Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොළයක් නැති ලොකුම ගූ කැත ගෑනු කට ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එම වාර්තාවේ එක් සිසුවෙක් වාර්ෂිකව සිය අධ්‍යාපනය සහ අනෙකුත් වියදම් සඳහා ඇමරිකානු ඩොලර් 50,000 ක් වැය කරන බවට තක්සේරු කර ඇති අතර වාර්ෂිකව එම සිසුන් විදේශ රටවලට වියදම් කරන මුදල රුපියල් මිලියන 1600 කි. නිසි නියාමනයකින් යුතු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අපට බිහි කිරීමට හැකිනම් මෙම විදේශ විනිමය රටතුළ ඉතිරි කර ගත හැකි වන අතර විදේශ සිසුන් ආකර්ශනය කර ගැනීමෙන් විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකිය. පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ට මාරාන්තික ලෙස විරුද්ධ වන දේශපාලන අපතයන් සහ මාරපුත්‍රයන් මෙරට සිසුවෙකුට විදේශ ගත නොවී අඩු මුදලකට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව මෙන්ම රටට මූල්‍ය උත්පාදක මාර්ගයක් අවහිර කර ඇත. අනෙක් පසින් බුද්ධි ගලනයට දොර විවෘත කරයි.

වම් අත වෙනුවට දකුණු අත කපන ප්‍රමිතිය

අපොස උසස් පෙළ යනු එක් විභාගයක් මිස මිනිසෙකුගේ ජීවිතයත් මරණයත් තීරණය කරන කඩ ඉමක් නොවිය යුතුය. වෛද්‍ය, ඉංජිනේරු තොරතුරු තාක්ෂණය හෝ ඕනෑම විෂය ක්ෂේත්රයකින් ඕනෑම වයසකදී උපාධියක් ලබා ගැනීමට හැකි අයුරින් දැනට “ බමුණු කුලයකට“ සීමා වී තිබෙන මෙරට උසස් අධ්‍යාපනයේ දොරවල් පොදු ජනතාවට විවෘත විය යුතුය. උදාහරණයකට ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව ඇතුළු රටවල් 19 ක වෛද්‍ය විද්‍යාල සඳහා ප්‍රවේශ විභාග වන The Medical College Admission Test (MCAT) ගත හැකිය. මූලික උපාධියක් හදාරන ඕනෑම සිසුවෙකුට MCAT විභාගයට ඉදිරිපත් විය හැකි අතර වසරකට 25 වතාවකට වැඩි වතාවක් මෙම විභාගය ඇමරිකානු වෛද්‍ය විද්‍යාල ආයතනය විසින් පවත්වනු ද ලැබේ. විද්‍යා විෂයන්ට අමතරව කලා, වානිජ, ඉතිහාසය, සාහිත්‍යය ඇතුළු ඕනෑම විෂය ක්ෂේත්රයක් හදාරන සිසුන්ට MCAT විභාගයට ඉල්ලුම් කළ හැකිය. මෙම විභාගයේදී මූලික වශයෙන් භෞතික විද්‍යාවත්, ජීව විද්‍යාවත් සහ භාෂා නිපුනතාවය පරීක්ෂා කරනු ලැබේ. MCAT විභාගයේ ලකුණු සහ මූලික උපාධියේ ලකුණු සාමාන්‍ය පදනම් කර ගනිමින් වෛද්‍ය විද්‍යාලයන්ට ඉල්ලුම් කළ හැකිය. ඉහලම ලකුණු ලබා ගන්නා සිසුන්ට ඇතැම්විට සම්පූර්ණ හෝ අර්ධ ශිෂ්‍යත්වයක් ලබා ගත හැකි අතර බහුතරය බැංකු ණය ලබාගෙන වෛද්‍ය විද්‍යාලයන්ට ඇතුළු වෙති. වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් තමන්ට ගෙවීමට සිදුවන අධික මිල ගැන දන්නා මෙම සිසුන් ලංකාවේ මෙන් දේශන, සායන, වර්ජනය කරමින් පාරවල් පුරා සතිපතා පිස්සු නටන්නේ නැත.

වසර 5 ක් පුරා දුක් විඳ ලබා ගන්නා වෛද්‍ය උපාධියෙන් පසුවද වසර දෙකකට වරක්, සිය වෛද්‍ය ලියා පදිංචිය අලුත් කරවා ගැනීමට බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපයේ මෙන්ම උතුරු ඇමරිකානු රටවල සේවය කරන වෛද්‍යවරුන්ට සිදුවෙයි. නව වෛද්‍ය විද්‍යා දැනුම උකහා ගැනීම සහතික කිරීම සඳහා වසර දෙකකට වරක් විභාගයකට පෙනී සිට සිය වෛද්‍ය ලියා පදිංචිය අලුත් කරවා ගත යුතුය. එහෙත් ලංකාවේ මූලික එම්.බී.බී.එස්. උපාධිය ලබාගෙන වෛද්‍ය සංගමයේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ දැනුම යලි කිසිදු දිනෙක පරීක්ෂා කරන්නේ නැත. රෝගීන්ගේ වම් අත වෙනුවට දකුණු අත කපා දමා කිසි දෙයක් නොවුනා සේ පසු දිනයේත් රෝගීන්ට ප්‍රතිකාර කළ හැක්කේ ලංකාවේ පමණි. ඒ රජයේ වෛද්‍ය පීඨ උපාධිධාරීන්ගේ ඉහළ ප්රමිතියයි.

පම්පෝරි ප්‍රමිතියේ තරම පෙන්වන රේටිං

පෞද්ගලික විශ්ව විද්‍යාල හේතුවෙන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රමිතිය බිඳ වැටෙන බව ‘නිදහස් අධ්‍යාපනයේ‘ මුර දේවාතාවුන් වශයෙන් පෙනී සිටින ජවිපෙ, පෙරටුගාමී දේශපාලන අපතයන් නිරන්තරයෙන් කියා සිටින කරුණකි. එහෙත් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී අවසානය. වසර 2015 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දී ලංකාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලය වශයෙන් හඳුන්වන කොළඹ විශ්ව විද්‍යාලයට හිමි වී ඇත්තේ 2135 වෙනි ස්ථානයයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2466 වැනි ස්ථානයේද, මොරටුව විශ්ව විද්‍යාලය 2608 වැනි ස්ථානයේද ශ්‍රේණිගතව පවතී. අනෙකුත් විශ්ව විද්‍යාල ගැන කතා කිරීම අනවශ්‍යය.

ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි පළමු විශ්ව විද්‍යාල 150 අතරේ හෝ ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය විශ්ව විද්‍යාලයක් හෝ නැත. දකුණු ආසියානු කලාපයේ තත්ත්වයද ඊට වෙනස් නොවේ. වසර 2015 දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීම් හි කොළඹ විශ්ව විද්‍යාලය ස්ථානගත වී ඇත්තේ 41 වෙනි ස්ථානයේ ය. පේරාදෙනියට හිමි වී ඇත්තේ 58 වෙනි තැනය. දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීම් හි පළමු විශ්ව විද්‍යාල 23 ඉන්දියානු විශ්ව විද්‍යාල වන අතර 24 වෙනි තැන සිටින්නේ පංජාබ් විශ්ව විද්‍යාලයයි. බංගලා දේශයේ ඉංජිනේරු හා තාක්ෂන විශ්ව විද්‍යාලය 35 වෙනි ස්ථානයේ සිටී. මෙම දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීමට අනුව පළමු විශ්ව විද්‍යාල සියය අතර ඇත්තේ ලංකාවේ විශ්ව විද්‍යාල 4 ක් පමණි. ශ්‍රී ලංකා රාජ්‍ය විශ්ව විද්‍යාල වල සැබෑ ස්වරූපය මෙම ශ්‍රේණිගත කිරීම් වලින් මනාව පැහැදිලි වෙයි. පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කරනවාට වඩා රාජ්‍ය විශ්ව විද්‍යාල නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් අපට මේ මොහොතේ අවශ්‍ය බව ඉන් පෙනී යයි.

රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය සුදු අලියෙකි. අවශ්‍ය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු නොකර මෙම සුදු අලියා නඩත්තු කිරීමට ජාතික ආදායමින් 6% ක් වෙන් කිරීම හෙණ ගහන අපරාධයකි.

ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතරින් අංක 1 ට සිටින්නේ සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයයි. එය සිංගප්පූරුවේ ප්‍රමුඛතම රාජ්‍ය විශ්ව විද්‍යාලය වන අතර එම විශ්ව විද්‍යාලය නඩත්තු කිරීමට එරට පෞද්ගලික විශ්ව විද්‍යාල සිය ලාභාංශයන්ගෙන් 10% ක් වාර්ෂිකව ලබා දිය යුතුය. මෙම විශ්ව විද්‍යාලය 2015 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් හි 12 වන ස්ථානයේ තිබීම විශ්මය ජනකය. 13 වන ස්ථානයේ ශ්‍රේණිගතව ඇත්තේ ද තවත් සිංගප්පූරු විශ්ව විද්‍යාලයක් වන නැංග්යන් තාක්ෂනික විශ්ව විද්‍යාලයයි. (NTU) එයද මහජන මුදලින් නඩත්තු වන ස්වාධීන විශ්ව විද්‍යාලයකි. ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් හි පළමු විශ්ව විද්‍යාල 10 අතරේ පවතින ජපාන, දකුණු කොරියා, හොං කොං, චීන, සිංගප්පුරු, විශ්ව විද්‍යාල සියල්ල ස්වාධීන රාජ්‍ය විශ්ව විද්‍යාලයි. එම රටවල රාජ්‍ය විශ්ව විද්‍යාලවලට වඩා බහුතරයක් ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ය. බහුතර පෞද්ගලික විශ්ව විද්‍යාල හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල බිඳ වැටී නොමැති අතර ඒවා ලෝකයේ මෙන්ම ආසියාවේ විශිෂ්ඨ විශ්ව විද්‍යාල වශයෙන් බබලයි.

පෞද්ගලික විශ්ව විද්‍යාල යනු මරාක්ෂයන් නොවේ. සෑම පෞද්ගලික විශ්ව විද්‍යාලයක්ම ලාබ ලබා ගැනීමෙ අරමුණින් යුතුව පවත්වාගෙන යනවාද නොවේ. සමාජ ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය ප්රමුඛ යුරෝපයේ ලාබ ලබා ගැනීමේ අරමුණින් තොර (උතුරු කොළඹ වෛද්‍ය පීඨය මෙන්) පෞද්ගලික විශ්ව විද්‍යාල විශාල වශයෙන් ක්‍රියාත්මක වෙයි. ප්රමුඛ විශ්ව විද්‍යාලයකට අනුබද්ධ විද්‍යාල තවත් ක්රමයකි. රජයේ ආධාර ලබන අර්ධ පෞද්ගලික විශ්ව විද්‍යාල තවත් පෞද්ගලික විශ්ව විද්‍යාල වර්ගයකි. ලංකාවේ පොලිතීන් මුදලාලිලා පෞද්ගලික රෝහල් ආරම්භ කළා සේ ඕනෑම මස් කඩ කාරයෙකුට, කැසිනෝ කාරයෙකුට ලෝකයේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්නට ඉඩ දෙන්නේ නැත. ඒ සඳහා නිශ්චිත ප්‍රාග්ධනයක් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්රය පිළිබඳ පරිචයක් තිබිය යුතුය. අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ ලබැඳියාවන් අතර ගැටුම් තිබිය නොහැකිය. පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළ යුත්තේ එවැනි නියාමනය පදනමකිනි.

වැඩි සිසුන් පිරිසකට අඩු මුදලකට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව බුද්ධි ගලනය අඩු කිරීම සහ පොදු ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩි කිරීම සඳහා මාලාබේ වෛද්‍ය විද්‍යාලය වැනි පෞද්ගලික වෛද්‍ය පීඨ ගණනාවක් රටතුළ ස්ථාපිත කළ යුතුය. අනෙක් පසින් දැනට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ප්‍රතිව්‍යුහගතකරණය කර එහි ප්‍රමිතිය ඉහළ දමමින් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අද අප හමුවේ ඇති දැවැන්ත අභියෝගයකි. මෙම ක්‍රියාදාමයන් දෙක එකිනෙක සමාන්තරව ක්‍රියාත්මක කිරීම අද දවසේ අප හමුවේ ඇති ප්රගතිශීලී කාර්ය භාරයයි.

ආනුභාවනන්ද විසිනි

anubhawananda1@gmail.com

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 20383468, member: 407613"] [SIZE="3"][COLOR="DarkGreen"]එම වාර්තාවේ එක් සිසුවෙක් වාර්ෂිකව සිය අධ්‍යාපනය සහ අනෙකුත් වියදම් සඳහා ඇමරිකානු ඩොලර් 50,000 ක් වැය කරන බවට තක්සේරු කර ඇති අතර වාර්ෂිකව එම සිසුන් විදේශ රටවලට වියදම් කරන මුදල රුපියල් මිලියන 1600 කි. නිසි නියාමනයකින් යුතු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අපට බිහි කිරීමට හැකිනම් මෙම විදේශ විනිමය රටතුළ ඉතිරි කර ගත හැකි වන අතර විදේශ සිසුන් ආකර්ශනය කර ගැනීමෙන් විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකිය. පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ට මාරාන්තික ලෙස විරුද්ධ වන දේශපාලන අපතයන් සහ මාරපුත්‍රයන් මෙරට සිසුවෙකුට විදේශ ගත නොවී අඩු මුදලකට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව මෙන්ම රටට මූල්‍ය උත්පාදක මාර්ගයක් අවහිර කර ඇත. අනෙක් පසින් බුද්ධි ගලනයට දොර විවෘත කරයි. වම් අත වෙනුවට දකුණු අත කපන ප්‍රමිතිය අපොස උසස් පෙළ යනු එක් විභාගයක් මිස මිනිසෙකුගේ ජීවිතයත් මරණයත් තීරණය කරන කඩ ඉමක් නොවිය යුතුය. වෛද්‍ය, ඉංජිනේරු තොරතුරු තාක්ෂණය හෝ ඕනෑම විෂය ක්ෂේත්රයකින් ඕනෑම වයසකදී උපාධියක් ලබා ගැනීමට හැකි අයුරින් දැනට “ බමුණු කුලයකට“ සීමා වී තිබෙන මෙරට උසස් අධ්‍යාපනයේ දොරවල් පොදු ජනතාවට විවෘත විය යුතුය. උදාහරණයකට ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව ඇතුළු රටවල් 19 ක වෛද්‍ය විද්‍යාල සඳහා ප්‍රවේශ විභාග වන The Medical College Admission Test (MCAT) ගත හැකිය. මූලික උපාධියක් හදාරන ඕනෑම සිසුවෙකුට MCAT විභාගයට ඉදිරිපත් විය හැකි අතර වසරකට 25 වතාවකට වැඩි වතාවක් මෙම විභාගය ඇමරිකානු වෛද්‍ය විද්‍යාල ආයතනය විසින් පවත්වනු ද ලැබේ. විද්‍යා විෂයන්ට අමතරව කලා, වානිජ, ඉතිහාසය, සාහිත්‍යය ඇතුළු ඕනෑම විෂය ක්ෂේත්රයක් හදාරන සිසුන්ට MCAT විභාගයට ඉල්ලුම් කළ හැකිය. මෙම විභාගයේදී මූලික වශයෙන් භෞතික විද්‍යාවත්, ජීව විද්‍යාවත් සහ භාෂා නිපුනතාවය පරීක්ෂා කරනු ලැබේ. MCAT විභාගයේ ලකුණු සහ මූලික උපාධියේ ලකුණු සාමාන්‍ය පදනම් කර ගනිමින් වෛද්‍ය විද්‍යාලයන්ට ඉල්ලුම් කළ හැකිය. ඉහලම ලකුණු ලබා ගන්නා සිසුන්ට ඇතැම්විට සම්පූර්ණ හෝ අර්ධ ශිෂ්‍යත්වයක් ලබා ගත හැකි අතර බහුතරය බැංකු ණය ලබාගෙන වෛද්‍ය විද්‍යාලයන්ට ඇතුළු වෙති. වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් තමන්ට ගෙවීමට සිදුවන අධික මිල ගැන දන්නා මෙම සිසුන් ලංකාවේ මෙන් දේශන, සායන, වර්ජනය කරමින් පාරවල් පුරා සතිපතා පිස්සු නටන්නේ නැත. වසර 5 ක් පුරා දුක් විඳ ලබා ගන්නා වෛද්‍ය උපාධියෙන් පසුවද වසර දෙකකට වරක්, සිය වෛද්‍ය ලියා පදිංචිය අලුත් කරවා ගැනීමට බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපයේ මෙන්ම උතුරු ඇමරිකානු රටවල සේවය කරන වෛද්‍යවරුන්ට සිදුවෙයි. නව වෛද්‍ය විද්‍යා දැනුම උකහා ගැනීම සහතික කිරීම සඳහා වසර දෙකකට වරක් විභාගයකට පෙනී සිට සිය වෛද්‍ය ලියා පදිංචිය අලුත් කරවා ගත යුතුය. එහෙත් ලංකාවේ මූලික එම්.බී.බී.එස්. උපාධිය ලබාගෙන වෛද්‍ය සංගමයේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ දැනුම යලි කිසිදු දිනෙක පරීක්ෂා කරන්නේ නැත. රෝගීන්ගේ වම් අත වෙනුවට දකුණු අත කපා දමා කිසි දෙයක් නොවුනා සේ පසු දිනයේත් රෝගීන්ට ප්‍රතිකාර කළ හැක්කේ ලංකාවේ පමණි. ඒ රජයේ වෛද්‍ය පීඨ උපාධිධාරීන්ගේ ඉහළ ප්රමිතියයි. පම්පෝරි ප්‍රමිතියේ තරම පෙන්වන රේටිං පෞද්ගලික විශ්ව විද්‍යාල හේතුවෙන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රමිතිය බිඳ වැටෙන බව ‘නිදහස් අධ්‍යාපනයේ‘ මුර දේවාතාවුන් වශයෙන් පෙනී සිටින ජවිපෙ, පෙරටුගාමී දේශපාලන අපතයන් නිරන්තරයෙන් කියා සිටින කරුණකි. එහෙත් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී අවසානය. වසර 2015 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දී ලංකාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලය වශයෙන් හඳුන්වන කොළඹ විශ්ව විද්‍යාලයට හිමි වී ඇත්තේ 2135 වෙනි ස්ථානයයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2466 වැනි ස්ථානයේද, මොරටුව විශ්ව විද්‍යාලය 2608 වැනි ස්ථානයේද ශ්‍රේණිගතව පවතී. අනෙකුත් විශ්ව විද්‍යාල ගැන කතා කිරීම අනවශ්‍යය. ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි පළමු විශ්ව විද්‍යාල 150 අතරේ හෝ ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය විශ්ව විද්‍යාලයක් හෝ නැත. දකුණු ආසියානු කලාපයේ තත්ත්වයද ඊට වෙනස් නොවේ. වසර 2015 දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීම් හි කොළඹ විශ්ව විද්‍යාලය ස්ථානගත වී ඇත්තේ 41 වෙනි ස්ථානයේ ය. පේරාදෙනියට හිමි වී ඇත්තේ 58 වෙනි තැනය. දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීම් හි පළමු විශ්ව විද්‍යාල 23 ඉන්දියානු විශ්ව විද්‍යාල වන අතර 24 වෙනි තැන සිටින්නේ පංජාබ් විශ්ව විද්‍යාලයයි. බංගලා දේශයේ ඉංජිනේරු හා තාක්ෂන විශ්ව විද්‍යාලය 35 වෙනි ස්ථානයේ සිටී. මෙම දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීමට අනුව පළමු විශ්ව විද්‍යාල සියය අතර ඇත්තේ ලංකාවේ විශ්ව විද්‍යාල 4 ක් පමණි. ශ්‍රී ලංකා රාජ්‍ය විශ්ව විද්‍යාල වල සැබෑ ස්වරූපය මෙම ශ්‍රේණිගත කිරීම් වලින් මනාව පැහැදිලි වෙයි. පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කරනවාට වඩා රාජ්‍ය විශ්ව විද්‍යාල නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් අපට මේ මොහොතේ අවශ්‍ය බව ඉන් පෙනී යයි. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය සුදු අලියෙකි. අවශ්‍ය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු නොකර මෙම සුදු අලියා නඩත්තු කිරීමට ජාතික ආදායමින් 6% ක් වෙන් කිරීම හෙණ ගහන අපරාධයකි. [COLOR="DarkRed"]ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතරින් අංක 1 ට සිටින්නේ සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයයි. එය සිංගප්පූරුවේ ප්‍රමුඛතම රාජ්‍ය විශ්ව විද්‍යාලය වන අතර එම විශ්ව විද්‍යාලය නඩත්තු කිරීමට එරට පෞද්ගලික විශ්ව විද්‍යාල සිය ලාභාංශයන්ගෙන් 10% ක් වාර්ෂිකව ලබා දිය යුතුය. මෙම විශ්ව විද්‍යාලය 2015 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් හි 12 වන ස්ථානයේ තිබීම විශ්මය ජනකය. 13 වන ස්ථානයේ ශ්‍රේණිගතව ඇත්තේ ද තවත් සිංගප්පූරු විශ්ව විද්‍යාලයක් වන නැංග්යන් තාක්ෂනික විශ්ව විද්‍යාලයයි. (NTU) එයද මහජන මුදලින් නඩත්තු වන ස්වාධීන විශ්ව විද්‍යාලයකි. ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් හි පළමු විශ්ව විද්‍යාල 10 අතරේ පවතින ජපාන, දකුණු කොරියා, හොං කොං, චීන, සිංගප්පුරු, විශ්ව විද්‍යාල සියල්ල ස්වාධීන රාජ්‍ය විශ්ව විද්‍යාලයි. එම රටවල රාජ්‍ය විශ්ව විද්‍යාලවලට වඩා බහුතරයක් ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ය. බහුතර පෞද්ගලික විශ්ව විද්‍යාල හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල බිඳ වැටී නොමැති අතර ඒවා ලෝකයේ මෙන්ම ආසියාවේ විශිෂ්ඨ විශ්ව විද්‍යාල වශයෙන් බබලයි.[/COLOR] පෞද්ගලික විශ්ව විද්‍යාල යනු මරාක්ෂයන් නොවේ. සෑම පෞද්ගලික විශ්ව විද්‍යාලයක්ම ලාබ ලබා ගැනීමෙ අරමුණින් යුතුව පවත්වාගෙන යනවාද නොවේ. සමාජ ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය ප්රමුඛ යුරෝපයේ ලාබ ලබා ගැනීමේ අරමුණින් තොර (උතුරු කොළඹ වෛද්‍ය පීඨය මෙන්) පෞද්ගලික විශ්ව විද්‍යාල විශාල වශයෙන් ක්‍රියාත්මක වෙයි. ප්රමුඛ විශ්ව විද්‍යාලයකට අනුබද්ධ විද්‍යාල තවත් ක්රමයකි. රජයේ ආධාර ලබන අර්ධ පෞද්ගලික විශ්ව විද්‍යාල තවත් පෞද්ගලික විශ්ව විද්‍යාල වර්ගයකි. ලංකාවේ පොලිතීන් මුදලාලිලා පෞද්ගලික රෝහල් ආරම්භ කළා සේ ඕනෑම මස් කඩ කාරයෙකුට, කැසිනෝ කාරයෙකුට ලෝකයේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්නට ඉඩ දෙන්නේ නැත. ඒ සඳහා නිශ්චිත ප්‍රාග්ධනයක් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්රය පිළිබඳ පරිචයක් තිබිය යුතුය. අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ ලබැඳියාවන් අතර ගැටුම් තිබිය නොහැකිය. පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළ යුත්තේ එවැනි නියාමනය පදනමකිනි. වැඩි සිසුන් පිරිසකට අඩු මුදලකට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව බුද්ධි ගලනය අඩු කිරීම සහ පොදු ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩි කිරීම සඳහා මාලාබේ වෛද්‍ය විද්‍යාලය වැනි පෞද්ගලික වෛද්‍ය පීඨ ගණනාවක් රටතුළ ස්ථාපිත කළ යුතුය. අනෙක් පසින් දැනට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ප්‍රතිව්‍යුහගතකරණය කර එහි ප්‍රමිතිය ඉහළ දමමින් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අද අප හමුවේ ඇති දැවැන්ත අභියෝගයකි. මෙම ක්‍රියාදාමයන් දෙක එකිනෙක සමාන්තරව ක්‍රියාත්මක කිරීම අද දවසේ අප හමුවේ ඇති ප්රගතිශීලී කාර්ය භාරයයි. ආනුභාවනන්ද විසිනි [email]anubhawananda1@gmail.com[/email][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom