Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම

අවශ්‍ය පෝරම M.T.A. 6 M.T.A. 8 M.T.A.3 M.T.A.7 M.T.A.5

මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.

පියවර 1: ලියාපදිංචි හිමිකරු විසින් හි ඵඕ 8 ආකෘති ඉල්ලූම්පත්ර ලබාගත යුතුය. මේවා පහත දැක්වෙන කාර්යාල වෙතින් ලබාගත හැක.

කොළඹ ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා)

අදාල දිස්ත්‍රික් කාර්යාල (සාමාන්‍ය සේවා)

පියවර 2: ලියාපදිංචි හිමිකරු විසින් නිසි පරිදි සම්පූර්ණ කර ඇති ඵඕ 6 ( M.T.A. 6 ) හි හා 1 ආකෘති ලඟ රඳවාගත යුතුය.

පියවර 3: ලියාපදිංචි හිමිකරු විසින් නව හිමිකරු වෙත ඵඕ 6 ( M.T.A. 6) හි ඊ හා ඊ1 ආකෘතීන්ද ඵඕ 8 ( M.T.A. 8 ) හි ක් හා ක්1 ආකෘතීන්ද භාරදිය යුතුය.

පියවර 4: ලියාපදිංචි හිමිකරු විසින් ඵඕ 6 හි ආකෘති පත්‍රය මෝටර් රථ වාහන කොමසාරිස් වෙත ලියාපදිංචි කළ තැපෑලෙන් එවීම හෝ අතින් භාර දීම කළ තු අතර ඵඕ 6 හි1 ආකෘති පත්‍රය තමා ලඟ රඳවා ගත යුතුය.

කොළඹ ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා)

අදාල දිස්ත්‍රික් කාර්යාල (සාමාන්‍ය සේවා)

පියවර 5: නව හිමිකරු විසින් බැංකුව වෙත ලියාපදිංචි ගාස්තු ගෙවා වවුචරය ලබාගත යුතුය.

පියවර 6: නව හිමිකරු විසින් ගෙවීම් වවුචරය ඵඕ 6 ( M.T.A. 6) හි ඊ ආකෘතිය ඵඕ 8 හි සම්පූර්ණ කරන ලද ක් ආකෘතිය හා සියළු සම්බන්ධිත ලියවිලි මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව වෙත භාර දිය යුතුය.

කොළඹ ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා)

අදාල දිස්ත්‍රික් කාර්යාල (සාමාන්‍ය සේවා)

පියවර 7: නව හිමිකරු විසින් ක්ඵඔ 52 කුවිතාන්සි ආකෘතිය ලබාගත යුතුය.

කොළඹ ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා)

පියවර 8: නව හිමිකරු විසින් ඵඕ 6 ( M.T.A. 6) හි ඊ1 ආකෘතිය හා ඵඕ 8 ( M.T.A. 8 ) හි ක්1 ආකෘතිය තමා ලඟ රඳවාගත යුතුය.

පියවර 9: අදාල ලියවිලි නිවැරදි බවට තහවුරු වූ විට දෙපාර්තමේන්තුව විසින් පැවරීම කරනු ලැබූ ලියාපදිංචි සහතිකය නිකුත් කරනු ලැබේ.

සටහන: නව හිමිකරු විසින් ඉදිරිපත් කරනු ලැබූ අදාල ලියවිලි සදොස් ඒවා යයි දැනගත් විට දී පැවරුම සඳහා ඉල්ලීම ප්‍රතිකේෂ්ප කරයි. නව හිමිකරු විසින් සියළු ලියවිලි නැවත ඉදිරිපත් කළ යුතුය.

සුදුසුකම්

සියළුම අදාල සනාථ කරන ලියවිලි සතුව පවත්නා කවරකු වුවද මෙම සේවාව ලබා ගැනීම සඳහා සුදුසු වේ. බොහෝවිටදී අත්සන් හා පෙර ලියාපදිංචියට අදාල ලියවිලි නිරවද්‍ය විය යුතුය.

සටහන: පහත දැක්වෙන කොන්දේසි සපුරාලීමට අපොහොසත් වන අයැදුම්කරුවන් මෙම සේවාව ලබාගැනීම සඳහා නුසුදුසු වේ.

ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

සියළුම ඉල්ලූම් පත්‍ර පැවරුම් අංශයෙහි අතිරේක කොමසාරිස් වෙත යොමු කළ යුතුය.

අතිරේක කොමසාරිස්,

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව, (වාහන පැවරුම්)

තැ:පෙ: 533, 581-341,

ඇල්විටිගල මාවත,

කොළඹ 05.

සටහන 1: බලපත්‍ර ලබා ගැනීම පහසුකරණය සඳහා අයැදුම්කරුවන්හට පහත දැක්වෙන කාර්යාලවලින් ද මෙම සේවය ලබාගත හැකිය.

සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල (සාමාන්‍ය සේවා)

කොළඹ ප්‍රධාන කාර්යාලය ප්‍රමුබතා සේවා)

ඉල්ලූම්පත්ර ආකෘති

1. පැවරුම මත මෝටර් රථවාහන ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලූම් පත්‍රය ඵඕ 8 - M.T.A. 8

2. මෝටර් රථ වාහනයක හිමිකම වෙනස්වීම පිළිබඳ ප්‍රකාශය. ඵඕ 6 - M.T.A. 6

3. මෝටර් රථ වාහනයක් පිළිබඳ කුලී සින්න ගිවිසුම පිළිබඳ ප්‍රකාශය. ඵඕ 3 (වාහනයක හිමිකරු එය අන් අයකු වෙත කුලියට දී ඇති විට)

4. ලියාපදිංචි හිමිකරුගේ ඇවෑමෙන් පසු එම වාහනයෙහි ලියාපදිංචිය සඳහා ඉල්ලූම් පත්‍රය. ඵඕ 7.- M.T.A.7 (ලියාපදිංචි හිමිකරු මිය ගිය පසු වාහනයෙහි ලියාපදිංචි පැවරීම)

සටහන: ලියාපදිංචි කළ වාහනයක හිමිකරු මිය ගිය විට, මිය ගිය හිමිකරු පිළිබඳ දැන්වීම - ඵඕ 5 ( M.T.A.5 ආකෘති පත්‍රය) මෝටර් රථ වාහන කොමසාරිස් වෙත එවිය යුතුය.

කාල නියමයන්

ක්‍රියාදාම කාල නියමයන්

එක් දින:

අයැදුම්කරු විසින් මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවෙහි එක් දින කවුන්ටරය වෙත ඉල්ලූම් පත්‍රය හා ඉල්ලීම සනාථ කරන සියළු ලියවිලි ඉදිරිපත් කරන්නේ නම් එදිනම වාහන හැඳුණුම් කාඩ්පත සහ ලියාපදිංචි සහතිකය ලබා ගැනීමට ඔහුට හැකිවනු ඇත.

සාමාන්‍ය:

අයැදුම්කරු විසින් මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවෙහි සාමාන්‍ය කවුන්ටරය වෙත ඉල්ලූම් පත්‍රය හා ඉල්ලීම සනාථ කරන සියළු ලියවිලි ඉදිරිපත් කරන්නේ නම්

එදිනම වාහන හැඳුණුම් කාඩ්පතලබා ගැනීමට ඔහුට හැකිවනු ඇත. පවරනු ලැබූ ලියාපදිංචි සහතිකය මාස 2ක් ඇතුලතදී ඔහු වෙත තැපෑලෙන් යවනු ලැබේ

සටහන: සාමාන්‍ය ක්‍රියාදාමය සඳහා ඉල්ලූම් පත්‍රය ලියාපදිංචි කළ තැපෑලෙන්ද එවිය හැක.

ඉදිරිපත් කිරීමේ කාල නියමයන්

ඉල්ලූම්පත්ර ලබාගැනීම හා ඉදිරිපත් කිරීම සඳහා

වැඩ කරන දින සඳුදා සිට සිකුරාදා

කවුන්ටරය විවෘතව පවතින වේලාවන් පෙ:ව: 9.30 සිට ප:ව: 3.30 (සාමාන්‍ය)

කවුන්ටරය විවෘතව පවතින වේලාවන් පෙ:ව: 9.30 සිට ප:ව: 12.30 (ප්‍රමුබතා)

නිවාඩු දින සියළුම රජයේ සහ වෙළඳ නිවාඩු දිනයන්

සටහන: එක් දින ක්‍රියාදාමයෙහි අයැදුම්කරුවන්ට ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කළ දිනයෙහිම ප:ව:3.30ට පසුව සිය පවරනු ලැබූ ලියාපදිංචි සහතික ලබා ගැනීමට හැකිය.

වලංගු කාල නියමයන්

පවරනු ලැබූ ලියාපදිංචි සහතිකය සදාකල්ම වලංගු වේ. එහෙත් බර වාහන පිළිබඳව නම් එය වලංගුව පවත්නේ අවුරුදු 3ක් පමණකි.

සේවයට අදාල මිළ ගණන්

ඉල්ලූම් පත්‍රය ලබා ගැනීම:

ඉල්ලූම් පත්‍රය නොමිලයේ ලබාගත හැක.

ගාස්තුව

වාහනයේ ස්වභාවය

පැවරුම

සාමාන්‍ය ප්‍රමුබතා

මෝටර් රථ රු. 950.00 රු. 1750.00

ද්වි කාර්ය වාහන රු. 950.00 රු. 1750.00

මෝටර් ලොරි රු. 950.00 රු. 1750.00

බස් රථ රු. 950.00 රු. 1750.00

ගොඩබිම් වාහන රු. 950.00 රු. 900.00

ට්‍රැක්ටර් ට්‍රේලර් රු. 400.00 -

ත්‍රීරෝද රථ රු. 400.00 රු. 900.00

මෝටර් බයිසිකල් රු. 200.00 රු. 400.00

විෂයය අය කරන ගාස්තුව පළාත් සභාව වෙත මධ්‍යම රජය වෙත

ලියාපදිංචි සහතිකයෙහි විස්තර සංශෝධනය රු. 100.00 - රු. 100.00

ලියාපදිංචි සහතිකයෙහි අනුපිටපතක් ලබා ගැනීමට රු. 150.00 - රු. 100.00

තාවකාලික හිමිකරු ලියාපදිංචි කිරීම රු. 100.00 - රු. 100.00

වාහනයක් අපනයනය සඳහා අවසරය රු. 100.00 - රු. 100.00

කොන්දොස්තරවරුන් සඳහා බලපත්‍ර නිකුත් කිරීම රු. 100.00 - රු. 100.00

නිත්‍ය හිමිකම ලියාපදිංචි කිරීම (පළමුවරට) රු. 700.00 - රු. 700.00

නිත්‍ය හිමිකම ලියාපදිංචි කිරීම (දෙවැනි වරට) රු. 350.00 - රු. 350.00

නිත්‍ය හිමිකම අවලංගු කිරීම රු. 150.00 - රු. 150.00

උකසක් ලියාපදිංචි කිරීම රු. 100.00 - රු. 100.00

උකසක් අවලංගු කිරීම රු. 100.00 - රු. 100.00

බර පිළිබඳ සහතික නිකුත් කිරීම

මෝටර් බයිසිකල්

වෙනත්

රු. 75.00

රු. 250.00

රු. 75.00

රු. 250.00

සටහන: ඉහත සඳහන් සේවා ගාස්තු බැංකුවක් වෙත ගෙවා, එහිදී ලබාගත් බැංතු ගෙවීම් වවුචරය ඉල්ලූම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතුය.

වන්දිය:

මෙම සේවාව සඳහා කිසිදු වන්දියක් අය නොකෙරේ.

අධිභාරය

1. ලියාපදිංචි සහතිකයෙහි යම් වෙනස්වීමක් ඇතුලත් කිරීමට තිබේ නම් ඒ සඳහා රු.150.00ක් ගෙවා, වවුචරය නව ලියාපදිංචි කිරීමේ කවුන්ටරය වෙත ඉදිරිපත් කළ යුතුය.

2. හිමිකරුහට අංක තහඩුව සඳහා කිසියම් නිශ්චිත අංකයක් (තමා කැමති) අවශ්‍ය නම්, රු.7500.00ක අමතර ගෙවීමක් නව ලියාපදිංචි කිරීම් කවුන්ටරය වෙත ගෙවා එම අංක තහඩුව ලබාගැනීම සඳහා එකී ගෙවීම් වවුචරයද ඉදිරිපත් කළ යුතුය.

3. මෝටර් රථයක් ලියාපදිංචි කළ දින සිට අවුරුදු 7ක කාල පරිච්ඡේදයක් තුලදී එකී රථය පළමුවරට පවරන විටදී රු.3000.00ක විශේෂ පැවරුම් (විකුණුම්) බද්දක් ගෙවිය යුතුය.

අවශ්‍ය සනාථ කරන ලියවිලි

1. හිමිකම් වෙනස්වීම පිළිබඳ ප්‍රකාශය. ඵඕ 6 (M.T.A. 6 ආකෘතිය) සහ ඵඕ 8 (M.T.A. 8 ආකෘතිය) දරණ ඉල්ලූම් පත්‍රය.

2. පැවරුම් ලාභියාගේ සෙ.මි.3.52.5 ප්‍රමාණයෙහි ඡායා රූප දෙකක්, ඉන් එක පිටපතක් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි/සාමදාන විනිශ්චයකාර/විධායක නිලධාරි යන අයකු විසින් සහතික කළ යුතුය.

3. පැවරුම් වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය හා එහි ඡායා පිටපතක්, භාවිතා නොකරන බවට දැන්වීමක් කර ඇත්නම් බලපත්‍ර නිකුත් කරන අධිකාරිය විසින් නිකුත් කරන ලද සහතිකයක්.

4. ශ්‍රී බද්ද ගෙවා ඇති බවට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සහතිකය. (1ශ්‍රී සිට 15ශ්‍රී කාර් සහ 31ශ්‍රී, 32ශ්‍රී වාහන සඳහා පමණකි)

5. වාහන ලියාපදිංචි සහතිකය.

6. උකසක් / නිත්‍ය හිමිකමක් / බද්දක් ලියාපදිංචි කර ඇත්නම් එය අවලංගු කිරීම සඳහා අදාල ආයතනයෙන් ලිපියක්.

ලියාපදිංචි හිමිතරු හෝ නව හිමිකරු සීමිත වගකීම් සහිත සමාගමක් නම් ආකෘතියෙහි අත්සන් තැබිය යුත්තේ නිළ මුද්‍රාවද තබයි. නිළ මුද්‍රාව නොමැති නම් එය සනාථ කිරීම සඳහා සමාගමෙහි ලිපි ශීර්ෂ සහිත ලිපියක්.

ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය. :ජායා පිටපතක් සමග

7. වාහනය හවූල් ව්‍යාපාරයකට අයිති නමී අනෙකුත් හවූල්කරුවන්ගේ අනූමතය සහිත ලිපියක් සහ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය. :ජායා පිටපතක් සමග

8. ලියාපදිංචි සහතිකයෙහි අවශ්‍ය සාදක අඩංගුවේ නම් අදාල ආයතනය විසින් නිකුත් කරන ලද අනුමත කිරීමේ ලිපියක් පෙර ලියාපදිංචිය අවලංගු කිරීමට අවශ්‍ය වේ.

9. ආනයන කරුවන් රේගු ගාස්තු වලින් නිදහස්ව ආනයනය කර ඇත්නම් රේගු ගාස්තු ගෙවූ බවට ලදු පතක් වාහනය සඳහා කිසිදූ විරුද්දත්වයක් නොමැති බවට අදාල ආයතනය විසින් සහතික කරන ලද ලිපියක

10. ඩීසල් මෝටර් වාහන සඳහා (මෝටර් කාර් හා ද්වි කාර්යය වාහන) ඩීසල් බද්ද / සුබෝපභෝගී බද්දට අදාල කුවිතාන්සි හා එහි ඡායා පිටපත්.

සේවා වගකීම් නියමයන්

පදවිය

නම අංශය

ලිපිනය

දුරකථනය

අතිරේක කොමසාරිස් සේනාරත්න මහතා වාහන පැවරුම් 581-641,ඇල්විටිගල මාවත,කොළඹ 05. +94-11-2692996

අතිරේක කොමසාරිස් විමල් රූබසිංහ මහතා වාහන පැවරුම් (සාමාන්‍ය) 581-641,ඇල්විටිගල මාවත,කොළඹ 05. +94-11-2675027

සහකාර කොමසාරිස් ඩබ්ලිව්. අමරසිංහ මහතා වාහන පැවරුම් (එක් දින) 581-641,ඇල්විටිගල මාවත,කොළඹ 05. +94-11-2692996

විශේෂ අවස්ථා

මෙම සේවාව විශේෂිත කරුණු කිසිවක් නොමැත.

ආදර්ශ දත්තයන් සමග සාම්පල් ආකෘතිය

M.T.A. 6ආදර්ශ දත්තයන් සමග ආකෘතිය

M.T.A. 3ආදර්ශ දත්තයන් සමග ආකෘතිය

M.T.A. 7ආදර්ශ දත්තයන් සමග ආකෘතිය

ආයතනයේ තොරතුරු

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව

අංක: 581-341,

ඇල්විටිගල මාවත,

නාරාහේන්පිට,

කොළඹ 05.

Mr. Upul Priyantha de Silva

දුරකථන:+94-11-2698717

ෆැක්ස් අංක:+94-11-2694338

විද්‍යුත් තැපෑල:e.dmts@sltnet.lk

වෙබ් අඩවිය: www.motortraffic.gov.lk

[QUOTE="ABLive, post: 21468736, member: 561113"] [b]මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම[/b] [COLOR="DarkGreen"][I]අවශ්‍ය පෝරම M.T.A. 6 M.T.A. 8 M.T.A.3 M.T.A.7 M.T.A.5 [/I] [B]මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.[/B] [LEFT] පියවර 1: ලියාපදිංචි හිමිකරු විසින් හි ඵඕ 8 ආකෘති ඉල්ලූම්පත්ර ලබාගත යුතුය. මේවා පහත දැක්වෙන කාර්යාල වෙතින් ලබාගත හැක. කොළඹ ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා) අදාල දිස්ත්‍රික් කාර්යාල (සාමාන්‍ය සේවා) පියවර 2: ලියාපදිංචි හිමිකරු විසින් නිසි පරිදි සම්පූර්ණ කර ඇති ඵඕ 6 ( M.T.A. 6 ) හි හා 1 ආකෘති ලඟ රඳවාගත යුතුය. පියවර 3: ලියාපදිංචි හිමිකරු විසින් නව හිමිකරු වෙත ඵඕ 6 ( M.T.A. 6) හි ඊ හා ඊ1 ආකෘතීන්ද ඵඕ 8 ( M.T.A. 8 ) හි ක් හා ක්1 ආකෘතීන්ද භාරදිය යුතුය. පියවර 4: ලියාපදිංචි හිමිකරු විසින් ඵඕ 6 හි ආකෘති පත්‍රය මෝටර් රථ වාහන කොමසාරිස් වෙත ලියාපදිංචි කළ තැපෑලෙන් එවීම හෝ අතින් භාර දීම කළ තු අතර ඵඕ 6 හි1 ආකෘති පත්‍රය තමා ලඟ රඳවා ගත යුතුය. කොළඹ ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා) අදාල දිස්ත්‍රික් කාර්යාල (සාමාන්‍ය සේවා) පියවර 5: නව හිමිකරු විසින් බැංකුව වෙත ලියාපදිංචි ගාස්තු ගෙවා වවුචරය ලබාගත යුතුය. පියවර 6: නව හිමිකරු විසින් ගෙවීම් වවුචරය ඵඕ 6 ( M.T.A. 6) හි ඊ ආකෘතිය ඵඕ 8 හි සම්පූර්ණ කරන ලද ක් ආකෘතිය හා සියළු සම්බන්ධිත ලියවිලි මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව වෙත භාර දිය යුතුය. කොළඹ ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා) අදාල දිස්ත්‍රික් කාර්යාල (සාමාන්‍ය සේවා) පියවර 7: නව හිමිකරු විසින් ක්ඵඔ 52 කුවිතාන්සි ආකෘතිය ලබාගත යුතුය. කොළඹ ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා) පියවර 8: නව හිමිකරු විසින් ඵඕ 6 ( M.T.A. 6) හි ඊ1 ආකෘතිය හා ඵඕ 8 ( M.T.A. 8 ) හි ක්1 ආකෘතිය තමා ලඟ රඳවාගත යුතුය. පියවර 9: අදාල ලියවිලි නිවැරදි බවට තහවුරු වූ විට දෙපාර්තමේන්තුව විසින් පැවරීම කරනු ලැබූ ලියාපදිංචි සහතිකය නිකුත් කරනු ලැබේ. [/LEFT][I]සටහන: නව හිමිකරු විසින් ඉදිරිපත් කරනු ලැබූ අදාල ලියවිලි සදොස් ඒවා යයි දැනගත් විට දී පැවරුම සඳහා ඉල්ලීම ප්‍රතිකේෂ්ප කරයි. නව හිමිකරු විසින් සියළු ලියවිලි නැවත ඉදිරිපත් කළ යුතුය.[/I] සුදුසුකම් සියළුම අදාල සනාථ කරන ලියවිලි සතුව පවත්නා කවරකු වුවද මෙම සේවාව ලබා ගැනීම සඳහා සුදුසු වේ. බොහෝවිටදී අත්සන් හා පෙර ලියාපදිංචියට අදාල ලියවිලි නිරවද්‍ය විය යුතුය. සටහන: පහත දැක්වෙන කොන්දේසි සපුරාලීමට අපොහොසත් වන අයැදුම්කරුවන් මෙම සේවාව ලබාගැනීම සඳහා නුසුදුසු වේ. ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය සියළුම ඉල්ලූම් පත්‍ර පැවරුම් අංශයෙහි අතිරේක කොමසාරිස් වෙත යොමු කළ යුතුය. අතිරේක කොමසාරිස්, මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව, (වාහන පැවරුම්) තැ:පෙ: 533, 581-341, ඇල්විටිගල මාවත, කොළඹ 05. සටහන 1: බලපත්‍ර ලබා ගැනීම පහසුකරණය සඳහා අයැදුම්කරුවන්හට පහත දැක්වෙන කාර්යාලවලින් ද මෙම සේවය ලබාගත හැකිය. සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල (සාමාන්‍ය සේවා) කොළඹ ප්‍රධාන කාර්යාලය ප්‍රමුබතා සේවා) ඉල්ලූම්පත්ර ආකෘති 1. පැවරුම මත මෝටර් රථවාහන ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලූම් පත්‍රය ඵඕ 8 - M.T.A. 8 2. මෝටර් රථ වාහනයක හිමිකම වෙනස්වීම පිළිබඳ ප්‍රකාශය. ඵඕ 6 - M.T.A. 6 3. මෝටර් රථ වාහනයක් පිළිබඳ කුලී සින්න ගිවිසුම පිළිබඳ ප්‍රකාශය. ඵඕ 3 (වාහනයක හිමිකරු එය අන් අයකු වෙත කුලියට දී ඇති විට) 4. ලියාපදිංචි හිමිකරුගේ ඇවෑමෙන් පසු එම වාහනයෙහි ලියාපදිංචිය සඳහා ඉල්ලූම් පත්‍රය. ඵඕ 7.- M.T.A.7 (ලියාපදිංචි හිමිකරු මිය ගිය පසු වාහනයෙහි ලියාපදිංචි පැවරීම) සටහන: ලියාපදිංචි කළ වාහනයක හිමිකරු මිය ගිය විට, මිය ගිය හිමිකරු පිළිබඳ දැන්වීම - ඵඕ 5 ( M.T.A.5 ආකෘති පත්‍රය) මෝටර් රථ වාහන කොමසාරිස් වෙත එවිය යුතුය. කාල නියමයන් ක්‍රියාදාම කාල නියමයන් එක් දින: අයැදුම්කරු විසින් මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවෙහි එක් දින කවුන්ටරය වෙත ඉල්ලූම් පත්‍රය හා ඉල්ලීම සනාථ කරන සියළු ලියවිලි ඉදිරිපත් කරන්නේ නම් එදිනම වාහන හැඳුණුම් කාඩ්පත සහ ලියාපදිංචි සහතිකය ලබා ගැනීමට ඔහුට හැකිවනු ඇත. සාමාන්‍ය: අයැදුම්කරු විසින් මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවෙහි සාමාන්‍ය කවුන්ටරය වෙත ඉල්ලූම් පත්‍රය හා ඉල්ලීම සනාථ කරන සියළු ලියවිලි ඉදිරිපත් කරන්නේ නම් එදිනම වාහන හැඳුණුම් කාඩ්පතලබා ගැනීමට ඔහුට හැකිවනු ඇත. පවරනු ලැබූ ලියාපදිංචි සහතිකය මාස 2ක් ඇතුලතදී ඔහු වෙත තැපෑලෙන් යවනු ලැබේ සටහන: සාමාන්‍ය ක්‍රියාදාමය සඳහා ඉල්ලූම් පත්‍රය ලියාපදිංචි කළ තැපෑලෙන්ද එවිය හැක. ඉදිරිපත් කිරීමේ කාල නියමයන් ඉල්ලූම්පත්ර ලබාගැනීම හා ඉදිරිපත් කිරීම සඳහා වැඩ කරන දින සඳුදා සිට සිකුරාදා කවුන්ටරය විවෘතව පවතින වේලාවන් පෙ:ව: 9.30 සිට ප:ව: 3.30 (සාමාන්‍ය) කවුන්ටරය විවෘතව පවතින වේලාවන් පෙ:ව: 9.30 සිට ප:ව: 12.30 (ප්‍රමුබතා) නිවාඩු දින සියළුම රජයේ සහ වෙළඳ නිවාඩු දිනයන් සටහන: එක් දින ක්‍රියාදාමයෙහි අයැදුම්කරුවන්ට ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කළ දිනයෙහිම ප:ව:3.30ට පසුව සිය පවරනු ලැබූ ලියාපදිංචි සහතික ලබා ගැනීමට හැකිය. වලංගු කාල නියමයන් පවරනු ලැබූ ලියාපදිංචි සහතිකය සදාකල්ම වලංගු වේ. එහෙත් බර වාහන පිළිබඳව නම් එය වලංගුව පවත්නේ අවුරුදු 3ක් පමණකි. සේවයට අදාල මිළ ගණන් ඉල්ලූම් පත්‍රය ලබා ගැනීම: ඉල්ලූම් පත්‍රය නොමිලයේ ලබාගත හැක. ------------------------------------------------------------- ගාස්තුව වාහනයේ ස්වභාවය පැවරුම සාමාන්‍ය ප්‍රමුබතා [LIST] [*]මෝටර් රථ රු. 950.00 රු. 1750.00 [*]ද්වි කාර්ය වාහන රු. 950.00 රු. 1750.00 [*]මෝටර් ලොරි රු. 950.00 රු. 1750.00 [*]බස් රථ රු. 950.00 රු. 1750.00 [*]ගොඩබිම් වාහන රු. 950.00 රු. 900.00 [*]ට්‍රැක්ටර් ට්‍රේලර් රු. 400.00 - [*]ත්‍රීරෝද රථ රු. 400.00 රු. 900.00 [*]මෝටර් බයිසිකල් රු. 200.00 රු. 400.00 [/LIST] විෂයය අය කරන ගාස්තුව පළාත් සභාව වෙත මධ්‍යම රජය වෙත [LIST] [*]ලියාපදිංචි සහතිකයෙහි විස්තර සංශෝධනය රු. 100.00 - රු. 100.00 [*]ලියාපදිංචි සහතිකයෙහි අනුපිටපතක් ලබා ගැනීමට රු. 150.00 - රු. 100.00 [*]තාවකාලික හිමිකරු ලියාපදිංචි කිරීම රු. 100.00 - රු. 100.00 [*]වාහනයක් අපනයනය සඳහා අවසරය රු. 100.00 - රු. 100.00 [*]කොන්දොස්තරවරුන් සඳහා බලපත්‍ර නිකුත් කිරීම රු. 100.00 - රු. 100.00 [*]නිත්‍ය හිමිකම ලියාපදිංචි කිරීම (පළමුවරට) රු. 700.00 - රු. 700.00 [*]නිත්‍ය හිමිකම ලියාපදිංචි කිරීම (දෙවැනි වරට) රු. 350.00 - රු. 350.00 [*]නිත්‍ය හිමිකම අවලංගු කිරීම රු. 150.00 - රු. 150.00 [*]උකසක් ලියාපදිංචි කිරීම රු. 100.00 - රු. 100.00 [*]උකසක් අවලංගු කිරීම රු. 100.00 - රු. 100.00 [/LIST] බර පිළිබඳ සහතික නිකුත් කිරීම මෝටර් බයිසිකල් වෙනත් රු. 75.00 රු. 250.00 - රු. 75.00 රු. 250.00 සටහන: ඉහත සඳහන් සේවා ගාස්තු බැංකුවක් වෙත ගෙවා, එහිදී ලබාගත් බැංතු ගෙවීම් වවුචරය ඉල්ලූම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතුය. වන්දිය: මෙම සේවාව සඳහා කිසිදු වන්දියක් අය නොකෙරේ. අධිභාරය 1. ලියාපදිංචි සහතිකයෙහි යම් වෙනස්වීමක් ඇතුලත් කිරීමට තිබේ නම් ඒ සඳහා රු.150.00ක් ගෙවා, වවුචරය නව ලියාපදිංචි කිරීමේ කවුන්ටරය වෙත ඉදිරිපත් කළ යුතුය. 2. හිමිකරුහට අංක තහඩුව සඳහා කිසියම් නිශ්චිත අංකයක් (තමා කැමති) අවශ්‍ය නම්, රු.7500.00ක අමතර ගෙවීමක් නව ලියාපදිංචි කිරීම් කවුන්ටරය වෙත ගෙවා එම අංක තහඩුව ලබාගැනීම සඳහා එකී ගෙවීම් වවුචරයද ඉදිරිපත් කළ යුතුය. 3. මෝටර් රථයක් ලියාපදිංචි කළ දින සිට අවුරුදු 7ක කාල පරිච්ඡේදයක් තුලදී එකී රථය පළමුවරට පවරන විටදී රු.3000.00ක විශේෂ පැවරුම් (විකුණුම්) බද්දක් ගෙවිය යුතුය. අවශ්‍ය සනාථ කරන ලියවිලි 1. හිමිකම් වෙනස්වීම පිළිබඳ ප්‍රකාශය. ඵඕ 6 (M.T.A. 6 ආකෘතිය) සහ ඵඕ 8 (M.T.A. 8 ආකෘතිය) දරණ ඉල්ලූම් පත්‍රය. 2. පැවරුම් ලාභියාගේ සෙ.මි.3.52.5 ප්‍රමාණයෙහි ඡායා රූප දෙකක්, ඉන් එක පිටපතක් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි/සාමදාන විනිශ්චයකාර/විධායක නිලධාරි යන අයකු විසින් සහතික කළ යුතුය. 3. පැවරුම් වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය හා එහි ඡායා පිටපතක්, භාවිතා නොකරන බවට දැන්වීමක් කර ඇත්නම් බලපත්‍ර නිකුත් කරන අධිකාරිය විසින් නිකුත් කරන ලද සහතිකයක්. 4. ශ්‍රී බද්ද ගෙවා ඇති බවට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සහතිකය. (1ශ්‍රී සිට 15ශ්‍රී කාර් සහ 31ශ්‍රී, 32ශ්‍රී වාහන සඳහා පමණකි) 5. වාහන ලියාපදිංචි සහතිකය. 6. උකසක් / නිත්‍ය හිමිකමක් / බද්දක් ලියාපදිංචි කර ඇත්නම් එය අවලංගු කිරීම සඳහා අදාල ආයතනයෙන් ලිපියක්. ලියාපදිංචි හිමිතරු හෝ නව හිමිකරු සීමිත වගකීම් සහිත සමාගමක් නම් ආකෘතියෙහි අත්සන් තැබිය යුත්තේ නිළ මුද්‍රාවද තබයි. නිළ මුද්‍රාව නොමැති නම් එය සනාථ කිරීම සඳහා සමාගමෙහි ලිපි ශීර්ෂ සහිත ලිපියක්. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය. :ජායා පිටපතක් සමග 7. වාහනය හවූල් ව්‍යාපාරයකට අයිති නමී අනෙකුත් හවූල්කරුවන්ගේ අනූමතය සහිත ලිපියක් සහ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය. :ජායා පිටපතක් සමග 8. ලියාපදිංචි සහතිකයෙහි අවශ්‍ය සාදක අඩංගුවේ නම් අදාල ආයතනය විසින් නිකුත් කරන ලද අනුමත කිරීමේ ලිපියක් පෙර ලියාපදිංචිය අවලංගු කිරීමට අවශ්‍ය වේ. 9. ආනයන කරුවන් රේගු ගාස්තු වලින් නිදහස්ව ආනයනය කර ඇත්නම් රේගු ගාස්තු ගෙවූ බවට ලදු පතක් වාහනය සඳහා කිසිදූ විරුද්දත්වයක් නොමැති බවට අදාල ආයතනය විසින් සහතික කරන ලද ලිපියක 10. ඩීසල් මෝටර් වාහන සඳහා (මෝටර් කාර් හා ද්වි කාර්යය වාහන) ඩීසල් බද්ද / සුබෝපභෝගී බද්දට අදාල කුවිතාන්සි හා එහි ඡායා පිටපත්. සේවා වගකීම් නියමයන් පදවිය නම අංශය ලිපිනය දුරකථනය අතිරේක කොමසාරිස් සේනාරත්න මහතා වාහන පැවරුම් 581-641,ඇල්විටිගල මාවත,කොළඹ 05. +94-11-2692996 අතිරේක කොමසාරිස් විමල් රූබසිංහ මහතා වාහන පැවරුම් (සාමාන්‍ය) 581-641,ඇල්විටිගල මාවත,කොළඹ 05. +94-11-2675027 සහකාර කොමසාරිස් ඩබ්ලිව්. අමරසිංහ මහතා වාහන පැවරුම් (එක් දින) 581-641,ඇල්විටිගල මාවත,කොළඹ 05. +94-11-2692996 විශේෂ අවස්ථා මෙම සේවාව විශේෂිත කරුණු කිසිවක් නොමැත. ආදර්ශ දත්තයන් සමග සාම්පල් ආකෘතිය M.T.A. 6ආදර්ශ දත්තයන් සමග ආකෘතිය M.T.A. 3ආදර්ශ දත්තයන් සමග ආකෘතිය M.T.A. 7ආදර්ශ දත්තයන් සමග ආකෘතිය ආයතනයේ තොරතුරු මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව අංක: 581-341, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05. Mr. Upul Priyantha de Silva දුරකථන:+94-11-2698717 ෆැක්ස් අංක:+94-11-2694338 විද්‍යුත් තැපෑල:e.dmts@sltnet.lk වෙබ් අඩවිය: [URL="www.motortraffic.gov.lk"]www.motortraffic.gov.lk[/URL][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom