Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොළෙන් ගේමක් ගහන්න උදවුවක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොළෙන් ගේමක් ගහන්න උදවුවක්!

අපේ ගෑණි පවුලේ එකම ළමයා. අපි බඳින්න කලින් ඉඳන් ගෑනිගේ අම්මයි තාත්තයි පොඩි ළමයෙක් හදාගන්නවා. පොඩි කිව්වට දැන්නම් 5 වසරේ වගේ .හදාගන්නවා කිව්වට අරන් හදාගන්නවා නෙමයි මේගොල්ල ගොඩක් කල් දන්නා පවුලක ළමයෙක්.ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා මූ තමා වැඩිමල් සල්ලි නැතිම අය නෙමයි.මොකද අර පොඩි එකා යන්නේ international school එකකට.එහෙම ඉස්කෝලෙකට යන එකෙක්ගේ පවුලේ අයට සල්ලි නෑ කියන්න බැහැනේ.

මම ගෑනිහෙන් ඇහුවම කියන්නේ ඒ ළමයට අම්මා තාත්තා සලකන්නේ නැහැලු ලොකු ළමයා නිසා අනිත් පොඩි ළමයි ගැනලු අවදානෙන් ඉන්නේ ,මූව ගණන් ගන්නේ නැහැලු කෑම එක බෙදලා ඔහේ තියනවලු ඕනනම් කාපන් නැත්තම් නිකන් ඉඳපන් වගේ.එහෙම හේතු නිසාලු මූව ගෑනිගේ තාත්තා මුන්ගේ ගෙදර ගෙනල්ලා මුට සලකන්නේ.කන්න,බොන්න,අඳින්න,school fees හිටන් ගෙවනවා.හැමදාම තියාගන්නේ නැහැ .සෙනසුරාදා ගෙදර යනවා ඉරිදා හවස අයිත් ගේනවා මුන්ගේ ගෙදර.

මන් යන දවසට ගෑනිගේ ගෙදර අපි නන්දම්මයි,මාමයි,ගෑනියි පවුලේ විස්තර කතා කර කර මුත් මැද්දට එනවා අපි හතර දෙනාගේ.මාමන්ඩියත් මුගේ ඔලුව අත ගගා හුරතල් කර කර ඉන්නවා.

මම කැමති නැහැ බන් පවුලේ අය සුහද කතාබහක ඉන්නකොට වෙන උන් මැද්දට එනවට.මොකද එතකොට පවුලක් වෙන්නේ නැහැනේ..එකයි.

අපි බැඳපු අලුත අපේ නැන්දකෙනෙක් එයාලගේ ගෙදර එන්න කිව්වා රෑ කෑමකට ගෑනිගේ අම්මයි තාත්තයි එක්ක.එදත් මේ පොඩි එකාව මාමණ්ඩිය එක්කන් අවානේ බන්..මන් නම් මාමණ්ඩිය එක්ක එදා කතා කලෙත් නැහැ.පවුලේ අයටනේ එන්න කිව්වේ අනික අපේ පැත්තේ කෙනෙක්නෙ.මේ යකා අර පොඩි එකාවත් අරන් අවා.ඒ දවස් වල බැඳපු අලුත නිසා මන් මොකුත් කියන්න ගියේ නෑ ගෙදර අවමනම් ගෑනිට බැන්නා. ගෑනිත් කැමති ඌව තියාගෙන සලකනවට.

මම ඌව තියාගන්නවට case කියලා ගෑනිගේ ගෙදරින් දැන් දන්නවා. එත් අම්මටයි තාත්තටයි කිසි ගානක් නැහැ. මන් එහෙ යන දවසට ඌව කාමරේ හංගලා තියන්නේ.දවසක් අතේ මට්ටු.

ගෑනිගේ ගෙදරින් මූට සැලකිය යුතු ගානක් මාසෙට වියදම් කරනවනේ.ළමයෙක්ට උනත් මාසෙකට වියදමක් යනවන්නේ කන්න,බොන්න,අඳින්න,School ,class fees වලට අඩුම 20,000/= ක් වත්. ඔය වියදම් වෙන්නේ අපේම ළමයෙක්ට වියදම් කරන්න පුළුවන් සල්ලි කියලා මුන්ට තේරෙන්නේ නැහැනේ.හරිම මෝඩයි. දැන් අවුරුදු 5ක් විතර මූව තියන් ඉන්නවා.මම බඳින්න කලින් ඔහොම දෙයක් හිටියේ නැහැ.නිකන් කියලා තියනවා මම එච්චර ගණන් ගත්තේ නැහැ.පස්සේ දැනගත්තේ මුන් පැල් බැඳගෙන මූට සලකනවා කියලා.

ළමයෙක්ට ඉගෙන ගන්න ,කන්න බොන්න උදවු කරන එක පිනක් තමා එත් මෙහෙම ගෙවල් වල තියන් සලකන්න ඕන නෑනේ බන්.ලොකු සල්ලි කාරයොත් නෙමයි.සාමාන්‍ය මිනිස්සු අපිත්..ඔන්න ඔක්කොම සර්ව සම්පුර්ණනම් කමක් නැහැ.

අනික ලොකුම දේ අපේ පව්ලේ කෙනෙක් නෙමයිනේ මම අසම නැත්තේ එකයි.අපි යන ගමන් වලටයි ,trip වලටයි ,ගෙදර කතා කරනකොටයි මූවත් එක්කන් එනවනේ.එතකොට family feel එකක් එන්නේ නෑ මටනම්.

මම ගණිටනම් අනන්තවත් කියනවා ඕකව මුන්ගේ ගෙදරින් යවන්න කියලා.නැත්තම් ඔකේ ඉවරයක් නැහැ කියලා මූ ලොකුවෙලා බැඳලා යනකම්.මූ ලොකු උනාම මේකිට තියන දේපල වලින් උටත් කොටසක් ලියන්න බැරි නැහැ.ඒත් මම අපේ wife ට කිව්වට එතනින් එහාට යන්නේ නැහැ .මම අරුට කැමති නැහැ කියලනම් දන්නවා උන්ගේ ගෙදරින්.මට මේක කෙලින් කියන්නත් බැහැනේ.

දැන් ඊලග මාසේ ඉඳන් අපි wife ගේ ගෙදර පදිංචියට යනවා අපි අවුරුදු 1.5 විතර අපේ ගෙදර හිටියේ.wife ගේ අම්මයි තාත්තයි දෙන්න ඒ වත්තේම අනිත් ගෙදරට යනවා.උන්ට එක ලග ගෙවල් දෙකක් තියනවා. අපිට එකක් දෙනවා .

එත් මම ආස නැහැ අරූ මේගොල්ලන්ගේ අම්මයි තාත්තයි එක්ක ඉන්නවට.මොකද එයාගේ අම්මටයි තාත්තටයි අපි දෙන්නා එක්ක එක ගෙදරක ඉඳලා අනිත් ගේ rent එකට දීලා මාසෙකට ගානක් හොයන්න පුලුවත් ඒත් අරූව තියාගන්න ඕන නිසා අනිත් ගෙදරට යනවා.මොකද මා එක්ක ඕවා බැහැනේ.ඒකයි.

දැන් මචන්ලා මට උඹලා හොඳ වැඩක් කියපන්කො මූව මේ ගෙදරින් යවන්න.හොඳට මොලෙන් ගහන්න ඕන ගේමක් wife ගේ අම්මයි තාත්තයි තරහා නොකර වැඩේ කරන්නත් ඕන.

P S - අර ළමයා ගෑනිගේ වත්,ගෑනිගේ තාත්තගේ හොර shot එකක්වත් නෙමයි.

[QUOTE="Maths buwa, post: 24621614, member: 558366"] [b]මොළෙන් ගේමක් ගහන්න උදවුවක්![/b] [SIZE="3"][COLOR="Purple"]අපේ ගෑණි පවුලේ එකම ළමයා. අපි බඳින්න කලින් ඉඳන් ගෑනිගේ අම්මයි තාත්තයි පොඩි ළමයෙක් හදාගන්නවා. පොඩි කිව්වට දැන්නම් 5 වසරේ වගේ .හදාගන්නවා කිව්වට අරන් හදාගන්නවා නෙමයි මේගොල්ල ගොඩක් කල් දන්නා පවුලක ළමයෙක්.ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා මූ තමා වැඩිමල් සල්ලි නැතිම අය නෙමයි.මොකද අර පොඩි එකා යන්නේ international school එකකට.එහෙම ඉස්කෝලෙකට යන එකෙක්ගේ පවුලේ අයට සල්ලි නෑ කියන්න බැහැනේ. මම ගෑනිහෙන් ඇහුවම කියන්නේ ඒ ළමයට අම්මා තාත්තා සලකන්නේ නැහැලු ලොකු ළමයා නිසා අනිත් පොඩි ළමයි ගැනලු අවදානෙන් ඉන්නේ ,මූව ගණන් ගන්නේ නැහැලු කෑම එක බෙදලා ඔහේ තියනවලු ඕනනම් කාපන් නැත්තම් නිකන් ඉඳපන් වගේ.එහෙම හේතු නිසාලු මූව ගෑනිගේ තාත්තා මුන්ගේ ගෙදර ගෙනල්ලා මුට සලකන්නේ.කන්න,බොන්න,අඳින්න,school fees හිටන් ගෙවනවා.හැමදාම තියාගන්නේ නැහැ .සෙනසුරාදා ගෙදර යනවා ඉරිදා හවස අයිත් ගේනවා මුන්ගේ ගෙදර. මන් යන දවසට ගෑනිගේ ගෙදර අපි නන්දම්මයි,මාමයි,ගෑනියි පවුලේ විස්තර කතා කර කර මුත් මැද්දට එනවා අපි හතර දෙනාගේ.මාමන්ඩියත් මුගේ ඔලුව අත ගගා හුරතල් කර කර ඉන්නවා. මම කැමති නැහැ බන් පවුලේ අය සුහද කතාබහක ඉන්නකොට වෙන උන් මැද්දට එනවට.මොකද එතකොට පවුලක් වෙන්නේ නැහැනේ..එකයි. අපි බැඳපු අලුත අපේ නැන්දකෙනෙක් එයාලගේ ගෙදර එන්න කිව්වා රෑ කෑමකට ගෑනිගේ අම්මයි තාත්තයි එක්ක.එදත් මේ පොඩි එකාව මාමණ්ඩිය එක්කන් අවානේ බන්..මන් නම් මාමණ්ඩිය එක්ක එදා කතා කලෙත් නැහැ.පවුලේ අයටනේ එන්න කිව්වේ අනික අපේ පැත්තේ කෙනෙක්නෙ.මේ යකා අර පොඩි එකාවත් අරන් අවා.ඒ දවස් වල බැඳපු අලුත නිසා මන් මොකුත් කියන්න ගියේ නෑ ගෙදර අවමනම් ගෑනිට බැන්නා. ගෑනිත් කැමති ඌව තියාගෙන සලකනවට. මම ඌව තියාගන්නවට case කියලා ගෑනිගේ ගෙදරින් දැන් දන්නවා. එත් අම්මටයි තාත්තටයි කිසි ගානක් නැහැ. මන් එහෙ යන දවසට ඌව කාමරේ හංගලා තියන්නේ.දවසක් අතේ මට්ටු. ගෑනිගේ ගෙදරින් මූට සැලකිය යුතු ගානක් මාසෙට වියදම් කරනවනේ.ළමයෙක්ට උනත් මාසෙකට වියදමක් යනවන්නේ කන්න,බොන්න,අඳින්න,School ,class fees වලට අඩුම 20,000/= ක් වත්. ඔය වියදම් වෙන්නේ අපේම ළමයෙක්ට වියදම් කරන්න පුළුවන් සල්ලි කියලා මුන්ට තේරෙන්නේ නැහැනේ.හරිම මෝඩයි. දැන් අවුරුදු 5ක් විතර මූව තියන් ඉන්නවා.මම බඳින්න කලින් ඔහොම දෙයක් හිටියේ නැහැ.නිකන් කියලා තියනවා මම එච්චර ගණන් ගත්තේ නැහැ.පස්සේ දැනගත්තේ මුන් පැල් බැඳගෙන මූට සලකනවා කියලා. ළමයෙක්ට ඉගෙන ගන්න ,කන්න බොන්න උදවු කරන එක පිනක් තමා එත් මෙහෙම ගෙවල් වල තියන් සලකන්න ඕන නෑනේ බන්.ලොකු සල්ලි කාරයොත් නෙමයි.සාමාන්‍ය මිනිස්සු අපිත්..ඔන්න ඔක්කොම සර්ව සම්පුර්ණනම් කමක් නැහැ. අනික ලොකුම දේ අපේ පව්ලේ කෙනෙක් නෙමයිනේ මම අසම නැත්තේ එකයි.අපි යන ගමන් වලටයි ,trip වලටයි ,ගෙදර කතා කරනකොටයි මූවත් එක්කන් එනවනේ.එතකොට family feel එකක් එන්නේ නෑ මටනම්. මම ගණිටනම් අනන්තවත් කියනවා ඕකව මුන්ගේ ගෙදරින් යවන්න කියලා.නැත්තම් ඔකේ ඉවරයක් නැහැ කියලා මූ ලොකුවෙලා බැඳලා යනකම්.මූ ලොකු උනාම මේකිට තියන දේපල වලින් උටත් කොටසක් ලියන්න බැරි නැහැ.ඒත් මම අපේ wife ට කිව්වට එතනින් එහාට යන්නේ නැහැ .මම අරුට කැමති නැහැ කියලනම් දන්නවා උන්ගේ ගෙදරින්.මට මේක කෙලින් කියන්නත් බැහැනේ. දැන් ඊලග මාසේ ඉඳන් අපි wife ගේ ගෙදර පදිංචියට යනවා අපි අවුරුදු 1.5 විතර අපේ ගෙදර හිටියේ.wife ගේ අම්මයි තාත්තයි දෙන්න ඒ වත්තේම අනිත් ගෙදරට යනවා.උන්ට එක ලග ගෙවල් දෙකක් තියනවා. අපිට එකක් දෙනවා . එත් මම ආස නැහැ අරූ මේගොල්ලන්ගේ අම්මයි තාත්තයි එක්ක ඉන්නවට.මොකද එයාගේ අම්මටයි තාත්තටයි අපි දෙන්නා එක්ක එක ගෙදරක ඉඳලා අනිත් ගේ rent එකට දීලා මාසෙකට ගානක් හොයන්න පුලුවත් ඒත් අරූව තියාගන්න ඕන නිසා අනිත් ගෙදරට යනවා.මොකද මා එක්ක ඕවා බැහැනේ.ඒකයි. දැන් මචන්ලා මට උඹලා හොඳ වැඩක් කියපන්කො මූව මේ ගෙදරින් යවන්න.හොඳට මොලෙන් ගහන්න ඕන ගේමක් wife ගේ අම්මයි තාත්තයි තරහා නොකර වැඩේ කරන්නත් ඕන. [SIZE="2"][COLOR="Red"]P S - අර ළමයා ගෑනිගේ වත්,ගෑනිගේ තාත්තගේ හොර shot එකක්වත් නෙමයි.[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom