Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොසාඩ් සංවිධානය සහ ශ්‍රී ලංකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රිතාන්‍යයද මෙරට සිංහල දෙමළ දෙපාර්ශ්වයම ආයුද සන්නද්ධ කිරීමට සහාය විය.එය ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ “National Endowment for Democracy” නම් ඒකක විසින් ඒකාධිපතියන් සහ ආණ්ඩු විරෝධී කණ්ඩායම් ආයුද සන්නද්ධ කිරීමට ක්‍රියා කරනවා හා සමාන විය.එම් අයි 6 ඔත්තු සේවය මේ සඳහා භාවිතා කලේ ඔක්ෆම් - Oxfam (Oxford Famine Relief) නම් බ්‍රිතාන්‍යය සතු ඉතා ප්‍රබල ඔත්තු සේවා සංවිධානයකි.

MI6 ඔත්තු සේවයේ ලාංඡනය

වෙස්ටර්න් මේල් නම් වේල්සයේ පළවන පුවත්පතකට ජෝන් ග්ලොවර් විසින් ලියන ලද ලිපියක සඳහන් වූයේ බ්‍රිතාන්‍ය කුලී හේවායන් විසින් දෙමළ තරුණයින්ට යුද පුහුණුව ලබාදීමට ක්‍රියා කල බවයි.

"ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යයක් ඇතිකිරීම සඳහා සටන් වැදීමට දෙමළ හමුදාවක් පුහුණු කිරීමට බ්‍රිතාන්‍යය කුලී හේවායන් අලුතින් බදවා ගන්නා ලදි.බ්‍රිතාන්‍යය කුලී හේවායින් 20ක් පමණ කාඩිෆ්හි පැවැත්වූ හමුවකින් පසුව අත්සන් තබන ලදි.ඉන්පසු ඔවුන් මාස 2ක් දකුණු ඉන්දියාවේ සිටිමින් සිංහල බහුතරයට එරෙහිව සටන් කිරීමට රහස් හමුදාවක් පුහුණු කරන ලදි.බ්‍රිතාන්‍යය එස් ඒ එස් නම් විශේෂ බලකායේ හිටපු නිලධාරීන් විසින් 1974 වසරේදී පිහිටුවන ලද කුලී හේවායන් සේවයේ යොදවන Keenie Meenie Services නම් පුද්ගලික හමුදා සමාගමක් විසින් බ්‍රිතාන්‍යය රජයේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකාවේ විශේෂ කාර්යය බලකාය පුහුණු කිරීම 1984 වර්ෂයේ පටන් සිදුකෙරිණි. "

ඊශ්‍රායල අගමැති එහූඩ් ඔල්මර්ට් සහ රත්නසිරි වික්‍රමනායක

2009 වර්ෂයේ මාර්තු මාසයේදී එවකට මෙරට අගමැතිව සිටි රත්නසිරි වික්‍රමනායක මහතා ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූයේ ඊශ්‍රායලය සපයන අවි සහ හමුදාමය සහාය වැඩිකරවා ගැනීමටයි.එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මෙරටට සපයන යුදමය සැපයුම් නවතා දැමුවේ රජය විසින් මානව හිමිකම් උල්ලංඝනය කරන බව කියමින් වුවද ඊශ්‍රායලය එම කාලයේදීත් අවි සහ යුද පුහුණු නොකඩවා මෙරට හමුදාවට ලබාදුන්නේය.

කොටි ත්රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් මියගිය ශ්‍රී ලංකා හමුදාවේ සෙබලුන් පිරිසක්

ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් වූදා පටන් ඔවුන් සුළු ජාතීන්ට වැඩි සැලකිලි දැක්වූ බව රහසක් නොවේ.ඉංග්‍රීසීන් මෙරට අතහැර යන විට ඔවුන් බෙදුම්වාදයට අවශ්‍ය පසුබිම සකස් කොට ගියහ.ඉන්දියාවේ වෛරය මත මෙරට සුළුතර දෙමළ ජනයා බහුතර සිංහලයින්ට එරෙහිව අවි අතට ගන්නා වාතාවරණයක් ඇති කරන ලදි.පසුකාලීනව ඊශ්‍රායලය වැනි රටවල් සිය ආර්ථික,දේශපාලන අරමුණු ඉටුකරගැනීමට මෙම බෙදුම්වාදය පාවිච්චි කරන ලදි.ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය ආදී බටහිර රටවලට පවා අවශ්‍යව තිබෙන්නේ ශ්‍රී ලංකාව තුල දෙමළ ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීම බව ඔවුන්ගේ අතීත වර්තමාන ක්රියාකලාපයන්ගෙන් මනාව පැහැදිලිවේ.

යුද්ධය නිසා ආබාධිතවූ සෙබලුන්

දෙමළ බෙදුම්වාදීන්ගේ සන්නද්ධ අංශය වසර 8කට පෙර මුලිනුපුටා දැමුවද දෙමළ ජනයාගේ සිත් තුලින් වෙනම රාජ්‍යයක සිහිනය මැකී ගොස් නොමැත.එම සිහිනය මෙරට ප්‍රජාතාන්ත්‍රිකව බලයට පත් රජය හරහා සැබෑවක් කරගන්නට දෙමළ සුළුතරය විශාල උත්සාහයක් දරන බවත්,ඒ සඳහා ලෝක මට්ටමේ සහාය ඔවුන්ට නොඅඩුව ලැබෙන බවත් දැන් පෙනෙන්නට තිබේ.ඔබ දැන් අත්දකිමින් සිටින්නේ තිස්වසරක් පුරා දෙමළ බෙදුම්වාදීන්ගෙන් රට මුදාගැනීමට සිය ජීවිතය කැපකල ,ආබාධිතයින් බවට පත් සිංහල තරුණයින්ගේ ජීවිතවලට අපමණ අගයක් ලැබෙන අයුරුය.

Source:wideawakegentile.wordpress.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20677323, member: 547562"] [SIZE="3"]බ්‍රිතාන්‍යයද මෙරට සිංහල දෙමළ දෙපාර්ශ්වයම ආයුද සන්නද්ධ කිරීමට සහාය විය.එය ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ “National Endowment for Democracy” නම් ඒකක විසින් ඒකාධිපතියන් සහ ආණ්ඩු විරෝධී කණ්ඩායම් ආයුද සන්නද්ධ කිරීමට ක්‍රියා කරනවා හා සමාන විය.එම් අයි 6 ඔත්තු සේවය මේ සඳහා භාවිතා කලේ ඔක්ෆම් - Oxfam (Oxford Famine Relief) නම් බ්‍රිතාන්‍යය සතු ඉතා ප්‍රබල ඔත්තු සේවා සංවිධානයකි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/qUXNme1.png[/IMG][/CENTER] [B][CENTER]MI6 ඔත්තු සේවයේ ලාංඡනය [/CENTER][/B] [SIZE="3"]වෙස්ටර්න් මේල් නම් වේල්සයේ පළවන පුවත්පතකට ජෝන් ග්ලොවර් විසින් ලියන ලද ලිපියක සඳහන් වූයේ බ්‍රිතාන්‍ය කුලී හේවායන් විසින් දෙමළ තරුණයින්ට යුද පුහුණුව ලබාදීමට ක්‍රියා කල බවයි.[/SIZE] [SIZE="3"]"ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යයක් ඇතිකිරීම සඳහා සටන් වැදීමට දෙමළ හමුදාවක් පුහුණු කිරීමට බ්‍රිතාන්‍යය කුලී හේවායන් අලුතින් බදවා ගන්නා ලදි.බ්‍රිතාන්‍යය කුලී හේවායින් 20ක් පමණ කාඩිෆ්හි පැවැත්වූ හමුවකින් පසුව අත්සන් තබන ලදි.ඉන්පසු ඔවුන් මාස 2ක් දකුණු ඉන්දියාවේ සිටිමින් සිංහල බහුතරයට එරෙහිව සටන් කිරීමට රහස් හමුදාවක් පුහුණු කරන ලදි.බ්‍රිතාන්‍යය එස් ඒ එස් නම් විශේෂ බලකායේ හිටපු නිලධාරීන් විසින් 1974 වසරේදී පිහිටුවන ලද කුලී හේවායන් සේවයේ යොදවන Keenie Meenie Services නම් පුද්ගලික හමුදා සමාගමක් විසින් බ්‍රිතාන්‍යය රජයේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකාවේ විශේෂ කාර්යය බලකාය පුහුණු කිරීම 1984 වර්ෂයේ පටන් සිදුකෙරිණි. "[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/8hsvhJ8.jpg[/IMG][/CENTER] [B][CENTER]ඊශ්‍රායල අගමැති එහූඩ් ඔල්මර්ට් සහ රත්නසිරි වික්‍රමනායක[/CENTER][/B] [SIZE="3"]2009 වර්ෂයේ මාර්තු මාසයේදී එවකට මෙරට අගමැතිව සිටි රත්නසිරි වික්‍රමනායක මහතා ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූයේ ඊශ්‍රායලය සපයන අවි සහ හමුදාමය සහාය වැඩිකරවා ගැනීමටයි.එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මෙරටට සපයන යුදමය සැපයුම් නවතා දැමුවේ රජය විසින් මානව හිමිකම් උල්ලංඝනය කරන බව කියමින් වුවද ඊශ්‍රායලය එම කාලයේදීත් අවි සහ යුද පුහුණු නොකඩවා මෙරට හමුදාවට ලබාදුන්නේය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/fNQjukn.jpg[/IMG][/CENTER] [B][CENTER]කොටි ත්රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් මියගිය ශ්‍රී ලංකා හමුදාවේ සෙබලුන් පිරිසක්[/CENTER][/B] [SIZE="3"]ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් වූදා පටන් ඔවුන් සුළු ජාතීන්ට වැඩි සැලකිලි දැක්වූ බව රහසක් නොවේ.ඉංග්‍රීසීන් මෙරට අතහැර යන විට ඔවුන් බෙදුම්වාදයට අවශ්‍ය පසුබිම සකස් කොට ගියහ.ඉන්දියාවේ වෛරය මත මෙරට සුළුතර දෙමළ ජනයා බහුතර සිංහලයින්ට එරෙහිව අවි අතට ගන්නා වාතාවරණයක් ඇති කරන ලදි.පසුකාලීනව ඊශ්‍රායලය වැනි රටවල් සිය ආර්ථික,දේශපාලන අරමුණු ඉටුකරගැනීමට මෙම බෙදුම්වාදය පාවිච්චි කරන ලදි.ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය ආදී බටහිර රටවලට පවා අවශ්‍යව තිබෙන්නේ ශ්‍රී ලංකාව තුල දෙමළ ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීම බව ඔවුන්ගේ අතීත වර්තමාන ක්රියාකලාපයන්ගෙන් මනාව පැහැදිලිවේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/LODwu6q.jpg[/IMG][/CENTER] [B][CENTER]යුද්ධය නිසා ආබාධිතවූ සෙබලුන්[/CENTER][/B] [SIZE="3"]දෙමළ බෙදුම්වාදීන්ගේ සන්නද්ධ අංශය වසර 8කට පෙර මුලිනුපුටා දැමුවද දෙමළ ජනයාගේ සිත් තුලින් වෙනම රාජ්‍යයක සිහිනය මැකී ගොස් නොමැත.එම සිහිනය මෙරට ප්‍රජාතාන්ත්‍රිකව බලයට පත් රජය හරහා සැබෑවක් කරගන්නට දෙමළ සුළුතරය විශාල උත්සාහයක් දරන බවත්,ඒ සඳහා ලෝක මට්ටමේ සහාය ඔවුන්ට නොඅඩුව ලැබෙන බවත් දැන් පෙනෙන්නට තිබේ.ඔබ දැන් අත්දකිමින් සිටින්නේ තිස්වසරක් පුරා දෙමළ බෙදුම්වාදීන්ගෙන් රට මුදාගැනීමට සිය ජීවිතය කැපකල ,ආබාධිතයින් බවට පත් සිංහල තරුණයින්ගේ ජීවිතවලට අපමණ අගයක් ලැබෙන අයුරුය.[/SIZE] Source:wideawakegentile.wordpress.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom