Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොහුව මතකද? [Home alone]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ කුඩා අවදියේ ආශාවෙන් නැරඹූ හෝම් අලෝන්(Home Alone) නම් චිත්‍රපට මාලාව මතකද? එසේ නම් ඔබට එම චිත්‍රපට මාලාවේ රග පෑ සුරතල් ළමා නළුවා අමතක වීමට කිසිම හේතුවක් නොමැත.අප කුඩා කල අපට වීරයෙකු වූ ඔහුගේ සැබෑ නම මැකියුලේ කල්කින්(Macaulay Culkin) වන අතර ඔහු දැන් 31 හැවිරිදිය..

ඉහත ඡායාරූපයේ දකුණු පස ඇති මැකියුලේ කල්කින්ගේ මෑත කාලයේ ඡායාරූපය ඔහුගේ රසිකයෙකු විසින් ඔහු අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වීදියක ඇවිද යමින් සිටියදී ලබා ගෙන තිබූනි. එම ඡායාරූපට අනූව අවුල් වූ කෙස් වලින්ද,නොකැපූ රැවුලකින්ද, කෲෂ වූ ශරීරයකින්ද, අපිලිවෙලට ඇදි ඇදුම් වලින් ද යුතු ඔහු හඳුනාගත නොහැකි තරම් වේ. සමහරුන් ඔහු යම් රෝගී තත්වයකින් පෙලෙන්නේදැයි සැක පහල කලත් මැකියුලේගේ ප්රකාශකයාට අනූව ඔහු ඉතාම යහපත් ශරීර සෞඛ්‍ය තත්වයෙන් සිටී.

1990 දශකයේ මුල්භාගයේදී හෝම් අලෝන් චිත්‍රපට මාලාවේ රග පෑ සමයේ හොලිවුඩ් පුරයේ සිටි ජනප්‍රියම ළමා නළුවා ඔහු වූ අතර 1994 දී රිචී රිච් නම් චිත්‍රපටයේ රග පෑමට ඔහු පවුම් මිලියන 4ක ගාස්තුවක් අය කලේය... ඒ සමයේ රග පෑමෙන් විශාල මුදල් සම්භාරයක් උපයා ගත්තත් පසු කලක ඔහුගේ දෙමව්පියන් එම මුදල් නාස්ති කල බව පැවසෙන අතර වසර 2000න් පසු ඔහු යලි රංගනයට පිවිසුනත් පසුව ඔහු රග පෑ එකදු චිත්රපටයක්වත් හෝම් අලෝන් චිත්‍රපට මාලාව අත් කර ගත් ජනප්‍රියතාව අත් කර ගැනීමට අසමත් වූ බව පැවසේ.

2004 වසරේදී මරිජුවානා භාවිතය නිසා මැකියුලේ අතඩංගුවටද පත් විය. එසේම මයිකල් ජැක්සන් සමඟ ජීවත් වූ බවට ද ඔහුට චෝදනා නැඟී තිබිණි. 2010 වසරේදී මැකියුලේ ජනප්‍රිය නිළි මිලා කුනිස් සමඟ පැවැති අට වසරක සම්බන්ධතාවද අවසන්කර දැමීය.මේ සියල්ල අතර හඳුනාගත නොහැකි තරම් ඔහු කෘශ වී ඇති බව ලෝකය දුටුවේ පසුගිය සතියේය.

අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාලා යමුනේද?

රෙප්++ දුන්නත් කමක් නැ

Click here to check my other threads

From FB

[QUOTE="Capricorn-L, post: 12262724, member: 351072"] [SIZE="3"][CENTER][COLOR="SeaGreen"]ඔබ කුඩා අවදියේ ආශාවෙන් නැරඹූ හෝම් අලෝන්(Home Alone) නම් චිත්‍රපට මාලාව මතකද? එසේ නම් ඔබට එම චිත්‍රපට මාලාවේ රග පෑ සුරතල් ළමා නළුවා අමතක වීමට කිසිම හේතුවක් නොමැත.අප කුඩා කල අපට වීරයෙකු වූ ඔහුගේ සැබෑ නම මැකියුලේ කල්කින්(Macaulay Culkin) වන අතර ඔහු දැන් 31 හැවිරිදිය..[/COLOR] [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/422109_346249518747565_193218727383979_898482_811026530_n.jpg[/IMG] [COLOR="SeaGreen"]ඉහත ඡායාරූපයේ දකුණු පස ඇති මැකියුලේ කල්කින්ගේ මෑත කාලයේ ඡායාරූපය ඔහුගේ රසිකයෙකු විසින් ඔහු අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වීදියක ඇවිද යමින් සිටියදී ලබා ගෙන තිබූනි. එම ඡායාරූපට අනූව අවුල් වූ කෙස් වලින්ද,නොකැපූ රැවුලකින්ද, කෲෂ වූ ශරීරයකින්ද, අපිලිවෙලට ඇදි ඇදුම් වලින් ද යුතු ඔහු හඳුනාගත නොහැකි තරම් වේ. සමහරුන් ඔහු යම් රෝගී තත්වයකින් පෙලෙන්නේදැයි සැක පහල කලත් මැකියුලේගේ ප්රකාශකයාට අනූව ඔහු ඉතාම යහපත් ශරීර සෞඛ්‍ය තත්වයෙන් සිටී. 1990 දශකයේ මුල්භාගයේදී හෝම් අලෝන් චිත්‍රපට මාලාවේ රග පෑ සමයේ හොලිවුඩ් පුරයේ සිටි ජනප්‍රියම ළමා නළුවා ඔහු වූ අතර 1994 දී රිචී රිච් නම් චිත්‍රපටයේ රග පෑමට ඔහු පවුම් මිලියන 4ක ගාස්තුවක් අය කලේය... ඒ සමයේ රග පෑමෙන් විශාල මුදල් සම්භාරයක් උපයා ගත්තත් පසු කලක ඔහුගේ දෙමව්පියන් එම මුදල් නාස්ති කල බව පැවසෙන අතර වසර 2000න් පසු ඔහු යලි රංගනයට පිවිසුනත් පසුව ඔහු රග පෑ එකදු චිත්රපටයක්වත් හෝම් අලෝන් චිත්‍රපට මාලාව අත් කර ගත් ජනප්‍රියතාව අත් කර ගැනීමට අසමත් වූ බව පැවසේ. 2004 වසරේදී මරිජුවානා භාවිතය නිසා මැකියුලේ අතඩංගුවටද පත් විය. එසේම මයිකල් ජැක්සන් සමඟ ජීවත් වූ බවට ද ඔහුට චෝදනා නැඟී තිබිණි. 2010 වසරේදී මැකියුලේ ජනප්‍රිය නිළි මිලා කුනිස් සමඟ පැවැති අට වසරක සම්බන්ධතාවද අවසන්කර දැමීය.මේ සියල්ල අතර හඳුනාගත නොහැකි තරම් ඔහු කෘශ වී ඇති බව ලෝකය දුටුවේ පසුගිය සතියේය.[/COLOR] [COLOR="Red"]අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාලා යමුනේද? රෙප්++ දුන්නත් කමක් නැ [/COLOR] [URL="http://elakiri.com/forum/search.php?searchid=8506074"]Click here to check my other threads[/URL] [/CENTER][/SIZE] [RIGHT][COLOR="Silver"]From FB[/COLOR][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom