Karmaya balapanawa. Oyage karmaya balaya 5k nam. Dewi kenekta Wath piritgakata Wath eka 100k karanna baha. Pinenma Pina mathu karala ganna one.උදේ ඉදන් රෑ වෙනකන් පිරිත් කියන ලංකාවට ඕවා වල ආනිසංස ලැබෙන්නේ නැද්ද ??
ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ කර්මයටද මෙහෙම වෙලා තියෙන්නේ රටට ???Karmaya balapanawa. Oyage karmaya balaya 5k nam. Dewi kenekta Wath piritgakata Wath eka 100k karanna baha. Pinenma Pina mathu karala ganna one.
ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ කර්මයටද මෙහෙම වෙලා තියෙන්නේ රටට ???
අනික කොහේ ඉන්න දෙයියෝ ද බන් . ඔය විකාර ඔලු උඩ තියාගෙන තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ.
මොන උදාසීන අදහසක් ද ඒක .Labunu de sathutin bara ganna
මොන උදාසීන අදහසක් ද ඒක .
ඕකට තමයි අලස කම කියන්නේ. බොරු බයිලා ටිකක් ඔළුවට දාගෙන උත්සහ කරන්නේ නැතුව හිත හදාගන්නවා.. උබට කර්මය කියලා එකක් තියනව කියලවත් ඔප්පු කරන්න පුලුවන් ද? නිකන් ආගම් වල කියලා තියන බයිලා විස්වාස කරගෙන ඉන්න උන් වැඩි රටවල් වලට තමයි අන්තිමටම ආගම් දේශනා සද්දෙට දාගෙන රටවල් වලින් හිගා කකා ඉන්න වෙලා තියෙන්නේ. කොච්චර කිව්වත් ඔච්චරයි.Uthasaha karanna EPA kiyala newe eken Adahas wenne. Duppath kenek nam ai Mata mehema une. Mama mokakda karapu pawa.ei ara naraka minissuntama hariyanne kiyala wage hithanna EPA kiyala oken Adahas karanne.
Dunna widihata labuna. Labuna widihata ayeth dunna
Alaska kamak koheda thiyenne. labunu de gena hithanna yanna EPA kiyala kiyanne. Ethanin issarahata yanna EPA kiyala kiyanne naha.ඕකට තමයි අලස කම කියන්නේ. බොරු බයිලා ටිකක් ඔළුවට දාගෙන උත්සහ කරන්නේ නැතුව හිත හදාගන්නවා.. උබට කර්මය කියලා එකක් තියනව කියලවත් ඔප්පු කරන්න පුලුවන් ද? නිකන් ආගම් වල කියලා තියන බයිලා විස්වාස කරගෙන ඉන්න උන් වැඩි රටවල් වලට තමයි අන්තිමටම ආගම් දේශනා සද්දෙට දාගෙන රටවල් වලින් හිගා කකා ඉන්න වෙලා තියෙන්නේ. කොච්චර කිව්වත් ඔච්චරයි.
ඉතින් ඔයි කෝ රාජපක්ෂලා හොදට ඉන්නේ .... මොක්ත් අව්ලක් නැනේ .. උන්ට අදාළ නැද්ද කර්මය ...Alaska kamak koheda thiyenne. labunu de gena hithanna yanna EPA kiyala kiyanne. Ethanin issarahata yanna EPA kiyala kiyanne naha.
Mama kiwwe mama igenagena thiyena widihata. Ape rateth godak baudda kiyanne namatane.agama oluwe thiyagena natana ayata math wiruddai. Mata puluwan widihata mama wisthara Kala. Mama nam karmaya wishwasa karanwa. Mage as panapitama ammata kanna nodi gahapu kenekta karmaya patisan dunna.
Mata ithin thawa kenekge wishwasa walata erehi wenna bah.
Anika buddagama agamak widihata ganna bah Mata hithena widihata nam
ආනිසංස ලෑබෙනවාඋදේ ඉදන් රෑ වෙනකන් පිරිත් කියන ලංකාවට ඕවා වල ආනිසංස ලැබෙන්නේ නැද්ද ??