Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොහොමඩ්_බින්_සල්මාන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොහොමඩ්_බින්_සල්මාන්

මොහොමඩ් බින් සල්මාන්: "සෞදි කුමරුගේ ගුරුවරයෙකු ලෙස මා ලැබූ අමුතු අත්දැකීම්"

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් එරට පාලනයට සම්බන්ධ වීමට පෙර ගෙවූ ජීවිතය ගැන බාහිර ලෝකයට වැඩි දුර විස්තර හෙළි වී නොමැත. මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ කුඩා කළ ඉංග්‍රීසි භාෂා ගුරුවරයා වූ වර්තමානයේ බීබීසී අරාබි සේවයේ මාධ්‍යවේදියෙකු වන රකිඩ් සෙක්කායි, රාජකීය නිවසේ ජීවිතය පිළිබඳ ඉතා දුර්ලභ විස්තර මෙසේ හෙළි කරයි.

1996 වසරේ මුල් බාගයේ ජෙඩා නගරයේ පිහිටි ඉතා උසස් පාසලක් වන අල්-අන්ජාල් හි ගුරුවරයෙකු ලෙස සේවයේ නිරත වී සිටින අතරතුර මට එම සුවිශේෂී දුරකතන ඇමතුම ලැබිණි. එවක රියාද් නගරයේ ආණ්ඩුකාරවරයා වූ සල්මාන් බින් අබ්දුල් අසිස් අල් සෞද් කුමරු සිය පවුල සමග රතු මුහුද වරාය නගරයට තාවකාලිකව පැමිණ සිටියේය. ඔහු සිය දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ගුරුවරයෙකු සොයන බව දැනගැනීමට ලැබිණ.

පසුව සෞදි අරාබියේ රජතුමා බවට පත් වූ මෙම පුද්ගලයා, දිනක් මා සේවය කළ පාසලට දුරකතන ඇමතුමක් ලබා දුන්නේය.

ඉන්පසු, රජ මාලිගාවට ගොස් රාජකීය දරුවන් කීපදෙනෙකුගේ පෞද්ගලික ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීම ඉතා ඉක්මනින් මාගේ රැකියාවේ කොටසක් බවට පත් විය. තුර්කි, නයෙෆ්, කලීද් සහ මොහොමඩ් බින් සල්මාන් යන ඔහුගේ පළමු විවාහයේ දරුවන්ට ඉගැන්වීම මාගේ වගකීම විය.

මා දිවි ගෙවූයේ නගරයේ තිබූ කුඩා මහල් නිවසකය. උදෑසන හතට රියදුරෙකු පැමිණ මා අල්-අන්ජා පාසලට රැගෙන යන අතර, ඉගැන්වීම් කටයුතු මධ්‍යහන වන විට අවසන් කළ යුතුය. නැවත පැමිණෙන රියදුරා මා රජ මාලිගාව වෙත රැගෙන ගියේය.

රකිඩ් සෙක්කායි ජෙඩා නගරයේ පිහිටි අල්-අන්ජාල් පාසල ඉදිරිපිට

දැඩි රැකවල් යොදා ඇති ගේට්ටු පසු කරගෙන මෝටර් රථය ඉදිරියට ඇදෙන විට අතිශය මනරම් මාලිගාවේ උද්‍යානය සහ විවේක ගන්නා ස්ථාන දක්නට ලැබෙන අතර, සුදු පැහැති ඇඳුම්වලින් සැරසුණ සේවකයෝ එහි තැනින් තැන වැඩෙහි යෙදී සිටියහ. සුපිරි ගණයේ සුවිශේෂී මෝටර් රථවලින් රථ ගාල පිරී තිබුණි. මාගේ දිවියේ ප්‍රථම වතාවට රෝස පැහැති කැඩිලැක් වර්ගයේ මෝටර් රථයක් දැක ගැනීමට හැකි වූයේ එහිදීය.

රාජකීය බලකොටුවට ඇතුළු වන සෑම දිනකම මාලිගාවේ අධ්‍යක්ෂක ලෙස සේවය කරන මැදි වයසේ පුද්ගලයෙකු වන මන්සූර් එල්-ෂාහ්රි පැමිණ මා අදාළ ස්ථානයට රැගෙන ගියේය. එකල එකොළොස් වියැති මොහොමඩ් බින් සල්මාන් කුමරු මන්සූර්ට ඉතා ලෙන්ගතුව සිටියේය.

'වෝකි-ටෝකි'

මාගේ පාඩම් අසා සිටිනවාට වඩා මාලිගාවේ ආරක්ෂකයින් සමග කල් ගෙවීමට මොහොමඩ් බින් සල්මාන් වඩාත් ප්‍රිය කළේය. ඔහුගේ සොහොයුරන් අතරින් වැඩිමලා වූ මොහොමඩ්ට තමන් සිතූ දේ කිරීමට නිදහස තිබිණි. බාල කුමාරයන්ගේ අවධානය ඉගෙනීම් කටයුතුවල රඳවා ගැනීමට අවශ්‍ය ඔවදන් දීමට මා හට හැකි වන්නේ මොහොමඩ් කුමරු පැමිණෙන තෙක් පමණි.

ඔහු පංති කාමරයේ ඉගැන්වීම් කටයුතු අතරතුර මාලිගාවේ ආරක්ෂකයන්ගෙන් ඉල්ලා ගත් වෝකි ටෝකි යන්ත්‍රයෙන් කතා කරන ආකාරය තවමත් මාගේ මතකයේ රැඳී තිබේ. මා පිළිබඳ අශෝභන කතා පවසමින් සොහොයුරන් සහ ආරක්ෂකයන් සමග විහිළු හුවමාරු කර ගැනීමට ඔහු එය යොදා ගත්තේය.

මොහොමඩ් බින් සල්මාන් කුමරුග් පියා වන වර්තමාන සෞදි රජ සල්මාන් බින් අබ්දුල් අසිස් අල් සෞද්

මේ වන විට 33 හැවිදිරි වියේ පසුවන මොහොමඩ් කුමරු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර, සෞදි ඔටුන්නට හිමිකම් කියයි. පසුගිය වසරේ දී එරට පාලනයට සම්බන්ධ වීමත් සමග, මොහොමඩ් බින් සල්මාන් කුමරු සෞදි අරාබිය තුළ නූතනවාදියෙකු ලෙස පෙනී සිටීමට උත්සහ දැරීය. විරුද්ධ පාර්ශවවලින් එල්ල වූ දැඩි චෝදනා හමුවේ වුව ද සෞදි අරාබිය වැනි දැඩි ප්‍රතිපත්ති සහ නීති අනුගමනය කරන රටක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ නිදහස් රටක් තැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඔහු පියවර ගත්තේය.

ඔහුගේ සමහර තීරණ ගැන ලෝකයේ ප්‍රශංසාව හිමි විය. නමුත්, මානව හිමිකම් පිළිබඳ සෞදි අරාබියට එල්ල වී ඇති චෝදනා, යේමනය සමග පවතින නොනවතින යුද්ධය සහ තුර්කි කොන්සල් කාර්යාලය තුළ දී මාධ්‍යවේදියෙකු වන ජමාල් කෂෝගි ඝාතනය නිසා ඔහුට බොහෝ විවේචන එල්ල වූයේය.

ඔහුගේ සමහර තීරණ නිසා බොහෝ විවේචන එල්ල වන්නේය

මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය එකොළොස් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර ඇති අතර, මොහොමඩ් කුමරුට එරෙහිව නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

දිනක් ඔහු මා අසලට පැමිණ "ඔබ සැබෑ මහත්මයෙක්" කියා ඔහුගේ මව් රැජිණ පැවසූ බව කියා සිටියේය. නමුත්, රැජිණ මා එක් වරක් හෝ දුටු බව මගේ මතකයේ නැත. සෞදි රාජකීය කාන්තාවන් අමුත්තන් ඉදිරියේ පෙනී නොසිටින අතර, මාලිගාව තුළ මා දුටු එකම කාන්තාව පිලිපීන ජාතික සේවිකාවකි.

අනාගත ඔටුන්න හිමි කුමරා පැමිණ බිත්තිවල සවිකර ඇති CCTV කැමරා පෙන්වන තුරු මාගේ සියලු ක්‍රියාකාරකම් යම් අයෙකු නිරීක්ෂණ කරන බව දැන සිටියේ නැත. ඒ මොහොතේ පටන් ඉගැන්වීම් කටයුතු සිදු කරන අවස්ථාවල දී මාගේ ක්‍රියාකාරකම් ගැන වැඩිපුර අවධානය යොමු කිරීමට පටන් ගතිමි.

කෙටි කලක් තුළ මොහොමඩ් කුමරු සහ ඔහුගේ බාල සොහොයුරන් ගැන මාගේ කැමැත්තක් ඇති විය. විශේෂ වරප්‍රසාද යටතේ ඉගැන්වීම් කටයුතු සිදු වුවත් මාලිගාවේ සිසුන් සහ මාගේ පාසල් සිසුන් අතර බොහෝ සමානකම් දක්නට හැකිය. ඔවුහු සියල්ලෝම ඉගනුමට කැමති නමුත් සෙල්ලමේ යෙදීමට ඉතා ප්‍රිය කරති.

නොසිතා කළ වැරැද්ද

එක් දිනක් මාලිගාවේ අධ්‍යක්ෂක මන්සූර් එල්-ෂාහ්රි පැමිණ අනාගත සෞදි රජු මුණ ගැසෙන ලෙස මා හට දැන්වීය. ඔහුට සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන දැන ගැනීමට අවශ්‍ය වී තිබිණි. මොහොමඩ් කුමරුගේ දඟකාරකම් ගැන දැන්වීමට මෙය හොඳ අවස්ථාවක් යැයි මට සිතුණි.

රාජකීය දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අනෙක් පෞද්ගලික ගුරුවරු සමග සල්මාන් බින් අබ්දුල් අසිස් අල් සෞද් කුමරුගේ කාර්යාලය ඉදිරිපිට මා රැඳී සිටියේය. අන් ගුරුවරු රාජකීය සම්ප්‍රදායන් ගැන හොඳින් දැන සිටි බවක් පෙනුණි. කුමරු පැමිණෙනවාත් සමගම සියලු ගුරුවරු සිය අසුන්වලින් නැගී සිටියහ. ඉන්පසු, එකිනෙකා ඔහු හමුවට ගොස් කොන්ද නමා ආචාර කර, දෑත් සිප, ඉතා කෙටියන් දරුවන්ගේ ප්‍රගතිය ගැන පවසා පිටත්වෙනු මා බලා සිටියේය.

කලේද් කුමරු ඇමරිකාවේ සෞදි අරාබි තානාපතිවරයා වශයෙන් කටයුතු කරයි

වාරය පැමිණි විට ඔහු ඉදිරියට ගිය ද, මාගේ දිවි තිබෙන තුරු අනෙක් අය තරමට කොන්ද නමා ආචාර කිරීමට කැමැත්තක් නොතිබුණි. මින් පෙර කිසිදු දිනක මා එසේ සිදු කර ද නොමැත. ශරීරය සම්පූර්ණයෙන් ගල් ගැසීමට පෙර, කඩිනමින් ඉදිරියට ගිය මම අනාගත රජුට අතට අත දී ආචාර කළෙමි.

එම අවස්ථාවේ, වියැකී යන සිනහවක් රැඳී ඔහුගේ මුහුණ තවමත් මගේ මතකයේ ඇත. කෙසේනමුත්, මා නොසිතා කළ වරද ගැන ඔහු එකවිට කිසිවක් නොපැවසීය. මොහොමඩ් කුමරුගේ හැසිරීම ගැන කිසිවක් නොපැවසීමට මම වගබලා ගත්තෙමි. එයට හේතුව නම්, රැකියාව අතහැර නැවත එක්සත් රාජධානිය බලා ඒමට ඒ වන විටත් මා තීරණය කර තිබීමය.

ඒ සමගම, මා රාජකීය නීති රීති පිළිපැදීමට අපොහොසත් වීම ගැන සල්මාන් බින් අබ්දුල් අසිස් අල් සෞද් කුමරු දැඩි දෝෂාරෝපණයක් එල්ල කළේය. පසු කලෙක කලේද් කුමරු පමණක් සෞදි අරාබි ඇමරිකානු තානාපති වශයෙන් පත් වූවත්, මගෙන් අධ්‍යාපනය ලද අනෙක් කුමාරවරු පොදු කටයුතුවලින් ඈත් වී සිටීමට තීරණය කර ඇති බව පෙනෙන්නට තිබේ.

මෙතෙක් දිවි ගමන ගැන නැවත හැරී බලන විට එය ඉතා සුවිශේෂී කාලපරිච්ඡේදයක් ලෙස දකින අතර, මාගේ තරුණ ශිෂ්‍යයා ලෝක දේශපාලන වේදිකාවේ ක්‍රියා කරන ආකාරය දෙස මම විමසිල්ලෙන් බලා සිටිමි.

[QUOTE="50KG, post: 24017858, member: 558780"] [b]මොහොමඩ්_බින්_සල්මාන්[/b] [B][SIZE=5]මොහොමඩ් බින් සල්මාන්: "සෞදි කුමරුගේ ගුරුවරයෙකු ලෙස මා ලැබූ අමුතු අත්දැකීම්"[/SIZE][/B] [IMG]http://ichef.bbci.co.uk/news/624/cpsprodpb/12467/production/_104755847_aaaa.jpg[/IMG] [SIZE=4][I]සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් එරට පාලනයට සම්බන්ධ වීමට පෙර ගෙවූ ජීවිතය ගැන [/I][I]බාහිර[/I][I] ලෝකයට වැඩි දුර විස්තර හෙළි වී නොමැත. මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ කුඩා කළ ඉංග්‍රීසි භාෂා ගුරුවරයා වූ වර්තමානයේ බීබීසී අරාබි සේවයේ [/I][I]මාධ්‍යවේදියෙකු වන[/I][I] රකිඩ් සෙක්කායි, රාජකීය නිවසේ ජීවිතය පිළිබඳ ඉතා දුර්ලභ විස්තර [/I][I]මෙසේ [/I][I]හෙළි [/I][I]කරයි. [/I][/SIZE] [SIZE=4]1996 වසරේ මුල් බාගයේ ජෙඩා නගරයේ පිහිටි ඉතා උසස් පාසලක් වන අල්-අන්ජාල් හි ගුරුවරයෙකු ලෙස සේවයේ නිරත වී සිටින අතරතුර මට එම සුවිශේෂී දුරකතන ඇමතුම ලැබිණි. එවක රියාද් නගරයේ ආණ්ඩුකාරවරයා වූ සල්මාන් බින් අබ්දුල් අසිස් අල් සෞද් කුමරු සිය පවුල සමග රතු මුහුද වරාය නගරයට තාවකාලිකව පැමිණ සිටියේය. ඔහු සිය දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ගුරුවරයෙකු සොයන බව දැනගැනීමට ලැබිණ.[/SIZE] [SIZE=4]පසුව සෞදි අරාබියේ රජතුමා බවට පත් වූ මෙම පුද්ගලයා, දිනක් මා සේවය කළ පාසලට දුරකතන ඇමතුමක් ලබා දුන්නේය. [/SIZE] [SIZE=4]ඉන්පසු, රජ මාලිගාවට ගොස් රාජකීය දරුවන් කීපදෙනෙකුගේ පෞද්ගලික ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීම ඉතා ඉක්මනින් මාගේ රැකියාවේ කොටසක් බවට පත් විය. තුර්කි, නයෙෆ්, කලීද් සහ මොහොමඩ් බින් සල්මාන් යන ඔහුගේ පළමු විවාහයේ දරුවන්ට ඉගැන්වීම මාගේ වගකීම විය. [/SIZE] [SIZE=4]මා දිවි ගෙවූයේ නගරයේ තිබූ කුඩා මහල් නිවසකය. උදෑසන හතට රියදුරෙකු පැමිණ මා අල්-අන්ජා පාසලට රැගෙන යන අතර, ඉගැන්වීම් කටයුතු මධ්‍යහන වන විට අවසන් කළ යුතුය. නැවත පැමිණෙන රියදුරා මා රජ මාලිගාව වෙත රැගෙන ගියේය.[/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/624/cpsprodpb/17287/production/_104755849_bbbb.jpg[/IMG] [B][SIZE=3]රකිඩ් සෙක්කායි ජෙඩා නගරයේ පිහිටි අල්-අන්ජාල් පාසල ඉදිරිපිට [/SIZE][/B] [SIZE=4]දැඩි රැකවල් යොදා ඇති ගේට්ටු පසු කරගෙන මෝටර් රථය ඉදිරියට ඇදෙන විට අතිශය මනරම් මාලිගාවේ උද්‍යානය සහ විවේක ගන්නා ස්ථාන දක්නට ලැබෙන අතර, සුදු පැහැති ඇඳුම්වලින් සැරසුණ සේවකයෝ එහි තැනින් තැන වැඩෙහි යෙදී සිටියහ. සුපිරි ගණයේ සුවිශේෂී මෝටර් රථවලින් රථ ගාල පිරී තිබුණි. මාගේ දිවියේ ප්‍රථම වතාවට රෝස පැහැති කැඩිලැක් වර්ගයේ මෝටර් රථයක් දැක ගැනීමට හැකි වූයේ එහිදීය. [/SIZE] [SIZE=4]රාජකීය බලකොටුවට ඇතුළු වන සෑම දිනකම මාලිගාවේ අධ්‍යක්ෂක ලෙස සේවය කරන මැදි වයසේ පුද්ගලයෙකු වන මන්සූර් එල්-ෂාහ්රි පැමිණ මා අදාළ ස්ථානයට රැගෙන ගියේය. එකල එකොළොස් වියැති මොහොමඩ් බින් සල්මාන් කුමරු මන්සූර්ට ඉතා ලෙන්ගතුව සිටියේය. [/SIZE] [B][SIZE=5]'වෝකි-ටෝකි' [/SIZE][/B] [SIZE=4]මාගේ පාඩම් අසා සිටිනවාට වඩා මාලිගාවේ ආරක්ෂකයින් සමග කල් ගෙවීමට මොහොමඩ් බින් සල්මාන් වඩාත් ප්‍රිය කළේය. ඔහුගේ සොහොයුරන් අතරින් වැඩිමලා වූ මොහොමඩ්ට තමන් සිතූ දේ කිරීමට නිදහස තිබිණි. බාල කුමාරයන්ගේ අවධානය ඉගෙනීම් කටයුතුවල රඳවා ගැනීමට අවශ්‍ය ඔවදන් දීමට මා හට හැකි වන්නේ මොහොමඩ් කුමරු පැමිණෙන තෙක් පමණි. [/SIZE] [SIZE=4]ඔහු පංති කාමරයේ ඉගැන්වීම් කටයුතු අතරතුර මාලිගාවේ ආරක්ෂකයන්ගෙන් ඉල්ලා ගත් වෝකි ටෝකි යන්ත්‍රයෙන් කතා කරන ආකාරය තවමත් මාගේ මතකයේ රැඳී තිබේ. මා පිළිබඳ අශෝභන කතා පවසමින් සොහොයුරන් සහ ආරක්ෂකයන් සමග විහිළු හුවමාරු කර ගැනීමට ඔහු එය යොදා ගත්තේය. [/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/624/cpsprodpb/16DF/production/_104755850_cccc.jpg[/IMG] [B][SIZE=3]මොහොමඩ් බින් සල්මාන් කුමරුග් පියා වන වර්තමාන සෞදි රජ සල්මාන් බින් අබ්දුල් අසිස් අල් සෞද් [/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]මේ වන විට 33 හැවිදිරි වියේ පසුවන මොහොමඩ් කුමරු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර, සෞදි ඔටුන්නට හිමිකම් කියයි. පසුගිය වසරේ දී එරට පාලනයට සම්බන්ධ වීමත් සමග, මොහොමඩ් බින් සල්මාන් කුමරු සෞදි අරාබිය තුළ නූතනවාදියෙකු ලෙස පෙනී සිටීමට උත්සහ දැරීය. විරුද්ධ පාර්ශවවලින් එල්ල වූ දැඩි චෝදනා හමුවේ වුව ද සෞදි අරාබිය වැනි දැඩි ප්‍රතිපත්ති සහ නීති අනුගමනය කරන රටක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ නිදහස් රටක් තැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඔහු පියවර ගත්තේය. [/SIZE] [SIZE=4]ඔහුගේ සමහර තීරණ ගැන ලෝකයේ ප්‍රශංසාව හිමි විය. නමුත්, මානව හිමිකම් පිළිබඳ සෞදි අරාබියට එල්ල වී ඇති චෝදනා, යේමනය සමග පවතින නොනවතින යුද්ධය සහ තුර්කි කොන්සල් කාර්යාලය තුළ දී මාධ්‍යවේදියෙකු වන ජමාල් කෂෝගි ඝාතනය නිසා ඔහුට බොහෝ විවේචන එල්ල වූයේය. [/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/624/cpsprodpb/3DEF/production/_104755851_eeee.jpg[/IMG] [B][SIZE=3] ඔහුගේ සමහර තීරණ නිසා බොහෝ විවේචන එල්ල වන්නේය [/SIZE][/B] [SIZE=4]මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය එකොළොස් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර ඇති අතර, මොහොමඩ් කුමරුට එරෙහිව නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි. [/SIZE] [SIZE=4]දිනක් ඔහු මා අසලට පැමිණ "ඔබ සැබෑ මහත්මයෙක්" කියා ඔහුගේ මව් රැජිණ පැවසූ බව කියා සිටියේය. නමුත්, රැජිණ මා එක් වරක් හෝ දුටු බව මගේ මතකයේ නැත. සෞදි රාජකීය කාන්තාවන් අමුත්තන් ඉදිරියේ පෙනී නොසිටින අතර, මාලිගාව තුළ මා දුටු එකම කාන්තාව පිලිපීන ජාතික සේවිකාවකි.[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]අනාගත ඔටුන්න හිමි කුමරා පැමිණ බිත්තිවල සවිකර ඇති [I]CCTV[/I] කැමරා පෙන්වන තුරු මාගේ සියලු ක්‍රියාකාරකම් යම් අයෙකු නිරීක්ෂණ කරන බව දැන සිටියේ නැත. ඒ මොහොතේ පටන් ඉගැන්වීම් කටයුතු සිදු කරන අවස්ථාවල දී මාගේ ක්‍රියාකාරකම් ගැන වැඩිපුර අවධානය යොමු කිරීමට පටන් ගතිමි. [/SIZE][SIZE=4] කෙටි කලක් තුළ මොහොමඩ් කුමරු සහ ඔහුගේ බාල සොහොයුරන් ගැන මාගේ කැමැත්තක් ඇති විය. විශේෂ වරප්‍රසාද යටතේ ඉගැන්වීම් කටයුතු සිදු වුවත් මාලිගාවේ සිසුන් සහ මාගේ පාසල් සිසුන් අතර බොහෝ සමානකම් දක්නට හැකිය. ඔවුහු සියල්ලෝම ඉගනුමට කැමති නමුත් සෙල්ලමේ යෙදීමට ඉතා ප්‍රිය කරති. [/SIZE][SIZE=4] [/SIZE] [B][SIZE=5]නොසිතා කළ වැරැද්ද [/SIZE][/B] [SIZE=4]එක් දිනක් මාලිගාවේ අධ්‍යක්ෂක මන්සූර් එල්-ෂාහ්රි පැමිණ අනාගත සෞදි රජු මුණ ගැසෙන ලෙස මා හට දැන්වීය. ඔහුට සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන දැන ගැනීමට අවශ්‍ය වී තිබිණි. මොහොමඩ් කුමරුගේ දඟකාරකම් ගැන දැන්වීමට මෙය හොඳ අවස්ථාවක් යැයි මට සිතුණි. [/SIZE] [SIZE=4]රාජකීය දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අනෙක් පෞද්ගලික ගුරුවරු සමග සල්මාන් බින් අබ්දුල් අසිස් අල් සෞද් කුමරුගේ කාර්යාලය ඉදිරිපිට මා රැඳී සිටියේය. අන් ගුරුවරු රාජකීය සම්ප්‍රදායන් ගැන හොඳින් දැන සිටි බවක් පෙනුණි. කුමරු පැමිණෙනවාත් සමගම සියලු ගුරුවරු සිය අසුන්වලින් නැගී සිටියහ. ඉන්පසු, එකිනෙකා ඔහු හමුවට ගොස් කොන්ද නමා ආචාර කර, දෑත් සිප, ඉතා කෙටියන් දරුවන්ගේ ප්‍රගතිය ගැන පවසා පිටත්වෙනු මා බලා සිටියේය. [/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/624/cpsprodpb/64FF/production/_104755852_dddd.jpg[/IMG] [B][SIZE=3]කලේද් කුමරු ඇමරිකාවේ සෞදි අරාබි තානාපතිවරයා වශයෙන් කටයුතු කරයි [/SIZE] [/B][SIZE=4] [/SIZE] [SIZE=4]වාරය පැමිණි විට ඔහු ඉදිරියට ගිය ද, මාගේ දිවි තිබෙන තුරු අනෙක් අය තරමට කොන්ද නමා ආචාර කිරීමට කැමැත්තක් නොතිබුණි. මින් පෙර කිසිදු දිනක මා එසේ සිදු කර ද නොමැත. ශරීරය සම්පූර්ණයෙන් ගල් ගැසීමට පෙර, කඩිනමින් ඉදිරියට ගිය මම අනාගත රජුට අතට අත දී ආචාර කළෙමි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එම අවස්ථාවේ, වියැකී යන සිනහවක් රැඳී ඔහුගේ මුහුණ තවමත් මගේ මතකයේ ඇත. කෙසේනමුත්, මා නොසිතා කළ වරද ගැන ඔහු එකවිට කිසිවක් නොපැවසීය. [/SIZE][SIZE=4]මොහොමඩ් කුමරුගේ හැසිරීම ගැන කිසිවක් නොපැවසීමට මම වගබලා ගත්තෙමි. එයට හේතුව නම්, රැකියාව අතහැර නැවත එක්සත් රාජධානිය බලා ඒමට ඒ වන විටත් මා තීරණය කර තිබීමය. [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]ඒ සමගම, මා රාජකීය නීති රීති පිළිපැදීමට අපොහොසත් වීම ගැන සල්මාන් බින් අබ්දුල් අසිස් අල් සෞද් කුමරු දැඩි දෝෂාරෝපණයක් එල්ල කළේය. පසු කලෙක කලේද් කුමරු පමණක් සෞදි අරාබි ඇමරිකානු තානාපති වශයෙන් පත් වූවත්, මගෙන් අධ්‍යාපනය ලද අනෙක් කුමාරවරු පොදු කටයුතුවලින් ඈත් වී සිටීමට තීරණය කර ඇති බව පෙනෙන්නට තිබේ. [/SIZE] [SIZE=4]මෙතෙක් දිවි ගමන ගැන නැවත හැරී බලන විට එය ඉතා සුවිශේෂී කාලපරිච්ඡේදයක් ලෙස දකින අතර, මාගේ තරුණ ශිෂ්‍යයා ලෝක දේශපාලන වේදිකාවේ ක්‍රියා කරන ආකාරය දෙස මම විමසිල්ලෙන් බලා සිටිමි. [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://www.talkwalker.com/Pictures/Brands/small/csm-bbc-talkwalker-19d02b929a..png[/IMG] [IMG]http://www.elakiri.com/forum/[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom