Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොහොතක් නතරවෙන්න. තමුන් කොතැනද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොහොතක් නතරවෙන්න. තමුන් කොතැනද?

මොහොතක් නතරවෙන්න.....තමුන් කොතැනද.....

අපි බොහො විට අපිට නැති දේ ගැන දුක් වෙනවා..... හැබැයි අපි ලඟ තියන දේ ගැන අපි වැඩිය හිතන්නේ නැහැ.... සමහර වෙලාවට අපිට තියෙන්නේ මොනද කියලා අපි වටහාගෙන නැහැ....

මේ ලෝකේ මිනිස්සු වර්ග හතරක් මම දකිනවා.....

1. තමන් දන්නා බව දන්නා කොටස...

2. තමන් දන්නා බව නොදන්නා කොටස..

3. තමන් නොදන්නා බව දන්නා කොටස

4. තමන් නොදන්නා බව නොදන්නා කොටස

මෙන්න මේ විදියට දැනුම අනුව අපිට සමාජය වර්ග කරන්න පුලුවන්...

මේ අතරින් තමා දන්නා බව අය...නිතරම සමාජයත් පුද්ගලයාත් සංවර්ධනයට වගේම සමාජ ප්රගමනයකට උරදෙන කොටසක්, නොදන්නා බව දන්නා කොටස තමන් නොදන්නා දේ දැනගැනීමට පෙළබෙන එහෙමත් නැත්නම් දැනුම හොයාගෙන යන කොටසක් ... ගැටළුව තියෙන්නේ මේ අනිත් කොටස් දෙක.... තමන් යමක් දන්නා බව නොදන්නා කොටස.. මේ අය හරියට "පතෝල" වගේ ගුනත් නෑ අගුනත් නෑ....ඔවුන් දන්නා දෙයින් ඔවුන්ටත්... සමාජයටත් වැඩක් නැහැ.....මේ අවසාන කොටස තමයි මෙලෝ රහක් නැත්තේ...මේ කොටස සමාජයට බරක්.....මොවුන් තමයි සාමාජය අවුලට පත්කරන්නේ....

විරාමයක් ගන්න ජීවිතේ...අරගන්න කොලයක්.. පෑනක්...1 න් පටන් අරගෙන ලියන්න තමන්ට පුලුවන් දේ අවංකවම... උදාහරණයක් විදියට ඔබට උයන්න පුලුවන්ද ? ලියන්න... මල් වවන්න...ලියන්න...කවි ලියන්න...මෙකී නොකී සියලු හැකියාවන් ලියන්න ලැයිස්තුවක්....ඔබ කොයිතරම් දේ දන්නවද ? ඔබ නොදන්නා දේ මොනවද ? ඇතිකරගන්න වැටහීමක්......ඔබ යමක් තේරැම් ගනියි... ඔබත් හැකියාවන් රැසක් ඇති පුද්ගලයෙක් බව.....

හැකියාව, දැනුම හා ආකල්ප වර්ධනය කරගන්න.... කුසලතාවක් ඇත්තෙකුට වඩා නිපුනත්වයත් ඇත්තෙකු වන්න උත්සහ කරන්න..මෙහි වෙනසක් ඇත...එය හඳුනාගන්න.....උත්සහකරන්න....ඔබ පරාජයට පත් වුනත් ඒ ලත් අත්දැකීම් දිනක ප්රයෝජනවත් වනු ඇත.....

පාවහන් නැතිව ලතවෙන අපට දෙපා නැත්තන්ගෙන් බොහෝ දේ උගත හැකිය....

[YOUTUBE]H8ZuKF3dxCY[/YOUTUBE]

Source : ජීවිතය දකින්න.. විඳවන්න නොව.. විඳගන්න..

[CODE]http://jbasnayaka.blogspot.com[/CODE]

[QUOTE="gihand4r, post: 11664807, member: 56659"] [b]මොහොතක් නතරවෙන්න. තමුන් කොතැනද?[/b] [SIZE=5]මොහොතක් නතරවෙන්න.....තමුන් කොතැනද.....[/SIZE] [IMG]http://1.bp.blogspot.com/-aFbGDdctvnI/Tsgz0DUV0EI/AAAAAAAAARA/YaYD9UMEPlA/s1600/images.jpg[/IMG] [SIZE=3] අපි බොහො විට අපිට නැති දේ ගැන දුක් වෙනවා..... හැබැයි අපි ලඟ තියන දේ ගැන අපි වැඩිය හිතන්නේ නැහැ.... සමහර වෙලාවට අපිට තියෙන්නේ මොනද කියලා අපි වටහාගෙන නැහැ....[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]මේ ලෝකේ මිනිස්සු වර්ග හතරක් මම දකිනවා.....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]1. තමන් දන්නා බව දන්නා කොටස...[/SIZE] [SIZE=3]2. තමන් දන්නා බව නොදන්නා කොටස..[/SIZE] [SIZE=3]3. තමන් නොදන්නා බව දන්නා කොටස[/SIZE] [SIZE=3]4. තමන් නොදන්නා බව නොදන්නා කොටස[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙන්න මේ විදියට දැනුම අනුව අපිට සමාජය වර්ග කරන්න පුලුවන්... [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ අතරින් තමා දන්නා බව අය...නිතරම සමාජයත් පුද්ගලයාත් සංවර්ධනයට වගේම සමාජ ප්රගමනයකට උරදෙන කොටසක්, නොදන්නා බව දන්නා කොටස තමන් නොදන්නා දේ දැනගැනීමට පෙළබෙන එහෙමත් නැත්නම් දැනුම හොයාගෙන යන කොටසක් ... ගැටළුව තියෙන්නේ මේ අනිත් කොටස් දෙක.... තමන් යමක් දන්නා බව නොදන්නා කොටස.. මේ අය හරියට "පතෝල" වගේ ගුනත් නෑ අගුනත් නෑ....ඔවුන් දන්නා දෙයින් ඔවුන්ටත්... සමාජයටත් වැඩක් නැහැ.....මේ අවසාන කොටස තමයි මෙලෝ රහක් නැත්තේ...මේ කොටස සමාජයට බරක්.....මොවුන් තමයි සාමාජය අවුලට පත්කරන්නේ....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]විරාමයක් ගන්න ජීවිතේ...අරගන්න කොලයක්.. පෑනක්...1 න් පටන් අරගෙන ලියන්න තමන්ට පුලුවන් දේ අවංකවම... උදාහරණයක් විදියට ඔබට උයන්න පුලුවන්ද ? ලියන්න... මල් වවන්න...ලියන්න...කවි ලියන්න...මෙකී නොකී සියලු හැකියාවන් ලියන්න ලැයිස්තුවක්....ඔබ කොයිතරම් දේ දන්නවද ? ඔබ නොදන්නා දේ මොනවද ? ඇතිකරගන්න වැටහීමක්......ඔබ යමක් තේරැම් ගනියි... ඔබත් හැකියාවන් රැසක් ඇති පුද්ගලයෙක් බව.....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හැකියාව, දැනුම හා ආකල්ප වර්ධනය කරගන්න.... කුසලතාවක් ඇත්තෙකුට වඩා නිපුනත්වයත් ඇත්තෙකු වන්න උත්සහ කරන්න..මෙහි වෙනසක් ඇත...එය හඳුනාගන්න.....උත්සහකරන්න....ඔබ පරාජයට පත් වුනත් ඒ ලත් අත්දැකීම් දිනක ප්රයෝජනවත් වනු ඇත.....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]පාවහන් නැතිව ලතවෙන අපට දෙපා නැත්තන්ගෙන් බොහෝ දේ උගත හැකිය.... [/B][/SIZE][YOUTUBE]H8ZuKF3dxCY[/YOUTUBE] [B][SIZE=4][COLOR=Red]Source :[/COLOR] ජීවිතය දකින්න.. විඳවන්න නොව.. විඳගන්න..[/SIZE][/B] [CODE]http://jbasnayaka.blogspot.com[/CODE] :yes::yes::yes::yes: [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom