Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මොළයෙන් නිවැරදිව වැඩ ගන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොළයෙන් නිවැරදිව වැඩ ගන්න...

1 – නින්ද අඩුවෙන් ලැබුණාම මතකය අඩු වෙනවා

කැලිෆෝනියානු සරසවියේ විද්‍යාඥයන් පිරිසක් විසින් කළ පර්යේෂණයක් අනුව තහවුරු වී තිබෙන්නේ අඩුවෙන් නින්දට යන විට මතකය අඩු වී යන බවයි. හොඳ නින්දක් ලැබුණාම අපේ මොළයේ තිබෙන විෂ සහිත රසායනික ද්‍රව්‍ය අයින් වෙලා යනවා. එතකොට අපි නැගිට්ටාම ආයේ හොඳ ක්රියාකාරීත්වයක් ලැබෙනවා. මේ සඳහා පැය හයක – හතක නින්දක් සාමාන්‍ය කෙනකුට අවශ්‍ය වෙනවා.

2 – මානසික ආතතිය නිසා මොළයේ ක්‍රියාකාරිත්වය නැති වෙනවා

ඉතා විශාල වශයෙන් මොළය ආතතියට ලක් වුණාම මතකය අඩුවීම, ඉගෙනීමට ඇති හැකියාව අඩුවීම, තමාට තමාව පාලනය කරගන්න බැරි වීම, නොරුස්සන බව සහ හිත එක තැනක තියාගන්න බැරි බව වගේ ගැටලු රැසක් ඇතිවෙනවා. මේ නිසා තමන්ට කරන්න තියෙන වැඩ ටික උදෙන් ම පිළිවෙළකට ලයිස්තුවක් විදියට හදාගත්තා ම ආතතියකින් තොරවම දවසේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වේවි.

3 – ආදරයයි වෛරයයි අතර ඇත්තේ කෙස් ගහක් අතර ප්‍රමාණයක් බව කියන කතාව ඇත්ත

බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබෙන ආකාරයට මොළයේ ආදරය සහ වෛරය ඇති වන්නේ ඉතා ආසන්න වශයෙන් සමාන ප්රදේශවලයි. හැබැයි ආදරය ඇති වී තිබෙන වෙලාවට මොළයේ තාර්කික බව නම් ටිකක් අඩු වී යනවා.

4 – මොළයේ ක්‍රියාකාරීත්වයට ජලය අත්‍යවශ්‍යයි

මොළයෙන් සියයට අසූවක්ම හැදිලා තියෙන්නේ වතුර වලින්. ඉතින් අපි වතුර පානය නොකර ඉඳලා සියයට දෙකක් පමණ අඩු වුණත් එය මතකයට සහ මොළයේ ඥානාත්මක ප්‍රදේශ වලට විශාල වශයෙන් බලපානවා. ඒ නිසා පිපිඤ්ඤා ගෙඩියක් වගේ තිබෙන මොළයට වතුර ටිකක් දෙන්න අමතක කරන්න එපා.

5 – ගර්භනී අවස්ථාවේදී මොළයේ ව්‍යුහය වෙනස් වෙනවා

විද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා ගර්භණී අවධියට පැමිණි කාන්තාවන්ගේ මොළයේ සමාජයීය ප්‍රදේශ සහ අනෙක් අය තේරුම් ගැනීමේ හැකියාව වැඩි කරන මොළයේ ප්‍රදේශ වල ව්‍යුහය තීව්ර වන බව. ස්වාභාවිකවම මෙලෙස සකස් වී තිබෙන්නේ ඇයට තම දරුවා අවබෝධ කරගැනීමේ හැකියාව වර්ධනය කිරීමටත්, අනතුරු වලින් වැලකීමට උපකාරී වීමටත් තමයි.

6 – ඕනෑවට වඩා සීමිත වන මොළයේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති වෙනවා

පැණි බීම වර්ග වල සෝස් වර්ග වල සහ විවිධ කෘත්‍රිම රස කැවිලි වල තිබෙන සීනි නිසා මොළයේ නියුරෝන වල ක්‍රියාකාරීත්වය අඩාළ වෙනවා. හැබැයි කෙසෙල් පිටි වැනි පලතුරු වල තිබෙන ෆෘක්ටෝස් අඩු වුණොත් නම් ඉගෙනීමට ඇති හැකියාව සහ අවධානය පවත්වා ගැනීමේ හැකියාව අඩු වී යනවා. ඔමේගා 3 මේද අම්ල තිබෙන මාලු, කජු වර්ග සහ මෝර තෙල් වගේ දේවල්වලින් සීනි නිසා මොළයේ ඇතිවෙන එම ආබාධ තත්වය යථා තත්ත්වයට පත් කරන්න ඉවහල් වෙනවා.

7 – ආදරය සහ සෙනෙහස ආසන්න වශයෙන් සමානයි

තමන්ගේ සහකරුවා හෝ සහකාරිය සමග ගත කරන වෙලාවේදී වෙනත් ඥාතියෙකු සමග ගත කරන කාලයේ දී මොළයේ ක්‍රියාකාරීවන ප්‍රදේශ ඉතා ආසන්න වශයෙන් සමාන බව දැන් සොයා ගෙන තිබෙනවා. මෙහි වෙනස ඇතිවන්නේ සහකරුවන් සමග සිටිමේදී ලිංගික ක්‍රියාකාරීත්වය සහිත ප්‍රදේශ සක්‍රීය වීමත්, ඥාතීන් සමග සිටිමේදී ඔවුන් වෙනුවෙන් හුදෙක් ස්නේහයක් ඇති වීමත් මගිනුයි.

8 – චිත්‍ර අඳිනකොට මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා

පර්යේෂණයක් හරහා තහවුරු කර තිබෙන ආකාරයට චිත්‍ර ශිල්පයේ යෙදෙන අයගේ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි බවයි. වෙනත් කලාව සම්බන්ධ දේවල් කට පාඩම් කරනවට වඩා චිත්‍ර ඇඳීමේ නිරත වීමේදී මොළය ඉතා හොඳින් ක්‍රියාකරනවා.

9 – රූපවාහිනී නරඹනවාට වඩා පොත් කියවීමේදී මොළය හොඳින් ක්‍රියාකාරී වෙනවා

Oxford විද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා මොළයේ ඥානාත්මක ප්‍රදේශ පොත් කියැවීමේ දී වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙනවා කියලා. මොකද එම අවස්ථාවේදී අවධානය යොමුකිරීම සහ ඥානය වර්ධනය කරගැනීමේ ප්‍රදේශ වෙත ඉතා හොඳින් රුධිර වහනය වන නිසා එය මොළේ වර්ධනයට විශාල වශයෙන් බලපානවා. මෙය පරිගණක ක්‍රීඩාවක් කරනවට වඩා හෝ රූපවාහිනී නරඹනවාට වඩා වැඩි බවයි ඔවුන් තහවුරු කරන්නේ.

Source : Wishmalokaya

[QUOTE="Kevita, post: 23193201, member: 561655"] [b]මොළයෙන් නිවැරදිව වැඩ ගන්න...[/b] [SIZE=4][B]1 – නින්ද අඩුවෙන් ලැබුණාම මතකය අඩු වෙනවා[/B] කැලිෆෝනියානු සරසවියේ විද්‍යාඥයන් පිරිසක් විසින් කළ පර්යේෂණයක් අනුව තහවුරු වී තිබෙන්නේ අඩුවෙන් නින්දට යන විට මතකය අඩු වී යන බවයි. හොඳ නින්දක් ලැබුණාම අපේ මොළයේ තිබෙන විෂ සහිත රසායනික ද්‍රව්‍ය අයින් වෙලා යනවා. එතකොට අපි නැගිට්ටාම ආයේ හොඳ ක්රියාකාරීත්වයක් ලැබෙනවා. මේ සඳහා පැය හයක – හතක නින්දක් සාමාන්‍ය කෙනකුට අවශ්‍ය වෙනවා. [B]2 – මානසික ආතතිය නිසා මොළයේ ක්‍රියාකාරිත්වය නැති වෙනවා[/B] ඉතා විශාල වශයෙන් මොළය ආතතියට ලක් වුණාම මතකය අඩුවීම, ඉගෙනීමට ඇති හැකියාව අඩුවීම, තමාට තමාව පාලනය කරගන්න බැරි වීම, නොරුස්සන බව සහ හිත එක තැනක තියාගන්න බැරි බව වගේ ගැටලු රැසක් ඇතිවෙනවා. මේ නිසා තමන්ට කරන්න තියෙන වැඩ ටික උදෙන් ම පිළිවෙළකට ලයිස්තුවක් විදියට හදාගත්තා ම ආතතියකින් තොරවම දවසේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වේවි. [B]3 – ආදරයයි වෛරයයි අතර ඇත්තේ කෙස් ගහක් අතර ප්‍රමාණයක් බව කියන කතාව ඇත්ත[/B] බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබෙන ආකාරයට මොළයේ ආදරය සහ වෛරය ඇති වන්නේ ඉතා ආසන්න වශයෙන් සමාන ප්රදේශවලයි. හැබැයි ආදරය ඇති වී තිබෙන වෙලාවට මොළයේ තාර්කික බව නම් ටිකක් අඩු වී යනවා. [B]4 – මොළයේ ක්‍රියාකාරීත්වයට ජලය අත්‍යවශ්‍යයි[/B] මොළයෙන් සියයට අසූවක්ම හැදිලා තියෙන්නේ වතුර වලින්. ඉතින් අපි වතුර පානය නොකර ඉඳලා සියයට දෙකක් පමණ අඩු වුණත් එය මතකයට සහ මොළයේ ඥානාත්මක ප්‍රදේශ වලට විශාල වශයෙන් බලපානවා. ඒ නිසා පිපිඤ්ඤා ගෙඩියක් වගේ තිබෙන මොළයට වතුර ටිකක් දෙන්න අමතක කරන්න එපා. [B]5 – ගර්භනී අවස්ථාවේදී මොළයේ ව්‍යුහය වෙනස් වෙනවා[/B] විද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා ගර්භණී අවධියට පැමිණි කාන්තාවන්ගේ මොළයේ සමාජයීය ප්‍රදේශ සහ අනෙක් අය තේරුම් ගැනීමේ හැකියාව වැඩි කරන මොළයේ ප්‍රදේශ වල ව්‍යුහය තීව්ර වන බව. ස්වාභාවිකවම මෙලෙස සකස් වී තිබෙන්නේ ඇයට තම දරුවා අවබෝධ කරගැනීමේ හැකියාව වර්ධනය කිරීමටත්, අනතුරු වලින් වැලකීමට උපකාරී වීමටත් තමයි. [B]6 – ඕනෑවට වඩා සීමිත වන මොළයේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති වෙනවා[/B] පැණි බීම වර්ග වල සෝස් වර්ග වල සහ විවිධ කෘත්‍රිම රස කැවිලි වල තිබෙන සීනි නිසා මොළයේ නියුරෝන වල ක්‍රියාකාරීත්වය අඩාළ වෙනවා. හැබැයි කෙසෙල් පිටි වැනි පලතුරු වල තිබෙන ෆෘක්ටෝස් අඩු වුණොත් නම් ඉගෙනීමට ඇති හැකියාව සහ අවධානය පවත්වා ගැනීමේ හැකියාව අඩු වී යනවා. ඔමේගා 3 මේද අම්ල තිබෙන මාලු, කජු වර්ග සහ මෝර තෙල් වගේ දේවල්වලින් සීනි නිසා මොළයේ ඇතිවෙන එම ආබාධ තත්වය යථා තත්ත්වයට පත් කරන්න ඉවහල් වෙනවා. [B]7 – ආදරය සහ සෙනෙහස ආසන්න වශයෙන් සමානයි[/B] තමන්ගේ සහකරුවා හෝ සහකාරිය සමග ගත කරන වෙලාවේදී වෙනත් ඥාතියෙකු සමග ගත කරන කාලයේ දී මොළයේ ක්‍රියාකාරීවන ප්‍රදේශ ඉතා ආසන්න වශයෙන් සමාන බව දැන් සොයා ගෙන තිබෙනවා. මෙහි වෙනස ඇතිවන්නේ සහකරුවන් සමග සිටිමේදී ලිංගික ක්‍රියාකාරීත්වය සහිත ප්‍රදේශ සක්‍රීය වීමත්, ඥාතීන් සමග සිටිමේදී ඔවුන් වෙනුවෙන් හුදෙක් ස්නේහයක් ඇති වීමත් මගිනුයි. [B]8 – චිත්‍ර අඳිනකොට මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා[/B] පර්යේෂණයක් හරහා තහවුරු කර තිබෙන ආකාරයට චිත්‍ර ශිල්පයේ යෙදෙන අයගේ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි බවයි. වෙනත් කලාව සම්බන්ධ දේවල් කට පාඩම් කරනවට වඩා චිත්‍ර ඇඳීමේ නිරත වීමේදී මොළය ඉතා හොඳින් ක්‍රියාකරනවා. [B]9 – රූපවාහිනී නරඹනවාට වඩා පොත් කියවීමේදී මොළය හොඳින් ක්‍රියාකාරී වෙනවා[/B] Oxford විද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා මොළයේ ඥානාත්මක ප්‍රදේශ පොත් කියැවීමේ දී වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙනවා කියලා. මොකද එම අවස්ථාවේදී අවධානය යොමුකිරීම සහ ඥානය වර්ධනය කරගැනීමේ ප්‍රදේශ වෙත ඉතා හොඳින් රුධිර වහනය වන නිසා එය මොළේ වර්ධනයට විශාල වශයෙන් බලපානවා. මෙය පරිගණක ක්‍රීඩාවක් කරනවට වඩා හෝ රූපවාහිනී නරඹනවාට වඩා වැඩි බවයි ඔවුන් තහවුරු කරන්නේ.[/SIZE] Source : Wishmalokaya [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom