Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොහොමඩ් මුසාමි කාසි දී මල් කැකුළු තලලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොදැන නෙමෙයි කිවේ දැනගෙනයි කිව්වේ..

මේ සියලු අර්තදැක්වීම් අවසානයේ නොදන්නාවුන්ගේ දැනගැනීම පිනිස අයිශා හා ලමා අපචාරය පිලිබදව මෙසේ සදහන් කරනු කැමැත්තෙමි

(මෙය ලියන ලද්දේ ඉස්ලාමයේ වැදගත්ම ග්රන්ථ වන කුරානය, සාහිහ් බුහාරි, සාහිහ් මුස්ලිම් යන්න පදනම් කරගෙනයි. )

මුහම්මද් විසින් ආයිෂා නමැත්තිය “විවාහ” කර ගනු ලැබුවේ, ඇගේ වයස 6 දීය.

(සාහිහ් මුස්ලිම් 8. 3310) ආයිෂා විසින් දන්වන ලදි: මගේ වයස 6 දී මුහම්මද් මා විවාහ කර ගත්තේය. ඔහුගේ නිවසට මාගේ වයස 9 දී සහවාසය සඳහා කැන්දන් යනු ලැබුවේය.

(සාහිහ් බුහාරි 7.62.64 ) ආයිෂා විසින් දන්වන ලදි: මුහම්මද් ඈ වයස 6 දී විවාහ කරගන්නා ලද අතර වයස 9 දී සහවාසයේ යෙදුනේය. ඈ ඔහු සමග අවුරුදු නවයක් ගත කලාය.

(සාහිහ් බුහාරි 7.62.65 ) ආයිෂා විසින් දන්වන ලදි: මුහම්මද් ඈ වයස 6 දී විවාහ කරගන්නා ලද අතර වයස 9 දී සහවාසයේ යෙදුනේය. “ ඈ ඔහු සමග අවුරුදු නවයක් ගත කලාය. (එනම්, ඔහුගේ මරනය දක්වා)” බව මට දන්වන ලදැයි, හිෂාම් කීය. “කුරානය (වන පොත් ලෙස) ඔබ දන්නේ

කුමක්ද?”

(සාහිහ් බුහාරි 7.62.68 ) ආයිෂා විසින් දන්වන ලදි: මුහම්මද් ඈ හා වයස 6 දී විවාහ ගිවිස ගන්නා ලද අතර වයස 9 දී සහවාසයේ යෙදුනේය. ඈ ඔහු හා සමග අවුරුදු නවයක් (එනම්, ඔහුගේ මරනය දක්වා) ගත කලාය.

අරාබි වර්ෂය සඳහා සඳ උපයෝගි කෙරේ. එහෙයින් එය සූර්ය වර්ෂයට වඩා අඩුය. සූර්ය වර්ෂයට අනුව, මුහම්මද් ආයිෂා සමග සහවාසයේ යෙදෙන විට ඈට අවුරුදු 8 මාස 9 කි. සහවාසයේ? ඈ දූෂණය කල බව දැක්වීමට මෙය හොඳ යෙදුමකි.

මුස්ලිම් අය කියනා පරිදි, කාන්තාවක් ඇගේ කැමත්තකින් තොරව විවාහ කර ගැනීම වලංගු නොවේ. වයස අවුරුදු 6ක ළමයෙක් කෙසේ නම් ඇගේ විවාහයට කැමැත්ත ප්‍රකාශ කළ හැකි වන්නේ? කැමැත්ත ප්‍රකාශ කිරීමකින් තොරව, අවුරුදු 54ක මිනිසෙකු සමඟ වයස අවුරුදු 6ක ළමයකුගේ සම්භන්ධය කෙසේ නම් විවාහයක් විය හැකිද?

අබූබක්කර් විසින් තම දියණිය විවාහ කරගන්නා ලෙස මුහම්මද්ට යෝජනා කළ බව, සමහර මුස්ලිම් අය දක්වති. මෙය අසත්‍යයකි. මුහම්මද් ආයිෂා විවාහකර ගැනිමට අබූබක්කර් ගෙන් ඉල්ලා සිටියේය.

(සාහිහ් බුහාරි 7.62.18) ...... “නමුත් මම ඔබගේ සහෝදරයෙක් වෙමි.” අබූබක්කර් කීය. එයට මුහම්මද්, “ඔබ මට සහෝදරයෙක් වෙන්නේ, අල්ලා දෙවියන්ගේ පුස්තකයේ හා ආගමේ පමණී. නමුත් ඈ (ආයිෂා) මට විවාහය සඳහා වලංගු වන්නේය.

මුහම්මද්ට තමාගේ කුඩා දියණිය සමඟ ලිංගිකව හැසිරීමට ඉඩදීමට තරම් අබූබක්කර් මෝඩ වුවත්, එම විවාහය වලංගු නොවේ. හේතුව, කැමැත්ත දිය යුතු අනික් පාර්ශවය වයසින් අඩු කුඩා දරුවකු විමයි. ආයිෂා සිදුවන කිසිවක් නොදැන සිටි අතර, මුහම්මද් තමාගේ යට ඇඳුම ගලවා, ඇකයේ වාඩිවීමට ඈට ආරාධනා කළ විට ඈ ඉතා පුදුමයට පත් වූවාය.

(සාහිහ් බුහාරි 5.234) ආයිෂා විසින් පවසන ලදි: මුහම්මද් මා වයස අවුරුදු 6 දී විවාහ කරගත්තේය. අප මදීනා නගරයට ගොස්, බානී-අල්-හාරිත් ගේ නිවසේ රැදී සිටියෙමු. එවිට මා අසනීප වී මගේ හිස කේ සියල්ල හැලුනි. පසුව ඒ සියල්ල වැඩී ප්‍රකෘති තත්වයට හැරුණි. මම මගේ ගැහැනු යහළුවන් සමඟ ඔන්චිල්ලා පදිමින් සිටියදී, මගේ මව, උම් රුමාන්, මා අසලට පැමිණියාය. ඈ මට කථා කළ විට, මා ඈ අසලට ගියේ, මා හට ඈ කුමක් කරන්න වුවමනාදැයි යන්න නොදැනයි. ඈ මගේ අතින් අල්වාගෙන නිවසේ දොර අසල සිට ගැනිමට සැලැස්සුවාය. එවිට මා වේගයෙන් හුස්ම ගනිමින් සිටි අතර, එය සාමාන්‍ය තත්වයට පත් වූ විට, ඈ වතුර ටිකක් ගෙන මගේ මුහුණ හා හිස පිස දැමුවාය. පසුව ඈ මා නිවස ඇතුලට ගෙන ගියාය. නිවසේ අන්සාරි ගැහැණුන් සිටිනු මා දුටු අතර, ඔවුන් “සුබ පැතුම් හා අල්ලාගේ ආශිර්වාදය හා වාසනාවයි” කීහ. මව මා ඔවුන්හට භාරදුන් විට, ඔවුන් මා අන්දවා සරසන්නට (විවාහය සඳහා) වූහ. දහවලින් පසු මුහම්මද් බලාපොරොත්තු නොවූ ලෙස පැමිණි අතර මව ඔහුට මා භාර දුන්නාය. එවිට මගේ වයස අවුරුදු 9 යක් විනි.

ආයිෂා වයස 8 ටේ අනිකුත් ගැහැනු දරුවන් මෙන් බෝනික්කන් සමඟ සෙල්ලම් කරමින් සිටියාය. ඈ විවාහ සඳහා කොහෙත්ම නුසුදුසු අතර ඒ ගැන කිසිම අවබෝධයකුත් නොවීය.

(සාහිහ් බුහාරි 8.73.151) ආයිෂා විසින් පවසන ලදී: මා මුහම්මද් හමුවේ බෝනික්කන් සෙල්ලම් කිරීමට පුරුදුව සිටියෙමි. මගේ ගැහැණු යහළුවන්ද මා සමඟ සෙල්ලම් කිරීමට පුරුදුව සිටියහ. මුහම්මද් මගේ නිවසට පැමිණෙන විට ඔවුන් හැංගැන්නට පුරුදු වී සිටියහ. නමුත් මුහම්මද් මා සමඟ පැමිණ සෙල්ලම් කරන ලෙස ඔවුන් හට කියන්නේය. (බෝනික්කන් හෝ වෙනත් රූප සමඟ සෙල්ලම් කිරීම තහනම්ය. නමුත් ආයිෂා කුඩා හා වැඩි වියට පත් නොවූ දරුවකු නිසා එයට අනුමැතිය දී තිබින. ෆාටේ-අල්-බාරි 143 පිටුව, 13 වෙළුම.)

කුඩා දරුවන් කෙරෙහි ලිංගික ආසාවන් ගෙන් යුක්තවීම ළමා අපචරණය (pedophilia) ලෙස හැඳින්වේ. සාමාන්‍යයන් වයස අවුරුදු 54 ක මිනිසෙකුට, වයස අවුරුදු 9 ක ගැහැණු දරුවෙක් ගැන, ලිංගික ආශාවන් ඇතිවිය නොහැකි අතර, එසේ වන්නේ නම් ඔහු ළමා අපචාරකරුවෙකි (pedophile). ඉස්ලාමය විවෙචනය කරන්නෙකු වන, අබුල් කාසෙම්, පෙන්නා දෙන පරිදී, ළමයකු විවාහ කර ගැනීමේදී ඉස්ලාම් ආගමේ වයස් සීමාවක් නොමැතිය. ඔහු පහත සඳහන් “හදීසයෙන්” පෙන්නා දෙන පරිදි, මුස්ලිම් අයෙකුට අත දරුවෙකු වුවත් විවාහ කර ගත හැක.

ළදරු භාර්යාවක් තරුණ භාර්යාවකගෙ තනයෙන් කිරි බිව්වේ නම් ඔවුන් දෙදෙනාම තහනම් (හරාම්) වන්නේය. (එනම් අනිවාර්ය දික්කාසාද වන්නෝය). එක් භාර්යාවක් අනෙක් භාර්යාවගෙන් තනයෙන් කිරි බොන අවස්ථාවකදී:-

(හෙදායා 71 පිටුව 3 වැනි කාණ්ඩය 1වැනි වෙළුම) යම් අයෙක් අත දරුවෙකු සහ වැඩිහිටියෙක් සමඟ විවාහ වූයේ නම් සහ එම වැඩිහිටි භාර්යාව එම අතදරු භාර්යාවට තම තනයෙන් කිරි දුන්නේ නම්, එම භාර්යාවන් දෙදෙනාම එම ස්වාමි පුරුෂයාට තහනම් වන්නේය. හේතුව වනුයේ, එය හදා වඩා ගන්නා දරුවකු හෝ තම දරුවකු හදා වඩා ගැනීමට සිටින ගැහැණු කෙනෙකු සමඟ එකවර ලිංගික සම්භන්ධතා පැවැත්වීමකට සමාන බැවින් හා එය තහනම් බැවිනි. මෙය මවක් හා ඇගේම දරුවෙක් හා ලිංගික සබඳතා පැවැත්වීමකට සමානය.මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ, එම වැඩිහිටි භාර්යාව සමඟ එම ස්වාමි පුරුෂයා ලිංගිකව තවමත් නොහැසුරුනේ නම්, ඈට වන්දි ලබා ගැනීමට හිමිකම් නැත. හේතුව, විවාහය තහනම් වීමට ඇගේ ක්‍රියාවලිය කරුණක් වීමයි. නමුත් අතදරු භාර්යාවට වන්දියෙන් අඩක් හිමිය.

අබුල් කාසෙම් උපුටා දක්වන පරිදි, උමර් වයස අවුරුදු 4ක හෝ 5ක දරුවකු සමඟ විවාහ විනි. උමර් ඈ සමඟ විවාහ වන විටදී, උම්මු කුල්තුම් අවුරුදු 4ක හෝ 5ක දරුවෙකි. මේ දරුවා ඔහුගේ ප්‍රියතම භාර්යාව වූවාය. (මුහම්මද්ට වයස 9ක් වූ ආයිෂා ප්‍රියතම භාර්යාව වූවාසේ). උමර්ගේ අතදරු භාර්යාවගේ හැඳුනුම ගැන විශාල ගැටලුවක් හා විවාදයක් පවති.

සමහර ඉස්ලාමීය උගතුන් ඈ ෆාතිමා සහා අලී ගේ දියණිය ලෙස සලකති. උම්මු කුල්තුම්, අබූබක්කර්ගේ මරණයෙන් පසුව ඔහුට හා හබීබාට දාව උපන් දරුවකු ලෙස සමහරු හඟිති. අබූබක්කර් උම්මු කුල්තුම් ඉපදීමට මාස කිහිපයකට පෙර (ඇත් වර්ෂ 13 දී) මිය ගියේය. ඈ ආයිෂාගේ කුඩම්මාට දාව උපන් සහෝදරිය වූවාය. එහෙයින්, උමර් උම්මු කුල්තුම්ගේ අත ගැනීමට ආයිෂාගේ අවසරය පතන විට ඈ වයස අවුරුදු 4-5 ක් පමණි. ආයිෂා කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසුව උමර් හා උම්මු කුල්තුම් විවාහ වූහ.

අබුල් කාසෙම් ගණනය කරන පරිදි, උමර් මෙම කුඩා දරුවා විවාහ කර ගන්නා විට ඔහුට අවුරුදු 56 ක් වයස විය. උම්මු කුල්තුම්ට වයස 9 ක් වෙනතුරු උමර් බලා නොසිටියේ ඇයි? උමර් මුහම්මද් කී පරිදි මුහම්මද්ගේ ආදර්ශය (සුන්නා) අනුගමනය නොකළේ ඇයි? පිළිතුර වන්නේ, කුඩා ළමුන් විවාහකර ගැනීමේදී මුහම්මද් වයස් සීමාවක් නොපැනවීය. එමෙන්ම, දන ගහන කුඩා දරුවකු විවාහ කරගැනීමට මුහම්මද් ඔහුගේ මරණයට පෙර ආශාව පළ කිරීම උමර් සිහියට ගත්තා විය හැකිය.

මෙම සිදුවීම වාර්ථා කරන්නේ ඉබන් ඉෂ්හක් නමැති මුහම්මද්ගේ මුල්ම චරිතාපදානය ලියූ අයයි. මුහම්මද් ගැන ලියූ සියලුම අනෙකුත් චරිතාපදාන මෙම ඉබන් ඉෂ්හක්/ඉබන් හිෂ්හම් යන අයගේ අති දැවැන්ත කෘතිය පදනම් කරගෙන වේ.

“යූනුස් 1 රිවායා හි මා වාර්ථා කලා, එනම් මුහම්මද් ඈ (උම්මුල්-ෆඩ්ල්) ව දුටුවේ ඈ දන ගහන අතදරු අවධියේදිය. එවිට මුහම්මද් “ ඈ වැඩුනු විට මා තවමත් ජීවතුන් අතර නම්, මම ඈ විවාහ කරගනිමි.” යි කීය. නමුත් ඈ වැඩෙන්නට පෙරාතුව මුහම්මද් මිය ගියේය. සුෆ්යාන් බ. අල්-අස්වද් බ. අබ්ඩුල්-අසාද් අල්-මක්සුමි ඈ විවාහ කරගත් අතර ඈ ඔහුට දාව රිස්ක් හා ලුබ්හා යන දරුවන් වැදුවාය. (3.311 බලන්න)]

[QUOTE="රත්තරං, post: 15388454, member: 391748"] [SIZE="4"][B]නොදැන නෙමෙයි කිවේ දැනගෙනයි කිව්වේ.. [/B][/SIZE] මේ සියලු අර්තදැක්වීම් අවසානයේ නොදන්නාවුන්ගේ දැනගැනීම පිනිස අයිශා හා ලමා අපචාරය පිලිබදව මෙසේ සදහන් කරනු කැමැත්තෙමි (මෙය ලියන ලද්දේ ඉස්ලාමයේ වැදගත්ම ග්රන්ථ වන කුරානය, සාහිහ් බුහාරි, සාහිහ් මුස්ලිම් යන්න පදනම් කරගෙනයි. ) මුහම්මද් විසින් ආයිෂා නමැත්තිය “විවාහ” කර ගනු ලැබුවේ, ඇගේ වයස 6 දීය. (සාහිහ් මුස්ලිම් 8. 3310) ආයිෂා විසින් දන්වන ලදි: මගේ වයස 6 දී මුහම්මද් මා විවාහ කර ගත්තේය. ඔහුගේ නිවසට මාගේ වයස 9 දී සහවාසය සඳහා කැන්දන් යනු ලැබුවේය. (සාහිහ් බුහාරි 7.62.64 ) ආයිෂා විසින් දන්වන ලදි: මුහම්මද් ඈ වයස 6 දී විවාහ කරගන්නා ලද අතර වයස 9 දී සහවාසයේ යෙදුනේය. ඈ ඔහු සමග අවුරුදු නවයක් ගත කලාය. (සාහිහ් බුහාරි 7.62.65 ) ආයිෂා විසින් දන්වන ලදි: මුහම්මද් ඈ වයස 6 දී විවාහ කරගන්නා ලද අතර වයස 9 දී සහවාසයේ යෙදුනේය. “ ඈ ඔහු සමග අවුරුදු නවයක් ගත කලාය. (එනම්, ඔහුගේ මරනය දක්වා)” බව මට දන්වන ලදැයි, හිෂාම් කීය. “කුරානය (වන පොත් ලෙස) ඔබ දන්නේ කුමක්ද?” (සාහිහ් බුහාරි 7.62.68 ) ආයිෂා විසින් දන්වන ලදි: මුහම්මද් ඈ හා වයස 6 දී විවාහ ගිවිස ගන්නා ලද අතර වයස 9 දී සහවාසයේ යෙදුනේය. ඈ ඔහු හා සමග අවුරුදු නවයක් (එනම්, ඔහුගේ මරනය දක්වා) ගත කලාය. අරාබි වර්ෂය සඳහා සඳ උපයෝගි කෙරේ. එහෙයින් එය සූර්ය වර්ෂයට වඩා අඩුය. සූර්ය වර්ෂයට අනුව, මුහම්මද් ආයිෂා සමග සහවාසයේ යෙදෙන විට ඈට අවුරුදු 8 මාස 9 කි. සහවාසයේ? ඈ දූෂණය කල බව දැක්වීමට මෙය හොඳ යෙදුමකි. මුස්ලිම් අය කියනා පරිදි, කාන්තාවක් ඇගේ කැමත්තකින් තොරව විවාහ කර ගැනීම වලංගු නොවේ. වයස අවුරුදු 6ක ළමයෙක් කෙසේ නම් ඇගේ විවාහයට කැමැත්ත ප්‍රකාශ කළ හැකි වන්නේ? කැමැත්ත ප්‍රකාශ කිරීමකින් තොරව, අවුරුදු 54ක මිනිසෙකු සමඟ වයස අවුරුදු 6ක ළමයකුගේ සම්භන්ධය කෙසේ නම් විවාහයක් විය හැකිද? අබූබක්කර් විසින් තම දියණිය විවාහ කරගන්නා ලෙස මුහම්මද්ට යෝජනා කළ බව, සමහර මුස්ලිම් අය දක්වති. මෙය අසත්‍යයකි. මුහම්මද් ආයිෂා විවාහකර ගැනිමට අබූබක්කර් ගෙන් ඉල්ලා සිටියේය. (සාහිහ් බුහාරි 7.62.18) ...... “නමුත් මම ඔබගේ සහෝදරයෙක් වෙමි.” අබූබක්කර් කීය. එයට මුහම්මද්, “ඔබ මට සහෝදරයෙක් වෙන්නේ, අල්ලා දෙවියන්ගේ පුස්තකයේ හා ආගමේ පමණී. නමුත් ඈ (ආයිෂා) මට විවාහය සඳහා වලංගු වන්නේය. මුහම්මද්ට තමාගේ කුඩා දියණිය සමඟ ලිංගිකව හැසිරීමට ඉඩදීමට තරම් අබූබක්කර් මෝඩ වුවත්, එම විවාහය වලංගු නොවේ. හේතුව, කැමැත්ත දිය යුතු අනික් පාර්ශවය වයසින් අඩු කුඩා දරුවකු විමයි. ආයිෂා සිදුවන කිසිවක් නොදැන සිටි අතර, මුහම්මද් තමාගේ යට ඇඳුම ගලවා, ඇකයේ වාඩිවීමට ඈට ආරාධනා කළ විට ඈ ඉතා පුදුමයට පත් වූවාය. (සාහිහ් බුහාරි 5.234) ආයිෂා විසින් පවසන ලදි: මුහම්මද් මා වයස අවුරුදු 6 දී විවාහ කරගත්තේය. අප මදීනා නගරයට ගොස්, බානී-අල්-හාරිත් ගේ නිවසේ රැදී සිටියෙමු. එවිට මා අසනීප වී මගේ හිස කේ සියල්ල හැලුනි. පසුව ඒ සියල්ල වැඩී ප්‍රකෘති තත්වයට හැරුණි. මම මගේ ගැහැනු යහළුවන් සමඟ ඔන්චිල්ලා පදිමින් සිටියදී, මගේ මව, උම් රුමාන්, මා අසලට පැමිණියාය. ඈ මට කථා කළ විට, මා ඈ අසලට ගියේ, මා හට ඈ කුමක් කරන්න වුවමනාදැයි යන්න නොදැනයි. ඈ මගේ අතින් අල්වාගෙන නිවසේ දොර අසල සිට ගැනිමට සැලැස්සුවාය. එවිට මා වේගයෙන් හුස්ම ගනිමින් සිටි අතර, එය සාමාන්‍ය තත්වයට පත් වූ විට, ඈ වතුර ටිකක් ගෙන මගේ මුහුණ හා හිස පිස දැමුවාය. පසුව ඈ මා නිවස ඇතුලට ගෙන ගියාය. නිවසේ අන්සාරි ගැහැණුන් සිටිනු මා දුටු අතර, ඔවුන් “සුබ පැතුම් හා අල්ලාගේ ආශිර්වාදය හා වාසනාවයි” කීහ. මව මා ඔවුන්හට භාරදුන් විට, ඔවුන් මා අන්දවා සරසන්නට (විවාහය සඳහා) වූහ. දහවලින් පසු මුහම්මද් බලාපොරොත්තු නොවූ ලෙස පැමිණි අතර මව ඔහුට මා භාර දුන්නාය. එවිට මගේ වයස අවුරුදු 9 යක් විනි. ආයිෂා වයස 8 ටේ අනිකුත් ගැහැනු දරුවන් මෙන් බෝනික්කන් සමඟ සෙල්ලම් කරමින් සිටියාය. ඈ විවාහ සඳහා කොහෙත්ම නුසුදුසු අතර ඒ ගැන කිසිම අවබෝධයකුත් නොවීය. (සාහිහ් බුහාරි 8.73.151) ආයිෂා විසින් පවසන ලදී: මා මුහම්මද් හමුවේ බෝනික්කන් සෙල්ලම් කිරීමට පුරුදුව සිටියෙමි. මගේ ගැහැණු යහළුවන්ද මා සමඟ සෙල්ලම් කිරීමට පුරුදුව සිටියහ. මුහම්මද් මගේ නිවසට පැමිණෙන විට ඔවුන් හැංගැන්නට පුරුදු වී සිටියහ. නමුත් මුහම්මද් මා සමඟ පැමිණ සෙල්ලම් කරන ලෙස ඔවුන් හට කියන්නේය. (බෝනික්කන් හෝ වෙනත් රූප සමඟ සෙල්ලම් කිරීම තහනම්ය. නමුත් ආයිෂා කුඩා හා වැඩි වියට පත් නොවූ දරුවකු නිසා එයට අනුමැතිය දී තිබින. ෆාටේ-අල්-බාරි 143 පිටුව, 13 වෙළුම.) කුඩා දරුවන් කෙරෙහි ලිංගික ආසාවන් ගෙන් යුක්තවීම ළමා අපචරණය (pedophilia) ලෙස හැඳින්වේ. සාමාන්‍යයන් වයස අවුරුදු 54 ක මිනිසෙකුට, වයස අවුරුදු 9 ක ගැහැණු දරුවෙක් ගැන, ලිංගික ආශාවන් ඇතිවිය නොහැකි අතර, එසේ වන්නේ නම් ඔහු ළමා අපචාරකරුවෙකි (pedophile). ඉස්ලාමය විවෙචනය කරන්නෙකු වන, අබුල් කාසෙම්, පෙන්නා දෙන පරිදී, ළමයකු විවාහ කර ගැනීමේදී ඉස්ලාම් ආගමේ වයස් සීමාවක් නොමැතිය. ඔහු පහත සඳහන් “හදීසයෙන්” පෙන්නා දෙන පරිදි, මුස්ලිම් අයෙකුට අත දරුවෙකු වුවත් විවාහ කර ගත හැක. ළදරු භාර්යාවක් තරුණ භාර්යාවකගෙ තනයෙන් කිරි බිව්වේ නම් ඔවුන් දෙදෙනාම තහනම් (හරාම්) වන්නේය. (එනම් අනිවාර්ය දික්කාසාද වන්නෝය). එක් භාර්යාවක් අනෙක් භාර්යාවගෙන් තනයෙන් කිරි බොන අවස්ථාවකදී:- (හෙදායා 71 පිටුව 3 වැනි කාණ්ඩය 1වැනි වෙළුම) යම් අයෙක් අත දරුවෙකු සහ වැඩිහිටියෙක් සමඟ විවාහ වූයේ නම් සහ එම වැඩිහිටි භාර්යාව එම අතදරු භාර්යාවට තම තනයෙන් කිරි දුන්නේ නම්, එම භාර්යාවන් දෙදෙනාම එම ස්වාමි පුරුෂයාට තහනම් වන්නේය. හේතුව වනුයේ, එය හදා වඩා ගන්නා දරුවකු හෝ තම දරුවකු හදා වඩා ගැනීමට සිටින ගැහැණු කෙනෙකු සමඟ එකවර ලිංගික සම්භන්ධතා පැවැත්වීමකට සමාන බැවින් හා එය තහනම් බැවිනි. මෙය මවක් හා ඇගේම දරුවෙක් හා ලිංගික සබඳතා පැවැත්වීමකට සමානය.මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ, එම වැඩිහිටි භාර්යාව සමඟ එම ස්වාමි පුරුෂයා ලිංගිකව තවමත් නොහැසුරුනේ නම්, ඈට වන්දි ලබා ගැනීමට හිමිකම් නැත. හේතුව, විවාහය තහනම් වීමට ඇගේ ක්‍රියාවලිය කරුණක් වීමයි. නමුත් අතදරු භාර්යාවට වන්දියෙන් අඩක් හිමිය. අබුල් කාසෙම් උපුටා දක්වන පරිදි, උමර් වයස අවුරුදු 4ක හෝ 5ක දරුවකු සමඟ විවාහ විනි. උමර් ඈ සමඟ විවාහ වන විටදී, උම්මු කුල්තුම් අවුරුදු 4ක හෝ 5ක දරුවෙකි. මේ දරුවා ඔහුගේ ප්‍රියතම භාර්යාව වූවාය. (මුහම්මද්ට වයස 9ක් වූ ආයිෂා ප්‍රියතම භාර්යාව වූවාසේ). උමර්ගේ අතදරු භාර්යාවගේ හැඳුනුම ගැන විශාල ගැටලුවක් හා විවාදයක් පවති. සමහර ඉස්ලාමීය උගතුන් ඈ ෆාතිමා සහා අලී ගේ දියණිය ලෙස සලකති. උම්මු කුල්තුම්, අබූබක්කර්ගේ මරණයෙන් පසුව ඔහුට හා හබීබාට දාව උපන් දරුවකු ලෙස සමහරු හඟිති. අබූබක්කර් උම්මු කුල්තුම් ඉපදීමට මාස කිහිපයකට පෙර (ඇත් වර්ෂ 13 දී) මිය ගියේය. ඈ ආයිෂාගේ කුඩම්මාට දාව උපන් සහෝදරිය වූවාය. එහෙයින්, උමර් උම්මු කුල්තුම්ගේ අත ගැනීමට ආයිෂාගේ අවසරය පතන විට ඈ වයස අවුරුදු 4-5 ක් පමණි. ආයිෂා කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසුව උමර් හා උම්මු කුල්තුම් විවාහ වූහ. අබුල් කාසෙම් ගණනය කරන පරිදි, උමර් මෙම කුඩා දරුවා විවාහ කර ගන්නා විට ඔහුට අවුරුදු 56 ක් වයස විය. උම්මු කුල්තුම්ට වයස 9 ක් වෙනතුරු උමර් බලා නොසිටියේ ඇයි? උමර් මුහම්මද් කී පරිදි මුහම්මද්ගේ ආදර්ශය (සුන්නා) අනුගමනය නොකළේ ඇයි? පිළිතුර වන්නේ, කුඩා ළමුන් විවාහකර ගැනීමේදී මුහම්මද් වයස් සීමාවක් නොපැනවීය. එමෙන්ම, දන ගහන කුඩා දරුවකු විවාහ කරගැනීමට මුහම්මද් ඔහුගේ මරණයට පෙර ආශාව පළ කිරීම උමර් සිහියට ගත්තා විය හැකිය. මෙම සිදුවීම වාර්ථා කරන්නේ ඉබන් ඉෂ්හක් නමැති මුහම්මද්ගේ මුල්ම චරිතාපදානය ලියූ අයයි. මුහම්මද් ගැන ලියූ සියලුම අනෙකුත් චරිතාපදාන මෙම ඉබන් ඉෂ්හක්/ඉබන් හිෂ්හම් යන අයගේ අති දැවැන්ත කෘතිය පදනම් කරගෙන වේ. “යූනුස් 1 රිවායා හි මා වාර්ථා කලා, එනම් මුහම්මද් ඈ (උම්මුල්-ෆඩ්ල්) ව දුටුවේ ඈ දන ගහන අතදරු අවධියේදිය. එවිට මුහම්මද් “ ඈ වැඩුනු විට මා තවමත් ජීවතුන් අතර නම්, මම ඈ විවාහ කරගනිමි.” යි කීය. නමුත් ඈ වැඩෙන්නට පෙරාතුව මුහම්මද් මිය ගියේය. සුෆ්යාන් බ. අල්-අස්වද් බ. අබ්ඩුල්-අසාද් අල්-මක්සුමි ඈ විවාහ කරගත් අතර ඈ ඔහුට දාව රිස්ක් හා ලුබ්හා යන දරුවන් වැදුවාය. (3.311 බලන්න)] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom