Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොලයක් නැති කෙනෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොලයක් නැති සත්වයෙක්

[FONT=&quot]අප සමාජයේ මොලේ නැති කට්ටිය ගොඩාක් සිටිති.[/FONT]  [FONT=&quot]අප ඔවුන්ට බනින්නේ “තමුසෙට මොලයක් නැද්ද? යනුවෙනි”[/FONT] [FONT=&quot]ඔවුන් කරන සමහර වැඩ දිහා අප බැලුවොතින් එහෙම සිතෙන එකද සාධාරණයි. නමුත් ඒ ඔවුන් කරන වැඩ නිසා අප ඔවුන්ට දෙන නාමයයි. නැතුව ඔවුන්ට මොලයක් ශරීරය තුල පිහිටා නෑ කියන ඒක නොවෙයි අපි එයින් අදහස් කරන්නේ. [/FONT]

[FONT=&quot] නමුත් ඔබ දන්නවාද ඇත්තටම මොලයක් නැති සත්වයෙක් මේ ලෝකේ ඉන්න බව, හැබැයි අප අතර නම් නෙවෙයි, මුහුදේ!!! ඒ තමයි තාරකා මාළුවා . ඇත්තටම තාරකා මාළුවාට මොලයක් නැහැ. දැන් ඔබලා කලබල වෙන්න පුළුවන් එහෙනම් කෙසේද ඌ සාමාන්‍ය සත්වයෙක් ලෙස හැසිරෙන්නේ කියා, ඒ කියන්නේ කන්නේ, බොන්නේ, සත්තු අල්ලගන්නේ, ගමන කරන්නේ වගේ දේවල්. ඇත්තටම මේ සත්වයා ඒ දේවල් කරන්නේ ඔහුට ඇති ඉතා සංකීර්ණ ස්නායු පද්ධතිය උපයෝගී කරගෙනයි.[/FONT][FONT=&quot] මෙම ස්නායු සම යට අතුරු වියමන් ලෙස විහිදී ඇත.[/FONT]

1 - Pyloric stomach

2 - Intestine and anus

3 - Rectal sac

4 - Stone canal

5 - Madreporite

6 - Pyloric caecum

7 - Digestive glands

8 - Cardiac stomach

9 - Gonad

10 - Radial canal

11 - Tube feet

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ සත්වයාගේ ශරීරයේ ස්නායු වළල්ලක් ඇත[/FONT] (Central Nerve Ring) [FONT=&quot], ශරීරයේ ඇති අවයව වලට තරංග නිකුත් කරයි. ඇත්තවශයෙන්ම මෙම ස්නායු වළල්ල මොලයක් මෙන් හැසිරෙයි.[/FONT]

[FONT=&quot]මෙම තාරකා මාළුවන් ආලෝකය, උෂ්ණත්වය වැනි දේවල් වලට ප්‍රතික්‍රියා දක්වයි.[/FONT]

[FONT=&quot]හොඳ නම් රෙප් [/FONT]

[QUOTE="ruwantheekshana, post: 10926852, member: 86289"] [b]මොලයක් නැති සත්වයෙක්[/b] [SIZE=4][FONT="]අප සමාජයේ මොලේ නැති කට්ටිය ගොඩාක් සිටිති.[/FONT] :D:D:D:D [FONT="]අප ඔවුන්ට බනින්නේ “තමුසෙට මොලයක් නැද්ද? යනුවෙනි”[/FONT]:dull::dull::dull: [FONT="]ඔවුන් කරන සමහර වැඩ දිහා අප බැලුවොතින් එහෙම සිතෙන එකද සාධාරණයි. නමුත් ඒ ඔවුන් කරන වැඩ නිසා අප ඔවුන්ට දෙන නාමයයි. නැතුව ඔවුන්ට මොලයක් ශරීරය තුල පිහිටා නෑ කියන ඒක නොවෙයි අපි එයින් අදහස් කරන්නේ. [/FONT][/SIZE] [FONT="] [SIZE=4]නමුත් ඔබ දන්නවාද ඇත්තටම මොලයක් නැති සත්වයෙක් මේ ලෝකේ ඉන්න බව, හැබැයි අප අතර නම් නෙවෙයි, මුහුදේ!!! ඒ තමයි [COLOR=Red]තාරකා මාළුවා :D[/COLOR]. ඇත්තටම තාරකා මාළුවාට මොලයක් නැහැ. දැන් ඔබලා කලබල වෙන්න පුළුවන් එහෙනම් කෙසේද ඌ සාමාන්‍ය සත්වයෙක් ලෙස හැසිරෙන්නේ කියා, ඒ කියන්නේ කන්නේ, බොන්නේ, සත්තු අල්ලගන්නේ, ගමන කරන්නේ වගේ දේවල්. ඇත්තටම මේ සත්වයා ඒ දේවල් කරන්නේ ඔහුට ඇති ඉතා සංකීර්ණ ස්නායු පද්ධතිය උපයෝගී කරගෙනයි.[/SIZE][/FONT][FONT="][SIZE=4] මෙම ස්නායු සම යට අතුරු වියමන් ලෙස විහිදී ඇත[/SIZE].[/FONT] [IMG]http://img196.imageshack.us/img196/6009/647pxasteriassvg.png[/IMG] [SIZE=4]1 - Pyloric stomach [/SIZE] [SIZE=4]2 - Intestine and anus [/SIZE] [SIZE=4]3 - Rectal sac [/SIZE] [SIZE=4]4 - Stone canal [/SIZE] [SIZE=4]5 - Madreporite [/SIZE] [SIZE=4]6 - Pyloric caecum [/SIZE] [SIZE=4]7 - Digestive glands [/SIZE] [SIZE=4]8 - Cardiac stomach [/SIZE] [SIZE=4]9 - Gonad [/SIZE] [SIZE=4]10 - Radial canal [/SIZE] [SIZE=4]11 - Tube feet [/SIZE] [FONT="] [/FONT] [SIZE=4][FONT="]මේ සත්වයාගේ ශරීරයේ ස්නායු වළල්ලක් ඇත[/FONT] (Central Nerve Ring) [FONT="], ශරීරයේ ඇති අවයව වලට තරංග නිකුත් කරයි. ඇත්තවශයෙන්ම මෙම ස්නායු වළල්ල මොලයක් මෙන් හැසිරෙයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මෙම තාරකා මාළුවන් ආලෝකය, උෂ්ණත්වය වැනි දේවල් වලට ප්‍රතික්‍රියා දක්වයි.[/FONT][/SIZE] [SIZE=5][FONT="][SIZE=6]හොඳ නම් [/SIZE][SIZE=6][COLOR=Red]රෙප්[/COLOR][/SIZE] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom