Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොලේ තරම මනිමු.කවුද වැඩ්ඩා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොලේ තරම මනිමු.කවුද වැඩ්ඩා

ඇත්තද බොරුද දැන් නැ .නිකන් තියන එක පොඩක් chk කරලම බලමු .

මේ ලින්ක් 1න් බලමු .

http://braintest.sommer-sommer.com/en/

මෙන්න බලන විදිය .

01. කාන්තා රුව කැරකෙන්නේ මොන පැත්තටද කියලා බලන්න

02.තත්පර 4ක් ඇතුලත දෙන පාට තෝරන්න (වචනය නෙවේ)

03.ඔයාට හොදයි කියලා හිතෙන එක තෝරන්න

04.සමාන රුපය තෝරන්න

05.මිත්‍රත්වය පෙන්නුම් කරන්න හොද රුපයක් තෝරන්න

06.අතක් උඩ අතක් තිබ්බම උඩට එන්නේ මොන අතද?

07.පපුව ලග අත් බැදගත්තම උඩට එන්නේ මොන අතද?

08.කකුල් කතිරයක් විදිහට තිබ්බම උඩට එන්නේ මොන කකුලද?

09.එක ඇසක් වැහුවම මොන ඇසද ඇරිලා තියෙන්නේ

මේ ටිකත් පුලුවන්නම් කියවන්ට

රොබට් ඕර්න්ස්ටේන් සහ රොජර් ස්පෙරි යන විද්‍යාඥයන් දෙදෙනා අපේ මොළයේ ක්‍රියාකාරිත්වය ගැන ඉතා මත් වැදගත් සොයා ගැනීමක් කළා. ඒ සඳහා ඔවුන් නොබෙල් සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. මේ සොයා ගැනීම නම්, අපේ මොළය වෙන වෙනම කාර්ය්යයන් දෙකක් පැවරී ඇති කොටස් දෙකකින් සමන් විත බවයි.

ඒ අනුව අපේ වම් මොළය බොහෝ වශයෙන් අපේ අධ්‍යාපනයට සම්බන්ද කටයුතු වලට සම්බන්ද බව සාකච්ජා වුනා. එම කටයුතු අතර පිළිවෙල, ගණිතමය කටයුතු, තර්ක කිරීම, කියවීම්, භාෂා ඉගෙන ගැනීම් වැනි කටයුතු වල නියලෙනවා. දකුණු මොළය මෙහි සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත ගැන ක්‍රියා කරනවා. කිරීම, කියවීම්, භාෂා ඉගෙන ගැනීම් වැනි කටයුතු වල නියලෙනවා. දකුණු මොළය මෙහි සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත ගැන ක්‍රියා කරනවා. නිර්මාණ ශීලි කටයුතු, රූප හා වර්ණ භාවිතය, සංගීතය හා රිද්මය, සිතීම වැනි පූර්ණ සහ කලාත්මක කටයුතු වල නිරත වෙනවා. සමබර සංවර්ධනයකට වගේ ම මතක ශක්තිය වැඩි කරගන්න මේ අංශ දෙකේම වර්ධනයක් අවශ්‍ය වෙනවා.

කොටස් සහ එහි වෙනස් කම්, කෙරෙහි වම් මොළය සලකන විට එය එකක් ලෙස සහ එහි සමානකම් ගැන දකුණු මොළය සලකනවා. තාර්කික බවි ව්ම් මොළය තීරණ ගන්නා විට හැගීම් වලින් තීරණ ගන්න දකුණු මොළය පොළඹවනවා. වචන දෙස වම් මොළයත් රූප දෙස දකුණු මොළයත් අවදානය යොමු කරනවා. වම් මොළයට කාලය පිළිබඳ හැගීමක් තිබුනත් දකුණු මොළය ඒ ගැන සිතන්නේ නැහැ. ක්‍රමානුකූලව හේතු සොයමින් වම් මොළය ඉගෙන ගත්තත් තීරණ ගත්තත්, දකුණු මොළය සහජ ඥානයට සහ එක් වරම ගන්නා තීරණ වලට මුල් තැන දෙනවා.

පාසල් අධ්‍යාපනයට තියෙන එක ලොකු චෝදනාවක් තමයි වම් මොළයේ සංවර්ධනය සඳහා වැඩි වශයෙන් අවධානය ලබා දෙන බව.වම් මොළය සහ දකුණු මොළය සංවර්ධනය කර ගන්න පුළුවන් අභාස කිහිපයක් අපි කරමු.

වම් මොළය සංවර්ධනය සඳහා ක්‍රියාකාරකම්

පොත් රාක්කය පිළිවෙලට අස් කරන්න

පරිගනක වල වැඩ කිරීම

ඔබේ ජීවිතයේ සිහිවටන පිළිවෙලට තබන්න

ඔබේ වයස ඩින පැය විනාඩි ත්ත්පර වලින් ගනන් තියන්න

ගණිත ගැටළු විසඳන්න

සමාජමය ගැටළු වල හේතු සොයන්න

අයවැය සකස් කරන්න

දකුණු මොළය වර්ධනය සඳහා වන ක්‍රියාකාරකම්

සුන්දර පරිසරයක චමත්කාරය විඳින්න

මුහුදු වෙරලක සෙල්ලම් කරන්න

ගීයක් මුමුණන්න, රිද්මයට නටන්න

ඔබ සඳහා ලාංජනයක් නිර්මාණය කරන්න

මාළු ටැංකිය දෙස බලා සිටින්න

සතකු සුරතල් කරන්න

src.https://sarasith.wordpress.com/2011/01/24/

[QUOTE="sbanurada, post: 19647610, member: 33920"] [b]මොලේ තරම මනිමු.කවුද වැඩ්ඩා[/b] [CENTER][SIZE="4"]ඇත්තද බොරුද දැන් නැ .නිකන් තියන එක පොඩක් chk කරලම බලමු . මේ ලින්ක් 1න් බලමු . [url]http://braintest.sommer-sommer.com/en/[/url] මෙන්න බලන විදිය . 01. කාන්තා රුව කැරකෙන්නේ මොන පැත්තටද කියලා බලන්න 02.තත්පර 4ක් ඇතුලත දෙන පාට තෝරන්න (වචනය නෙවේ) 03.ඔයාට හොදයි කියලා හිතෙන එක තෝරන්න 04.සමාන රුපය තෝරන්න 05.මිත්‍රත්වය පෙන්නුම් කරන්න හොද රුපයක් තෝරන්න 06.අතක් උඩ අතක් තිබ්බම උඩට එන්නේ මොන අතද? 07.පපුව ලග අත් බැදගත්තම උඩට එන්නේ මොන අතද? 08.කකුල් කතිරයක් විදිහට තිබ්බම උඩට එන්නේ මොන කකුලද? 09.එක ඇසක් වැහුවම මොන ඇසද ඇරිලා තියෙන්නේ [/SIZE][/CENTER] [SIZE="4"]මේ ටිකත් පුලුවන්නම් කියවන්ට රොබට් ඕර්න්ස්ටේන් සහ රොජර් ස්පෙරි යන විද්‍යාඥයන් දෙදෙනා අපේ මොළයේ ක්‍රියාකාරිත්වය ගැන ඉතා මත් වැදගත් සොයා ගැනීමක් කළා. ඒ සඳහා ඔවුන් නොබෙල් සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. මේ සොයා ගැනීම නම්, අපේ මොළය වෙන වෙනම කාර්ය්යයන් දෙකක් පැවරී ඇති කොටස් දෙකකින් සමන් විත බවයි. ඒ අනුව අපේ වම් මොළය බොහෝ වශයෙන් අපේ අධ්‍යාපනයට සම්බන්ද කටයුතු වලට සම්බන්ද බව සාකච්ජා වුනා. එම කටයුතු අතර පිළිවෙල, ගණිතමය කටයුතු, තර්ක කිරීම, කියවීම්, භාෂා ඉගෙන ගැනීම් වැනි කටයුතු වල නියලෙනවා. දකුණු මොළය මෙහි සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත ගැන ක්‍රියා කරනවා. කිරීම, කියවීම්, භාෂා ඉගෙන ගැනීම් වැනි කටයුතු වල නියලෙනවා. දකුණු මොළය මෙහි සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත ගැන ක්‍රියා කරනවා. නිර්මාණ ශීලි කටයුතු, රූප හා වර්ණ භාවිතය, සංගීතය හා රිද්මය, සිතීම වැනි පූර්ණ සහ කලාත්මක කටයුතු වල නිරත වෙනවා. සමබර සංවර්ධනයකට වගේ ම මතක ශක්තිය වැඩි කරගන්න මේ අංශ දෙකේම වර්ධනයක් අවශ්‍ය වෙනවා. කොටස් සහ එහි වෙනස් කම්, කෙරෙහි වම් මොළය සලකන විට එය එකක් ලෙස සහ එහි සමානකම් ගැන දකුණු මොළය සලකනවා. තාර්කික බවි ව්ම් මොළය තීරණ ගන්නා විට හැගීම් වලින් තීරණ ගන්න දකුණු මොළය පොළඹවනවා. වචන දෙස වම් මොළයත් රූප දෙස දකුණු මොළයත් අවදානය යොමු කරනවා. වම් මොළයට කාලය පිළිබඳ හැගීමක් තිබුනත් දකුණු මොළය ඒ ගැන සිතන්නේ නැහැ. ක්‍රමානුකූලව හේතු සොයමින් වම් මොළය ඉගෙන ගත්තත් තීරණ ගත්තත්, දකුණු මොළය සහජ ඥානයට සහ එක් වරම ගන්නා තීරණ වලට මුල් තැන දෙනවා. පාසල් අධ්‍යාපනයට තියෙන එක ලොකු චෝදනාවක් තමයි වම් මොළයේ සංවර්ධනය සඳහා වැඩි වශයෙන් අවධානය ලබා දෙන බව.වම් මොළය සහ දකුණු මොළය සංවර්ධනය කර ගන්න පුළුවන් අභාස කිහිපයක් අපි කරමු. [COLOR="Red"]වම් මොළය සංවර්ධනය සඳහා ක්‍රියාකාරකම්[/COLOR] පොත් රාක්කය පිළිවෙලට අස් කරන්න පරිගනක වල වැඩ කිරීම ඔබේ ජීවිතයේ සිහිවටන පිළිවෙලට තබන්න ඔබේ වයස ඩින පැය විනාඩි ත්ත්පර වලින් ගනන් තියන්න ගණිත ගැටළු විසඳන්න සමාජමය ගැටළු වල හේතු සොයන්න අයවැය සකස් කරන්න [COLOR="Red"]දකුණු මොළය වර්ධනය සඳහා වන ක්‍රියාකාරකම්[/COLOR] සුන්දර පරිසරයක චමත්කාරය විඳින්න මුහුදු වෙරලක සෙල්ලම් කරන්න ගීයක් මුමුණන්න, රිද්මයට නටන්න ඔබ සඳහා ලාංජනයක් නිර්මාණය කරන්න මාළු ටැංකිය දෙස බලා සිටින්න සතකු සුරතල් කරන්න[/SIZE] src.[url]https://sarasith.wordpress.com/2011/01/24/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom