Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොළෙන් දීපු ගේම් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අව්රුදු 10 කට විතර කලින් උන සිද්ධියක් මේක,

මන් අන්රෙජිස්ටර්ඩ් බයික් එකක් ගත්ත අපේ රටේ උන්න නමගිය රේසින් රයිඩර් එකෙනෙකුගෙන්, ගෙදර ගෙනාව දවසේ ඉදන් දවස් ගානක් බලන උන්න රේගිස්ටර් කරලා නම්බර්ප්ලේට්ස් එනකන්, මගේ වෙලාවට සෙල් එකෙන් මාරුවෙලා මගේ නම්බර් ප්ලේට්ස් දෙක වෙන කෙනෙකුට කුරියර් කරලා මගේ බයික් එකේ පොතයි වෙන කෙනෙකුගේ බයික් එකක නම්බර්ප්ලේට්ස්යි මට එවල තිබුන. දවස් ගානක් බලන්න උන්න අලුත් බයික් එක පාරට දාගන්න, නම්බර්පෙල්ට්ස් මාරු කරලා එවපු නිසා පදින්නත් බෑ වගේ, එත් බලන් ඉදල බැරිම තැන මන් රේගිස්ටේර්ඩ් නම්බර් එක ප්රින්ට් කරගෙන ඒක බයික් එකේ ගහගෙන මන් බයික් එකෙන්ම ඔෆිස් ගියා. මග යනකොට කඩුවෙල හරියේදී වගේ පොලිසියෙන් අත දැම්ම (අපිට ඉතින් පාරේදී ඇත දැම්මොත් ඒ පොලිසියෙන් තමයි),

"කෝ මේකේ නම්බර් පෙලෙට්ස්?"

"උබල බයික් හොරකම් කරගෙන නම්බර්ස් ගහගෙන අරගෙන යනවද කොහෙද" එහෙම කියල එතන උන්න පොලිසියේ මහත්තයෙක් සද්දයක් දැම්ම, හැබැයි එයාට බයික් එකට ආස හිතිලා වගේ බයිසිකලේ ගත්ත ගණන, කැපෑසිටි එක, මොඩ්ල් ඉයර් එක ගැන හෙම අහලා ගත්ත තැන ගැනත් ඇහුව (මගේ වයසේ වගේ රාලහාමි කෙනෙක්). එහෙම කතාකරලා එකපාරට සිංහ සෙයියාවක් අරන් සද්දෙට කිව්වා "මේ බයික් එක නම් එග්සමිනර්ට දාල බලවන්න වෙනවා පෙන විදියට හයි කපසිටි එකක් වගේ පේනවනේ රෝදවලත් මහත, බයික් එකේ සද්දෙත් වැඩී ඒක නිසා අපිට බයික් එක පොලි බාරයට ගන්න වෙනව" කියල එයාම "මන් මේක පොලිසියට අරගෙන යනවා" කියල මටත් පොලිසියට එන්න කියල මගේ බයික් එක අරගෙන ගියා. මට සැහෙන්න අව්ල්, ගෙයින් එලියට ගන්නකොටම අම්මත් කිව්වා බයික් එක අරගෙන යන්න එපා නම්බර්ප්ලේට්ස් එනකන් ඉන්නකෝ ළමයෝ කියලත්, "හොද වැඩේ අම්ම කියන දේ නොඅහ ආවට" කියල හිතාගෙන මන් බැලුව බයික් එක බේරගන්න විදියක්. මොකද මේක අම්මට කිව්වොත් මට ගෙදර කනක් ඇහිලා ඉන්න බැරිවෙන්නම බනිනවා, අලුත්ම බයික් එක නිසාත්, ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා මට ඉක්මනට යන්න ඕනේ නිසාත්, අපේ හත්මුතු පරම්පරාවේම පොලිසියේ කන්ටැක් තියෙන ඩෑල් එකක් නැති නිසාත් මට තේරුණා තියෙන එකම ඔප්ෂන් එක තමයි මෙහෙමම මේක ගොඩින් බේරගන්න එක කියල. ඒ ක නිසා එතන උන්න ඉතුරුවෙලා උන්න පොලිස් රාලහාමි කෙනෙක්ට කිට්ටු කරා. එයාත් ඉතින් බයික් එක ගැන විස්තර අහල මට කියව්වේ "අද කාලේ කිසි කෙනෙක් විශ්වාස කරන්නත් බැහැනේ මහත්තය, මහත්තයා කියව්වට මහත්තයාගේ බයික් එකක් කියල කව්ද දන්නේ මහත්තය ඕක වෙන කෙනෙකුගේ එකක නම්බරයක් ගහගෙන ගේනවද කියල, ඒක නිසා මතත්තයට බයික් එක ගන්න පොලිසියටම යන්න වෙයි" එහෙම තමයි ඒ රාලහාමිත් කිව්වේ.

එතන ඉදන් ඉතින් මන් මගේ කතාව පටන්ගත්ත "අනේ රාලහාමි, ඔය බයික් එක මන් ගත්තේ අහවල් රේස් පදින අයියගෙන් ( ඒ වෙනකොට ඒ රේස් පදින අයියා අපේ රටේ බලවත්ම පුද්ගලයෙකුගේ පුතෙක් එක්ක බොහොම හොද හිතවත් කමක් තියෙනවා කියන එක අපේ රටේම ප්රසිද්ද වෙලා තිබුනේ) ඒ රේස් පදින අයිය මගේ මස්සිනාගේ හොදම යාලුවෙක් (මේ කෑල්ලනම් ඇත්ත) එයා (රේස් පදින අයිය) මේ බයික් එක ගෙනත් තිබුනේ අර අපේ රටේ බලවත්ම පුද්ගලාගේ පුතාට උපන්දින තෑග්ගකට දෙන්නයි, පස්සේ අපි ගිය වෙලාවක ඕක දාල තියෙනවා දැකල මන් ගත්තේ, මට දැන් එයාලට කතාකරන්න වෙනවනේ රාළහාමිලා මගේ බයික් එක අරගත්තා කියන්න, මොකක්ද රාලහමිලාගේ පොලිස් ස්ටේෂන් එක?" "රාලහාමිට මුකුත් කරන්න පුලුවන්ද මේකට?" කියල මන් ඇහුව, රාලහාමි ටිකක් ඇබරිල හෙම බයවෙලා වගේ මන් දිහා බලල, එහෙමම එයාගේ ෆෝන් එක අරගෙන මගේ බයික් එක අරගෙන ගිය රාලහාමිට කතාකරලා බයික් එක ඉක්මනට ආපහු ගෙන්න කියල කිව්වා.

බයික් එක අරගෙන ගියපු රාලහාමි බයික් එක දෙනගමන් කිව්වේ "කලින් කියන්න එපා යෑ මහත්තය අහවල් බලවතාගේ පුතාලව දන්නවා කියල, එහෙමනම් අපි බයික් එක ගන්නේ නෑ නේ, සමාවෙන්න පරක්කු උනානම්" කියල මට පරිස්සමින් යන්නත් කිව්වා. මගේ ලපටි මොලේට පින් සිද්දවෙන්න බලවත් මහත්තයාගේ පුතාගේ නම පටලලා කතාවක් කියල බයිසිකලේ බේරාගෙන මන් මගේ ගමන ගියා, හැබැයි ආපහු බයික් එක එලියට ගත්තේ මගේ නම්බර්ප්ලේට්ස් ආවට පස්සෙම තමයි.

[QUOTE="chatuwa, post: 24633437, member: 412171"] [SIZE="3"][SIZE="3"][SIZE="4"]අව්රුදු 10 කට විතර කලින් උන සිද්ධියක් මේක, මන් අන්රෙජිස්ටර්ඩ් බයික් එකක් ගත්ත අපේ රටේ උන්න නමගිය රේසින් රයිඩර් එකෙනෙකුගෙන්, ගෙදර ගෙනාව දවසේ ඉදන් දවස් ගානක් බලන උන්න රේගිස්ටර් කරලා නම්බර්ප්ලේට්ස් එනකන්, මගේ වෙලාවට සෙල් එකෙන් මාරුවෙලා මගේ නම්බර් ප්ලේට්ස් දෙක වෙන කෙනෙකුට කුරියර් කරලා මගේ බයික් එකේ පොතයි වෙන කෙනෙකුගේ බයික් එකක නම්බර්ප්ලේට්ස්යි මට එවල තිබුන. දවස් ගානක් බලන්න උන්න අලුත් බයික් එක පාරට දාගන්න, නම්බර්පෙල්ට්ස් මාරු කරලා එවපු නිසා පදින්නත් බෑ වගේ, එත් බලන් ඉදල බැරිම තැන මන් රේගිස්ටේර්ඩ් නම්බර් එක ප්රින්ට් කරගෙන ඒක බයික් එකේ ගහගෙන මන් බයික් එකෙන්ම ඔෆිස් ගියා. මග යනකොට කඩුවෙල හරියේදී වගේ පොලිසියෙන් අත දැම්ම (අපිට ඉතින් පාරේදී ඇත දැම්මොත් ඒ පොලිසියෙන් තමයි), "කෝ මේකේ නම්බර් පෙලෙට්ස්?" "උබල බයික් හොරකම් කරගෙන නම්බර්ස් ගහගෙන අරගෙන යනවද කොහෙද" එහෙම කියල එතන උන්න පොලිසියේ මහත්තයෙක් සද්දයක් දැම්ම, හැබැයි එයාට බයික් එකට ආස හිතිලා වගේ බයිසිකලේ ගත්ත ගණන, කැපෑසිටි එක, මොඩ්ල් ඉයර් එක ගැන හෙම අහලා ගත්ත තැන ගැනත් ඇහුව (මගේ වයසේ වගේ රාලහාමි කෙනෙක්). එහෙම කතාකරලා එකපාරට සිංහ සෙයියාවක් අරන් සද්දෙට කිව්වා "මේ බයික් එක නම් එග්සමිනර්ට දාල බලවන්න වෙනවා පෙන විදියට හයි කපසිටි එකක් වගේ පේනවනේ රෝදවලත් මහත, බයික් එකේ සද්දෙත් වැඩී ඒක නිසා අපිට බයික් එක පොලි බාරයට ගන්න වෙනව" කියල එයාම "මන් මේක පොලිසියට අරගෙන යනවා" කියල මටත් පොලිසියට එන්න කියල මගේ බයික් එක අරගෙන ගියා. මට සැහෙන්න අව්ල්, ගෙයින් එලියට ගන්නකොටම අම්මත් කිව්වා බයික් එක අරගෙන යන්න එපා නම්බර්ප්ලේට්ස් එනකන් ඉන්නකෝ ළමයෝ කියලත්, "හොද වැඩේ අම්ම කියන දේ නොඅහ ආවට" කියල හිතාගෙන මන් බැලුව බයික් එක බේරගන්න විදියක්. මොකද මේක අම්මට කිව්වොත් මට ගෙදර කනක් ඇහිලා ඉන්න බැරිවෙන්නම බනිනවා, අලුත්ම බයික් එක නිසාත්, ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා මට ඉක්මනට යන්න ඕනේ නිසාත්, අපේ හත්මුතු පරම්පරාවේම පොලිසියේ කන්ටැක් තියෙන ඩෑල් එකක් නැති නිසාත් මට තේරුණා තියෙන එකම ඔප්ෂන් එක තමයි මෙහෙමම මේක ගොඩින් බේරගන්න එක කියල. ඒ ක නිසා එතන උන්න ඉතුරුවෙලා උන්න පොලිස් රාලහාමි කෙනෙක්ට කිට්ටු කරා. එයාත් ඉතින් බයික් එක ගැන විස්තර අහල මට කියව්වේ "අද කාලේ කිසි කෙනෙක් විශ්වාස කරන්නත් බැහැනේ මහත්තය, මහත්තයා කියව්වට මහත්තයාගේ බයික් එකක් කියල කව්ද දන්නේ මහත්තය ඕක වෙන කෙනෙකුගේ එකක නම්බරයක් ගහගෙන ගේනවද කියල, ඒක නිසා මතත්තයට බයික් එක ගන්න පොලිසියටම යන්න වෙයි" එහෙම තමයි ඒ රාලහාමිත් කිව්වේ. එතන ඉදන් ඉතින් මන් මගේ කතාව පටන්ගත්ත "අනේ රාලහාමි, ඔය බයික් එක මන් ගත්තේ අහවල් රේස් පදින අයියගෙන් ( ඒ වෙනකොට ඒ රේස් පදින අයියා අපේ රටේ බලවත්ම පුද්ගලයෙකුගේ පුතෙක් එක්ක බොහොම හොද හිතවත් කමක් තියෙනවා කියන එක අපේ රටේම ප්රසිද්ද වෙලා තිබුනේ;)) ඒ රේස් පදින අයිය මගේ මස්සිනාගේ හොදම යාලුවෙක් (මේ කෑල්ලනම් ඇත්ත) එයා (රේස් පදින අයිය) මේ බයික් එක ගෙනත් තිබුනේ අර අපේ රටේ බලවත්ම පුද්ගලාගේ පුතාට උපන්දින තෑග්ගකට දෙන්නයි, පස්සේ අපි ගිය වෙලාවක ඕක දාල තියෙනවා දැකල මන් ගත්තේ, මට දැන් එයාලට කතාකරන්න වෙනවනේ රාළහාමිලා මගේ බයික් එක අරගත්තා කියන්න, මොකක්ද රාලහමිලාගේ පොලිස් ස්ටේෂන් එක?" "රාලහාමිට මුකුත් කරන්න පුලුවන්ද මේකට?" කියල මන් ඇහුව, රාලහාමි ටිකක් ඇබරිල හෙම බයවෙලා වගේ මන් දිහා බලල, එහෙමම එයාගේ ෆෝන් එක අරගෙන මගේ බයික් එක අරගෙන ගිය රාලහාමිට කතාකරලා බයික් එක ඉක්මනට ආපහු ගෙන්න කියල කිව්වා. බයික් එක අරගෙන ගියපු රාලහාමි බයික් එක දෙනගමන් කිව්වේ "කලින් කියන්න එපා යෑ මහත්තය අහවල් බලවතාගේ පුතාලව දන්නවා කියල, එහෙමනම් අපි බයික් එක ගන්නේ නෑ නේ, සමාවෙන්න පරක්කු උනානම්" කියල මට පරිස්සමින් යන්නත් කිව්වා. මගේ ලපටි මොලේට පින් සිද්දවෙන්න බලවත් මහත්තයාගේ පුතාගේ නම පටලලා කතාවක් කියල බයිසිකලේ බේරාගෙන මන් මගේ ගමන ගියා:cool::cool:, හැබැයි ආපහු බයික් එක එලියට ගත්තේ මගේ නම්බර්ප්ලේට්ස් ආවට පස්සෙම තමයි:yes::yes:.[/SIZE][/SIZE]:lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom