member: 306011"] [CENTER][SIZE="4"]මෙම කරුණු කාරණා සලකා බැලූ විට NDT සිසුන් නිසා මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු උපාධිධරයන්ට යන එන මං නැතුව සිටීමක් කිසිදාක සිදු වී නැති බව පාඨක ඔබට වටහාගත හැක. එනිසා නලින්ද පවසන ආකාරයට, “තොපි අපේ චාන්ස් එකට කෙළවනවා” යනුවෙන් NDT සිසුන්ට 'තඩිබෑමේ' අවශ්‍යතාවයක් ඉංජිනේරු සිසුන් හට නැත. මේ සියළු විග්රහ කිරීම් සිදුකරනු ලැබුවේ නලින්ද විසින් සිදුකරනු ලැබ තිබූ පදනම් විරහිත හා බොළඳ ප්‍රකාශ වල අසත්‍යතාවය පෙන්වා දීමට මිස නලින්ද ඔහුගේ ලිපියෙන් මොරටුව විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයට පදනම් විරහිත අපහාස සිදුකල අයුරින් NDT පාඨමාලාවටවත් එහි සිසු සොහොයුරන්ටවත් අපහාස කිරීමට නොවන බව දැන්වීමට කැමැත්තෙමි. පාඨක ඔබට පැහැදිලි කල යුතු කරුණක් ඇත. ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි. මේ රටටත් ලෝකයටත් බොහෝ සේ ඉංජිනේරුවන් හා තාක්ෂණ නිලධාරීන් අවශ්‍යය. නලින්ද මහා ලොකුවට පෙන්වා දීමට තැත් කළ, ඉංජිනේරු සිසුන්ට උග්‍ර ප්රශ්නයක්ව ඇතැයි පැවසූ NDT පාඨමාලාවෙන් වසරකට බිහිවන තාක්ෂණ නිලධාරීන් 300 අපේ රටට ගෑවෙන්නටවත් මදිය. NDT පාඨමාලාව අහෝසි කරන මෙන් අප විසින් ඉල්ලා සිටින බව නලින්ද පවසයි. මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨ සිසුන් කිසි දිනක NDT පාඨමාලාව අහෝසි කරන ලෙස ඉල්ලා නැත. නලින්ද නොදන්නවා වුනාට නොයෙකුත් ඉංජිනේරු අංශ හා සම්බන්ධ වන TTI, NCIT, SLIIT,… ආදී වශයෙන් අධ්‍යාපන ආයතන විශාල සංඛ්‍යාවක් මෙරට පවතී. එසේනම් ඉංජිනේරු පීඨ සිසුන් විසින් මෙම පාඨමාලාද නවතා ලබනු ලෙස ඉල්ලා සිටිය යුතුය. ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙකු ලෙස වසර 04ක් පුරාවට අධ්‍යාපනය ලබමින් සිටින නිසාත් ශිෂ්‍ය නියෝජිතයෙකු ලෙස සෘජුවම මේ පිළිබඳව පරිපාලනයත් සමඟ කරනු ලැබූ සාකච්ඡා වලට සහභාගී වී ඇති නිසාත් මෙතුවක් අප කළ කී දෑ මොනවාදැයි ඔබට පැවසීම මා සතු යුතුකමක් කොට සළකමි. මෙම ලිපියේ ආරම්භයේදීම නලින්දගේ හදවත උණුවී තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික සම්පත්හි පවත්නා ඌණතාවය පිළිබඳවය. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසුන් හා NDT සිසුන් ද එම අර්බුදය තුළම සිටින බව නලින්ද නොදන්නවා විය හැකිය. නියම ප්රශ්නය තිබෙන්නේ මෙතැනය. මෙම විද්‍යාගාර, පරිගණක ඒකක වල පවතින ඌණතාවය පිරිමැසීමට නම් NDT පාඨමාලාව හෝ ඉංජිනේරු පීඨය යන දෙකෙන් එකක් මොරටුව විශ්ව විද්‍යාලයීය භූමියෙන් ඉවත් කළ යුතුය. එසේ වනතෙක් NDT පාඨමාලාවට බඳවා ගන්නා සිසුන් ගණන වැඩිකළ නොහැකිව සිටින බව ඔබ නොදන්නවා විය හැක. මන්ද දැනට ඉන්නා ශිෂ්‍ය ප්‍රමාණයට පවතින පහසුකම් මදිව තවත් සිසුන් හට අවස්ථාව දිය නොහැකි බැවින්ය. අවසානයේදී එයට පිළියම ලෙස NDT පාඨමාලාව මොරටුව විශ්ව විද්‍යාලයීය භූමියෙන් ඉවත් කිරීමට පියවර ගැනුනි. ඒ අනුව මේ වන විටත් NDT පාඨමාලාව හදාරන සිසුන් සඳහා අදාල ගොඩනැගිලි පරිශ්‍රය දියගම ඉදිවෙමින් පවතී. මොරටුව විශ්ව විද්‍යාලයීය භූමියෙන් ඉවත් කරන්නේ NDT පාඨමාලාවද ඉංජිනේරු පීඨයද යන්න අපට කිසිදාක ප්‍රශ්නයක් වූයේ නැත. ඉංජිනේරු සිසුන් වන අපව මොරටුවෙන් ඉවත් කර බින්තැන්නට ගෙන ගියත් එදාටත් එතැන සිටින්නේ ලංකාවේ සාරය වන වඩාත් බුද්ධිමත් හා දක්ෂතම සිසුන් පිරිසමය. මා ඉහත විස්තර කරන ලද අයුරින් NDT පාඨමාලාව දියගමට ගෙන යෑමෙන් NDT, ඉංජිනේරු සිසු දෙපිරිසටම සිදුවන්නේ මහඟු සේවයකි. මන්ද ඒ මගින් මෙම පාඨමාලාවන්ට අදාලව දැනට පවතින සීමිත සම්පත් වෙනුවට වඩාත් පුළුල් පහසුකම් අත් විඳීමට අවකාශ ලැබෙන බැවිනි. වඩාත් වැඩි සිසුන් පිරිසකට මෙම පාඨමාලාවන් හැදෑරිමේ වරම් ලැබෙන්නේ ද එවිටය. එමනිසා මේ පිළිබඳව සමස්ථ ශ්‍රී ලාංකීය ශිෂ්‍යය ප්‍රජාව සතුටු විය හැකිය. මොරටුව විශ්ව විද්‍යාලය එහි ඉංජිනේරු පීඨය නිසා බැබලුනා මිස, අපි කිසිදිනෙක 'මොරටු සරසවි' නම විකුණාගෙන කෑවේ නැත. මොරටු සරසවි භූමියෙන් ඉතාමත් ඉක්මනින් ඉවත් වන්නට ඔවුන්ට සිදුවන නිසාත් එසේ ඉවත් වූ දාට ඔවුන් තවදුරටත් ' මොරටුව NDT ' නොව නිකම්ම ' NDT ' පමණක් වන නිසාත්, එය දරාගත නොහැකි කමට හා තමන් තුල පවතින හීනමානය ජයගැනීමට NDT සිසුන් නිතරම ඉංජිනේරු පීඨ සිසුන් සමඟ ගැටුම් ඇති කර ගැනීමට පෙළඹෙති.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom