Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මෝටර් රථ තරඟයට එන ටෙස්ලා Model Y SUV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝටර් රථ තරඟයට එන ටෙස්ලා Model Y SUV

Tesla සමාගමේ නවතම Tesla Model Y මෝටර් රථය වන SUV crossover එළබෙන මාර්තු 14 වැනිදා ලෝස් ඇන්ජලීස් හි පිහිටි ඔවුන්ගේ Design Studio හිදී එළිදැක්වීමට නියමිත බව Tesla සමාගමේ CEO “Elon Musk” Twitter පණිවිඩයක් නිකුත් කරමින් නිවේදනය කළා. ඒ අනුව මේ නව මෝටර් රථය 2003 දී ආරම්භ කල Tesla සමාගමේ පස් වන මෝටර් රථ මාදිලිය වෙනවා.

මේ නව Model Y මෝටර් රථය සඳහා Tesla සමාගම මේ වනවිට නිෂ්පාදනය කරන මිල අඩුම Model 3 මෝටර් රථයේ කොටස් 75%ක ප්රමාණයක් භාවිතා කර නිපදවෙනවා. Elon Musk සඳහන් කර සිටියේ මේ නව මෝටර් රථය Model 3 මෝටර් රථයට වඩා 10%ක් විශාල, 10% මිලෙන් වැඩි වගේම Model 3 මෝටර් රථයට වඩා තරමක් අඩු range එකක් ඇති බවයි. ඒවගේම Tesla සමාගමේ අනෙක් SUV රථය වෙන Model X හි ඇති ආකර්ශනීය “Falcon Wing” දොරවල් මේ අළුත් SUV රථයට ලැබෙන්නේ නැහැ.

Tesla Model Y SUV මෝටර් රථයේ මිල සහ specs ඇතුළු තවත් තොරතුරු එදිනට නිකුත් කිරීමටත් නියමිත අතර Elon Musk තවදුරටත් කියා සිටියේ එළිදැක්වීමෙන් පසුව Test Rides සඳහා Tesla Model Y SUV මෝටර් රථ ලබාදීමටත් තම සමාගම කටයුතු සුදානම් කර ඇති බවයි. ඒ අනුව Tesla සමාගම දැනටමත් Model Y වර්ගයේ Prototype කිහිපයක් හෝ නිෂ්පාදනය කර ඇති බවට ඉඟියක් ලබාගැනීමට හැකිය.

Tesla Model Y SUV මෝටර් රථය ඇමරිකාවේ “Newada” හි පිහිටි Tesla Gigafactory හිදී 2020දී නිෂ්පාදනය ආරම්භ කිරීමට නියමිත අතර අනාගතයේදී චීනයේ පිහිටි Tesla Gigafactory එකෙන්ද මේ නව මෝටර් රථය නිෂ්පාදනය කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වෙන බව සඳහන් වෙනවා. Tesla Model Y SUV මෝටර් රථයේ මෙතෙක් ප්රසිද්ධ කර ඇත්තේ එක කළු සුදු ඡයාරුපයක් වුවත් 2015 වසරේ සිටම විවිධ අවස්ථාවලදී ඔව්න් මේ Model Y SUV මෝටර් රථය පිළිබඳව විවිධ ඉඟි ලබාදී තිබුණා.

මේ නිවේදනය නිකුත්වුනේ Tesla සමාගම කලින් පොරොන්දු වූ $35,000කට මිලදී ගතහැකි Model 3 මාදිලියේ මෝටර් රථය වෙළඳපලට නිකුත් කිරීමෙන් දින 3 කට පසුවයි. ඒ වගේම පසුගිය සතියේ Tesla සමාගම අනාගතයේදී සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය හරහා පමණක් ඔවුන්ගේ විකුණුම් කටයුතු සිදුකරන්න සැලසුම් කර ඇති බවත් නිවේදනය කළා. මේ හේතුව නිසාම Tesla සමාගමේ ප්රදර්ශනාගාර රැසක් වසා දැමීමටත් ඒවායේ සේවය කළ සේවකයින් සේවයෙන් ඉවත් ඉවත්කිරිමටත් සිදුවනු ඇති බව සඳහන් වෙනවා.

මීට අමතරව Elon Musk විසින් Tesla “Supercharger” හෙවත් Charging Station වල ඊළඟ පරම්පරාව ගැනත් ඉඟියක් ලබාදුන්නා. මේ අළුත් version 3 Charging Station මේ මස සිට ක්රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව මේ අළුත් Charging Station වලින් 350kW ප්රමාණයෙන් Tesla මෝටර් රථ චාර්ජ් කිරීමේ හැකියාව තිබෙනවා. දැනට පවතින Tesla charging station වලින් චාර්ජ් කල හැක්කේ 145kW ප්රමාණයෙන් වන අතර දැනට භවිතා වන Tesla මෝටර් රථ චාර්ජ් කළ හැක්කේ 120kWක උපරිමයකට පමණයි. එමෙන්ම Tesla සමාගමේ Electric Pickup Truck එකද මේ වසර අවසානයේදී එළිදක්වන බවත් Elon Musk සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් නුදුරු අනාගතයේදී Tesla සමාගමෙන් ලෝක පාරිභෝගික ජනයාට නවතම අත්දැකීම් රැසක් ලැබෙනු ඇති බව නම් පැහැදිළියි.

Copy from - http://techguru.lk/news/tesla-model-y-suv-will-release-soon-in-sinhala/

සියළු ගෞරවය මුල් රචකයාට හිමිවිය යුතුය.

Tesla ගැන මාර ආසයි. ඒකයි දාන්න හිතුවෙ.

Thank You

[QUOTE="Yastysan, post: 24297155, member: 565864"] [b]මෝටර් රථ තරඟයට එන ටෙස්ලා Model Y SUV[/b] [SIZE="4"][SIZE="5"]Tesla සමාගමේ නවතම Tesla Model Y මෝටර් රථය වන SUV crossover එළබෙන මාර්තු 14 වැනිදා ලෝස් ඇන්ජලීස් හි පිහිටි ඔවුන්ගේ Design Studio හිදී එළිදැක්වීමට නියමිත බව Tesla සමාගමේ CEO “Elon Musk” Twitter පණිවිඩයක් නිකුත් කරමින් නිවේදනය කළා. ඒ අනුව මේ නව මෝටර් රථය 2003 දී ආරම්භ කල Tesla සමාගමේ පස් වන මෝටර් රථ මාදිලිය වෙනවා. [IMG]http://techguru.lk/wp-content/uploads/2019/03/Screen-Shot-2562-03-06-at-3.30.16-PM-1024x411.png[/IMG] මේ නව Model Y මෝටර් රථය සඳහා Tesla සමාගම මේ වනවිට නිෂ්පාදනය කරන මිල අඩුම Model 3 මෝටර් රථයේ කොටස් 75%ක ප්රමාණයක් භාවිතා කර නිපදවෙනවා. Elon Musk සඳහන් කර සිටියේ මේ නව මෝටර් රථය Model 3 මෝටර් රථයට වඩා 10%ක් විශාල, 10% මිලෙන් වැඩි වගේම Model 3 මෝටර් රථයට වඩා තරමක් අඩු range එකක් ඇති බවයි. ඒවගේම Tesla සමාගමේ අනෙක් SUV රථය වෙන Model X හි ඇති ආකර්ශනීය “Falcon Wing” දොරවල් මේ අළුත් SUV රථයට ලැබෙන්නේ නැහැ. Tesla Model Y SUV මෝටර් රථයේ මිල සහ specs ඇතුළු තවත් තොරතුරු එදිනට නිකුත් කිරීමටත් නියමිත අතර Elon Musk තවදුරටත් කියා සිටියේ එළිදැක්වීමෙන් පසුව Test Rides සඳහා Tesla Model Y SUV මෝටර් රථ ලබාදීමටත් තම සමාගම කටයුතු සුදානම් කර ඇති බවයි. ඒ අනුව Tesla සමාගම දැනටමත් Model Y වර්ගයේ Prototype කිහිපයක් හෝ නිෂ්පාදනය කර ඇති බවට ඉඟියක් ලබාගැනීමට හැකිය. Tesla Model Y SUV මෝටර් රථය ඇමරිකාවේ “Newada” හි පිහිටි Tesla Gigafactory හිදී 2020දී නිෂ්පාදනය ආරම්භ කිරීමට නියමිත අතර අනාගතයේදී චීනයේ පිහිටි Tesla Gigafactory එකෙන්ද මේ නව මෝටර් රථය නිෂ්පාදනය කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වෙන බව සඳහන් වෙනවා. Tesla Model Y SUV මෝටර් රථයේ මෙතෙක් ප්රසිද්ධ කර ඇත්තේ එක කළු සුදු ඡයාරුපයක් වුවත් 2015 වසරේ සිටම විවිධ අවස්ථාවලදී ඔව්න් මේ Model Y SUV මෝටර් රථය පිළිබඳව විවිධ ඉඟි ලබාදී තිබුණා. මේ නිවේදනය නිකුත්වුනේ Tesla සමාගම කලින් පොරොන්දු වූ $35,000කට මිලදී ගතහැකි Model 3 මාදිලියේ මෝටර් රථය වෙළඳපලට නිකුත් කිරීමෙන් දින 3 කට පසුවයි. ඒ වගේම පසුගිය සතියේ Tesla සමාගම අනාගතයේදී සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය හරහා පමණක් ඔවුන්ගේ විකුණුම් කටයුතු සිදුකරන්න සැලසුම් කර ඇති බවත් නිවේදනය කළා. මේ හේතුව නිසාම Tesla සමාගමේ ප්රදර්ශනාගාර රැසක් වසා දැමීමටත් ඒවායේ සේවය කළ සේවකයින් සේවයෙන් ඉවත් ඉවත්කිරිමටත් සිදුවනු ඇති බව සඳහන් වෙනවා. [IMG]http://techguru.lk/wp-content/uploads/2019/03/Tesla1.jpg[/IMG] මීට අමතරව Elon Musk විසින් Tesla “Supercharger” හෙවත් Charging Station වල ඊළඟ පරම්පරාව ගැනත් ඉඟියක් ලබාදුන්නා. මේ අළුත් version 3 Charging Station මේ මස සිට ක්රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව මේ අළුත් Charging Station වලින් 350kW ප්රමාණයෙන් Tesla මෝටර් රථ චාර්ජ් කිරීමේ හැකියාව තිබෙනවා. දැනට පවතින Tesla charging station වලින් චාර්ජ් කල හැක්කේ 145kW ප්රමාණයෙන් වන අතර දැනට භවිතා වන Tesla මෝටර් රථ චාර්ජ් කළ හැක්කේ 120kWක උපරිමයකට පමණයි. එමෙන්ම Tesla සමාගමේ Electric Pickup Truck එකද මේ වසර අවසානයේදී එළිදක්වන බවත් Elon Musk සඳහන් කර තිබුණා. කෙසේ වෙතත් නුදුරු අනාගතයේදී Tesla සමාගමෙන් ලෝක පාරිභෝගික ජනයාට නවතම අත්දැකීම් රැසක් ලැබෙනු ඇති බව නම් පැහැදිළියි.[/SIZE][/SIZE] Copy from - [url]http://techguru.lk/news/tesla-model-y-suv-will-release-soon-in-sinhala/[/url] සියළු ගෞරවය මුල් රචකයාට හිමිවිය යුතුය. Tesla ගැන මාර ආසයි. ඒකයි දාන්න හිතුවෙ. [COLOR="Red"][B]Thank You[/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom