Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොහාන් ගෙදර යයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොහාන් ගෙදර යයි!

මොහාන් ගෙදර යයි!

Posted: 2:07 pm, January 5, 2014

වසර 2009 ජුලි මස 18 වන දා නන්දිකඩාල් කලපුවේදී ප්රභාකරන් මරාදමා විමුක්ති කොටි සංවිධානය සමූල ඝාතනය කිරීමෙන් පසු බිහිවු අලුත් ශ්‍රී ලංකාව අතීතයේ කවරදාකවත් නොතිබූ තරම් සශ්‍රීකත්වයෙන් සහ සෞභාග්‍යයෙන් ඔද වැඩි ධර්මිෂ්ඨ නිවහල් රාජ්‍යයක් බව මේ වන විටත් ලොවට පසක් කර හමාරය. සාමාන්‍ය මිනිසුන් ලෙස අපි තවත් මිනිසෙකු වේදනාවට පත් කරන්නට ,දෙතිස් වධය පමණු වන්නට සහ අවසානයේ මරා දමන්නට රහසින්වත් කැමති නැත. ඒ අප තුළ ස්වභාවයෙන්ම මිනිසුන් ලෙස හොද නරක පිළබද විනිශ්චයක් ඇති බැවිනි. නමුත් එක්තරා නිශ්චිත මොහොතකට පසු යම් සාධාරණීකරණය කළ හැකි හේතුවක් මත ඉහත ඕනෑම ක්‍රියාවක් කිරීමට මිනිසුන් පෙළෙබෙන්නේ ඒ ක්‍රියාව කරනු ලබන්නේ තමන් වෙනුවෙන් නොව වෙනත් කෙනෙකු වෙනුවෙන් වන බැවිනි. ඒ අනුව යුද්ධය හේතුවෙන් සිංහල ජාතියේ මුර දේවතාවන් ලෙස මිනි මැරීම සාධාරණීකරණය කර ගන්නට බොහෝ අයට හැකි විය.

අනෙක් අතට ජාතියේ සහ අගමේ නාමයෙන් ජීවිත පූජා කරන්නටත්,අත,පය කඩා ගන්නටත් වෙනත් ශාරීරික අබාධයන්ට ගොදුරුවන්ටත් වූ පිරිස සිතුවේ වසර 2009 ජුලි මස 18 වනදායි පසු තමන් ජීවිත පරිත්‍යගයෙන් රැකගත් දේශය සුර විමනක් බවට පත් වනු ඇති බවය. නමුත් අද වන විට සිදුව ඇත්තේ කුමක්ද? මේ පිරිස ජීවිත පුජාකර බේරාගත් රටේ තමන්ගේම දෙමාපියන්,නෑදෑයින්,යාළු මිත්රයින් එදාවේල සරිකර ගන්නට අවකාශයක් නැතිව අන්ත දූගි බවට පත්ව තිබෙන විට රණ විරුවන්ට රාගම රණවිරු සෙවනේ කිසිදු වැඩකට නැති ආබාධිතයින් ලෙස ජීවත් වන්නට සිදුව ඇති අතර පිනට ලැදි තමන්ගේ මතු ආත්මය සශ්‍රීක කර ගන්නට කැමති ආත්මාර්ථකාමී මිනිසුන් දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට සිය කැමැත්තෙන් අහාර ලබා දෙන පරිදි තමන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් වළදී මේ අයට දානය දෙන්නට පුරුදු වී සිටියි. තමන්ගේ අවශ්‍යතාවක් මත නොව අනුන්ගේ යහපත වෙනුවෙන් යුද්ධ කරන්ට (වැටුප් ලබා දෙනු ලැබූ බැවින් එක් අතකින් රැකියාවක් ලෙස සුරක්ෂිත අනාගතයක් සහ රටට සේවය කරන්නට ලැබිමෙන් අමතර විනෝදයක් සහතික වීම ) ගොස් ජීවිත නැතිකර ගත් සහ අතපය අහිමිකර ගත් පිරිසට අද අසන්නට දකින්නට ලැබෙන්නේ මොනවාද? රාත්‍රි කාලයේ කොළඹ නගරයේ පැවැත්වෙන නයිටි රේස්, රග්බි තරග, අභ්‍යාවකාශ මාධ්‍යස්ථාන,කුඩු කන්ටේනර් නිදහස් කරගන්නට ලිපි ලබා දෙන අගමැතිලා, ගණිකා වෘත්තියට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රිධූර දරන නිළියන්, පාන් ගෙඩියෙන් සිට අධිවේගි මාර්ග දක්වා සියළු දේ වලින් කොමිස් ගිලින කොමිස් කාක්කන්, මේ අකාරයෙන් මේ ලැයිස්තුව තව කැමති තරම් දුර දිගු කරන්නට පුලුවන. ජාතියේ නාමයෙන් තවත් ජාතියක විමුක්ති අරගලයක් ත්‍රස්තවාදී ලේබලය අලවා සමුලඝාතනය කිරීම ඔස්සේ සියළු දෙනා ප්‍රාර්ථනා කළ සිංහල බෞද්ධ ධර්ම්ෂ්ඨ නිවහල් සමාජය වෙනුවට මේ තරම් සංකීර්ණ දූෂණයන් පිරිණ සමාජයක් ඇතිව තිබෙන්නේ අහම්බයකින් ද?

යුද්ධයට එරෙහිව මුල පටන්ම අප පෙනී සිටියේ පශ්චාත් යුධ සමය මීට වඩා වෙනස් නොවන බව අපට කලින්ම පුරෝකථනය කරන්නට හැකි වූ බැවිනි. නමුත් එදා යුද්ධයට ආ වැඩු ලංකාවේ බුද්ධිමය ප්‍රජාව නියෝජනය කරන තිසරණී ගුණසේකර,දයාන් ජයතිලක,සදරුවන් සේනාදීර,කුමුදු කුසුම් කුමාර,හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, වාසුදේව නානායක්කාර,නලින්ද සිල්වා,ගුණදාස අමරසේකර, පමණක් නොව ඩබ්.ජයසිරි නම් විකට නළුවා දක්වා සියළු දෙනා ඇතුලුව ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය, ක්‍රිස්තියානි සභාව වැනි එකී මෙකි නොකි සියළු යුධවාදීන් දැන් මහින්ද රාපක්ෂ කුරුසියේලා ඇණ ගසන්නට කතා කරයි. මේ බුද්ධිමය ප්‍රජාවේ ආධ්‍යාත්මික වනාතරය තුළ පෝෂණය වී හැදූ වැඩුන සිංහල ප්‍රජාව ඊළග මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂට එරෙහි කරවන්නට අවශ්‍ය මතවාදය ගොඩ නගන්නට මේ බුද්ධිමය ප්‍රජාව දතකමින් සිටියි. නමුත් දැන් තමන් විසින් කිරි පොවා ඇතිදැඩි කළ ජාතිවාදය නම් භයංකාර සත්වයා මේ පිරිසට පාලනය කළ හැකි සීමාවෙන් එපිට යමින් නිදහසේ ජන ජීවිතය තුළ සැරිසරන්නට පටන් ගෙන ඇත. ජනතා විමුක්ති පෙරමුණ විසින් තමන්ගේම සගයන්ව වධකාගාරයන් වලදී අමු අමුවේ මරා දැමූ හමුදා සෙබලුන්ට දේශපාලන වාසි තකා විමුක්ති කොටි සංවිධානය විනාශ කරන්නට උඩුගෙඩි දෙමින් නිල් මහනෙල් මල් පදලවන්නට විය. අවසානයේ පක්ෂයේ මතවාද දෙකක් , පක්ෂ දෙකක් බවට පත්ව වැඩේ අවසන් විය. රෝහණ විජේවීර විසින් මාක්ස්වාදය සිංහල බෞද්ධ ජාතිවාදය සමග එකට කලතා හැදූ අංග විකල දෙමුහුන් ගොන් නාම්බා එකම රටේ ජාතින් දෙකක් සදාකාලික වෛරකාරයන් බවට පත්කර අනාගත පරම්පාවටත් ජාතිවාදයේ අදුරු සෙවනැලි දකින්නට ඉඩ හසර විවිර කරමින් වාමාංශික දේශපාලනයේ මළගම සනිටුහන් කළේය.

එවන් රටක හදිසියේ ගොඩක් අය කළබල වූ සිද්ධියක් සිදුව ඇත. ඒ රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති ජේෂඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතාට සිය තනතුර හැර යන්නට සිදුවීමයි. මේ ගැන ලියවෙන ගොඩක් ලේඛණයන් වල පොදු අදහස වන්නේ ශ්‍රෙෂ්ඨ ජාත්‍යන්තර විශ්ලේෂකයෙකු හා ප්‍රවීණ මාධ්‍යෙවිදියෙකු වූ මොහාන් සමරනායක මහතා අවසානයේ මරාවාදියෙකු ලෙස කුණු තවරා ගෙන සිය තනතුරෙන් ඉවත්ව ගිය බවයි. ඒත් සත්‍ය නම් මොහාන් සමරනායක යන ප්‍රවීණ ජාත්‍යන්තර විශ්ලේෂකයා මිය යන්නේ තනතුර අත් හරින මොහොතේ නොව එම තනතුර ලබා ගන්නා අවස්ථාවේදීමය. මොහාන් හොදටම දන්නව මේ තනතුර ලබාදෙන කොටම තමන්ට කරන්න වෙන්නේ ආණුඩවට කඩේ යන එක විතරයි කියලා. එතනදී මොහාන් නරුමවාදී නැහැ. ඒත් මොහන් බුද්ධිමතෙක් යැයි සිතා සිටින අය තමන්ගේ ෆැන්ටෑස්මැත්ක යථාර්ථය කඩා වැටෙනවට කැමති වෙන්නෑ ඒ නිසා ඒ අය හිතනව මේ තනතුරට මොහාන් පැමිණි පසු වෙනසක් වේ යැයි කියලා. නමුත් මේ අය නරුමවාදීව හොදටම දන්නව එහෙම වෙන්නෑ කියලා. ඒ වුනත් වෙන කෙනෙක් එහෙම හිතනවා ඇතැයි කියලා ඒ අය හිතන නිසා ඒ අය හිතනව මොහාන් තුළ යම් බුද්ධිමය සාරයක් ඇතැයි කියලා. අන්තර්ජාලය ජනප්‍රිය වන්නට පෙර යුගයේ දී නම් ජේ.ආර්.පී සූරිප්පෙරුම,මොහන් සමරනායක, වගේ අයගේ ජාත්‍යන්තර දැනුම ගැන අපට මවිත නොවී ඉන්නට බැහැ. ඒත් දැන් අපට තේරෙනව මේ අය කියන්නේ නිකම්ම ලවුඩ්ස් පීකර් මාධ්‍යවේදීන් කියලා. මේ අය කරන්නේ ලෝකයේ සිදුවන සිදුවීම් රටට ඇහෙන්නට හඩගා පැවසීම විතරයි. උදාහරණයකට මොහන් සමරනායක ජර්මනියේ බර්ලින් තාත්පය කඩා වැටීමේ සිදුවීම ගැන ප්‍රකාශ කරන සංවේදී ආකාරය දුටුවම අපි ෆැන්ටසියක් හදා ගන්නවා මොහාන් මාක්ස්වාදියෙක් වෙන්න ඇති කියලා. එත් මොහාන් කියන්නෙත් ඩෙස්මන් මල්ලිකාරච්චි,සුමනසරි ලියනගේ වගේ ලවුඩ්ස් පීකර් මාක්ස්වාදියෙක් විතරයි. ඒ අයගේ භාවිතාව සහ ප්රකාශනය අහසට පොළව තරම් දුරස්ථයි.

මේදේ සිද්ධ වීම ගැන අපට මොහාන්ට දොස් කියලා වැඩක් නැහැ. මොකද මේ වන විටත් රජයේ මේ වගේ තනතුරු සියල්ලම මිය ගිය තනතුරු බවට පත්වෙලා අවසන්.රූපවාහිනි සංස්ථාවේ සභාපති,අධ්‍යක්ෂක ජෙනරාල්,ස්වාධීන රූපවාහිනියේ එම සමාන තනතුරු, නීතිපති, විගණකාධිපති, රජයේ රස පරීක්ෂක, පාර්ලිමේන්තු මහකොමසාරිස්, මහ බැංකුවේ අධිපති, ආණ්ඩුවේ බැංකු සභාපතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, කියන මේ සියළුම තනතරු වලට පත්වෙන අයට සිද්ධ වන්නේ මේ ටික තමයි. ගොඩක් අය හිතනවා නම් රාජ්‍යත්‍රාන්ත්‍රික වශයෙන් මේ තනතුරු වලට තිබූ සංකේතීය වටිනාකම් දැන් නැතිවෙලා අවසන්. දැන් මේ තනතුරු කියන්නේ නිකම්ම නමක් විතරයි. මේ තනතුරු දරණ පුද්ගලයන්ට පෙර කාලේ වගේ තනතුර කියන එකේ වගකීම් සහ තනතුර කියන එක ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ලැබෙන්නේ මේ තනතුරේ වරප්‍රසාද විතරයි. වාහන බලපත්‍ර, ක්‍රෙඩිට් කාඩ්, ඉන්ධන දීමනා. දරුවන්ට හොද පාසල්, කොමිස් කුට්ටි, බැණුම්,කුණුහරුප වගේ දෙවල් තමයි දැන් මේ තනතුරු බවට ඌණනය වෙලා තියෙන්නේ. මේ සියළු තනතුරු තේරුම් ගන්න පුලුවන් හොදම උදාහරණය තමයි ලේක් හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර.

ඇත්තටම ඔහු හොදටම දන්නවා තමන් කරන්නේ කීයක් හරි හොයා ගන්න පුලුවන් බිස්නස් එකක් විතරයි කියලා. ඒ නිසා හදිසියේ හරි මොහන්ට වෙච්ච දේ බන්දුලට වුනා නම් ජනතාව කියන්නේ මේ වගේ කතාවක්. “මිනිහා කොහොමත් මල් පත්තරකාරයානේ, මිනිහා ඔය හැමදේම කලේ බින්සනස් මයින්ඩ් එකකින්.ඒ නිසා මිනිහට ඔහොම වුන එක පුදුමයක් නෙවි”. ඒත් මේ අයම මොහන් සමරනායකට මෙහෙම වුනාම පුදුමයට පත්වෙනව. ඒක මොහාන්ගේ අවුලක් නෙවි. මෙහාන් කියන ජාත්‍යන්තර විශ්ලේෂකයා ගැන ජනතාව තුළ තියෙන ෆැන්ටසියක්. එත් යථාර්ථය තුළ මොහන් කියන්නේ බන්දුල පද්මකුමාරම තමයි. මොකද මේ දෙන්නම දන්නවා තමන් කරන්නේ මොකක්ද කියල. ඒ නිසා තමන්ට රූපවාහිනි සංස්ථාවේ සභාපතිකම අහිමිවීම ගැන අපි මොනවා හිතුවත් මොහාන් ඇත්තටම දන්නව මොකද වුනේ කියලා. ඒත් මෝඩ එක්සත් ජාතික පක්ෂයේ තක්කඩියන් හිතනව ඊළගට බලයට ඇවිත් හොදට හොරකම් කරන්න. ඒ නිසා ඒ අය මොහාන් වගේ අයට වුන අසාධාරණය ගැන කිඹුල් කදුළු හෙළනව. ඒ අයටත් ඇත්තටම අවශ්‍ය ඊගල ආණ්ඩුව යටතේ මොහන් සමරනායක ආයෙමත් රූපවාහිනි සභාපති තනතුරට පත් කරලා රූකඩයක් කර ගෙන තමන්ට හොරකම් කරන්න. ඒ නිසා තමයි අපි කියන්නේ මාරුවෙන් මාරුවට සෙක්කුවේ පැගිරා සහ කිරිපුස්සා ගැට ගහන එකෙන් වැඩක් නෑ කියලා. ධනවාදය වෙනස් කරනවා කියන එක ඒ තරම් සරළ හා පහසු කාර්යක් නම් මේ වෙනකොටත් ලෝකයේ ගොඩක් රටවල් සමාජවාදී රාජ්‍යයන් බවට පත්වෙලා තියෙන්න ඕන.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

[QUOTE="obama2, post: 16116546, member: 399563"] [b]මොහාන් ගෙදර යයි![/b] [CENTER][B]මොහාන් ගෙදර යයි! [/B] Posted: [URL="http://3mana.com/%e0%b6%b8%e0%b7%9c%e0%b7%84%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb-%e0%b6%ba%e0%b6%ba%e0%b7%92/"]2:07 pm, January 5, 2014[/URL] [SIZE=4][IMG]http://3mana.com/news/wp-content/uploads/2014/01/z_pxvi-ANCl1-442x320.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]වසර 2009 ජුලි මස 18 වන දා නන්දිකඩාල් කලපුවේදී ප්රභාකරන් මරාදමා විමුක්ති කොටි සංවිධානය සමූල ඝාතනය කිරීමෙන් පසු බිහිවු අලුත් ශ්‍රී ලංකාව අතීතයේ කවරදාකවත් නොතිබූ තරම් සශ්‍රීකත්වයෙන් සහ සෞභාග්‍යයෙන් ඔද වැඩි ධර්මිෂ්ඨ නිවහල් රාජ්‍යයක් බව මේ වන විටත් ලොවට පසක් කර හමාරය. සාමාන්‍ය මිනිසුන් ලෙස අපි තවත් මිනිසෙකු වේදනාවට පත් කරන්නට ,දෙතිස් වධය පමණු වන්නට සහ අවසානයේ මරා දමන්නට රහසින්වත් කැමති නැත. ඒ අප තුළ ස්වභාවයෙන්ම මිනිසුන් ලෙස හොද නරක පිළබද විනිශ්චයක් ඇති බැවිනි. නමුත් එක්තරා නිශ්චිත මොහොතකට පසු යම් සාධාරණීකරණය කළ හැකි හේතුවක් මත ඉහත ඕනෑම ක්‍රියාවක් කිරීමට මිනිසුන් පෙළෙබෙන්නේ ඒ ක්‍රියාව කරනු ලබන්නේ තමන් වෙනුවෙන් නොව වෙනත් කෙනෙකු වෙනුවෙන් වන බැවිනි. ඒ අනුව යුද්ධය හේතුවෙන් සිංහල ජාතියේ මුර දේවතාවන් ලෙස මිනි මැරීම සාධාරණීකරණය කර ගන්නට බොහෝ අයට හැකි විය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අනෙක් අතට ජාතියේ සහ අගමේ නාමයෙන් ජීවිත පූජා කරන්නටත්,අත,පය කඩා ගන්නටත් වෙනත් ශාරීරික අබාධයන්ට ගොදුරුවන්ටත් වූ පිරිස සිතුවේ වසර 2009 ජුලි මස 18 වනදායි පසු තමන් ජීවිත පරිත්‍යගයෙන් රැකගත් දේශය සුර විමනක් බවට පත් වනු ඇති බවය. නමුත් අද වන විට සිදුව ඇත්තේ කුමක්ද? මේ පිරිස ජීවිත පුජාකර බේරාගත් රටේ තමන්ගේම දෙමාපියන්,නෑදෑයින්,යාළු මිත්රයින් එදාවේල සරිකර ගන්නට අවකාශයක් නැතිව අන්ත දූගි බවට පත්ව තිබෙන විට රණ විරුවන්ට රාගම රණවිරු සෙවනේ කිසිදු වැඩකට නැති ආබාධිතයින් ලෙස ජීවත් වන්නට සිදුව ඇති අතර පිනට ලැදි තමන්ගේ මතු ආත්මය සශ්‍රීක කර ගන්නට කැමති ආත්මාර්ථකාමී මිනිසුන් දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට සිය කැමැත්තෙන් අහාර ලබා දෙන පරිදි තමන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් වළදී මේ අයට දානය දෙන්නට පුරුදු වී සිටියි. තමන්ගේ අවශ්‍යතාවක් මත නොව අනුන්ගේ යහපත වෙනුවෙන් යුද්ධ කරන්ට (වැටුප් ලබා දෙනු ලැබූ බැවින් එක් අතකින් රැකියාවක් ලෙස සුරක්ෂිත අනාගතයක් සහ රටට සේවය කරන්නට ලැබිමෙන් අමතර විනෝදයක් සහතික වීම ) ගොස් ජීවිත නැතිකර ගත් සහ අතපය අහිමිකර ගත් පිරිසට අද අසන්නට දකින්නට ලැබෙන්නේ මොනවාද? රාත්‍රි කාලයේ කොළඹ නගරයේ පැවැත්වෙන නයිටි රේස්, රග්බි තරග, අභ්‍යාවකාශ මාධ්‍යස්ථාන,කුඩු කන්ටේනර් නිදහස් කරගන්නට ලිපි ලබා දෙන අගමැතිලා, ගණිකා වෘත්තියට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රිධූර දරන නිළියන්, පාන් ගෙඩියෙන් සිට අධිවේගි මාර්ග දක්වා සියළු දේ වලින් කොමිස් ගිලින කොමිස් කාක්කන්, මේ අකාරයෙන් මේ ලැයිස්තුව තව කැමති තරම් දුර දිගු කරන්නට පුලුවන. ජාතියේ නාමයෙන් තවත් ජාතියක විමුක්ති අරගලයක් ත්‍රස්තවාදී ලේබලය අලවා සමුලඝාතනය කිරීම ඔස්සේ සියළු දෙනා ප්‍රාර්ථනා කළ සිංහල බෞද්ධ ධර්ම්ෂ්ඨ නිවහල් සමාජය වෙනුවට මේ තරම් සංකීර්ණ දූෂණයන් පිරිණ සමාජයක් ඇතිව තිබෙන්නේ අහම්බයකින් ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]යුද්ධයට එරෙහිව මුල පටන්ම අප පෙනී සිටියේ පශ්චාත් යුධ සමය මීට වඩා වෙනස් නොවන බව අපට කලින්ම පුරෝකථනය කරන්නට හැකි වූ බැවිනි. නමුත් එදා යුද්ධයට ආ වැඩු ලංකාවේ බුද්ධිමය ප්‍රජාව නියෝජනය කරන තිසරණී ගුණසේකර,දයාන් ජයතිලක,සදරුවන් සේනාදීර,කුමුදු කුසුම් කුමාර,හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, වාසුදේව නානායක්කාර,නලින්ද සිල්වා,ගුණදාස අමරසේකර, පමණක් නොව ඩබ්.ජයසිරි නම් විකට නළුවා දක්වා සියළු දෙනා ඇතුලුව ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය, ක්‍රිස්තියානි සභාව වැනි එකී මෙකි නොකි සියළු යුධවාදීන් දැන් මහින්ද රාපක්ෂ කුරුසියේලා ඇණ ගසන්නට කතා කරයි. මේ බුද්ධිමය ප්‍රජාවේ ආධ්‍යාත්මික වනාතරය තුළ පෝෂණය වී හැදූ වැඩුන සිංහල ප්‍රජාව ඊළග මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂට එරෙහි කරවන්නට අවශ්‍ය මතවාදය ගොඩ නගන්නට මේ බුද්ධිමය ප්‍රජාව දතකමින් සිටියි. නමුත් දැන් තමන් විසින් කිරි පොවා ඇතිදැඩි කළ ජාතිවාදය නම් භයංකාර සත්වයා මේ පිරිසට පාලනය කළ හැකි සීමාවෙන් එපිට යමින් නිදහසේ ජන ජීවිතය තුළ සැරිසරන්නට පටන් ගෙන ඇත. ජනතා විමුක්ති පෙරමුණ විසින් තමන්ගේම සගයන්ව වධකාගාරයන් වලදී අමු අමුවේ මරා දැමූ හමුදා සෙබලුන්ට දේශපාලන වාසි තකා විමුක්ති කොටි සංවිධානය විනාශ කරන්නට උඩුගෙඩි දෙමින් නිල් මහනෙල් මල් පදලවන්නට විය. අවසානයේ පක්ෂයේ මතවාද දෙකක් , පක්ෂ දෙකක් බවට පත්ව වැඩේ අවසන් විය. රෝහණ විජේවීර විසින් මාක්ස්වාදය සිංහල බෞද්ධ ජාතිවාදය සමග එකට කලතා හැදූ අංග විකල දෙමුහුන් ගොන් නාම්බා එකම රටේ ජාතින් දෙකක් සදාකාලික වෛරකාරයන් බවට පත්කර අනාගත පරම්පාවටත් ජාතිවාදයේ අදුරු සෙවනැලි දකින්නට ඉඩ හසර විවිර කරමින් වාමාංශික දේශපාලනයේ මළගම සනිටුහන් කළේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එවන් රටක හදිසියේ ගොඩක් අය කළබල වූ සිද්ධියක් සිදුව ඇත. ඒ රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති ජේෂඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතාට සිය තනතුර හැර යන්නට සිදුවීමයි. මේ ගැන ලියවෙන ගොඩක් ලේඛණයන් වල පොදු අදහස වන්නේ ශ්‍රෙෂ්ඨ ජාත්‍යන්තර විශ්ලේෂකයෙකු හා ප්‍රවීණ මාධ්‍යෙවිදියෙකු වූ මොහාන් සමරනායක මහතා අවසානයේ මරාවාදියෙකු ලෙස කුණු තවරා ගෙන සිය තනතුරෙන් ඉවත්ව ගිය බවයි. ඒත් සත්‍ය නම් මොහාන් සමරනායක යන ප්‍රවීණ ජාත්‍යන්තර විශ්ලේෂකයා මිය යන්නේ තනතුර අත් හරින මොහොතේ නොව එම තනතුර ලබා ගන්නා අවස්ථාවේදීමය. මොහාන් හොදටම දන්නව මේ තනතුර ලබාදෙන කොටම තමන්ට කරන්න වෙන්නේ ආණුඩවට කඩේ යන එක විතරයි කියලා. එතනදී මොහාන් නරුමවාදී නැහැ. ඒත් මොහන් බුද්ධිමතෙක් යැයි සිතා සිටින අය තමන්ගේ ෆැන්ටෑස්මැත්ක යථාර්ථය කඩා වැටෙනවට කැමති වෙන්නෑ ඒ නිසා ඒ අය හිතනව මේ තනතුරට මොහාන් පැමිණි පසු වෙනසක් වේ යැයි කියලා. නමුත් මේ අය නරුමවාදීව හොදටම දන්නව එහෙම වෙන්නෑ කියලා. ඒ වුනත් වෙන කෙනෙක් එහෙම හිතනවා ඇතැයි කියලා ඒ අය හිතන නිසා ඒ අය හිතනව මොහාන් තුළ යම් බුද්ධිමය සාරයක් ඇතැයි කියලා. අන්තර්ජාලය ජනප්‍රිය වන්නට පෙර යුගයේ දී නම් ජේ.ආර්.පී සූරිප්පෙරුම,මොහන් සමරනායක, වගේ අයගේ ජාත්‍යන්තර දැනුම ගැන අපට මවිත නොවී ඉන්නට බැහැ. ඒත් දැන් අපට තේරෙනව මේ අය කියන්නේ නිකම්ම ලවුඩ්ස් පීකර් මාධ්‍යවේදීන් කියලා. මේ අය කරන්නේ ලෝකයේ සිදුවන සිදුවීම් රටට ඇහෙන්නට හඩගා පැවසීම විතරයි. උදාහරණයකට මොහන් සමරනායක ජර්මනියේ බර්ලින් තාත්පය කඩා වැටීමේ සිදුවීම ගැන ප්‍රකාශ කරන සංවේදී ආකාරය දුටුවම අපි ෆැන්ටසියක් හදා ගන්නවා මොහාන් මාක්ස්වාදියෙක් වෙන්න ඇති කියලා. එත් මොහාන් කියන්නෙත් ඩෙස්මන් මල්ලිකාරච්චි,සුමනසරි ලියනගේ වගේ ලවුඩ්ස් පීකර් මාක්ස්වාදියෙක් විතරයි. ඒ අයගේ භාවිතාව සහ ප්රකාශනය අහසට පොළව තරම් දුරස්ථයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේදේ සිද්ධ වීම ගැන අපට මොහාන්ට දොස් කියලා වැඩක් නැහැ. මොකද මේ වන විටත් රජයේ මේ වගේ තනතුරු සියල්ලම මිය ගිය තනතුරු බවට පත්වෙලා අවසන්.රූපවාහිනි සංස්ථාවේ සභාපති,අධ්‍යක්ෂක ජෙනරාල්,ස්වාධීන රූපවාහිනියේ එම සමාන තනතුරු, නීතිපති, විගණකාධිපති, රජයේ රස පරීක්ෂක, පාර්ලිමේන්තු මහකොමසාරිස්, මහ බැංකුවේ අධිපති, ආණ්ඩුවේ බැංකු සභාපතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, කියන මේ සියළුම තනතරු වලට පත්වෙන අයට සිද්ධ වන්නේ මේ ටික තමයි. ගොඩක් අය හිතනවා නම් රාජ්‍යත්‍රාන්ත්‍රික වශයෙන් මේ තනතුරු වලට තිබූ සංකේතීය වටිනාකම් දැන් නැතිවෙලා අවසන්. දැන් මේ තනතුරු කියන්නේ නිකම්ම නමක් විතරයි. මේ තනතුරු දරණ පුද්ගලයන්ට පෙර කාලේ වගේ තනතුර කියන එකේ වගකීම් සහ තනතුර කියන එක ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ලැබෙන්නේ මේ තනතුරේ වරප්‍රසාද විතරයි. වාහන බලපත්‍ර, ක්‍රෙඩිට් කාඩ්, ඉන්ධන දීමනා. දරුවන්ට හොද පාසල්, කොමිස් කුට්ටි, බැණුම්,කුණුහරුප වගේ දෙවල් තමයි දැන් මේ තනතුරු බවට ඌණනය වෙලා තියෙන්නේ. මේ සියළු තනතුරු තේරුම් ගන්න පුලුවන් හොදම උදාහරණය තමයි ලේක් හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඇත්තටම ඔහු හොදටම දන්නවා තමන් කරන්නේ කීයක් හරි හොයා ගන්න පුලුවන් බිස්නස් එකක් විතරයි කියලා. ඒ නිසා හදිසියේ හරි මොහන්ට වෙච්ච දේ බන්දුලට වුනා නම් ජනතාව කියන්නේ මේ වගේ කතාවක්. “මිනිහා කොහොමත් මල් පත්තරකාරයානේ, මිනිහා ඔය හැමදේම කලේ බින්සනස් මයින්ඩ් එකකින්.ඒ නිසා මිනිහට ඔහොම වුන එක පුදුමයක් නෙවි”. ඒත් මේ අයම මොහන් සමරනායකට මෙහෙම වුනාම පුදුමයට පත්වෙනව. ඒක මොහාන්ගේ අවුලක් නෙවි. මෙහාන් කියන ජාත්‍යන්තර විශ්ලේෂකයා ගැන ජනතාව තුළ තියෙන ෆැන්ටසියක්. එත් යථාර්ථය තුළ මොහන් කියන්නේ බන්දුල පද්මකුමාරම තමයි. මොකද මේ දෙන්නම දන්නවා තමන් කරන්නේ මොකක්ද කියල. ඒ නිසා තමන්ට රූපවාහිනි සංස්ථාවේ සභාපතිකම අහිමිවීම ගැන අපි මොනවා හිතුවත් මොහාන් ඇත්තටම දන්නව මොකද වුනේ කියලා. ඒත් මෝඩ එක්සත් ජාතික පක්ෂයේ තක්කඩියන් හිතනව ඊළගට බලයට ඇවිත් හොදට හොරකම් කරන්න. ඒ නිසා ඒ අය මොහාන් වගේ අයට වුන අසාධාරණය ගැන කිඹුල් කදුළු හෙළනව. ඒ අයටත් ඇත්තටම අවශ්‍ය ඊගල ආණ්ඩුව යටතේ මොහන් සමරනායක ආයෙමත් රූපවාහිනි සභාපති තනතුරට පත් කරලා රූකඩයක් කර ගෙන තමන්ට හොරකම් කරන්න. ඒ නිසා තමයි අපි කියන්නේ මාරුවෙන් මාරුවට සෙක්කුවේ පැගිරා සහ කිරිපුස්සා ගැට ගහන එකෙන් වැඩක් නෑ කියලා. ධනවාදය වෙනස් කරනවා කියන එක ඒ තරම් සරළ හා පහසු කාර්යක් නම් මේ වෙනකොටත් ලෝකයේ ගොඩක් රටවල් සමාජවාදී රාජ්‍යයන් බවට පත්වෙලා තියෙන්න ඕන.[/SIZE] [COLOR=#000000][FONT=arial][SIZE=4][B][B][COLOR=#000000][FONT=Arial][COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR][/B][/B][/SIZE][/FONT][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom