Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝටර් රථයේ සිසිලන පද්ධතිය හඳුනා ගමු – Cooling system
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝටර් රථයේ සිසිලන පද්ධතිය හඳුනා ගමු – Cooling system

සිසිලන පද්ධතිය කියන්නේ මෝටර් රථයක ඉතාමත්ම වැදගත් පද්ධතියක්. එන්ජිමේ ක්‍රියාකාරිත්වය පිලිබඳ ලිපියෙන් අපි ඉගෙන ගත්තා කොහොමද ඉන්ධන වල රසායනිය ශක්තිය, චාලක ශක්තිය නැතිනම් කැරකුම් බලයක් ලෙස රෝද වලට ලබා දෙන්නේ කියල. නමුත් මෙලෙස රසායනික ශක්තිය පරිවර්තනය කරද්දි වැඩි ප්‍රමාණයක් තාපය ලෙස අපතේ යෑමක් සිදුවෙනවා. මෙම තාපය නිසා එන්ජිමේ ලොහ කොටස් අධික ප්රසාරණයකට ලක්ව එන්ජිමට දැඩි හානි සිදුවන්න පුලුවන්. මෙම නිසා මෙමතාපය ඉවත් කර එන්ජිම නියමාකාරයෙන් වැඩ කරන්න සිසිලන පධතිය ඉතාමත් වැදගත් වෙනවා.

සිසිලන පද්ධතියේ මූලික ක්‍රියාකාරිත්වය

අපි පිටින් නොදුටුවාට වාහනයක එන්ජින් බඳ නැතිනම් බ්ලොක් (Engine block) එක තුල එකිනෙකට සම්න්බන්ධ කුහර විශේෂයක් තිබෙනවා. මෙම කුහර තුල හැම විටම ජලය නැතිනම් සිසිලනකාරකය හෙවත් කූලන්ට් (Coolant) ගමන් කරමිනුයි පවතින්නේ. පහත රූපයේ ඇත්තේ සිලින්ඩර් හෙඩ් එක ඉවත් කල පසු එම කුහර දකින ආකාරයයි

Engine block

එන්ජිමට සම්බන්ධවන ජල පොම්පයක් නිරන්තරයෙන්ම මෙම පොම්ප කිරීම සිදු කරනවා. මෙලෙස ගමන් කරන කූලන්ට් එක මගින් එන්ජිමේ නිපෙදවන අමතර තාපය අවශෝෂණය කර ගනු ලැබේ. මෙලෙස තාපය අවශෝෂණය කරගත් අධික උනුසුමක් සහිත කූලන්ට් එක රේඩියෙටර් (Radiator) හෙවත් විකීරකය නමින් හැඳින් වෙන කොටසට ගමන් කරනු ලබනවා. ඉන්පසු රේඩියේටරයේ ඉහල ටැංකියේ (Top tank) සිට පහල ටැංකිය (Bottom tank) දක්වා රත්වූ කූලන්ට් එක ගමන් කරන අතර, මෙලෙස ගමන් කිරීමේදී රේඩියේටර් බඳ මගින් එහි වූ තාපය උරාගනු ලැබීම සිදුකරනවා. මේ අතරතුර රේඩියේටර් බඳ හරහා පංකාව මගින් වාතය ගමන් කරවන අතර එමගින් මෙම සිසිලන ක්‍රියාවලිය කාර්ය්යක්ෂම ලෙස සිදුකරනු ලබනවා. මෙලෙස සිසිල් උනු කූලන්ට් එක පහල ටැංකිය වෙත පැමිනේ. ඉන්පසුව නැවතත් එන්ජිමේ බඳ තුලට පොම්ප කර ඉහත ක්‍රියාවලියචක්‍රාකාරව සිදු වේ.

ඉහත අපි ඉගෙන ගත්තේ සිසිලන පද්ධතියේ මුලික ක්රමවේදයයි. මෙය වඩාත් ආරක්ෂිත හා කාර්ය්යක්ෂම (Safely & efficiently) කිරීමට තවත් උපාංග කිහිපයක් එකතු වෙනවා. අපි දැන් මෙම උපාංග එකින් එක හඳුනා ගමු.

coolins system

සිසිලන පද්ධතියේ කොටස්

1 – රේඩියේටරය (Radiator)

මෙහි මූලික කොටස් 3 ක් අපිට හඳුනා ගන්න පුලුවන්. ඒ ඉහල ටැංකිය (top tank), පහල ටැංකිය (bottom tank) හා බඳ (core) ලෙසයි.රේඩියේටර් හෝස් වලින් උණුසුම් කුලන්ට් එකතුවීම සිදුවනේ ටොප් ටෑංක් එක තුලයි. ඉන්පසු බඳ හරහා කූලන්ට් ගමන් කර සිසිල් වී බොටම් ටෑංක් එක වෙත එකතු වෙනවා.

2 – පීඩන වැස්ම / ප්‍රෙෂර් කැප් (Pressure cap)

පද්ධතිය තුල අධික පීඩනය පාලනය කරීම මෙමගින් සිදු කරනු ලබනවා. මෙය විවෘත වී වැඩි පීඩන අවස්ථාවේදි කූලන්ට් එක අමතර ටැංකිය වෙත ගමන් කිරීමට සැලැස්වීමත් පීඩනය අඩුවූ විට අමතර ටැංකියෙන් කූලන්ට් නැවත රේඩියේටරයට ලබා දීමත් සිදු කරනවා.

3 – අමතර ටැංකිය (Reserve tank / Expansion tank)

මෙහි අමතර කූලන්ට් ප්‍රමාණයක් තබා ඇති අතර පීඩනය වැඩිවී රේඩියේටරයෙන් එලියට එන කූලන්ට් එකතු වීමත් පීඩනය අඩුවූ විට නැවත එය ලබා දීමට රැස්කර තැබීමත් මෙහි සිදු වෙනවා

4 – තර්මොස්ටැට් වැල්වය (Thermostat valve)

එන්ජිමක් සාමාන්යෙන් සෙල්සියස් අංශක 85 – 93 වගේ උෂ්ණත්වයක ක්‍රියාත්මක විය යුතුයි. මෙය ප්‍රශස්ථ උෂ්ණත්වය ලෙසින් හඳුන්වනවා. මෙම උෂ්ණත්ව පාලනය සිදු කරන්නේ තර්මොස්ටැට් වැල්වයයි. එන්ජිම නියම උෂ්ණත්වයට ලඟාවෙනකම් කූලන්ට් රේඩියේටරය වෙත ගොස් සිසිල් වීම මෙමගින් වලක්වනවා. මෙය පිහිටා ඇත්තේ රේඩියේටරයත් එන්ජින් බ්ලොක් එකත් අතරමැද ඉහල ටැංකියට කූලන්ට් ගලා යන මාර්ගයෙයි.

5 – ජල / කූලන්ට් පොම්පය (Water/Coolant pump)

එන්ජිමට සම්බන්ධ පුලියකින් ක්‍රියාත්මක වන පොම්පයකි. එන්ජිම තුල කුලන්ට් පොම්ප කිරීම සිදු කරන්නේ මෙමගිනි.

6 – රේඩියේටර් පංකාව(Radiator fan)

මෙය වාහන වර්ගය අනුව රේඩියේටරයට ඉදිරි පසින් හෝ පසුපසින් පිහිටිය හැක. සාමාන්යෙන් තාප සංවේදකයක් මගින් හෝ එන්ජිමට සම්න්ධ බෙල්ට් එකක් ආදාරයෙන් ක්‍රියාත්මක වේ.

7 – හීටර් කොර් (Heater core)

මෙය එන්ජිමේ සිසිලන ක්‍රියාවලියට ඍජු සම්බන්ධ්යක් නැති නමුත් එම පද්ධතියෙහි කෙලවරකඇතිඋපකරණයකි. මෙය කුඩා රේඩියෙටරයක් සහ පංකාවකින් සමන්විතවේ. ඔබ වාහනයේ වායු සමීකරණ පද්ධතිය නිරික්ෂණය කලොත් ඔබට එහි උෂ්ණව්ත්ව පාලක කොටසේ රතු පැහැතින් යුතු පෙදෙස දකින්න පුලුවන්. මෙමගින් සීතල දිනවල මගීන් සිටින කොටසේ (Passenger compartment) උෂ්ණත්වය ඉහල නැංවීමට කටයුතු කරනවා.

autoguide

bump දාගෙන යන්න .....

[QUOTE="sandunrulz.s, post: 17571248, member: 383132"] [b]මෝටර් රථයේ සිසිලන පද්ධතිය හඳුනා ගමු – Cooling system[/b] [SIZE="5"]සිසිලන පද්ධතිය කියන්නේ මෝටර් රථයක ඉතාමත්ම වැදගත් පද්ධතියක්. එන්ජිමේ ක්‍රියාකාරිත්වය පිලිබඳ ලිපියෙන් අපි ඉගෙන ගත්තා කොහොමද ඉන්ධන වල රසායනිය ශක්තිය, චාලක ශක්තිය නැතිනම් කැරකුම් බලයක් ලෙස රෝද වලට ලබා දෙන්නේ කියල. නමුත් මෙලෙස රසායනික ශක්තිය පරිවර්තනය කරද්දි වැඩි ප්‍රමාණයක් තාපය ලෙස අපතේ යෑමක් සිදුවෙනවා. මෙම තාපය නිසා එන්ජිමේ ලොහ කොටස් අධික ප්රසාරණයකට ලක්ව එන්ජිමට දැඩි හානි සිදුවන්න පුලුවන්. මෙම නිසා මෙමතාපය ඉවත් කර එන්ජිම නියමාකාරයෙන් වැඩ කරන්න සිසිලන පධතිය ඉතාමත් වැදගත් වෙනවා.[/SIZE] [SIZE="6"][COLOR="Red"]සිසිලන පද්ධතියේ මූලික ක්‍රියාකාරිත්වය[/COLOR][/SIZE] [SIZE="5"]අපි පිටින් නොදුටුවාට වාහනයක එන්ජින් බඳ නැතිනම් බ්ලොක් (Engine block) එක තුල එකිනෙකට සම්න්බන්ධ කුහර විශේෂයක් තිබෙනවා. මෙම කුහර තුල හැම විටම ජලය නැතිනම් සිසිලනකාරකය හෙවත් කූලන්ට් (Coolant) ගමන් කරමිනුයි පවතින්නේ. පහත රූපයේ ඇත්තේ සිලින්ඩර් හෙඩ් එක ඉවත් කල පසු එම කුහර දකින ආකාරයයි[/SIZE] [SIZE="5"]Engine block[/SIZE] [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2014/07/Engine-block-300x183.jpg[/IMG] [SIZE="5"]එන්ජිමට සම්බන්ධවන ජල පොම්පයක් නිරන්තරයෙන්ම මෙම පොම්ප කිරීම සිදු කරනවා. මෙලෙස ගමන් කරන කූලන්ට් එක මගින් එන්ජිමේ නිපෙදවන අමතර තාපය අවශෝෂණය කර ගනු ලැබේ. මෙලෙස තාපය අවශෝෂණය කරගත් අධික උනුසුමක් සහිත කූලන්ට් එක රේඩියෙටර් (Radiator) හෙවත් විකීරකය නමින් හැඳින් වෙන කොටසට ගමන් කරනු ලබනවා. ඉන්පසු රේඩියේටරයේ ඉහල ටැංකියේ (Top tank) සිට පහල ටැංකිය (Bottom tank) දක්වා රත්වූ කූලන්ට් එක ගමන් කරන අතර, මෙලෙස ගමන් කිරීමේදී රේඩියේටර් බඳ මගින් එහි වූ තාපය උරාගනු ලැබීම සිදුකරනවා. මේ අතරතුර රේඩියේටර් බඳ හරහා පංකාව මගින් වාතය ගමන් කරවන අතර එමගින් මෙම සිසිලන ක්‍රියාවලිය කාර්ය්යක්ෂම ලෙස සිදුකරනු ලබනවා. මෙලෙස සිසිල් උනු කූලන්ට් එක පහල ටැංකිය වෙත පැමිනේ. ඉන්පසුව නැවතත් එන්ජිමේ බඳ තුලට පොම්ප කර ඉහත ක්‍රියාවලියචක්‍රාකාරව සිදු වේ.[/SIZE] [SIZE="5"][COLOR="Blue"]ඉහත අපි ඉගෙන ගත්තේ සිසිලන පද්ධතියේ මුලික ක්රමවේදයයි. මෙය වඩාත් ආරක්ෂිත හා කාර්ය්යක්ෂම (Safely & efficiently) කිරීමට තවත් උපාංග කිහිපයක් එකතු වෙනවා. අපි දැන් මෙම උපාංග එකින් එක හඳුනා ගමු.[/COLOR][/SIZE] coolins system[IMG]http://www.autoguide.lk/wp-content/uploads/2014/07/coolins-system.jpg[/IMG] [SIZE="6"][COLOR="Red"]සිසිලන පද්ධතියේ කොටස්[/COLOR][/SIZE] [SIZE="5"]1 – රේඩියේටරය (Radiator)[/SIZE] [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2014/07/radiator-150x150.jpg[/IMG] [SIZE="5"]මෙහි මූලික කොටස් 3 ක් අපිට හඳුනා ගන්න පුලුවන්. ඒ ඉහල ටැංකිය (top tank), පහල ටැංකිය (bottom tank) හා බඳ (core) ලෙසයි.රේඩියේටර් හෝස් වලින් උණුසුම් කුලන්ට් එකතුවීම සිදුවනේ ටොප් ටෑංක් එක තුලයි. ඉන්පසු බඳ හරහා කූලන්ට් ගමන් කර සිසිල් වී බොටම් ටෑංක් එක වෙත එකතු වෙනවා.[/SIZE] [SIZE="5"]2 – පීඩන වැස්ම / ප්‍රෙෂර් කැප් (Pressure cap)[/SIZE] [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2014/07/radiator-cap.jpg[/IMG] [SIZE="5"]පද්ධතිය තුල අධික පීඩනය පාලනය කරීම මෙමගින් සිදු කරනු ලබනවා. මෙය විවෘත වී වැඩි පීඩන අවස්ථාවේදි කූලන්ට් එක අමතර ටැංකිය වෙත ගමන් කිරීමට සැලැස්වීමත් පීඩනය අඩුවූ විට අමතර ටැංකියෙන් කූලන්ට් නැවත රේඩියේටරයට ලබා දීමත් සිදු කරනවා.[/SIZE] [SIZE="5"]3 – අමතර ටැංකිය (Reserve tank / Expansion tank)[/SIZE] [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2014/07/expansion-tank-150x120.jpg[/IMG] [SIZE="5"]මෙහි අමතර කූලන්ට් ප්‍රමාණයක් තබා ඇති අතර පීඩනය වැඩිවී රේඩියේටරයෙන් එලියට එන කූලන්ට් එකතු වීමත් පීඩනය අඩුවූ විට නැවත එය ලබා දීමට රැස්කර තැබීමත් මෙහි සිදු වෙනවා[/SIZE] [SIZE="5"]4 – තර්මොස්ටැට් වැල්වය (Thermostat valve)[/SIZE] [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2014/07/thermostat-valve.jpg[/IMG] [SIZE="5"]එන්ජිමක් සාමාන්යෙන් සෙල්සියස් අංශක 85 – 93 වගේ උෂ්ණත්වයක ක්‍රියාත්මක විය යුතුයි. මෙය ප්‍රශස්ථ උෂ්ණත්වය ලෙසින් හඳුන්වනවා. මෙම උෂ්ණත්ව පාලනය සිදු කරන්නේ තර්මොස්ටැට් වැල්වයයි. එන්ජිම නියම උෂ්ණත්වයට ලඟාවෙනකම් කූලන්ට් රේඩියේටරය වෙත ගොස් සිසිල් වීම මෙමගින් වලක්වනවා. මෙය පිහිටා ඇත්තේ රේඩියේටරයත් එන්ජින් බ්ලොක් එකත් අතරමැද ඉහල ටැංකියට කූලන්ට් ගලා යන මාර්ගයෙයි.[/SIZE] [SIZE="5"]5 – ජල / කූලන්ට් පොම්පය (Water/Coolant pump)[/SIZE] [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2014/07/water-pump.jpg[/IMG] [SIZE="5"]එන්ජිමට සම්බන්ධ පුලියකින් ක්‍රියාත්මක වන පොම්පයකි. එන්ජිම තුල කුලන්ට් පොම්ප කිරීම සිදු කරන්නේ මෙමගිනි.[/SIZE] [SIZE="5"]6 – රේඩියේටර් පංකාව(Radiator fan)[/SIZE] [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2014/07/fan-e1406652889928.jpg[/IMG] [SIZE="5"]මෙය වාහන වර්ගය අනුව රේඩියේටරයට ඉදිරි පසින් හෝ පසුපසින් පිහිටිය හැක. සාමාන්යෙන් තාප සංවේදකයක් මගින් හෝ එන්ජිමට සම්න්ධ බෙල්ට් එකක් ආදාරයෙන් ක්‍රියාත්මක වේ. [/SIZE] [SIZE="5"]7 – හීටර් කොර් (Heater core) [/SIZE] [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2014/07/heater-core.jpg[/IMG] මෙය එන්ජිමේ සිසිලන ක්‍රියාවලියට ඍජු සම්බන්ධ්යක් නැති නමුත් එම පද්ධතියෙහි කෙලවරකඇතිඋපකරණයකි. මෙය කුඩා රේඩියෙටරයක් සහ පංකාවකින් සමන්විතවේ. ඔබ වාහනයේ වායු සමීකරණ පද්ධතිය නිරික්ෂණය කලොත් ඔබට එහි උෂ්ණව්ත්ව පාලක කොටසේ රතු පැහැතින් යුතු පෙදෙස දකින්න පුලුවන්. මෙමගින් සීතල දිනවල මගීන් සිටින කොටසේ (Passenger compartment) උෂ්ණත්වය ඉහල නැංවීමට කටයුතු කරනවා. autoguide [SIZE="5"][COLOR="Red"]bump දාගෙන යන්න[/COLOR][/SIZE] ..... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom