Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොස්කව් ඇල්ෆා ගෲප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොස්කව් ඇල්ෆා ගෲප්

රුසියාව සහ ලෙබනනයේ ඉස්ලාමීය සටන්කාමීන් කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය සිරියානු සිවිල් යුද්ධයේදී සමීපතම මිත්‍රයන් බවට පත්ව තිබේ.දෙපාර්ශ්වයම සිරියානු ජනපති බෂාර් අල් අෂාඩ් හට සහාය ලබාදෙයි.නමුත් මොවුන්ගේ සම්බන්ධතාවය සෑම විටම මිත්‍රශීලී නොවූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.1985 වර්ෂයේදී හිස්බුල්ලා සංවිධානය විසින් රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් සිව්දෙනෙක් පැහැරගෙන ගොස් එක් අයක් මරාදමන අතර ත්රස්තවාදීන් සමග ගනුදෙනු කිරීමට සෝවියට් දේශය කේජීබී සංවිධානයේ "ඇල්පා" විශේෂ බලකා කණ්ඩායම පිටත් කර හරියි.

ඇල්පා ගෲප් යනු බුද්ධි තොරතුරු ජාලයක්,ත්‍රස්ත මර්ධන කණ්ඩායමක් සහ විශේෂ බලකා ඒකකයක් ලෙස ක්‍රියා කරන සහ ඇමෙරිකානු සීල් ටීම් විශේෂ බලකායට සමාන විශේෂ හමුදා ඒකකයකි.

මෙම කණ්ඩායම ප්‍රථම වරට සිය මාරාන්තික හැකියාව ප්‍රදර්ශනය කරන්නේ 1979 වර්ෂයේ සිදුවූ ඇෆ්ගන් ආක්රමණයේ ආරම්භක අවදියේදී කාබුල් හි ජනාධිපති මන්දිරයට එල්ල කල ප්රහාරයෙනි.1980 සහ 1990 දශක මුලුල්ලේ මොවුන් ඉහළ පෙළේ ත්‍රස්ත මර්ධන සහ පැහැරගෙන යන්නන් දඬයම් කිරීමේ මෙහෙයුම් වලට සහභාගී වී තිබේ.කේජීබී සංවිධානය සහ සෝවියට් හමුදාවෙන් කොටසක් 1990 වර්ෂයේ කුමන්ත්‍රණයක් සඳහා ප්රයත්න දරද්දී ඇල්පා ගෲප් එකට පැවරුනේ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමයි.සෝවියට් දේශය බිද වැටීමෙන් ඇල්පා ගෲප් ඒකකය අවසන් නොවූ අතර දැනට ෆෙඩරල් ආරක්ෂක සේවය හෙවත් කේජීබී සංවිධානයේ අනුප්‍රාප්තිකයා යටතේ පාලනය වේ.ලෙබනනයේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ සිද්ධියේදී ඔවුන් හිස්බුල්ලා සංවිධානය සමග ගැටීම ඉතා පුළුල්ව සාකච්ඡා වූ සහ මෙම කණ්ඩායමේ කෲරතම මෙහෙයුමකි.

කේජිබී සංවිධානයේ ස්පෙට්නාස් හි ඇල්පා කණ්ඩායමේ මුල්ම සාමාජිකයන්ගේ යැයි සැලකෙන ඡායාරූපයක්

කේජීබී සංවිධානය, ඇල්පා ගෲප්( Alpha Group)හෙවත් 'ස්පෙට්ස්ගෲපා ඒ' නම් විශේෂිත ඒකකය පිහිටුවන්නේ 1974 වර්ෂයේදීය.ඒ ඊට වසර දෙකකට පෙර සිදුවූ මියුනිච් ඔලිම්පික් උළෙලේ කළු සැප්තැම්බරය ප්‍රහාරයට ප්‍රතිචාර ලෙසයි.පලස්තීන විමුක්ති පෙරමුණට සම්බන්ධ ත්රස්තවාදීන් අටදෙනෙක් ඔලිම්පික් ගම්මානයට රහසේ ඇතුලුවී ඊශ්‍රායල ක්‍රීඩකයන් දෙදෙනෙක් මරා දමා තවත් කිහිපදෙනෙක් ප්‍රාණ ඇපයට ගන්නා ලදි.බටහිර ජර්මනියේ පොලිසිය ඉන් පැය කිහිපයකට පසුව නේටෝ ගුවන් තොටුපොලකදී ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට දරන ලද අසාර්ථක උත්සාහයේදී තවත් ඊශ්‍රායල ජාතිකයෝ නමදෙනෙක් සමග ත්රස්තවාදීන් පස්දෙනෙක්,එක් පොලිස් නිලධාරියෙක් මරණයට පත්විය.

ඊශ්‍රායල ඔලිම්පික් ක්‍රිඩා කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයේ බැල්කනියේ සිටින පලස්තීන කළු සැප්තැම්බර් කල්ලියේ සාමාජිකයෙක්

ඇල්පා ගෲප් ඒකකය පිහිටුවන්නේ සෝවියට් දේශය තුල ක්‍රියාත්මක වීමට වුවද වැඩිකල් නොගොස් ඔවුන්ට සිය කාර්යයභාර්යය රටෙන් පිටත්දී ඉටුකරන්නට සිදුවේ.1979 වර්ෂයේදී සෝවියට් දේශය විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරයි.එහිදී ඇල්පා ගෲප් සහ කේජීබී සංවිධානයේ 'සෙනිත් ගෲප්' යන විශේෂ බලකා ඒකකවල 700ක පමණ පිරිසක් කාබුල් හි ටැජ්බෙග් මාළිගය අල්ලාගැනීමට යවනු ලැබේ.ඔවුන් සෝවියට් තානාපති කාර්යාලයේ ආරක්ෂාව මත රටට ඇතුල්වේ.ටැජ්බෙග් මාළිගය අල්ලා ගැනීම 1979 දෙසැම්බර් 27 දා ඇරඹෙන අතර එය සෝවියට් ආක්රමණයේ පළමු පියවරයි.ඇෆ්ගන් ජනපති හාෆිසුල්ලාහ් අමින් එදින සවස් කාලයේ මාළිගය තුල සිවිල් ආරාධිතයින් රැසකට සහ මාළිගයේ පදිංචිකරුවන් වෙනුවෙන් සාදයක් පත්වන අතර ඒ අතරතුර සෝවියට් ප්‍රහාරකයෝ කඩාවදියි.ප්‍රහාර සිදුවන විට ඒ තුල කාන්තාවන් සහ ළමුන්ද සිට තිබේ.

ටැජ්බෙග් මාළිගය වර්තමානයේ දිස්වන අයුරු

මෙම මෙහෙයුමට සහභාගී වූ විශේෂ බලකා නිලධාරියෙක් 2009 වර්ෂයේදී බීබීසී පුවත් සේවයට පවසා තිබුණේ ගොඩනැගිල්ල තුල වූ සියලුදෙනා මරාදමන්නට සෙබලුන්ට ඉහළින් නියෝග ලබා දී තිබූ බවයි.

"මම සෝවියට් සෙබලෙක්ව සිටියා.අපව පුහුණු කර තිබුණේ ප්‍රශ්න කිරීමකින් තොරව නියෝග පිළිපදින්නයි.මම සේවය කලේ විශේෂ බලකාවල.ඒක ඉතා නරක රැකියාවක් වුනා" -රස්ටම් ටුර්සන්කුලොව්

ඇෆ්ගන් ජනපති හාෆිසුල්ලාහ් අමින්

සෝවියට් සෙබලුන් මාලිගයට කඩා වදින අවස්ථාවේ ඒ තුල එකලොස් හැවිරිදි නජීබා නම් දැරියද සිටියාය."මම දුටු දෑ,අහෝ දෙවියනේ.මිනිසුන් බිම වැටී සිටියා.මම දැක්කා මනුෂ්‍යයෙක් ,හරියට චිත්‍රපටයක එන භයජනක අත්දැකීමක් වගේ.මළ සිරුරු ගණනාවක් තිබුණා." නජීබා සිය අත්දැකීම් බිබීසී නාලිකාවට එලෙස විස්තර කර තිබිණි.

"කරුණාකරලා තේරුම් ගන්න එහි සටන් සිදුවෙමින් තිබුණේ.එහි ළමුන් සිටියාදැයි සෙවීම අමාරු කාර්යයක්.ඕනෑම හමුදාවක එවැනි කුරිරු දෙයක් කිරීමට හැකි අයෙක් සිටියා.අතිශය දරුණු කාර්යයන්.අවාසනාවට,ඒ සෙබලුන් නොවේ,දේශපාලනඥයින් යුද්ධ නිර්මාණය කරන්නේ." - රස්ටම් ටුර්සන්කුලොව්

ජනපති අමින්ගේ 11 හැවිරිදි පුත්‍රයා ද මාලිගාවට එල්ල වූ ප්‍රහාරයෙන් මරණයට පත් විය.බොහෝවිට ඔහු සටනේදී මිය යන්නට හෝ ඉන්පසුව ඝාතනයට කරන්නට ඇති.අනුව මාලිගයේදී මරා දමන ලද සියලු දෙනා බුමුතුරුණුවල ඔතා කිසිදු අවමංගල පූජා විධියකින් තොරව ආසන්න තැනක වලළා දමන ලදි.

රස්ටම් ටුර්සන්කුලොව් සහ නජීබා

ඇල්ෆා කණ්ඩායම කේජීබී සංවිධානයේ නායකත්වය යටතේ 1980 දශකය පුරාවට සෝවියට් දේශය තුල ප්‍රති-ත්‍රස්තවාදී සහ ප්‍රති-බුද්ධි තොරතුරු මෙහෙයුම් දියත් කරන ලදි.එම ඒකකය ඇමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශයේ නියෝජිතයන් දඩයම් කිරීමටද සහභාගී විය.1983 වර්ෂයේදී ජෝර්ජියාවේ ටබිලිසි හිදී ඇරෝෆ්ලොට් ෆලයිට් 6833 පැහැරගැනීමේ සිද්ධියේදී ඇල්ෆා කණ්ඩායමේ මැදිහත්වීමෙන් සැකරුවන් තිදෙනෙක් මරා දමා ඉතිරි සිව්දෙනා අත් අඩංගුවට ගන්නා ලදි.නමුත් ප්‍රාණ ඇපකරුවෝ පස්දෙනෙකුට දිවි අහිමි විය.

ඇරෝෆ්ලොට් ෆලයිට් 6833 සිද්ධියේදී පැහැර ගැනීමට ලක්වූයේ මෙවැනි Tupolev Tu-134 ගුවන් යානයකි

1985 වර්ෂයේදී ලෙබනන ප්‍රාණ ඇපකරු අර්බුදය ඇල්ෆා කණ්ඩායම,කුරිරු-නමුත් ඵලදායි ප්‍රති ත්‍රස්තවාදී ඒකකයක් ලෙස ජාත්‍යන්තර කීර්තිය හිමි කරගත් අවස්ථාවයි.

1985 සැප්තැම්බර් මස 20දා හිස්බුල්ලා සංවිධානයේ කොටසක් වන ඉස්ලාමීය විමුක්ති සංවිධානය විසින් ලෙබනනයේ බේරූට් නගරයේදී සෝවියට් රාජ්‍යතාන්ත්‍රිකයෝ සිව්දෙනෙක් පැහැර ගන්නා ලදි.පිලඩෙල්පියාහි ඩේලි නිවුස් පුවත්පතේ ජැක් මැකිනෙයිගේ වාර්තාවකට අනුව ත්රස්තවාදීන්ගේ පණිවුඩය මෙසේය."ලෙබනනයේ උතුරුදිග වරාය නගරයක් වන ට්‍රිපොලි හි සිටින ඉරානයට පක්ෂපාතී මූලධර්මවාදී සටන්කාමීන්ගේ ස්ථානවලට සිරියාවට පක්ෂපාතී සටන්කාමීන් කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීමට මොස්කව් රජය බලපෑම් නොකල හොත් අත් අඩංගුවේ පසුවන සෝවියට් රාජ්‍යතාන්ත්‍රිකයන් සිව්දෙනා එකා බැගින් ඝාතනය කරනවා"

මොස්කව් රජය මුලදී සන්නිවේදන චැනලයක් විවෘත කර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට ත්රස්තවාදීන් සමග සාකච්ඡා කිරීමට උත්සාහ කලේය.නමුත් එක් රුසියානුවෙක් ත්රස්තවාදීන් විසින් ඝාතනය කිරීමත් සමග මොස්කව් රජය ඇල්ෆා කණ්ඩායම ලෙබනනයට යැවීය.

ඉතිරිව සිටි ප්‍රාණඇපකරුවන් සති කිහිපයක් තුලදී මුදා හැරුණේ මාධ්‍යවේදීන් පුදුමයට පත් කරමින්ය.මන්ද ඔවුන් සිතා සිටියේ ප්‍රාණ ඇපකරුවන් ලෙබනනය තුල මාස ගණනක් හෝ සමහර විට වසර ගණනක් තබා ගනිවී කියාය.

එවකට ලෙබනනයේ සිරියානු හමුදා වෙනුවෙන් ඔත්තු සේවා ප්‍රධානියා ලෙස සේවය කල බ්‍රිගේඩියර් ජෙනරල් ගාසි කනාන්,සෝවියට් ප්‍රාණඇපකරුවන් මුදා ගැනීම සඳහා ප්‍රශංසාවට පාත්‍ර විය.මෙම පුවතම අනෙක් රටවල මාධ්‍යවේදීන් වෙතටද වහා ලගා විය.

"සිරියාවට පක්ෂපාතී සටන්කාමීන් නිවසෙන් නිවස සෝදිසි කරමින් ත්රස්තවාදීන් ප්‍රාණඇපකරුවන් රදවාගෙන සිටින ප්‍රදේශයට ක්‍රමයෙන් ලගා වීම නිසා,ත්රස්තවාදීන්ට ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට සිදුවූයේ යැයි බටහිර මාධ්‍යවේදීන් වාර්තා කර තිබිණි." - ජැක් මැකිනෙයි

කෙසේවෙතත් ඊශ්‍රායල මූලාශ්‍ර උපුටා දක්වමින් ඩේලි නිවුස් පුවත්පත අවධාරණය කරන්නේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට සැබෑ හේතුව වූයේ කේජීබී සංවිධානය බවයි. Hezbollah: The Global Footprint of Lebanon’s Party of God ග්‍රන්ථයේ කතෘ මැතිව් ලෙවිට්ට අනුව ඒ කේජීබී සංවිධානයේ මෙහෙයුම්කරුවන් නොව ඇල්පා නම් ත්‍රස්ත මර්ධන විශේෂ මෙහෙයුම් ඒකකයයි.

මැතිව් ලෙවිට්ට අනුව "ප්‍රාණ ඇපකරුවන් රදවාගෙන සිටි සංවිධානයේ ප්‍රධානියාගේ ඥාතියෙක්ව කේජීබී සංවිධානයෙන් පැහැර ගෙන ඥාතියාගේ කණක් කපා එය ඔහුගේ පවුලේ අයට යවා තිබේ.මෙම කතාවේ තවත් සංස්කරණයක සඳහන් වන්නේ ඇල්ෆා කණ්ඩායම ත්‍රස්තවාදීයෙකුගේ සහෝදරයෙක් අල්ලාගෙන ඔහුගේ ඇගිලි දෙකක් වෙන වෙනම ලියුම් කවරවල බහා ඔහුගේ පවුලේ අයට යවා ඇත"

ඇල්පා කණ්ඩායම් සාමාජිකයෝ පුහුණුවක යෙදෙන අවස්ථාවක්

තවත් සංස්කරණයකට අනුව සෝවියට් මෙහෙයුම්කරුවෝ,හිස්බුල්ලා නායකයෙකුට ඥාති වන ෂියා මුස්ලිම් පුද්ගලයින් දුසිමක් පැහැරගනියි.ඉන් එක් අයෙගේ වෘෂණ කෝෂය ඉවත් කර හිසට වෙඩි තබා වෘෂණ කෝෂය මුඛයේ බහා මළ සිරුර හිස්බුල්ලා නායකයා වෙත යවන්නේ ,ඉතිරි සෝවියට් ප්‍රාණඇපකරුවන් මුදානොහැරිය හොත් ජීවතුන් අතර සිටින ඥාතීන් 11 දෙනාටද මීට සමාන ඉරණමක් අත් වන බව සඳහන් ලියුමක්ද සහිතවයි.

සිද්ධිය සම්බන්ධව එකිනෙකට වෙනස් කතන්දර තිබුණද එම කාර්යය නිසා සිදුවූ බලපෑම එක හා සමානය.මෙම කරුණු අනුව ඇල්ෆා කණ්ඩායම බේරූට්වලට එවීම නිසා ප්‍රාණඇපකරුවන් මුදා හැරීම ඉක්මන් වූයේ යැයි පිළිගැනීමට සිදුවේ.නමුත් 1982-1992 ලෙබනන් ප්‍රාණ ඇපකරු අර්බුද සමයේ පැහැර ගත් අනෙකුත් රටවල පුද්ගලයින් සමහරෙක් මරා දැමුණු අතර බොහෝදෙනා දිගු කාලයක් ප්‍රාණ ඇපයේ පසුවී මුදා හරින ලදි(තවත් පිරිසක් ත්රස්තවාදීන්ගේ ග්රහණයෙන් මිදී පලා යෑමට සමත් විය).

ඇෆ්ගනිස්ථානයේ සංග්‍රාමික පුහුණු සඳහා යැවූ සෝවියට් ඇල්පා කණ්ඩායමක්,1980

ත්රස්තවාදීන්ගේ පවුල්වල සාමාජිකයින් ඉලක්ක කිරීමේ ප්‍රතිපත්තිය රුසියාව බොහෝ කාලයක පටන් ත්‍රස්තවිරෝධී මෙහෙයුම්වලදී භාවිතා කරන ප්රතිඵලදායි උපක්රමයකි.කෙසේවෙතත් මෙම ප්‍රතිපත්තිය මානව හිමිකම් සංවිධානවල විවේචනයට බදුන්වේ.බේරූට් හි ඇල්පා කණ්ඩායම ක්‍රියාත්මක කලේත් මෙම උපක්‍රමයයි.

බේරූට් වෘත්තාන්තය ,ඇල්පා කණ්ඩායමේ වඩාත් ප්රතිඵලදායි මෙහෙයුම්වලින් එකක් බවට කිසිදු විවාදයක් නැත.නමුත් ඉන්පසුවද මෙම ඒකකය සෝවියට් සහ රුසියානු හමුදාවේ,ඔත්තු සේවා සහ ප්‍රති ත්‍රස්තවාදී මෙහෙයුවලදී ප්රමුඛ කාර්යයභාර්යයක් ඉටුකරන ලදි.

1991 වර්ෂයේ මාර්තු 11දා ලිතුවේනියාව සෝවියට් දේශයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට ප්‍රකාශ කරන ලදි.ලිතුවේනියාවේ ස්වාධීනත්වය පිලිනොගත් සෝවියට් දේශය 1991 වර්ෂයේ ජනවාරි මාසයේදී ලිතුවේනියාවට සෝවියට් හමුදා යැවීය.එම හමුදා ඒකක අතර ඇල්පා කණ්ඩායමත් සිටියේය.ඔවුන් එරට අගනුවර වූ විල්නියස් හි වැදගත් ස්ථාන,ගොඩනැගිලි වල බලය අත්පත් කරගත්හ.ජනවාරි 13දා නගරයේ රූපවාහිනී කුලුණ අල්ලා ගැනීමේ සටනේදී සිවිල් වැසියන් 14 දෙනෙක් මිය ගොස්,සියගණනක් තුවාල ලැබීය.

විල්නියස් නගරයේ රූපවාහිනී කුලුණ

එම වසරේම සෝවියට් ජනපති මිකයිල් ගෝර්බචොව්ට එරෙහිව සෝවියට් දේශයේ ඇතිවූ කුමන්ත්රණයේදී විරුද්ධ පාක්ෂිකයින්ගේ කේන්ද්‍රස්ථානය වූ රුසියානු පාර්ලිමේන්තුවට කඩා වදින්නට ඇල්පා කණ්ඩායමට නියෝගයක් ලැබිණි.එහිදී කුමන්ත්රණකරුවන්ගේ නායක රුසියානු සමූහාණ්ඩුවේ ජනපති බොරිස් යෙල්ට්සින් අත් අඩංගුවට ගැනීමට හෝ පැන යාමට තැත්කල හොත් මරා දමන්නට කියා සඳහන් විය.

යෙල්ට්සින් ඇතුලු පිරිස කුමන්ත්‍රණය අතරතුර

නමුත් ඇල්පා කණ්ඩායමේ නිලධාරීන් 20 දෙනෙක් එම නියෝගය ප්‍රතික්ෂේප කල අතර කුමන්ත්‍රණය අසාර්ථක වන තෙක් මෙහෙයුම ප්‍රමාද කරන්නට තීරණය කෙරිණි.

පසුකාලීනව මෙම ප්‍රති-ත්‍රස්තවාදී ඒකකය උතුරු ඔෂේටියාඒ බෙස්ලන් පාසලේ ප්‍රාණ ඇපකරු සිද්ධියට(2004) මැදිහත් විය.එම සටනේදී ත්රස්තවාදීන් සහ ඇල්පා කණ්ඩායමේ සාමාජිකයෝ දුසිම් ගණනක් මරණයට පත් වූ අතර ළමුන් 186 ඇතුලුව පුද්ගලයින් 330ක් මිය ගියහ.

රුසියානු සෙබලුන් බෙස්ලන් ප්‍රාණ ඇපකරු සිද්ධියේදී

ඇල්පා කණ්ඩායමේ සෙබලුන් දැඩි විවේචනවලට භාජනය වූයේ බෙස්ලන් ප්‍රාණඇපකරු සිද්ධියේදීය.එහිදී ඔවුන් මෙහෙයුම සඳහා බර අවි සහ දැඩි ප්‍රහාරක ශක්තියක් යෙදවීමෙන් සිදුවූ මරණ ගණන ඉහළ ගියේ යැයි චෝදනා එල්ල වේ.නමුත් රුසියානු ජනපති සිය සෙබලුන් වෙනුවෙන් කතා කරමින් කියා සිටියේ ඔවුන් පාසල තුලට කඩාවදින්න කිසිදු පුර්ව සැලසුමකින් නොසිටි බවත්,ත්රස්තවාදීන් පාසල තුල ළමුන් ඝාතනය කරන බව වාර්තා වීමත් සමග පාසල තුලට කඩා වදින්නට සිදුවූ බවයි.

ජනපති පුටීන් ඇල්පා කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් හමුවූ අවස්ථාවක්

ඇල්පා කණ්ඩායම යුක්රේන සිවිල් යුද්ධයේදීද රුසියානු හිතවාදී පාර්ශ්වය වෙනුවෙන් සටන් වදින බවටද වාර්තා පළවේ.2014 වර්ෂයේදී රුසියානු හිතවාදී යුක්රේන ජනපති වික්ටර් යැනුකොවිච් බලයෙන් පහ කිරීමට සිදුකරන ලදි උද්ඝෝෂණවලදී යැනුකොවිච් හිතවාදී ආරක්ෂක අංශ සහ උද්ඝෝෂකයන් අතර බරපතල ගැටුම් ඇති විය.එම ගැටුම් අතරතුර සියයක් පමණ මිය ගියහ.මිය ගිය වුන් අතර ස්නයිපර්කරුවන්ගේ වෙඩි ප්‍රහාර වලට ලක්වූ අයත් සිටි බව මාධ්‍ය වාර්තා කලහ.

හිටපු යුක්රේන ජනපති වික්ටර් යැනුකොවිච් හට පක්ෂපාතී යුක්රේන ඇල්පා කණ්ඩායමක සාමාජිකයන් යැයි සැක කෙරෙන පිරිසක්,2014

Source:warisboring.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 22453145, member: 547562"] [b]මොස්කව් ඇල්ෆා ගෲප්[/b] [CENTER][IMG]https://i.imgur.com/XRWsU3P.jpg[/IMG][/CENTER] [SIZE="3"]රුසියාව සහ ලෙබනනයේ ඉස්ලාමීය සටන්කාමීන් කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය සිරියානු සිවිල් යුද්ධයේදී සමීපතම මිත්‍රයන් බවට පත්ව තිබේ.දෙපාර්ශ්වයම සිරියානු ජනපති බෂාර් අල් අෂාඩ් හට සහාය ලබාදෙයි.නමුත් මොවුන්ගේ සම්බන්ධතාවය සෑම විටම මිත්‍රශීලී නොවූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.1985 වර්ෂයේදී හිස්බුල්ලා සංවිධානය විසින් රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් සිව්දෙනෙක් පැහැරගෙන ගොස් එක් අයක් මරාදමන අතර ත්රස්තවාදීන් සමග ගනුදෙනු කිරීමට සෝවියට් දේශය කේජීබී සංවිධානයේ "ඇල්පා" විශේෂ බලකා කණ්ඩායම පිටත් කර හරියි.[/SIZE] [SIZE="3"]ඇල්පා ගෲප් යනු බුද්ධි තොරතුරු ජාලයක්,ත්‍රස්ත මර්ධන කණ්ඩායමක් සහ විශේෂ බලකා ඒකකයක් ලෙස ක්‍රියා කරන සහ ඇමෙරිකානු සීල් ටීම් විශේෂ බලකායට සමාන විශේෂ හමුදා ඒකකයකි.[/SIZE] [SIZE="3"]මෙම කණ්ඩායම ප්‍රථම වරට සිය මාරාන්තික හැකියාව ප්‍රදර්ශනය කරන්නේ 1979 වර්ෂයේ සිදුවූ ඇෆ්ගන් ආක්රමණයේ ආරම්භක අවදියේදී කාබුල් හි ජනාධිපති මන්දිරයට එල්ල කල ප්රහාරයෙනි.1980 සහ 1990 දශක මුලුල්ලේ මොවුන් ඉහළ පෙළේ ත්‍රස්ත මර්ධන සහ පැහැරගෙන යන්නන් දඬයම් කිරීමේ මෙහෙයුම් වලට සහභාගී වී තිබේ.කේජීබී සංවිධානය සහ සෝවියට් හමුදාවෙන් කොටසක් 1990 වර්ෂයේ කුමන්ත්‍රණයක් සඳහා ප්රයත්න දරද්දී ඇල්පා ගෲප් එකට පැවරුනේ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමයි.සෝවියට් දේශය බිද වැටීමෙන් ඇල්පා ගෲප් ඒකකය අවසන් නොවූ අතර දැනට ෆෙඩරල් ආරක්ෂක සේවය හෙවත් කේජීබී සංවිධානයේ අනුප්‍රාප්තිකයා යටතේ පාලනය වේ.ලෙබනනයේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ සිද්ධියේදී ඔවුන් හිස්බුල්ලා සංවිධානය සමග ගැටීම ඉතා පුළුල්ව සාකච්ඡා වූ සහ මෙම කණ්ඩායමේ කෲරතම මෙහෙයුමකි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/uuENAuo.jpg[/IMG][/CENTER] [B][CENTER]කේජිබී සංවිධානයේ ස්පෙට්නාස් හි ඇල්පා කණ්ඩායමේ මුල්ම සාමාජිකයන්ගේ යැයි සැලකෙන ඡායාරූපයක්[/CENTER][/B] [SIZE="3"]කේජීබී සංවිධානය, ඇල්පා ගෲප්( Alpha Group)හෙවත් 'ස්පෙට්ස්ගෲපා ඒ' නම් විශේෂිත ඒකකය පිහිටුවන්නේ 1974 වර්ෂයේදීය.ඒ ඊට වසර දෙකකට පෙර සිදුවූ මියුනිච් ඔලිම්පික් උළෙලේ කළු සැප්තැම්බරය ප්‍රහාරයට ප්‍රතිචාර ලෙසයි.පලස්තීන විමුක්ති පෙරමුණට සම්බන්ධ ත්රස්තවාදීන් අටදෙනෙක් ඔලිම්පික් ගම්මානයට රහසේ ඇතුලුවී ඊශ්‍රායල ක්‍රීඩකයන් දෙදෙනෙක් මරා දමා තවත් කිහිපදෙනෙක් ප්‍රාණ ඇපයට ගන්නා ලදි.බටහිර ජර්මනියේ පොලිසිය ඉන් පැය කිහිපයකට පසුව නේටෝ ගුවන් තොටුපොලකදී ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට දරන ලද අසාර්ථක උත්සාහයේදී තවත් ඊශ්‍රායල ජාතිකයෝ නමදෙනෙක් සමග ත්රස්තවාදීන් පස්දෙනෙක්,එක් පොලිස් නිලධාරියෙක් මරණයට පත්විය.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/ztgyKY8.jpg[/IMG][/CENTER] [B][CENTER]ඊශ්‍රායල ඔලිම්පික් ක්‍රිඩා කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයේ බැල්කනියේ සිටින පලස්තීන කළු සැප්තැම්බර් කල්ලියේ සාමාජිකයෙක්[/CENTER][/B] [SIZE="3"]ඇල්පා ගෲප් ඒකකය පිහිටුවන්නේ සෝවියට් දේශය තුල ක්‍රියාත්මක වීමට වුවද වැඩිකල් නොගොස් ඔවුන්ට සිය කාර්යයභාර්යය රටෙන් පිටත්දී ඉටුකරන්නට සිදුවේ.1979 වර්ෂයේදී සෝවියට් දේශය විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරයි.එහිදී ඇල්පා ගෲප් සහ කේජීබී සංවිධානයේ 'සෙනිත් ගෲප්' යන විශේෂ බලකා ඒකකවල 700ක පමණ පිරිසක් කාබුල් හි ටැජ්බෙග් මාළිගය අල්ලාගැනීමට යවනු ලැබේ.ඔවුන් සෝවියට් තානාපති කාර්යාලයේ ආරක්ෂාව මත රටට ඇතුල්වේ.ටැජ්බෙග් මාළිගය අල්ලා ගැනීම 1979 දෙසැම්බර් 27 දා ඇරඹෙන අතර එය සෝවියට් ආක්රමණයේ පළමු පියවරයි.ඇෆ්ගන් ජනපති හාෆිසුල්ලාහ් අමින් එදින සවස් කාලයේ මාළිගය තුල සිවිල් ආරාධිතයින් රැසකට සහ මාළිගයේ පදිංචිකරුවන් වෙනුවෙන් සාදයක් පත්වන අතර ඒ අතරතුර සෝවියට් ප්‍රහාරකයෝ කඩාවදියි.ප්‍රහාර සිදුවන විට ඒ තුල කාන්තාවන් සහ ළමුන්ද සිට තිබේ.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/yMe1vVT.jpg[/IMG][/CENTER] [B][CENTER]ටැජ්බෙග් මාළිගය වර්තමානයේ දිස්වන අයුරු[/CENTER][/B] [SIZE="3"]මෙම මෙහෙයුමට සහභාගී වූ විශේෂ බලකා නිලධාරියෙක් 2009 වර්ෂයේදී බීබීසී පුවත් සේවයට පවසා තිබුණේ ගොඩනැගිල්ල තුල වූ සියලුදෙනා මරාදමන්නට සෙබලුන්ට ඉහළින් නියෝග ලබා දී තිබූ බවයි.[/SIZE] [SIZE="3"]"[I]මම සෝවියට් සෙබලෙක්ව සිටියා.අපව පුහුණු කර තිබුණේ ප්‍රශ්න කිරීමකින් තොරව නියෝග පිළිපදින්නයි.මම සේවය කලේ විශේෂ බලකාවල.ඒක ඉතා නරක රැකියාවක් වුනා[/I]" -රස්ටම් ටුර්සන්කුලොව්[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/wy7fRiH.jpg[/IMG][/CENTER] [B][CENTER]ඇෆ්ගන් ජනපති හාෆිසුල්ලාහ් අමින්[/CENTER][/B] [SIZE="3"]සෝවියට් සෙබලුන් මාලිගයට කඩා වදින අවස්ථාවේ ඒ තුල එකලොස් හැවිරිදි නජීබා නම් දැරියද සිටියාය."[I]මම දුටු දෑ,අහෝ දෙවියනේ.මිනිසුන් බිම වැටී සිටියා.මම දැක්කා මනුෂ්‍යයෙක් ,හරියට චිත්‍රපටයක එන භයජනක අත්දැකීමක් වගේ.මළ සිරුරු ගණනාවක් තිබුණා.[/I]" නජීබා සිය අත්දැකීම් බිබීසී නාලිකාවට එලෙස විස්තර කර තිබිණි.[/SIZE] [SIZE="3"]"[I]කරුණාකරලා තේරුම් ගන්න එහි සටන් සිදුවෙමින් තිබුණේ.එහි ළමුන් සිටියාදැයි සෙවීම අමාරු කාර්යයක්.ඕනෑම හමුදාවක එවැනි කුරිරු දෙයක් කිරීමට හැකි අයෙක් සිටියා.අතිශය දරුණු කාර්යයන්.අවාසනාවට,ඒ සෙබලුන් නොවේ,දේශපාලනඥයින් යුද්ධ නිර්මාණය කරන්නේ[/I]." - රස්ටම් ටුර්සන්කුලොව්[/SIZE] [SIZE="3"]ජනපති අමින්ගේ 11 හැවිරිදි පුත්‍රයා ද මාලිගාවට එල්ල වූ ප්‍රහාරයෙන් මරණයට පත් විය.බොහෝවිට ඔහු සටනේදී මිය යන්නට හෝ ඉන්පසුව ඝාතනයට කරන්නට ඇති.අනුව මාලිගයේදී මරා දමන ලද සියලු දෙනා බුමුතුරුණුවල ඔතා කිසිදු අවමංගල පූජා විධියකින් තොරව ආසන්න තැනක වලළා දමන ලදි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/denU78A.jpg[/IMG][/CENTER] [B][CENTER]රස්ටම් ටුර්සන්කුලොව් සහ නජීබා [/CENTER][/B] [SIZE="3"]ඇල්ෆා කණ්ඩායම කේජීබී සංවිධානයේ නායකත්වය යටතේ 1980 දශකය පුරාවට සෝවියට් දේශය තුල ප්‍රති-ත්‍රස්තවාදී සහ ප්‍රති-බුද්ධි තොරතුරු මෙහෙයුම් දියත් කරන ලදි.එම ඒකකය ඇමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශයේ නියෝජිතයන් දඩයම් කිරීමටද සහභාගී විය.1983 වර්ෂයේදී ජෝර්ජියාවේ ටබිලිසි හිදී ඇරෝෆ්ලොට් ෆලයිට් 6833 පැහැරගැනීමේ සිද්ධියේදී ඇල්ෆා කණ්ඩායමේ මැදිහත්වීමෙන් සැකරුවන් තිදෙනෙක් මරා දමා ඉතිරි සිව්දෙනා අත් අඩංගුවට ගන්නා ලදි.නමුත් ප්‍රාණ ඇපකරුවෝ පස්දෙනෙකුට දිවි අහිමි විය.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/JWSdvGV.jpg[/IMG][/CENTER] [B][CENTER]ඇරෝෆ්ලොට් ෆලයිට් 6833 සිද්ධියේදී පැහැර ගැනීමට ලක්වූයේ මෙවැනි Tupolev Tu-134 ගුවන් යානයකි[/CENTER][/B] [SIZE="3"]1985 වර්ෂයේදී ලෙබනන ප්‍රාණ ඇපකරු අර්බුදය ඇල්ෆා කණ්ඩායම,කුරිරු-නමුත් ඵලදායි ප්‍රති ත්‍රස්තවාදී ඒකකයක් ලෙස ජාත්‍යන්තර කීර්තිය හිමි කරගත් අවස්ථාවයි.[/SIZE] [SIZE="3"]1985 සැප්තැම්බර් මස 20දා හිස්බුල්ලා සංවිධානයේ කොටසක් වන ඉස්ලාමීය විමුක්ති සංවිධානය විසින් ලෙබනනයේ බේරූට් නගරයේදී සෝවියට් රාජ්‍යතාන්ත්‍රිකයෝ සිව්දෙනෙක් පැහැර ගන්නා ලදි.පිලඩෙල්පියාහි ඩේලි නිවුස් පුවත්පතේ ජැක් මැකිනෙයිගේ වාර්තාවකට අනුව ත්රස්තවාදීන්ගේ පණිවුඩය මෙසේය."[I]ලෙබනනයේ උතුරුදිග වරාය නගරයක් වන ට්‍රිපොලි හි සිටින ඉරානයට පක්ෂපාතී මූලධර්මවාදී සටන්කාමීන්ගේ ස්ථානවලට සිරියාවට පක්ෂපාතී සටන්කාමීන් කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීමට මොස්කව් රජය බලපෑම් නොකල හොත් අත් අඩංගුවේ පසුවන සෝවියට් රාජ්‍යතාන්ත්‍රිකයන් සිව්දෙනා එකා බැගින් ඝාතනය කරනවා[/I]"[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/q6PlcOh.png[/IMG][/CENTER] [SIZE="3"]මොස්කව් රජය මුලදී සන්නිවේදන චැනලයක් විවෘත කර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට ත්රස්තවාදීන් සමග සාකච්ඡා කිරීමට උත්සාහ කලේය.නමුත් එක් රුසියානුවෙක් ත්රස්තවාදීන් විසින් ඝාතනය කිරීමත් සමග මොස්කව් රජය ඇල්ෆා කණ්ඩායම ලෙබනනයට යැවීය.[/SIZE] [SIZE="3"]ඉතිරිව සිටි ප්‍රාණඇපකරුවන් සති කිහිපයක් තුලදී මුදා හැරුණේ මාධ්‍යවේදීන් පුදුමයට පත් කරමින්ය.මන්ද ඔවුන් සිතා සිටියේ ප්‍රාණ ඇපකරුවන් ලෙබනනය තුල මාස ගණනක් හෝ සමහර විට වසර ගණනක් තබා ගනිවී කියාය.[/SIZE] [SIZE="3"]එවකට ලෙබනනයේ සිරියානු හමුදා වෙනුවෙන් ඔත්තු සේවා ප්‍රධානියා ලෙස සේවය කල බ්‍රිගේඩියර් ජෙනරල් ගාසි කනාන්,සෝවියට් ප්‍රාණඇපකරුවන් මුදා ගැනීම සඳහා ප්‍රශංසාවට පාත්‍ර විය.මෙම පුවතම අනෙක් රටවල මාධ්‍යවේදීන් වෙතටද වහා ලගා විය.[/SIZE] [SIZE="3"]"[I]සිරියාවට පක්ෂපාතී සටන්කාමීන් නිවසෙන් නිවස සෝදිසි කරමින් ත්රස්තවාදීන් ප්‍රාණඇපකරුවන් රදවාගෙන සිටින ප්‍රදේශයට ක්‍රමයෙන් ලගා වීම නිසා,ත්රස්තවාදීන්ට ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට සිදුවූයේ යැයි බටහිර මාධ්‍යවේදීන් වාර්තා කර තිබිණි[/I]." - ජැක් මැකිනෙයි[/SIZE] [SIZE="3"]කෙසේවෙතත් ඊශ්‍රායල මූලාශ්‍ර උපුටා දක්වමින් ඩේලි නිවුස් පුවත්පත අවධාරණය කරන්නේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට සැබෑ හේතුව වූයේ කේජීබී සංවිධානය බවයි. Hezbollah: The Global Footprint of Lebanon’s Party of God ග්‍රන්ථයේ කතෘ මැතිව් ලෙවිට්ට අනුව ඒ කේජීබී සංවිධානයේ මෙහෙයුම්කරුවන් නොව ඇල්පා නම් ත්‍රස්ත මර්ධන විශේෂ මෙහෙයුම් ඒකකයයි.[/SIZE] [SIZE="3"] මැතිව් ලෙවිට්ට අනුව "ප්‍රාණ ඇපකරුවන් රදවාගෙන සිටි සංවිධානයේ ප්‍රධානියාගේ ඥාතියෙක්ව කේජීබී සංවිධානයෙන් පැහැර ගෙන ඥාතියාගේ කණක් කපා එය ඔහුගේ පවුලේ අයට යවා තිබේ.මෙම කතාවේ තවත් සංස්කරණයක සඳහන් වන්නේ ඇල්ෆා කණ්ඩායම ත්‍රස්තවාදීයෙකුගේ සහෝදරයෙක් අල්ලාගෙන ඔහුගේ ඇගිලි දෙකක් වෙන වෙනම ලියුම් කවරවල බහා ඔහුගේ පවුලේ අයට යවා ඇත"[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/fer0FPn.jpg[/IMG][/CENTER] [B][CENTER]ඇල්පා කණ්ඩායම් සාමාජිකයෝ පුහුණුවක යෙදෙන අවස්ථාවක්[/CENTER][/B] [SIZE="3"]තවත් සංස්කරණයකට අනුව සෝවියට් මෙහෙයුම්කරුවෝ,හිස්බුල්ලා නායකයෙකුට ඥාති වන ෂියා මුස්ලිම් පුද්ගලයින් දුසිමක් පැහැරගනියි.ඉන් එක් අයෙගේ වෘෂණ කෝෂය ඉවත් කර හිසට වෙඩි තබා වෘෂණ කෝෂය මුඛයේ බහා මළ සිරුර හිස්බුල්ලා නායකයා වෙත යවන්නේ ,ඉතිරි සෝවියට් ප්‍රාණඇපකරුවන් මුදානොහැරිය හොත් ජීවතුන් අතර සිටින ඥාතීන් 11 දෙනාටද මීට සමාන ඉරණමක් අත් වන බව සඳහන් ලියුමක්ද සහිතවයි.[/SIZE] [SIZE="3"]සිද්ධිය සම්බන්ධව එකිනෙකට වෙනස් කතන්දර තිබුණද එම කාර්යය නිසා සිදුවූ බලපෑම එක හා සමානය.මෙම කරුණු අනුව ඇල්ෆා කණ්ඩායම බේරූට්වලට එවීම නිසා ප්‍රාණඇපකරුවන් මුදා හැරීම ඉක්මන් වූයේ යැයි පිළිගැනීමට සිදුවේ.නමුත් 1982-1992 ලෙබනන් ප්‍රාණ ඇපකරු අර්බුද සමයේ පැහැර ගත් අනෙකුත් රටවල පුද්ගලයින් සමහරෙක් මරා දැමුණු අතර බොහෝදෙනා දිගු කාලයක් ප්‍රාණ ඇපයේ පසුවී මුදා හරින ලදි(තවත් පිරිසක් ත්රස්තවාදීන්ගේ ග්රහණයෙන් මිදී පලා යෑමට සමත් විය).[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/vX7wrgY.jpg[/IMG] [B]ඇෆ්ගනිස්ථානයේ සංග්‍රාමික පුහුණු සඳහා යැවූ සෝවියට් ඇල්පා කණ්ඩායමක්,1980[/B][/CENTER] [SIZE="3"]ත්රස්තවාදීන්ගේ පවුල්වල සාමාජිකයින් ඉලක්ක කිරීමේ ප්‍රතිපත්තිය රුසියාව බොහෝ කාලයක පටන් ත්‍රස්තවිරෝධී මෙහෙයුම්වලදී භාවිතා කරන ප්රතිඵලදායි උපක්රමයකි.කෙසේවෙතත් මෙම ප්‍රතිපත්තිය මානව හිමිකම් සංවිධානවල විවේචනයට බදුන්වේ.බේරූට් හි ඇල්පා කණ්ඩායම ක්‍රියාත්මක කලේත් මෙම උපක්‍රමයයි.[/SIZE] [SIZE="3"]බේරූට් වෘත්තාන්තය ,ඇල්පා කණ්ඩායමේ වඩාත් ප්රතිඵලදායි මෙහෙයුම්වලින් එකක් බවට කිසිදු විවාදයක් නැත.නමුත් ඉන්පසුවද මෙම ඒකකය සෝවියට් සහ රුසියානු හමුදාවේ,ඔත්තු සේවා සහ ප්‍රති ත්‍රස්තවාදී මෙහෙයුවලදී ප්රමුඛ කාර්යයභාර්යයක් ඉටුකරන ලදි.[/SIZE] [SIZE="3"]1991 වර්ෂයේ මාර්තු 11දා ලිතුවේනියාව සෝවියට් දේශයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට ප්‍රකාශ කරන ලදි.ලිතුවේනියාවේ ස්වාධීනත්වය පිලිනොගත් සෝවියට් දේශය 1991 වර්ෂයේ ජනවාරි මාසයේදී ලිතුවේනියාවට සෝවියට් හමුදා යැවීය.එම හමුදා ඒකක අතර ඇල්පා කණ්ඩායමත් සිටියේය.ඔවුන් එරට අගනුවර වූ විල්නියස් හි වැදගත් ස්ථාන,ගොඩනැගිලි වල බලය අත්පත් කරගත්හ.ජනවාරි 13දා නගරයේ රූපවාහිනී කුලුණ අල්ලා ගැනීමේ සටනේදී සිවිල් වැසියන් 14 දෙනෙක් මිය ගොස්,සියගණනක් තුවාල ලැබීය.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/Cy2UglD.jpg[/IMG][/CENTER] [B][CENTER]විල්නියස් නගරයේ රූපවාහිනී කුලුණ[/CENTER][/B] [SIZE="3"]එම වසරේම සෝවියට් ජනපති මිකයිල් ගෝර්බචොව්ට එරෙහිව සෝවියට් දේශයේ ඇතිවූ කුමන්ත්රණයේදී විරුද්ධ පාක්ෂිකයින්ගේ කේන්ද්‍රස්ථානය වූ රුසියානු පාර්ලිමේන්තුවට කඩා වදින්නට ඇල්පා කණ්ඩායමට නියෝගයක් ලැබිණි.එහිදී කුමන්ත්රණකරුවන්ගේ නායක රුසියානු සමූහාණ්ඩුවේ ජනපති බොරිස් යෙල්ට්සින් අත් අඩංගුවට ගැනීමට හෝ පැන යාමට තැත්කල හොත් මරා දමන්නට කියා සඳහන් විය.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/geukPxO.jpg[/IMG][/CENTER] [B][CENTER]යෙල්ට්සින් ඇතුලු පිරිස කුමන්ත්‍රණය අතරතුර[/CENTER][/B] [SIZE="3"]නමුත් ඇල්පා කණ්ඩායමේ නිලධාරීන් 20 දෙනෙක් එම නියෝගය ප්‍රතික්ෂේප කල අතර කුමන්ත්‍රණය අසාර්ථක වන තෙක් මෙහෙයුම ප්‍රමාද කරන්නට තීරණය කෙරිණි.[/SIZE] [SIZE="3"]පසුකාලීනව මෙම ප්‍රති-ත්‍රස්තවාදී ඒකකය උතුරු ඔෂේටියාඒ බෙස්ලන් පාසලේ ප්‍රාණ ඇපකරු සිද්ධියට(2004) මැදිහත් විය.එම සටනේදී ත්රස්තවාදීන් සහ ඇල්පා කණ්ඩායමේ සාමාජිකයෝ දුසිම් ගණනක් මරණයට පත් වූ අතර ළමුන් 186 ඇතුලුව පුද්ගලයින් 330ක් මිය ගියහ.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/ew9A4Mf.jpg[/IMG][/CENTER] [B][CENTER]රුසියානු සෙබලුන් බෙස්ලන් ප්‍රාණ ඇපකරු සිද්ධියේදී[/CENTER][/B] [SIZE="3"]ඇල්පා කණ්ඩායමේ සෙබලුන් දැඩි විවේචනවලට භාජනය වූයේ බෙස්ලන් ප්‍රාණඇපකරු සිද්ධියේදීය.එහිදී ඔවුන් මෙහෙයුම සඳහා බර අවි සහ දැඩි ප්‍රහාරක ශක්තියක් යෙදවීමෙන් සිදුවූ මරණ ගණන ඉහළ ගියේ යැයි චෝදනා එල්ල වේ.නමුත් රුසියානු ජනපති සිය සෙබලුන් වෙනුවෙන් කතා කරමින් කියා සිටියේ ඔවුන් පාසල තුලට කඩාවදින්න කිසිදු පුර්ව සැලසුමකින් නොසිටි බවත්,ත්රස්තවාදීන් පාසල තුල ළමුන් ඝාතනය කරන බව වාර්තා වීමත් සමග පාසල තුලට කඩා වදින්නට සිදුවූ බවයි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/W4Y1eBj.jpg[/IMG][/CENTER] [B][CENTER]ජනපති පුටීන් ඇල්පා කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් හමුවූ අවස්ථාවක්[/CENTER][/B] [SIZE="3"]ඇල්පා කණ්ඩායම යුක්රේන සිවිල් යුද්ධයේදීද රුසියානු හිතවාදී පාර්ශ්වය වෙනුවෙන් සටන් වදින බවටද වාර්තා පළවේ.2014 වර්ෂයේදී රුසියානු හිතවාදී යුක්රේන ජනපති වික්ටර් යැනුකොවිච් බලයෙන් පහ කිරීමට සිදුකරන ලදි උද්ඝෝෂණවලදී යැනුකොවිච් හිතවාදී ආරක්ෂක අංශ සහ උද්ඝෝෂකයන් අතර බරපතල ගැටුම් ඇති විය.එම ගැටුම් අතරතුර සියයක් පමණ මිය ගියහ.මිය ගිය වුන් අතර ස්නයිපර්කරුවන්ගේ වෙඩි ප්‍රහාර වලට ලක්වූ අයත් සිටි බව මාධ්‍ය වාර්තා කලහ.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/AlQeOyg.jpg[/IMG][/CENTER] [B][CENTER]හිටපු යුක්රේන ජනපති වික්ටර් යැනුකොවිච් හට පක්ෂපාතී යුක්රේන ඇල්පා කණ්ඩායමක සාමාජිකයන් යැයි සැක කෙරෙන පිරිසක්,2014[/CENTER][/B] Source:warisboring.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom