Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝචරියේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෘතශීලියා

රාත්‍රියේ නිසලතාව බිද දමමින් මෝචරි වත්තට ඇතුළුවූ වාහනය නිසා මුරකරු තමන්ගේ මනෝ ලෝකයේ සිට පියවි ලොවට පැමිණියේය. වාහනය පොලිස් ගිලන් රථයක් බැවින් ඔහු කඩිමුඩියේම නැගිට ගිලන් රථය වෙත ගියේය. එක අතකින් සරමේ ගැටයද අනෙක් අතින් විදුලි පන්දමද ග්‍රහණය කරගෙන සිටි මුරකරු රථයේ ඉදිරි අසුනේ සිටි පොලිස් නිලධාරියා දෙස බලා යටහත් පහත්ව හිස නවා සිනාසුනේය.

"අයිසේ මේ බොඩි එක ෆ්‍රීසර් එකට දානවා හෙට පෝස්මෝටම් එකට.." නිලධාරියා පැවසුවේ දුම්වැටියක් දල්වගනිමිනි. ඔහු පපුවට ඇද මුවින් පිටකළ දුමාරය මුරකරුවා ආශාවෙන් ආග්‍රහණය කළේය.

කඩිමුඩියේම වාහනයෙන් බට කම්කරුවන් දෙදෙනෙක් ඇලුමීනියම් ස්ටේචර් එකක දමා තිබු මල මිනියක් ගිලන් රථයේ පසුපස දොර ඇර ඉවතට ගත්තේ ශබ්ද නගමිනි. මළකඳ වසා තිබුනේ සුදු පාට එහෙත් කිලිටි ඉටි කොලයකිනි.

එහි තැනින් තැන කුඩා ලේ පැල්ලම් තිබේ. සමහර පැල්ලම් කළු පාටය. බොහෝ මෘතශරීර ආවරණය කිරීමට ගත් නිසාදෝ එයින් මළකුණු ගඳක් වහනය වෙයි. මෙවැනි ගන්ධයන්ට නාසය හුරුව තිබු මුරකරු ඊට කිසිත් ප්රරතිචාරයක් නොදැක්වීය.

මුරකරු මෝචරියේ දොර ඇරියේ කිහිප වතාවක් දොර අගුලට අතින් පහර දෙමිනි. අවසන් පහරත් සමගම මලකඩ අගුල පරාජය භාරගෙන යතුරට අවනත විය. මෝචරියේ දොර පියන් ඇරීමත් සමගම එලියට පිටවූ ෆෝමලීන් උෂ්ණය දරාගත නොහැකි වූ නිසාදෝ පොලිස් නිලධාරියා තම දහඩිය සහ පොල්තෙල් ගඳින් යුක්ත වූ හිස් වැසුම නාසයට ලං කර ගත්තේය. පේ‍්‍රත විමානයකට පැමිණි ආගන්තුකයෙකු සේ ඔහු සිමෙන්ති මේස මත තබා තිබු මලකදන් දෙස බැලුවේය.

දොරට ආසන්නයේ තිබු සිමෙන්ති මේසය උඩ බාවා තිබු මළකඳ ලේ වලින්නැහැවී තිබුණි. රේස් බුකියක පලහිලව්වක් නිසා කඩු වලින් කපා කොටා තිබු මිනිය තවමත් ඇස් ඇරගත් ගමන්ය. කම්මුල හරහා වැදී තිබු කඩු පහර නිසා එක් ඇසක් පෙනුනේ කුඩාවටය. එබැවින් සිමෙන්ති මේසය උඩ සිටි මිනිසා ඉඟි කරන්නාක් මෙන් පෙනුණේය.

"මේක අතන දාන්ඩ .." මුරකරු කම්කරුවන් දෙදෙනාට ශාලාව කොනේ පිහිටි හිස් සිමෙන්ති මේසයක් පෙන්වීය.

මිනියට ගරුසරුවක් නොපෙන්වූ කම්කරුවන් දෙදෙනා ලී කොටයක් අත අරින සේ ඇලුමීනියම් ස්ටේචර් එකේ දමා තිබු මළ මිනිය සිමෙන්ති මේසයට ඇල කළේය. මිනිය ඇලුමීනියම් ස්ටේචර් එකෙන් රූටා විත් සිමෙන්තිය මතට වැටුණේ බොල් හඬක් නගමිනි.

අනතුරුව එක කම්කරුවෙක් මිනිය වසා තිබු ඉටි කොළය ඉවතට ගත්තේ වටිනා සේද සළුවක් අමතක නොකර යලි ගෙන යන ගැහැනියක් මෙනි. ඔහු ඉටි කොලය ප්‍රවේසමට නැමීය. ඒ අතරවාරයේ අනෙක් කම්කරුවා ඇලුමිනියම් ස්ටේචර් එක අතට ගත්තේය.

මුරකරු අලුත ගෙනා මමළ මිනිය දෙස බැලීය. එය කාන්තා මමළ සිරුරකි. නිල් පැහැති සාරියක් ඇඳ සිටි ඇය උඩුකුරුව සිමෙන්ති මේසය මත නිදන්නීය. ඇය තවමත් තරුණ වයස පසු කොට නැත.

මරුවා වයසක් තරාතිරමක් ගණන් නොගන්න බව හොඳින් දැන සිටි මුරකරු යාබද සිමෙන්ති මේසය මත හොවා තිබෙන ළදරුවාගේ මළකඳ දෙස බැලුවේ ජීවිතය ගැන වටහා ගන්නට මෙනි. ඩෙංගු උණ සෑදීමෙන් මරණයට පත්වූ මෙම තුන් හැවිරිදි ළදරුවා ගෙන ආවේ අද සවස් වරුවේය. ළදරුවාගේ මවගේ විලාපය නිසා මෝචරිය පමණක් නොව අවට ගොඩනැගිලි වල උළු පවා සෙලවෙන්නට ඇත.

පොලිස් නිලධාරියා අදාල කොළ පුරවන අතර ඔහු යලිත් වරක් සිමෙන්ති මේසය මත තිබෙන කාන්තා ශරීරය දෙස බැලුවේය. අනෙකුත් මළ මිනී අතරින් ඔහු දුටුවේ ඇගේ උස්වූ ලයමඩලයි. ගැහැණිය තද නිල් පැහැති හැට්ටයක් ඇඳ සිටි නිසා මොචරියේ දැල්වී තිබෙන විදුලි බුබුළු වල ආලෝකය වැටී ඉන් දිස්නය හමන්නට වුයේය. මුසල දසුන් වලින් පිරී තිබු මෘතශරීරාගාරයේ එකම මනස්කාන්ත දර්ශනය ලෙස මුරකරු දුටුවේ එම දසුන පමණි.

"මොනා වෙලාද සර් ?" ඔහු කොළ පුරවන පොලිස් නිලධාරියාගෙන් ඇසුවේය.

"ඇක්සිඩන්ට් එකක් " පොලිස් නිලධාරියා කීවේ වියලි ලෙස හැගීමකින් තොරවය.

"අපරාදේ මොන වයසක්ද?" මුරකරු පැවසුවේ මෝචරියක මළවුන් සමග රැකියාව කලද තවමත් තමුන්ට මිනිස් හැගීම් ඇති බව පෙන්වීමට මෙනි.

මොනවා කරන්ඩද අයිසේ ඩෝප් දාල කාර් එළවනකොට , මිනිහා කුණුවෙන්ඩ බීල , ඇනලා තියෙන්නේ කන්ටේනරයක. හැප්පෙනකොට ඌ තමන්ගේ පැත්ත බේරලා වයිෆ් හිටපු පැත්ත වද්දලා. ඌ බේරුනා ගෑනි මළා. හෙට පෙරේරා මහත්තය වැඩද ?

"ඔව් සර් හෙට පෙරේරා මහත්තයා මිනිය කපයි."

"ඇති යන්තං , නැත්තං බොඩිය රිලීස් වෙන්න පරක්කු උනොත් අපිට එකසිය ගානට කෝල් එයි.

අවසන් කොළයද පිරවූ පොලිස් නිලධාරියා පිටත් වීම සඳහා මේසය මත තිබු තම හිස් වැසුම් අතට ගත්තේය. ඔහු වාහනය වෙතට ගියේ පොලිස් පෙරෙට්ටුවේ ඇවිදින මහලු පොලිස්කාරයෙකු සිහිගන්වමිනි. පිටත්ව යන වාහනයේ හඬ කෙමෙන් කෙමෙන් අඩුවී යත්ම රාත්‍රියේ නිසලතාවය , නිශාචරයන්ගේ හඬ, බල්ලන්ගේ මුසල උඩුබුරන හඬ යලි පරිසරය වෙලා ගත්තේය.

පොලිස් ගිලන් රථය පිටත් වූ පසු මුරකරු මෝචරියේ දොර වැසීම සඳහා යලිත් අගුල සමග ඔට්ටු වීමට සුදානම් විය. දොර වැසීමට පෙර යලිත් වරක් සිමෙන්ති මේසය මත නිදන ගැහැණිය දෙස බැලීමට ආශාවක් ඔහුට උපන්නේය. මෝචරියේ දොර අඩවල් කෙරූ මුරකරු ෆෝමලීන් සුවඳ පිරුණු ශාලාව තුල නිදන්නන්ගේ නින්දට බාදා නොකරනුවස් පයේ ඇගිලි තුඩු වලින් ගමන් කළේය.

සිමෙන්ති මේස මත නානා ප්‍රකාරයේ මළ මිනි තිබේ. එක මේසයක බඩ කපා අතුනුබහන් එලියට ගත් තරුණයෙකුගේ මළ සිරුරකි. වස පානය කොට දිවිනසාගත් ඔහුගේ අභ්‍යන්තර කොටස් හෙට රස පරීක්ෂක වෙත යැවීමට නියමිතය. එම මේසය අසල බිම මහේත්‍රාත් නියෝග මත ගොඩගත් මළසිරුරකි. මළසිරුර දිස්නයකින් තොර වූ දුඹුරු පැහැති ලී මිනීපෙට්ටිය තුල වැතිර සිටියේ පුස් ගන්ධය පතුරවමිනි. මළ මිනියේ මුහුණ හඳුනාගත නොහැක , එහි සුදු පැහැති පුස් වර්ගයක් බැඳී ඇත. මිය ගිය පුද්ගලයා ඇඳ සිටින්නේ අලුත් කෝට් එකකි. එහි රන් පැහැති බොත්තම් දිළිසුණේය. අත දෙකට දමා තිබෙන අත්වැසුම් සුදුම සුදු පාටය. මෘතශරීරාගාරයේ ශීතකරණ අක්‍රීය නිසා මෙම මිනිය කුණුවී යාමට පටන්ගෙන තිබේ. එහෙත් පුස් ගඳ නිසා මිනීමස් කුණු වෙන ගඳ යටපත් වී තිබෙන හැඩකි.

අප්රරසන්න වූ ජවනිකා මැද එකම ප්රරසන්න දර්ශනය වූ ඈත සිමෙන්ති මේසය මත තිබෙන කාන්තා ශරීරය දෙස ඔහු බැලුවේය. නිල් පැහැති දිලිසෙන ලැම ඔහුගේ දෙනෙතට අසු විය. ඔහු හඬ නොනැගෙන සේ ඇය වෙතට ගියේය. මුරකරු ඇවිදින විට අතේ තිබු යතුරු කැරැල්ලේ හඬ මතු නොවුයේ නම් සොහොන් ගෙයක් සේ මෝචරිය නිහඩය. යතුරු කැරැල්ලේ හඬ මතු නොවීම සඳහා ඔහු යතුරු කැරැල්ල තදින් ග්රහහණය කර ගත්තේය.

ඇය සිමෙන්ති මේසය මත සදාකාලික නින්දේ සිටියාය. ඇයගේ හිසකෙස් අලංකාරය. කළු පැහැති ලස්සන බූල් බල්ලෙකුගේ ලෝම මෙන් කෙස් දිස්නය ගෙන ආවේය. තරුණ කාන්තාව ඇඳ සිටියේ වටිනා සාරියකි. ඇය කෙරෙන් තවමත් සෙන්ට් සුවඳ හමයි. ෆෝමලීන් ගඳ පිරි මෝචරියේ එකම සුවදවත් ශරීරය තිබුනේ මෙම මියගිය කාන්තාවට පමණි. ඇයගේ මුහුණ රන් පාටය. මියගොස් තිබුනද රත් පැහැති දෙතොල් වල අහිංසක සිනහවකි. ඇය මියගොස්ද නැතොත් තවමත් පණ පිටින්ද යන කුකුස ඔහුගේ සිතන නැගිණි.

මුරකරුවා තම මුහුණ මියගිය ගැහැනියගේ මුහුණ අසලට ලං කොට ඇය වෙතින් එන සුවඳ ආග්‍රහණය කළේය. ඔහුගේ දෙනෙත් වැසුණි. ඉතාම සුන්දරජනක වූ හැඟීමක් ඔහු තුල පහල විය. එය වින්දනය කිරීමට මිසක් ඒ පිලිබඳ පැවසීමට වචන ඔහු සතු නොවීය. යතුරු කැරැල්ල හඬ නගමින් සිමෙන්ති පොලව මත වැටුණි. ඒ හඬින් ඔහුගේ දෙනෙත් විවර විය. ඔහු දුටුවේ මිය ගිය ගැහැනියගේ අලංකාර මුහුණයි. මුරකරුවා තම ගොරහැඩි අපිරිසිදු අතින් ඇයගේ මුහුණ අතගෑවේය. මියගොස් සිටියද ඇයගේ ශරීර උණුසුම තවමත් පහව ගොස් නැත. ඇයගේ මුහුණ අතගාන විට ඉතා සිනිදු මුදු පහසක් ඔහුට දැනුණි.

මුරකරුවාට උදුලාවතීව මතකයට නැගුණි.

කරකාර බැඳගෙන ආවත් උදුලාවතී ඔහු සමග සිටියේ මාස හයක් පමණි. පමණ ඉක්මවා කසිප්පු බොන නිසා උදුලාවතී සිටියේ සිත අමනාපයෙනි.

"උඹට තේරෙන්නේ නැහැ උදුලෝ මෝචරියේ රස්සාව කරනකොට සිහියෙන් කටින් කරන්ඩ බැරි බව.. අපි මිනී කපන්නේ කුදාර් වෙන්ඩ ගහලා."

ඔහු සැම විටම උදුලාවතීට කීවේය. එහෙත් ඇයට ඔහුව නොරිස්සිය. රෑ වැඩ නැති දවස්වලට ඔහු උදුලාවතී ළඟට ගිය විට ඇය ඔහුගේ ග්රහණයෙන් මිදුනේ පිළිකුල පාමිනි.

"කසිප්පු හුමාලය උගුරෙන් එකකොට මට ඔක්කාරේ" උදුලාවතී ඇඳෙන් නැගිට කුස්සිය පැත්තට යන්නීය. ඉන් උරණ වන ඔහු බෝතලයේ පතුල පේන තෙක් පානය කොට මෝචරියේ සිමෙන්ති මේස උඩ නිදන මළවුන් මෙන් ඇඳ උඩ නිදා ගනී. උදුලාවතී වැඩි කල් නොඉවසුවාය . ඇය ඔහු රාතී‍්‍ර මුරය කල දිනක නිහාල් සමග පැන ගියාය. ඔවුන් දැන් වේවැල්දෙනිය පැත්තේ සිටින බව කඩේ කබ්රාල් මුදලාලිගේ හාමිනේ වරක් ඔහුට කීවාය. එහෙත් උදුලාවතී ගිය පසු ඔහු ඇය ගැන සොයා බැලුවේ නැත. වඩ වඩාත් බෝතලයට කිට්ටු වුවා පමණි.

සිමෙන්ති මේසය මත වැතිර සිටින ගැහැණිය සහ උදුලාවතී පිලිබඳ මතකය නිසා ඔහුගේ හැගීම් උද්දීපනය වුයේ හිරු එළිය නිසා විකසිත වෙන මහනෙල් මලක් මෙනි. උද්දීපනය වූ හැගීම් නිසා ඔහුට බෝතලයේ අවශ්‍යතාව දැනුණි. ශාලාවේ කුණු වතුර බහින කාණුව අසල ඇති කොට බිත්තිය අද්දරට වෙන්නට සගවා තිබු බෝතලය සොයා ගිය ඔහු එය අතට ගත්තේය. බෝතලයෙන් කාලක් පමණ උගුරට හලාගත් පසු ඔහුගේ සිතට යළි ආවේ සිමෙන්ති මේසය මත වැතිර සිටින ගැහැණියයි. ඔහු ඇය වෙත ගියේ උදුලාවතී වෙත යන්නක් මෙන්ය.

ගැහැණිය නිහඬව සිමෙන්ති මේසය මත වැතිර සිටියාය. ඔහු ඇයගේ හිසකෙස් , මුහුණ අතගෑවේය. ඔහුට දැනුණේ ඇය පන පිටින් ඉන්නාක් මෙනි. ඔහුගේ අත මියගිය ගැහැණියගේ ලැම කරා ගියේය. ඔහුගේ සිතට අමුතු වින්දනයක් දැනුනි. බෝතලයෙන් තවත් උගුරු කීපයක් පානය කල මුරකරු අපිරිසිදු සිමෙන්ති මේසය මතට නැග කාන්තාව අසලින් වැතිරුණේය. ඇයගේඋදරයෙන් ගැලු ලේ ඔහුගේ සරම තෙත් කළේය. එහෙත් එය ඔහුට දැනුනේ නැත.

මළමිනී රැසක් හොවා තිබූනු ලෙයින් , මිනිස් පටක වලින් අපිරිසිදු වී කුණු ස්ථර මත ස්ථර බැදී තිබු සීතල සිමෙන්ති මේසය ඔහුට දැනුනේ සුවබර යහනාවක් මෙනි. සුවඳ විලවුන් වලින් නැහැවුණ කාන්තා ශරීරය බදාගත් මුරකරු ඇයගේ පහසින් ලැබුවේ ආත්මීය වින්දනයකි. කොතෙක් වෙලා ඔහු ඇයගේ සිරුර බදාගෙන සිටියේද යන්න ඔහුට කල්පනාවක් නොවීය. ඔහු ඇය සමග අනන්තය දක්වා ගියේය. කාලය සහ අවකාශය පිළිබඳව හැගීමක් ඔහුට නොවීය.

මුරකරුවා අවදි වන විට හොඳටම ඵළිය වැටී තිබුණි. මෝචරියේ සිමෙන්ති මේස මත වැතිරී සිටි මළකඳන් වලට පණවිත් ඔහු සහ ඇය සිටි සිමෙන්ති යහන වටා සිටිනු ඔහුට පෙනුණි. ඉන් තැතිගත් ඔහු හිස් බෝතලයද පෙරලගෙන නැගිට්ටේය. මේසය මත සිට බිමට වැටුණු බෝතලය කුඩු වී ගියේ වීදුරු කටු දසත විහිදුවමිනි. ඔහු අසල වැතිර සිටි ගැහැණිය කිසිදු කලබලයකින් තොරව දෙනෙත් පියාගෙන සිටියාය.

මුරකරු හොඳින් දෑස ඇර වටපිට බැලීය. සිමෙන්ති මේස මත හොවා තිබුණු මළකඳන් කිසිදු හැල හොල්මනක් නැතිව එලෙසම වැතිරී සිතති. එහෙත් පෙරේරා මහත්තයා ඇතුළු තවත් දොස්තර මහත්තුරු දෙදෙනෙක්ද, කන්තෝරුවේ විමලේද, වෛද්‍ය සිසුන් කිහිප දෙනෙක්ද විමතියෙන් යුතුව ඔහු දෙස බලා සිටිති.

(මෙම කෙටි කතාවට පාදක වූ වස්තු බීජය මගේ සිතේ තැන්පත් වන්නේ 1994 වසරේ අධිකරණ වෛද්‍ය පුහුණුව ලැබීමට ෆ්‍රැන්සිස් මාවතේ පිහිටි මෘතශරීරාගාරයට ගිය අවස්ථාවේදීය. අපගේ පුහුණුව පවත්වන ලද්දේ සුප්රකටට අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකු වූ වෛද්‍ය L B L අල්විස් මහතා විසිනි. මෙම මෘත ශරීරාගාරයේ දී අව්‍යක්ත කතා කියමින් මිනී කැපු සුළු සේවකයෙකු මගේ අවධානයට ලක් විය. කෙටි කතාවේ රාත්‍රී මුරකරුගේ චරිතය ගොඩ නැගෙන්නේ මෙම පුද්ගලයා ඇසුරෙනි. එහෙත් මෙම කතාව මනෝකල්පිත එකකි. එවැනි සිදුවීමක් සත්‍ය ලෙසින් සිදුවී නොමැත.)

වෛද්‍ය රුවන් එම්. ජයතුංග

[QUOTE="richlife, post: 21357592, member: 430068"] [SIZE=4]මෘතශීලියා රාත්‍රියේ නිසලතාව බිද දමමින් මෝචරි වත්තට ඇතුළුවූ වාහනය නිසා මුරකරු තමන්ගේ මනෝ ලෝකයේ සිට පියවි ලොවට පැමිණියේය. වාහනය පොලිස් ගිලන් රථයක් බැවින් ඔහු කඩිමුඩියේම නැගිට ගිලන් රථය වෙත ගියේය. එක අතකින් සරමේ ගැටයද අනෙක් අතින් විදුලි පන්දමද ග්‍රහණය කරගෙන සිටි මුරකරු රථයේ ඉදිරි අසුනේ සිටි පොලිස් නිලධාරියා දෙස බලා යටහත් පහත්ව හිස නවා සිනාසුනේය. "අයිසේ මේ බොඩි එක ෆ්‍රීසර් එකට දානවා හෙට පෝස්මෝටම් එකට.." නිලධාරියා පැවසුවේ දුම්වැටියක් දල්වගනිමිනි. ඔහු පපුවට ඇද මුවින් පිටකළ දුමාරය මුරකරුවා ආශාවෙන් ආග්‍රහණය කළේය. කඩිමුඩියේම වාහනයෙන් බට කම්කරුවන් දෙදෙනෙක් ඇලුමීනියම් ස්ටේචර් එකක දමා තිබු මල මිනියක් ගිලන් රථයේ පසුපස දොර ඇර ඉවතට ගත්තේ ශබ්ද නගමිනි. මළකඳ වසා තිබුනේ සුදු පාට එහෙත් කිලිටි ඉටි කොලයකිනි. එහි තැනින් තැන කුඩා ලේ පැල්ලම් තිබේ. සමහර පැල්ලම් කළු පාටය. බොහෝ මෘතශරීර ආවරණය කිරීමට ගත් නිසාදෝ එයින් මළකුණු ගඳක් වහනය වෙයි. මෙවැනි ගන්ධයන්ට නාසය හුරුව තිබු මුරකරු ඊට කිසිත් ප්රරතිචාරයක් නොදැක්වීය. මුරකරු මෝචරියේ දොර ඇරියේ කිහිප වතාවක් දොර අගුලට අතින් පහර දෙමිනි. අවසන් පහරත් සමගම මලකඩ අගුල පරාජය භාරගෙන යතුරට අවනත විය. මෝචරියේ දොර පියන් ඇරීමත් සමගම එලියට පිටවූ ෆෝමලීන් උෂ්ණය දරාගත නොහැකි වූ නිසාදෝ පොලිස් නිලධාරියා තම දහඩිය සහ පොල්තෙල් ගඳින් යුක්ත වූ හිස් වැසුම නාසයට ලං කර ගත්තේය. පේ‍්‍රත විමානයකට පැමිණි ආගන්තුකයෙකු සේ ඔහු සිමෙන්ති මේස මත තබා තිබු මලකදන් දෙස බැලුවේය. දොරට ආසන්නයේ තිබු සිමෙන්ති මේසය උඩ බාවා තිබු මළකඳ ලේ වලින්නැහැවී තිබුණි. රේස් බුකියක පලහිලව්වක් නිසා කඩු වලින් කපා කොටා තිබු මිනිය තවමත් ඇස් ඇරගත් ගමන්ය. කම්මුල හරහා වැදී තිබු කඩු පහර නිසා එක් ඇසක් පෙනුනේ කුඩාවටය. එබැවින් සිමෙන්ති මේසය උඩ සිටි මිනිසා ඉඟි කරන්නාක් මෙන් පෙනුණේය. "මේක අතන දාන්ඩ .." මුරකරු කම්කරුවන් දෙදෙනාට ශාලාව කොනේ පිහිටි හිස් සිමෙන්ති මේසයක් පෙන්වීය. මිනියට ගරුසරුවක් නොපෙන්වූ කම්කරුවන් දෙදෙනා ලී කොටයක් අත අරින සේ ඇලුමීනියම් ස්ටේචර් එකේ දමා තිබු මළ මිනිය සිමෙන්ති මේසයට ඇල කළේය. මිනිය ඇලුමීනියම් ස්ටේචර් එකෙන් රූටා විත් සිමෙන්තිය මතට වැටුණේ බොල් හඬක් නගමිනි. අනතුරුව එක කම්කරුවෙක් මිනිය වසා තිබු ඉටි කොළය ඉවතට ගත්තේ වටිනා සේද සළුවක් අමතක නොකර යලි ගෙන යන ගැහැනියක් මෙනි. ඔහු ඉටි කොලය ප්‍රවේසමට නැමීය. ඒ අතරවාරයේ අනෙක් කම්කරුවා ඇලුමිනියම් ස්ටේචර් එක අතට ගත්තේය. මුරකරු අලුත ගෙනා මමළ මිනිය දෙස බැලීය. එය කාන්තා මමළ සිරුරකි. නිල් පැහැති සාරියක් ඇඳ සිටි ඇය උඩුකුරුව සිමෙන්ති මේසය මත නිදන්නීය. ඇය තවමත් තරුණ වයස පසු කොට නැත. මරුවා වයසක් තරාතිරමක් ගණන් නොගන්න බව හොඳින් දැන සිටි මුරකරු යාබද සිමෙන්ති මේසය මත හොවා තිබෙන ළදරුවාගේ මළකඳ දෙස බැලුවේ ජීවිතය ගැන වටහා ගන්නට මෙනි. ඩෙංගු උණ සෑදීමෙන් මරණයට පත්වූ මෙම තුන් හැවිරිදි ළදරුවා ගෙන ආවේ අද සවස් වරුවේය. ළදරුවාගේ මවගේ විලාපය නිසා මෝචරිය පමණක් නොව අවට ගොඩනැගිලි වල උළු පවා සෙලවෙන්නට ඇත. පොලිස් නිලධාරියා අදාල කොළ පුරවන අතර ඔහු යලිත් වරක් සිමෙන්ති මේසය මත තිබෙන කාන්තා ශරීරය දෙස බැලුවේය. අනෙකුත් මළ මිනී අතරින් ඔහු දුටුවේ ඇගේ උස්වූ ලයමඩලයි. ගැහැණිය තද නිල් පැහැති හැට්ටයක් ඇඳ සිටි නිසා මොචරියේ දැල්වී තිබෙන විදුලි බුබුළු වල ආලෝකය වැටී ඉන් දිස්නය හමන්නට වුයේය. මුසල දසුන් වලින් පිරී තිබු මෘතශරීරාගාරයේ එකම මනස්කාන්ත දර්ශනය ලෙස මුරකරු දුටුවේ එම දසුන පමණි. "මොනා වෙලාද සර් ?" ඔහු කොළ පුරවන පොලිස් නිලධාරියාගෙන් ඇසුවේය. "ඇක්සිඩන්ට් එකක් " පොලිස් නිලධාරියා කීවේ වියලි ලෙස හැගීමකින් තොරවය. "අපරාදේ මොන වයසක්ද?" මුරකරු පැවසුවේ මෝචරියක මළවුන් සමග රැකියාව කලද තවමත් තමුන්ට මිනිස් හැගීම් ඇති බව පෙන්වීමට මෙනි. මොනවා කරන්ඩද අයිසේ ඩෝප් දාල කාර් එළවනකොට , මිනිහා කුණුවෙන්ඩ බීල , ඇනලා තියෙන්නේ කන්ටේනරයක. හැප්පෙනකොට ඌ තමන්ගේ පැත්ත බේරලා වයිෆ් හිටපු පැත්ත වද්දලා. ඌ බේරුනා ගෑනි මළා. හෙට පෙරේරා මහත්තය වැඩද ? "ඔව් සර් හෙට පෙරේරා මහත්තයා මිනිය කපයි." "ඇති යන්තං , නැත්තං බොඩිය රිලීස් වෙන්න පරක්කු උනොත් අපිට එකසිය ගානට කෝල් එයි. අවසන් කොළයද පිරවූ පොලිස් නිලධාරියා පිටත් වීම සඳහා මේසය මත තිබු තම හිස් වැසුම් අතට ගත්තේය. ඔහු වාහනය වෙතට ගියේ පොලිස් පෙරෙට්ටුවේ ඇවිදින මහලු පොලිස්කාරයෙකු සිහිගන්වමිනි. පිටත්ව යන වාහනයේ හඬ කෙමෙන් කෙමෙන් අඩුවී යත්ම රාත්‍රියේ නිසලතාවය , නිශාචරයන්ගේ හඬ, බල්ලන්ගේ මුසල උඩුබුරන හඬ යලි පරිසරය වෙලා ගත්තේය. පොලිස් ගිලන් රථය පිටත් වූ පසු මුරකරු මෝචරියේ දොර වැසීම සඳහා යලිත් අගුල සමග ඔට්ටු වීමට සුදානම් විය. දොර වැසීමට පෙර යලිත් වරක් සිමෙන්ති මේසය මත නිදන ගැහැණිය දෙස බැලීමට ආශාවක් ඔහුට උපන්නේය. මෝචරියේ දොර අඩවල් කෙරූ මුරකරු ෆෝමලීන් සුවඳ පිරුණු ශාලාව තුල නිදන්නන්ගේ නින්දට බාදා නොකරනුවස් පයේ ඇගිලි තුඩු වලින් ගමන් කළේය. සිමෙන්ති මේස මත නානා ප්‍රකාරයේ මළ මිනි තිබේ. එක මේසයක බඩ කපා අතුනුබහන් එලියට ගත් තරුණයෙකුගේ මළ සිරුරකි. වස පානය කොට දිවිනසාගත් ඔහුගේ අභ්‍යන්තර කොටස් හෙට රස පරීක්ෂක වෙත යැවීමට නියමිතය. එම මේසය අසල බිම මහේත්‍රාත් නියෝග මත ගොඩගත් මළසිරුරකි. මළසිරුර දිස්නයකින් තොර වූ දුඹුරු පැහැති ලී මිනීපෙට්ටිය තුල වැතිර සිටියේ පුස් ගන්ධය පතුරවමිනි. මළ මිනියේ මුහුණ හඳුනාගත නොහැක , එහි සුදු පැහැති පුස් වර්ගයක් බැඳී ඇත. මිය ගිය පුද්ගලයා ඇඳ සිටින්නේ අලුත් කෝට් එකකි. එහි රන් පැහැති බොත්තම් දිළිසුණේය. අත දෙකට දමා තිබෙන අත්වැසුම් සුදුම සුදු පාටය. මෘතශරීරාගාරයේ ශීතකරණ අක්‍රීය නිසා මෙම මිනිය කුණුවී යාමට පටන්ගෙන තිබේ. එහෙත් පුස් ගඳ නිසා මිනීමස් කුණු වෙන ගඳ යටපත් වී තිබෙන හැඩකි. අප්රරසන්න වූ ජවනිකා මැද එකම ප්රරසන්න දර්ශනය වූ ඈත සිමෙන්ති මේසය මත තිබෙන කාන්තා ශරීරය දෙස ඔහු බැලුවේය. නිල් පැහැති දිලිසෙන ලැම ඔහුගේ දෙනෙතට අසු විය. ඔහු හඬ නොනැගෙන සේ ඇය වෙතට ගියේය. මුරකරු ඇවිදින විට අතේ තිබු යතුරු කැරැල්ලේ හඬ මතු නොවුයේ නම් සොහොන් ගෙයක් සේ මෝචරිය නිහඩය. යතුරු කැරැල්ලේ හඬ මතු නොවීම සඳහා ඔහු යතුරු කැරැල්ල තදින් ග්රහහණය කර ගත්තේය. ඇය සිමෙන්ති මේසය මත සදාකාලික නින්දේ සිටියාය. ඇයගේ හිසකෙස් අලංකාරය. කළු පැහැති ලස්සන බූල් බල්ලෙකුගේ ලෝම මෙන් කෙස් දිස්නය ගෙන ආවේය. තරුණ කාන්තාව ඇඳ සිටියේ වටිනා සාරියකි. ඇය කෙරෙන් තවමත් සෙන්ට් සුවඳ හමයි. ෆෝමලීන් ගඳ පිරි මෝචරියේ එකම සුවදවත් ශරීරය තිබුනේ මෙම මියගිය කාන්තාවට පමණි. ඇයගේ මුහුණ රන් පාටය. මියගොස් තිබුනද රත් පැහැති දෙතොල් වල අහිංසක සිනහවකි. ඇය මියගොස්ද නැතොත් තවමත් පණ පිටින්ද යන කුකුස ඔහුගේ සිතන නැගිණි. මුරකරුවා තම මුහුණ මියගිය ගැහැනියගේ මුහුණ අසලට ලං කොට ඇය වෙතින් එන සුවඳ ආග්‍රහණය කළේය. ඔහුගේ දෙනෙත් වැසුණි. ඉතාම සුන්දරජනක වූ හැඟීමක් ඔහු තුල පහල විය. එය වින්දනය කිරීමට මිසක් ඒ පිලිබඳ පැවසීමට වචන ඔහු සතු නොවීය. යතුරු කැරැල්ල හඬ නගමින් සිමෙන්ති පොලව මත වැටුණි. ඒ හඬින් ඔහුගේ දෙනෙත් විවර විය. ඔහු දුටුවේ මිය ගිය ගැහැනියගේ අලංකාර මුහුණයි. මුරකරුවා තම ගොරහැඩි අපිරිසිදු අතින් ඇයගේ මුහුණ අතගෑවේය. මියගොස් සිටියද ඇයගේ ශරීර උණුසුම තවමත් පහව ගොස් නැත. ඇයගේ මුහුණ අතගාන විට ඉතා සිනිදු මුදු පහසක් ඔහුට දැනුණි. මුරකරුවාට උදුලාවතීව මතකයට නැගුණි. කරකාර බැඳගෙන ආවත් උදුලාවතී ඔහු සමග සිටියේ මාස හයක් පමණි. පමණ ඉක්මවා කසිප්පු බොන නිසා උදුලාවතී සිටියේ සිත අමනාපයෙනි. "උඹට තේරෙන්නේ නැහැ උදුලෝ මෝචරියේ රස්සාව කරනකොට සිහියෙන් කටින් කරන්ඩ බැරි බව.. අපි මිනී කපන්නේ කුදාර් වෙන්ඩ ගහලා." ඔහු සැම විටම උදුලාවතීට කීවේය. එහෙත් ඇයට ඔහුව නොරිස්සිය. රෑ වැඩ නැති දවස්වලට ඔහු උදුලාවතී ළඟට ගිය විට ඇය ඔහුගේ ග්රහණයෙන් මිදුනේ පිළිකුල පාමිනි. "කසිප්පු හුමාලය උගුරෙන් එකකොට මට ඔක්කාරේ" උදුලාවතී ඇඳෙන් නැගිට කුස්සිය පැත්තට යන්නීය. ඉන් උරණ වන ඔහු බෝතලයේ පතුල පේන තෙක් පානය කොට මෝචරියේ සිමෙන්ති මේස උඩ නිදන මළවුන් මෙන් ඇඳ උඩ නිදා ගනී. උදුලාවතී වැඩි කල් නොඉවසුවාය . ඇය ඔහු රාතී‍්‍ර මුරය කල දිනක නිහාල් සමග පැන ගියාය. ඔවුන් දැන් වේවැල්දෙනිය පැත්තේ සිටින බව කඩේ කබ්රාල් මුදලාලිගේ හාමිනේ වරක් ඔහුට කීවාය. එහෙත් උදුලාවතී ගිය පසු ඔහු ඇය ගැන සොයා බැලුවේ නැත. වඩ වඩාත් බෝතලයට කිට්ටු වුවා පමණි. සිමෙන්ති මේසය මත වැතිර සිටින ගැහැණිය සහ උදුලාවතී පිලිබඳ මතකය නිසා ඔහුගේ හැගීම් උද්දීපනය වුයේ හිරු එළිය නිසා විකසිත වෙන මහනෙල් මලක් මෙනි. උද්දීපනය වූ හැගීම් නිසා ඔහුට බෝතලයේ අවශ්‍යතාව දැනුණි. ශාලාවේ කුණු වතුර බහින කාණුව අසල ඇති කොට බිත්තිය අද්දරට වෙන්නට සගවා තිබු බෝතලය සොයා ගිය ඔහු එය අතට ගත්තේය. බෝතලයෙන් කාලක් පමණ උගුරට හලාගත් පසු ඔහුගේ සිතට යළි ආවේ සිමෙන්ති මේසය මත වැතිර සිටින ගැහැණියයි. ඔහු ඇය වෙත ගියේ උදුලාවතී වෙත යන්නක් මෙන්ය. ගැහැණිය නිහඬව සිමෙන්ති මේසය මත වැතිර සිටියාය. ඔහු ඇයගේ හිසකෙස් , මුහුණ අතගෑවේය. ඔහුට දැනුණේ ඇය පන පිටින් ඉන්නාක් මෙනි. ඔහුගේ අත මියගිය ගැහැණියගේ ලැම කරා ගියේය. ඔහුගේ සිතට අමුතු වින්දනයක් දැනුනි. බෝතලයෙන් තවත් උගුරු කීපයක් පානය කල මුරකරු අපිරිසිදු සිමෙන්ති මේසය මතට නැග කාන්තාව අසලින් වැතිරුණේය. ඇයගේඋදරයෙන් ගැලු ලේ ඔහුගේ සරම තෙත් කළේය. එහෙත් එය ඔහුට දැනුනේ නැත. මළමිනී රැසක් හොවා තිබූනු ලෙයින් , මිනිස් පටක වලින් අපිරිසිදු වී කුණු ස්ථර මත ස්ථර බැදී තිබු සීතල සිමෙන්ති මේසය ඔහුට දැනුනේ සුවබර යහනාවක් මෙනි. සුවඳ විලවුන් වලින් නැහැවුණ කාන්තා ශරීරය බදාගත් මුරකරු ඇයගේ පහසින් ලැබුවේ ආත්මීය වින්දනයකි. කොතෙක් වෙලා ඔහු ඇයගේ සිරුර බදාගෙන සිටියේද යන්න ඔහුට කල්පනාවක් නොවීය. ඔහු ඇය සමග අනන්තය දක්වා ගියේය. කාලය සහ අවකාශය පිළිබඳව හැගීමක් ඔහුට නොවීය. මුරකරුවා අවදි වන විට හොඳටම ඵළිය වැටී තිබුණි. මෝචරියේ සිමෙන්ති මේස මත වැතිරී සිටි මළකඳන් වලට පණවිත් ඔහු සහ ඇය සිටි සිමෙන්ති යහන වටා සිටිනු ඔහුට පෙනුණි. ඉන් තැතිගත් ඔහු හිස් බෝතලයද පෙරලගෙන නැගිට්ටේය. මේසය මත සිට බිමට වැටුණු බෝතලය කුඩු වී ගියේ වීදුරු කටු දසත විහිදුවමිනි. ඔහු අසල වැතිර සිටි ගැහැණිය කිසිදු කලබලයකින් තොරව දෙනෙත් පියාගෙන සිටියාය. මුරකරු හොඳින් දෑස ඇර වටපිට බැලීය. සිමෙන්ති මේස මත හොවා තිබුණු මළකඳන් කිසිදු හැල හොල්මනක් නැතිව එලෙසම වැතිරී සිතති. එහෙත් පෙරේරා මහත්තයා ඇතුළු තවත් දොස්තර මහත්තුරු දෙදෙනෙක්ද, කන්තෝරුවේ විමලේද, වෛද්‍ය සිසුන් කිහිප දෙනෙක්ද විමතියෙන් යුතුව ඔහු දෙස බලා සිටිති. (මෙම කෙටි කතාවට පාදක වූ වස්තු බීජය මගේ සිතේ තැන්පත් වන්නේ 1994 වසරේ අධිකරණ වෛද්‍ය පුහුණුව ලැබීමට ෆ්‍රැන්සිස් මාවතේ පිහිටි මෘතශරීරාගාරයට ගිය අවස්ථාවේදීය. අපගේ පුහුණුව පවත්වන ලද්දේ සුප්රකටට අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකු වූ වෛද්‍ය L B L අල්විස් මහතා විසිනි. මෙම මෘත ශරීරාගාරයේ දී අව්‍යක්ත කතා කියමින් මිනී කැපු සුළු සේවකයෙකු මගේ අවධානයට ලක් විය. කෙටි කතාවේ රාත්‍රී මුරකරුගේ චරිතය ගොඩ නැගෙන්නේ මෙම පුද්ගලයා ඇසුරෙනි. එහෙත් මෙම කතාව මනෝකල්පිත එකකි. එවැනි සිදුවීමක් සත්‍ය ලෙසින් සිදුවී නොමැත.) වෛද්‍ය රුවන් එම්. ජයතුංග [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom