Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොරටු සරසවියේ කේළමා ලෝක වෙළඳපොළට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොරටු සරසවියේ කේළමා ලෝක වෙළඳපොළට

මොරටුව විශ්ව විද්‍යාලය නිපැදවු ‘සී හෝක් ‘ නියමු රහිත ගුවන් යානය විදෙස් වෙළද පොළට අලෙවි කිරීමට කටයුතු සූදානම් කරගෙන යන බව විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රෝනික සහ විදුලි සන්දේශ අංශයේ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා පැවසීය.

‘සී හෝක්‘ යානය එතෙර අලෙවි කිරීමට සුදුසු තත්ත්වයේ පවතින බව ඒ හා සම්බන්ධ පැවැති සියලුම පර්යේෂණ වලින් ඉකුත් දෙවැනිදා වන විට සනාථ කැරගෙන ඇතැයි මහාචාර්ය මුණසිංහ කීවේය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ගුවන් යානයක් පිට රටකට විකිණිමට ප්රයත්නයක් දරන ප්‍රථම අවස්ථාව මෙයයි.

‘විදෙස් වෙළදපොළට ගැලපෙන ආකාරයට යානය නිම කැර ඇත. සී හෝක් යානය අලෙවි කිරීමට ප්‍රථම එහි අච්චුවක් නිර්මාණයක් කැරගෙන යයි.‘සාමාන්‍යයෙන් මෙවන් අච්චුවක් නිපැදවීමට රුපියල් කෝටි ගණනක් වැය කළ යුතුය.‘ එහෙත් ඇදහිය නොහැකි ඉතා අඩු මුදලකට නව ක්‍රමවේදයක් අනුගමනය කරමින් එම අච්චුව හදන බවද නිෂ්පාදක කණ්ඩායම කියයි.

‘සී හෝක්‘ යානයේ විශේෂත්වය එය නිපදවීම සඳහා‘සෝලිඩ් ‘ මෘදුකාංගය උපයෝගී කැර ගැනීමයි.ත්‍රිමාන වස්තු ඕනෑම හැඩයකට සටහන් කැරගෙන ලේසර් යන්ත්‍රයකින් තුනී දැවවල හරස්කඩ කැපීමට හැකිවෙයි.

‘සාමානයයෙන් ගුවන් යානා තටු සෘජුකෝණාශ්‍රාකාර හැඩයක් ගනී.මෙම ගුවන් යානයේ තටු කවාකාරය,එම නිසා වැඩි බරක් ඉසිලිමට හැකි වෙයි.‘

මහාචාර්ය රොහාන් මුණසිංහ මහතාගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ චාමික ගමගේ,අනුරුද්ධ තෙන්නකෝන්,සේනක සමරසේකර,රොෂාන් ලලන්ත , එරංග ප්‍රනාන්දු, රජිවී ප්‍රින්ස් ලසන්ත කුරුකුලආරච්චි යන පශ්චාත් උපාධි අපේක්ෂකයින් ඇතුළුව සංජීව ප්‍රනාන්දු එච් ඩී සී පෙරේරා, යු පී ඒ ජගත් ප්‍රියදර්ශි යන තාක්ෂණ නිලධාරිහු ඇතුළු කණ්ඩායමක් මේ උත්සාහයට දායක වුහ.

ඔත්තු බැලීම සඳහා යොදා ගන්නා මෙම යානා කේළමුන් වශයෙන් හැඳින්වේ.

[YOUTUBE]https://www.youtube.com/watch?v=3I2e_m3-b8s[/YOUTUBE]

http://www.lankadeepa.lk/index.php/articles/300615

[QUOTE="Crazy killer, post: 18153268, member: 517810"] [b]මොරටු සරසවියේ කේළමා ලෝක වෙළඳපොළට[/b] [SIZE="4"]මොරටුව විශ්ව විද්‍යාලය නිපැදවු ‘සී හෝක් ‘ නියමු රහිත ගුවන් යානය විදෙස් වෙළද පොළට අලෙවි කිරීමට කටයුතු සූදානම් කරගෙන යන බව විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රෝනික සහ විදුලි සන්දේශ අංශයේ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා පැවසීය. ‘සී හෝක්‘ යානය එතෙර අලෙවි කිරීමට සුදුසු තත්ත්වයේ පවතින බව ඒ හා සම්බන්ධ පැවැති සියලුම පර්යේෂණ වලින් ඉකුත් දෙවැනිදා වන විට සනාථ කැරගෙන ඇතැයි මහාචාර්ය මුණසිංහ කීවේය. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/03/29-good.jpg[/IMG] ශ්‍රී ලංකා ඉතිහාසයේ ගුවන් යානයක් පිට රටකට විකිණිමට ප්රයත්නයක් දරන ප්‍රථම අවස්ථාව මෙයයි. ‘විදෙස් වෙළදපොළට ගැලපෙන ආකාරයට යානය නිම කැර ඇත. සී හෝක් යානය අලෙවි කිරීමට ප්‍රථම එහි අච්චුවක් නිර්මාණයක් කැරගෙන යයි.‘සාමාන්‍යයෙන් මෙවන් අච්චුවක් නිපැදවීමට රුපියල් කෝටි ගණනක් වැය කළ යුතුය.‘ එහෙත් ඇදහිය නොහැකි ඉතා අඩු මුදලකට නව ක්‍රමවේදයක් අනුගමනය කරමින් එම අච්චුව හදන බවද නිෂ්පාදක කණ්ඩායම කියයි. ‘සී හෝක්‘ යානයේ විශේෂත්වය එය නිපදවීම සඳහා‘සෝලිඩ් ‘ මෘදුකාංගය උපයෝගී කැර ගැනීමයි.ත්‍රිමාන වස්තු ඕනෑම හැඩයකට සටහන් කැරගෙන ලේසර් යන්ත්‍රයකින් තුනී දැවවල හරස්කඩ කැපීමට හැකිවෙයි. ‘සාමානයයෙන් ගුවන් යානා තටු සෘජුකෝණාශ්‍රාකාර හැඩයක් ගනී.මෙම ගුවන් යානයේ තටු කවාකාරය,එම නිසා වැඩි බරක් ඉසිලිමට හැකි වෙයි.‘ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතාගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ චාමික ගමගේ,අනුරුද්ධ තෙන්නකෝන්,සේනක සමරසේකර,රොෂාන් ලලන්ත , එරංග ප්‍රනාන්දු, රජිවී ප්‍රින්ස් ලසන්ත කුරුකුලආරච්චි යන පශ්චාත් උපාධි අපේක්ෂකයින් ඇතුළුව සංජීව ප්‍රනාන්දු එච් ඩී සී පෙරේරා, යු පී ඒ ජගත් ප්‍රියදර්ශි යන තාක්ෂණ නිලධාරිහු ඇතුළු කණ්ඩායමක් මේ උත්සාහයට දායක වුහ. ඔත්තු බැලීම සඳහා යොදා ගන්නා මෙම යානා කේළමුන් වශයෙන් හැඳින්වේ.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/03/32-good.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/03/DSC02138.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/03/DSC02143.jpg[/IMG] [YOUTUBE][url]https://www.youtube.com/watch?v=3I2e_m3-b8s[/url][/YOUTUBE] [URL="http://www.lankadeepa.lk/index.php/articles/300615"]http://www.lankadeepa.lk/index.php/articles/300615[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom