Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොස්කව් කුමන්ත්‍රණය - Moscow Coup
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොස්කව් කුමන්ත්‍රණය - Moscow Coup

මොස්කව් කුමන්ත්‍රණය - Moscow Coup

වසර විසි එකකට පෙර උදෑසන සෝවියට් සමූහාණ්ඩුව පුරා ජනතාව තම ගුවන් විදුලි යන්ත්‍ර වලින් ප්රතිසංස්කරණවාදි ජනාධිපති මිකයිල් ගොර්බචෝෆ් පිළිබඳ විශේෂ නිවේදනයකට සවන් දුන්හ.

"සෞඛ්‍යමය හේතු මත සෝවියට් සමුහාණ්ඩුවේ ජනාධිපති මිකයිල් ගොර්බචෝෆ් හට තව දුරටත් ජනාධිපති ධූරයේ රාජකාරී කිරීමට නොහැකි තත්වයක් උදා වී තිබේ. මේ නිසා සෝවියට් සමූහාණ්ඩු ව්‍යවස්ථාවේ 7 ඡේදයේ 127 වගන්තියට අනුව උප ජනාධිපති 'ග්රනායි යනායෙව්' මෙතැන් පටන් ජානාධිපති ධූරයේ කටයුතු කරනු ඇත."

මෙය දේශපාලන කුමන්ත්‍රණයක් බව වටහා ගැනීමට රුසියානුවන්ට වැඩි වෙලාවක් ගත වූයේ නැත. ජනාධිපති මිකයිල් ගොර්බචොෆ්, කුමන්ත්රණකරුවන් විසින් නිවාස අඩස්සියට ගෙන තිබුනි. මෙම ක්‍රියාවට විරෝධය පාමින් ජනතාව වීදි වලට බැස උද්ඝෝෂණ කරන්නට විය. පැරණි කොමියුනිස්ට් පාලනය සිහි ගන්වමින් නව පාලකයෝ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී. ජාතික ව්‍යසනයකින් රට ගලවා ගැනීම තම අරමුණ බව මොවුහු ප්‍රකාශ කරන්නට වූහ. අට දෙනෙකුගෙන් සමන්විත කුමන්ත්රණකරුවන් අතර උප ජනාධිපති, හමුදා ප්‍රධානියා සහ KGB රහස් ඔත්තු සේවයේ ප්‍රධානියාද විය.

"උදේ දහය වෙනකම් නිදාගෙන ඉන්නකොට මගේ අත්තම්මා මාව ඇහරවලා අන්න ආණ්ඩුව පෙරලලා හදිසි නීතිය ගෙනල්ලා කියලා කිව්වා"

එවකට ශිෂ්‍යාවක වූ 'ඇන්යා නරෙන්ස්කායා' 1991 අගෝස්තු 19 දින සිදුවූ නාට්‍යමය සිදුවීම් පෙල පිළිබඳ තම මතකය අවධි කරවයි. මේ නිසා පසුගිය වසර වල රට තුල සිදුවූ යහපත් වෙනස් වීම් තර්ජනයට ලක් වන බව ඇයට වැටහුනි.

"මං වැඩියෙන්ම බය වුනේ ගුවන් විදුලි නිවේදකයගේ කට හඬට (ITN එකේ විමසුම කියවන ගෑනිගේ කටහඩ මතක් කරගන්න). මේ කටහඩ තමයි මම පොඩිකාලේ කොමියුනිස්ට් පාලනය තිබුන කාලේ ගුවන් විදුලියෙන් ඇහුනු කටහඩ! "

මොස්කව් නුවර වීදි යුධ ටැංකි හා සොල්දාදුවන්ගෙන් පිරී ගියේය. සාමාන්‍ය ජනතාව භටයන්ගෙන් ඔවුන් පැමිණියේ කුමක් නිසාදැයි විමසමින්, හමුදාව සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල නොකල යුතු බවට වාද කරන්නට විය.

මේ අතර කුමන්ත්‍රණය මෙහෙයවූවන්ට බරපතල අතපසු වීමක් සිදුවී තිබුනි. ඒ ජනාධිපති මිකයිල් ගොර්බචොෆ්ගේ ප්රබලතම ප්‍රතිවාදියෙකු වන බොරිස් යෙල්ට්සින් අත් අඩංගුවට නොගැනීමයි. එදින උදෑසන යෙල්ට්සින් ඔහුගේ ආධාරකරුවන් සමඟ මොස්කව් ධවල මන්දිරය වෙතට ගමන් කිරීමට සමත් විය. එහිදි ඔහු කුමන්ත්‍රණය පරාජය කරන බවට ප්‍රකාශ කලේය. සවස් වරුව වන විට ඔහුගේ ආධාරකරුවෝ මිනිස් බාධක යොදමින් ඔහුට සහය පල කලහ. මොහොතකින් යුධ ටැංකියක් කෙලින්ම ධවල මන්දිරයේ පිවිසුම වෙතට කඩා වැදුනි. මේ යුධ ටැංකිය මතට නැගුනු බොරිස් යෙල්ට්සින් ඔහුගේ තීන්දු ප්‍රකාශය කියවන්නට විය.

කුමන්ත්රණකරුවන්ට රුසියානු භූමියේ කිසිම බලයක් නැති බවත්, ඔවුන්ගේ අණ පිලිපදින්නන්ට නීතිය මගින් දඩුවම් කල හැකි බවත් එයින් කියවුනි.

මේ අතර යෙල්ට්සින් සහ පිරිස කුමන මොහොතක හෝ හමුදා ප්‍රහාරයක් එල්ල ව යැයි අපේක්ෂාවෙන් සිටියහ. රුසියානු විශේෂ බලකාය වන ඇල්ෆා ගෲප් නම් හමුදා කණ්ඩායමට, බොරිස් යෙල්ට්සින් ඇතුලු පිරිසට පහර දෙන ලෙස අණ ලැබී තිබුනද ඔවුන් එම අණ නොසලකා හරින ලදී. කුමන්ත්‍රණය අසාර්ථක බවට සනාථ වූ පසු හමුදා කණ්ඩායම් මොස්කව් නුවරින් ඉවත් විය.

මිකයිල් ගොර්බචොෆ් නැවත ජනාධිපති ලෙස බලය අත්කර ගනී. නමුත් මේ සිද්ධියෙන් මාස හතරකට පසු සෝවියට් රුසියාව බිද වැටෙන අතර, රුසියාවේ පලමු ජනාධිපති ලෙස බොරිස් යෙල්ට්සින් පත්වේ.

http://misterhyde-theotherhalf.blogspot.com/2012/08/moscow-coup.html

[QUOTE="මිස්ටර් හයිඩ්, post: 15238800, member: 414355"] [b]මොස්කව් කුමන්ත්‍රණය - Moscow Coup[/b] [SIZE="4"] මොස්කව් කුමන්ත්‍රණය - Moscow Coup [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcREKwWfMKgN9HY5vxb7dnGw1fVVArLg8H-jVCAY9OfSmBFJ9yPDTQ[/IMG] වසර විසි එකකට පෙර උදෑසන සෝවියට් සමූහාණ්ඩුව පුරා ජනතාව තම ගුවන් විදුලි යන්ත්‍ර වලින් ප්රතිසංස්කරණවාදි ජනාධිපති මිකයිල් ගොර්බචෝෆ් පිළිබඳ විශේෂ නිවේදනයකට සවන් දුන්හ. "සෞඛ්‍යමය හේතු මත සෝවියට් සමුහාණ්ඩුවේ ජනාධිපති මිකයිල් ගොර්බචෝෆ් හට තව දුරටත් ජනාධිපති ධූරයේ රාජකාරී කිරීමට නොහැකි තත්වයක් උදා වී තිබේ. මේ නිසා සෝවියට් සමූහාණ්ඩු ව්‍යවස්ථාවේ 7 ඡේදයේ 127 වගන්තියට අනුව උප ජනාධිපති 'ග්රනායි යනායෙව්' මෙතැන් පටන් ජානාධිපති ධූරයේ කටයුතු කරනු ඇත." මෙය දේශපාලන කුමන්ත්‍රණයක් බව වටහා ගැනීමට රුසියානුවන්ට වැඩි වෙලාවක් ගත වූයේ නැත. ජනාධිපති මිකයිල් ගොර්බචොෆ්, කුමන්ත්රණකරුවන් විසින් නිවාස අඩස්සියට ගෙන තිබුනි. මෙම ක්‍රියාවට විරෝධය පාමින් ජනතාව වීදි වලට බැස උද්ඝෝෂණ කරන්නට විය. පැරණි කොමියුනිස්ට් පාලනය සිහි ගන්වමින් නව පාලකයෝ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී. ජාතික ව්‍යසනයකින් රට ගලවා ගැනීම තම අරමුණ බව මොවුහු ප්‍රකාශ කරන්නට වූහ. අට දෙනෙකුගෙන් සමන්විත කුමන්ත්රණකරුවන් අතර උප ජනාධිපති, හමුදා ප්‍රධානියා සහ KGB රහස් ඔත්තු සේවයේ ප්‍රධානියාද විය. ---------------------------------------------------------------------------------------------- "උදේ දහය වෙනකම් නිදාගෙන ඉන්නකොට මගේ අත්තම්මා මාව ඇහරවලා අන්න ආණ්ඩුව පෙරලලා හදිසි නීතිය ගෙනල්ලා කියලා කිව්වා" එවකට ශිෂ්‍යාවක වූ 'ඇන්යා නරෙන්ස්කායා' 1991 අගෝස්තු 19 දින සිදුවූ නාට්‍යමය සිදුවීම් පෙල පිළිබඳ තම මතකය අවධි කරවයි. මේ නිසා පසුගිය වසර වල රට තුල සිදුවූ යහපත් වෙනස් වීම් තර්ජනයට ලක් වන බව ඇයට වැටහුනි. "මං වැඩියෙන්ම බය වුනේ ගුවන් විදුලි නිවේදකයගේ කට හඬට (ITN එකේ විමසුම කියවන ගෑනිගේ කටහඩ මතක් කරගන්න). මේ කටහඩ තමයි මම පොඩිකාලේ කොමියුනිස්ට් පාලනය තිබුන කාලේ ගුවන් විදුලියෙන් ඇහුනු කටහඩ! " -------------------------------------------------------------------------- මොස්කව් නුවර වීදි යුධ ටැංකි හා සොල්දාදුවන්ගෙන් පිරී ගියේය. සාමාන්‍ය ජනතාව භටයන්ගෙන් ඔවුන් පැමිණියේ කුමක් නිසාදැයි විමසමින්, හමුදාව සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල නොකල යුතු බවට වාද කරන්නට විය. මේ අතර කුමන්ත්‍රණය මෙහෙයවූවන්ට බරපතල අතපසු වීමක් සිදුවී තිබුනි. ඒ ජනාධිපති මිකයිල් ගොර්බචොෆ්ගේ ප්රබලතම ප්‍රතිවාදියෙකු වන බොරිස් යෙල්ට්සින් අත් අඩංගුවට නොගැනීමයි. එදින උදෑසන යෙල්ට්සින් ඔහුගේ ආධාරකරුවන් සමඟ මොස්කව් ධවල මන්දිරය වෙතට ගමන් කිරීමට සමත් විය. එහිදි ඔහු කුමන්ත්‍රණය පරාජය කරන බවට ප්‍රකාශ කලේය. සවස් වරුව වන විට ඔහුගේ ආධාරකරුවෝ මිනිස් බාධක යොදමින් ඔහුට සහය පල කලහ. මොහොතකින් යුධ ටැංකියක් කෙලින්ම ධවල මන්දිරයේ පිවිසුම වෙතට කඩා වැදුනි. මේ යුධ ටැංකිය මතට නැගුනු බොරිස් යෙල්ට්සින් ඔහුගේ තීන්දු ප්‍රකාශය කියවන්නට විය. කුමන්ත්රණකරුවන්ට රුසියානු භූමියේ කිසිම බලයක් නැති බවත්, ඔවුන්ගේ අණ පිලිපදින්නන්ට නීතිය මගින් දඩුවම් කල හැකි බවත් එයින් කියවුනි. මේ අතර යෙල්ට්සින් සහ පිරිස කුමන මොහොතක හෝ හමුදා ප්‍රහාරයක් එල්ල ව යැයි අපේක්ෂාවෙන් සිටියහ. රුසියානු විශේෂ බලකාය වන ඇල්ෆා ගෲප් නම් හමුදා කණ්ඩායමට, බොරිස් යෙල්ට්සින් ඇතුලු පිරිසට පහර දෙන ලෙස අණ ලැබී තිබුනද ඔවුන් එම අණ නොසලකා හරින ලදී. කුමන්ත්‍රණය අසාර්ථක බවට සනාථ වූ පසු හමුදා කණ්ඩායම් මොස්කව් නුවරින් ඉවත් විය. මිකයිල් ගොර්බචොෆ් නැවත ජනාධිපති ලෙස බලය අත්කර ගනී. නමුත් මේ සිද්ධියෙන් මාස හතරකට පසු සෝවියට් රුසියාව බිද වැටෙන අතර, රුසියාවේ පලමු ජනාධිපති ලෙස බොරිස් යෙල්ට්සින් පත්වේ. [URL="http://misterhyde-theotherhalf.blogspot.com/2012/08/moscow-coup.html"]http://misterhyde-theotherhalf.blogspot.com/2012/08/moscow-coup.html[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom