Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
41 minutes ago
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොලොටෝව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මොලොටෝව් කොක්ටේල් ගැන කියන්නම්.හොරට පෙරන අරක්කු කසිප්පු වගේම, මොලොටෝව් කොක්ටේල් නිපදවීම, ළඟ තබාගැනීම, ප්‍රවාහනය, පාවිච්චිය, මුළු ලෝකයේම තහනම්. හොර අරක්කු, කසිප්පු, බීලා අකාලයේ ලෙඩවීම, මරණය ඉක්මන්වීම, වගේම මොලොටෝව් කොක්ටේල් වලින් සිදුවන්නේ පිළිස්සීම සහ එම පිළිස්සීම බරපතලනම් මියයාම තමයි. මේ පහලින් තියෙන්නේ මොලොටෝව් කොක්ටේල් බෝතල් තුනක්.

දැක්කම ආ. . . ආ. . . ආ. . . ආසයිනේ? හැබැයි හොඳට බලන්න, මේ කොක්ටේල් බෝතල් වලට ලේන්සුවක් වගේ රෙදි කෑල්ලක් හයි කරලා තියනවා. අන්න එතන තමයි අනෙක් කොක්ටේල් සහ මොලොටෝව් කොක්ටේල් අතර වෙනස තියෙන්නේ. මොකද මොලොටෝව් කොක්ටේල් පාවිච්චි කරන්නනම් ඔය රෙදි කෑල්ලට ගිනි තියන්න ඕනේ. මොනවා? ඔව්, ආයෙ කතාදෙකක් නැහැ ගිනි තියන්න ඕනේ. ඉතින් එතකොට රෙදි කෑල්ල ඇවිලිලා බෝතලේ පුපුරයිනේ? ඔව් පුපුරනවා තමයි. ඉතින් කවුද පුපුරනකම් බෝතලේ අතේ තියාගෙන ඉන්නේ? අතේ තියාගන්නැත්නම් මොකද කරන්නේ? කරන්නේ අවශ්‍ය තැනට ඒ බෝතලයෙන් දමලා ගහන එකයි. එතකොට මොකද වෙන්නේ? වෙනදේ පහල පින්තූර වලින් බලන්න.

මුලින්ම අපි දැක්කනේ මොලොටෝව් කොක්ටේල් සූදානම් කිරීම.

කොක්ටේල් එක පිරිනැමීමට පෙර අල්ලා ගන්නේ මෙහෙමයි.

පිරිනමන ලද කොක්ටේල් එක, එය පිළිගන්න පුද්ගලයා හෝ ස්ථානය වෙත ගුවනින් යන්නේ මෙහෙමයි.

ගුවනින් පැමිණි කොක්ටේල් එක, එයින් බලාපොරොත්තුවූ අවසාන ප්‍රතිපලය ගෙන දෙන්නේ මෙහෙමයි.

මම කිව්වේ, මේ බෝම්බයට, එය නිපදවපු ජාතිය විසින් මුලින්ම යොදපු නම. ඔබ කවදා හෝ අහලා තිබුනද ‘මොලොටෝව් කොක්ටේල්’ (Molotov Cocktail) කියන නම. ඒ නම හැදුනේ මෙහෙමයි. 1930 දශකයේ අග භාගයේදී සෝවියට් රුසියාව සහ ෆින්ලන්තය අතර දේශ සීමා අරගල ඇතිවුනා. ෆින්ලන්තය ලොකු හමුදාවක් හෝ හොඳ ආයුධ ශක්තියක් තිබුන රටක් නෙවෙයි ඒ කාලේ. ඇත්තටම ඒ සටනින් ෆින්ලන්තයේ සමහර කොටස් අහිමි වුනා. සෝවියට් හමුදාව වහා ගිනි ඇවිලෙනසුළු ගිනි බෝම්බ වලින් ෆින්ලන්තයට පහර දුන්නා. නමුත් ලෝකයට කිව්වේ ෆින්ලන්තයේ ජනතාවට ගුවනින් කෑම පෙට්ටි දමන බවයි. ඒ කාලයේ සෝවියට් රුසියාවේ විදේශ ඇමති තමයි ‘ව්‍යචේස්ලාව් මොලොටෝව්’. (Vyacheslav Molotov) ෆින්ලන්ත හමුදාව සෝවියට් ගිනි බෝම්බ හැඳින්වූවේ ‘මොලොටෝව් ගේ කෑම පෙට්ටි’ කියලයි. ඒ අතර සෝවියට් යුද ටැංකි ෆින්ලන්තය ආක්‍රමණය කරන්න පටන් ගත්තා. මේ ටැංකි ඉදිරියට ඒම වැලක්වීමට ෆින්ලන්තය තමන්ගේම ගිනි බෝම්බයක් හැදුවා. ‘මොලොටෝව්ගේ කෑම කන ගමන් උඹලම බීපල්ලා’ කියලා සෝවියට් යුද ටැංකිවලට මේ ගිනි බෝම්බ දැම්මා. එයින් යුද ටැංකි ආක්‍රමණය නැවතුනා. ඒ බෝම්බ වලට ෆින්ලන්තය කිව්වේ ‘මොලොටෝව් කොක්ටේල් කියලා. දැන් හරිද? මෙච්චර දුර ඔබව ගෙනාවේ ඔන්න ඔය දැනුම ලබා දෙන්නයි. හැබැයි පෙට්‍රල් බෝම්බ කාර්යක්ෂමව හදන හැටි, ආරක්ෂිතව ගහන හැටි, ඔබ හිතාගෙන ඉන්නවට වඩා සංකීර්ණයි. නමුත් ඒ ගැන මම කියන්නේ නැහැ.

අනෙකුත් ලිපි

සයිලන්ser

http://www.elakiri.com/forum/showthread.php?t=1497748

අපේ ස්නයිපර්

http://www.elakiri.com/forum/showthread.php?t=1497357

ස්නයිපර් I

http://www.elakiri.com/forum/showthread.php?t=1497367

ස්නයිපර් II

http://www.elakiri.com/forum/showthread.php?t=1497388

ස්නයිපර් III

http://www.elakiri.com/forum/showthread.php?t=1497396

ස්නයිපර් Final

www.elakiri.com/forum/showthread.php?t=1497409

නිර්භීත සතුරා

http://www.elakiri.com/forum/showthread.php?t=1497326

මෙන්න 2 කොටස

http://www.elakiri.com/forum/showthread.php?t=1497364

මෙන්න 3 කොටස

http://www.elakiri.com/forum/showthread.php?t=1497387

රෙපක් බම්පුවක් දාලම යමු

[QUOTE="H@suri, post: 13667642, member: 4359"] [SIZE="6"]අද මොලොටෝව් කොක්ටේල් ගැන කියන්නම්.හොරට පෙරන අරක්කු කසිප්පු වගේම, මොලොටෝව් කොක්ටේල් නිපදවීම, ළඟ තබාගැනීම, ප්‍රවාහනය, පාවිච්චිය, මුළු ලෝකයේම තහනම්. හොර අරක්කු, කසිප්පු, බීලා අකාලයේ ලෙඩවීම, මරණය ඉක්මන්වීම, වගේම මොලොටෝව් කොක්ටේල් වලින් සිදුවන්නේ පිළිස්සීම සහ එම පිළිස්සීම බරපතලනම් මියයාම තමයි. මේ පහලින් තියෙන්නේ මොලොටෝව් කොක්ටේල් බෝතල් තුනක්. [IMG]http://i46.tinypic.com/1554g8x.jpg[/IMG] දැක්කම ආ. . . ආ. . . ආ. . . ආසයිනේ? හැබැයි හොඳට බලන්න, මේ කොක්ටේල් බෝතල් වලට ලේන්සුවක් වගේ රෙදි කෑල්ලක් හයි කරලා තියනවා. අන්න එතන තමයි අනෙක් කොක්ටේල් සහ මොලොටෝව් කොක්ටේල් අතර වෙනස තියෙන්නේ. මොකද මොලොටෝව් කොක්ටේල් පාවිච්චි කරන්නනම් ඔය රෙදි කෑල්ලට ගිනි තියන්න ඕනේ. මොනවා? ඔව්, ආයෙ කතාදෙකක් නැහැ ගිනි තියන්න ඕනේ. ඉතින් එතකොට රෙදි කෑල්ල ඇවිලිලා බෝතලේ පුපුරයිනේ? ඔව් පුපුරනවා තමයි. ඉතින් කවුද පුපුරනකම් බෝතලේ අතේ තියාගෙන ඉන්නේ? අතේ තියාගන්නැත්නම් මොකද කරන්නේ? කරන්නේ අවශ්‍ය තැනට ඒ බෝතලයෙන් දමලා ගහන එකයි. එතකොට මොකද වෙන්නේ? වෙනදේ පහල පින්තූර වලින් බලන්න. [IMG]http://i50.tinypic.com/90ayzc.jpg[/IMG] මුලින්ම අපි දැක්කනේ මොලොටෝව් කොක්ටේල් සූදානම් කිරීම. කොක්ටේල් එක පිරිනැමීමට පෙර අල්ලා ගන්නේ මෙහෙමයි. [IMG]http://i47.tinypic.com/3444kyx.jpg[/IMG] පිරිනමන ලද කොක්ටේල් එක, එය පිළිගන්න පුද්ගලයා හෝ ස්ථානය වෙත ගුවනින් යන්නේ මෙහෙමයි. [IMG]http://i46.tinypic.com/2njbsas.jpg[/IMG] ගුවනින් පැමිණි කොක්ටේල් එක, එයින් බලාපොරොත්තුවූ අවසාන ප්‍රතිපලය ගෙන දෙන්නේ මෙහෙමයි. [IMG]http://i50.tinypic.com/90ayzc.jpg[/IMG] මම කිව්වේ, මේ බෝම්බයට, එය නිපදවපු ජාතිය විසින් මුලින්ම යොදපු නම. ඔබ කවදා හෝ අහලා තිබුනද ‘මොලොටෝව් කොක්ටේල්’ (Molotov Cocktail) කියන නම. ඒ නම හැදුනේ මෙහෙමයි. 1930 දශකයේ අග භාගයේදී සෝවියට් රුසියාව සහ ෆින්ලන්තය අතර දේශ සීමා අරගල ඇතිවුනා. ෆින්ලන්තය ලොකු හමුදාවක් හෝ හොඳ ආයුධ ශක්තියක් තිබුන රටක් නෙවෙයි ඒ කාලේ. ඇත්තටම ඒ සටනින් ෆින්ලන්තයේ සමහර කොටස් අහිමි වුනා. සෝවියට් හමුදාව වහා ගිනි ඇවිලෙනසුළු ගිනි බෝම්බ වලින් ෆින්ලන්තයට පහර දුන්නා. නමුත් ලෝකයට කිව්වේ ෆින්ලන්තයේ ජනතාවට ගුවනින් කෑම පෙට්ටි දමන බවයි. ඒ කාලයේ සෝවියට් රුසියාවේ විදේශ ඇමති තමයි ‘ව්‍යචේස්ලාව් මොලොටෝව්’. (Vyacheslav Molotov) ෆින්ලන්ත හමුදාව සෝවියට් ගිනි බෝම්බ හැඳින්වූවේ ‘මොලොටෝව් ගේ කෑම පෙට්ටි’ කියලයි. ඒ අතර සෝවියට් යුද ටැංකි ෆින්ලන්තය ආක්‍රමණය කරන්න පටන් ගත්තා. මේ ටැංකි ඉදිරියට ඒම වැලක්වීමට ෆින්ලන්තය තමන්ගේම ගිනි බෝම්බයක් හැදුවා. ‘මොලොටෝව්ගේ කෑම කන ගමන් උඹලම බීපල්ලා’ කියලා සෝවියට් යුද ටැංකිවලට මේ ගිනි බෝම්බ දැම්මා. එයින් යුද ටැංකි ආක්‍රමණය නැවතුනා. ඒ බෝම්බ වලට ෆින්ලන්තය කිව්වේ ‘මොලොටෝව් කොක්ටේල් කියලා. දැන් හරිද? මෙච්චර දුර ඔබව ගෙනාවේ ඔන්න ඔය දැනුම ලබා දෙන්නයි. හැබැයි පෙට්‍රල් බෝම්බ කාර්යක්ෂමව හදන හැටි, ආරක්ෂිතව ගහන හැටි, ඔබ හිතාගෙන ඉන්නවට වඩා සංකීර්ණයි. නමුත් ඒ ගැන මම කියන්නේ නැහැ. [IMG]http://i49.tinypic.com/dcsgi1.jpg[/IMG] අනෙකුත් ලිපි [/SIZE] [SIZE="4"]සයිලන්ser [url]http://www.elakiri.com/forum/showthread.php?t=1497748[/url] අපේ ස්නයිපර් [url]http://www.elakiri.com/forum/showthread.php?t=1497357[/url] ස්නයිපර් I [url]http://www.elakiri.com/forum/showthread.php?t=1497367[/url] ස්නයිපර් II [url]http://www.elakiri.com/forum/showthread.php?t=1497388[/url] ස්නයිපර් III [url]http://www.elakiri.com/forum/showthread.php?t=1497396[/url] ස්නයිපර් Final [url]www.elakiri.com/forum/showthread.php?t=1497409[/url] නිර්භීත සතුරා [url]http://www.elakiri.com/forum/showthread.php?t=1497326[/url] මෙන්න 2 කොටස [url]http://www.elakiri.com/forum/showthread.php?t=1497364[/url] මෙන්න 3 කොටස [url]http://www.elakiri.com/forum/showthread.php?t=1497387[/url] රෙපක් බම්පුවක් දාලම යමු [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom