Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝඩයන්ගේ අන්තර්ජාල පැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝඩයන්ගේ අන්තර්ජාල පැත්ත

ශ්‍රී ලංකාවට අනාදිමත් කාලයක සිට සංස්කෘතියක් තිබිණි. ලොව බොහෝ රටවල ද එය විය. මෙරට සංස්කෘතියට දැඩි බලපෑමක් එල්ලවූයේ වසර 500 කට එපිට සිට පැවැති පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ හෙයිනි. එය අප දන්නා මෑත ඉතිහාසයේ සියවස් හි එල්ල වූ තර්ජනයකි. ඉන් පසුව දෙවැනි තර්ජනය එල්ල වූයේ 20 වැනි සියවස තුළ ප්‍රකට වූ මුද්‍රණ කලාවත් සමගිනි. එහිදී විවිධ වාර ප්‍රකාශන, පුවත්පත් මගින් දැඩි සංස්කෘතික සෝදාපාලුවක් විය. එය වඩාත් දැඩිව දැනෙන්නට වූයේ 1950-60 දශක වලින් පසුව බව අප මතය වේ. මන්ද 1948 රට නිදහස ලබන විට බොහෝ ජනයා සරම හෝ ජාතික ඇඳුම ඇඳීමට පුරුදුව සිටි අතර, කාන්තාවන් සාරි හෝ රෙදි හැට්ට ඇන්ද නමුත්, නිදහසෙන් පසුව මෙකී කාලය වන විට පිරිමින් කලිසමටත්, කාන්තාවන් සාරිය හෝ පසුව ගවුමටත් හුරු විය.

මෙවැනි වෙනසක් යුරෝපයේ ද විය. එකල වික්ටෝරියානු සංස්කෘතියට අනුව යුරෝපයේ දික්කසාද ආදිය නොවුණු අතර, කාන්තාවන් 20 වැනි සියවස මුල පවා නාන ඇඳුම පිටින් ප්‍රසිද්ධ ස්ථානවල සිටීම වැළකී තිබිණි. බටහිර රටවල තිබූ මෙම වික්ටෝරියානු සංස්කෘතිය දෙදරා යැමට පදනම දැමුණේ සිනමා පට, රූපවාහිනි මෙන්ම, මුද්‍රිත මාධ්‍ය වලින් බව අප අදහසයි. 1950 දශකය වන විට ලෝක යුද්ධ 2 ක් අවසන් වී හෙම්බත්ව සිටි එම රටවල් එකී සංස්කෘතික වෙනස පිළිගත්ත ද, වික්ටෝරියානු සංස්කෘතියෙන් බැහැරට යැමෙන් අනාගතයේ ඇති විය හැකි පරිහානිකර තත්ත්වය ඔවුනට එකල නොතේරුණා විය හැකි බව අප මතයයි. මන්ද ඉහත කී මාධ්‍ය මගින් බටහිර සමාජය දූෂණයට ලක්කරවන විවිධ අසභ්‍ය හා ප්රචණ්ඩ සිදුවීම් ඉතා වේගයෙන් එකී මාධ්‍ය හරහා ජනතාව අතරට ගියේය. මිනිස් මොළයේ එක් හැසිරීමක් නම් එය උකහාගන්නා දෙයට සමාන වන අයුරින් සිතුවිලි ඇති කරමින් ඉදිරියට සිතීමයි. එසේ නොවීමට නම් පොදු මිනිසුන් මනෝවිද්‍යා විශාරදයන් විය යුතුය. නමුත් එසේ නොවේ. බටහිර සමාජයේ 1960 දශකයේ පළමු එවැනි අපගමනාත්මක කෘතියකට උදාහරණ ලෙස එච්. ඩී. ලෝරන්ස්ගේ "ලේඩි වැටර්ජි" පොත දැක්විය හැක. එයට වඩා ප්‍රබල බලපෑමක් සමාජයට සිනමාවත්, මුද්‍රිත මාධ්‍ය හා සඟරා වලිනුත් විය. මෙහි ප්‍රතිඵලය බටහිර රටවල දක්නට වූයේ 1970 දශකය වන විට ඇති වන්නට වූ හිපි සංස්කෘතිය, දික්කාසාද බහුලවීම් ආදිය මගිනි. ලංකාවට ද එවැනි ප්‍රතිඵල ක්‍රමයෙන් 1970 න් පසුව පැමිණියේ, බටහිර රටවල සිට ගෙන එන ලද එවැනි අසභ්‍ය සඟරා මෙන්ම ඉඳහිට මෙරට හොරෙන් මුද්‍රණය කළ පොත් පත් හා බටහිර අසභ්‍ය සිනමාව හෙයිනි. ලංකාවේ මේ තත්ත්වය වඩාත් දරුණු වූයේ 1979 රූපවාහිනිය හඳුන්වාදීමත් සමගිනි. එතැන් සිට අසභ්‍ය තොරතුරු වැල නොකැඩී වීඩීයෝ පට හරහා පැමිණිනි. නමුත් ඒවායේ බලපෑම් බොහෝ විට නාගරීකරණයට සීමාවූයේ, ගම්බද වඩා ප්‍රචලිත නොවූ බැවිනි. නමුත් 90 දශකයෙන් පසුව ක්‍රමයෙන් ඒවා ගම්බද ගිලගන්නට විය.

[QUOTE="SLBlackKnight, post: 8796542, member: 308134"] [b]මෝඩයන්ගේ අන්තර්ජාල පැත්ත[/b] ශ්‍රී ලංකාවට අනාදිමත් කාලයක සිට සංස්කෘතියක් තිබිණි. ලොව බොහෝ රටවල ද එය විය. මෙරට සංස්කෘතියට දැඩි බලපෑමක් එල්ලවූයේ වසර 500 කට එපිට සිට පැවැති පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ හෙයිනි. එය අප දන්නා මෑත ඉතිහාසයේ සියවස් හි එල්ල වූ තර්ජනයකි. ඉන් පසුව දෙවැනි තර්ජනය එල්ල වූයේ 20 වැනි සියවස තුළ ප්‍රකට වූ මුද්‍රණ කලාවත් සමගිනි. එහිදී විවිධ වාර ප්‍රකාශන, පුවත්පත් මගින් දැඩි සංස්කෘතික සෝදාපාලුවක් විය. එය වඩාත් දැඩිව දැනෙන්නට වූයේ 1950-60 දශක වලින් පසුව බව අප මතය වේ. මන්ද 1948 රට නිදහස ලබන විට බොහෝ ජනයා සරම හෝ ජාතික ඇඳුම ඇඳීමට පුරුදුව සිටි අතර, කාන්තාවන් සාරි හෝ රෙදි හැට්ට ඇන්ද නමුත්, නිදහසෙන් පසුව මෙකී කාලය වන විට පිරිමින් කලිසමටත්, කාන්තාවන් සාරිය හෝ පසුව ගවුමටත් හුරු විය. මෙවැනි වෙනසක් යුරෝපයේ ද විය. එකල වික්ටෝරියානු සංස්කෘතියට අනුව යුරෝපයේ දික්කසාද ආදිය නොවුණු අතර, කාන්තාවන් 20 වැනි සියවස මුල පවා නාන ඇඳුම පිටින් ප්‍රසිද්ධ ස්ථානවල සිටීම වැළකී තිබිණි. බටහිර රටවල තිබූ මෙම වික්ටෝරියානු සංස්කෘතිය දෙදරා යැමට පදනම දැමුණේ සිනමා පට, රූපවාහිනි මෙන්ම, මුද්‍රිත මාධ්‍ය වලින් බව අප අදහසයි. 1950 දශකය වන විට ලෝක යුද්ධ 2 ක් අවසන් වී හෙම්බත්ව සිටි එම රටවල් එකී සංස්කෘතික වෙනස පිළිගත්ත ද, වික්ටෝරියානු සංස්කෘතියෙන් බැහැරට යැමෙන් අනාගතයේ ඇති විය හැකි පරිහානිකර තත්ත්වය ඔවුනට එකල නොතේරුණා විය හැකි බව අප මතයයි. මන්ද ඉහත කී මාධ්‍ය මගින් බටහිර සමාජය දූෂණයට ලක්කරවන විවිධ අසභ්‍ය හා ප්රචණ්ඩ සිදුවීම් ඉතා වේගයෙන් එකී මාධ්‍ය හරහා ජනතාව අතරට ගියේය. මිනිස් මොළයේ එක් හැසිරීමක් නම් එය උකහාගන්නා දෙයට සමාන වන අයුරින් සිතුවිලි ඇති කරමින් ඉදිරියට සිතීමයි. එසේ නොවීමට නම් පොදු මිනිසුන් මනෝවිද්‍යා විශාරදයන් විය යුතුය. නමුත් එසේ නොවේ. බටහිර සමාජයේ 1960 දශකයේ පළමු එවැනි අපගමනාත්මක කෘතියකට උදාහරණ ලෙස එච්. ඩී. ලෝරන්ස්ගේ "ලේඩි වැටර්ජි" පොත දැක්විය හැක. එයට වඩා ප්‍රබල බලපෑමක් සමාජයට සිනමාවත්, මුද්‍රිත මාධ්‍ය හා සඟරා වලිනුත් විය. මෙහි ප්‍රතිඵලය බටහිර රටවල දක්නට වූයේ 1970 දශකය වන විට ඇති වන්නට වූ හිපි සංස්කෘතිය, දික්කාසාද බහුලවීම් ආදිය මගිනි. ලංකාවට ද එවැනි ප්‍රතිඵල ක්‍රමයෙන් 1970 න් පසුව පැමිණියේ, බටහිර රටවල සිට ගෙන එන ලද එවැනි අසභ්‍ය සඟරා මෙන්ම ඉඳහිට මෙරට හොරෙන් මුද්‍රණය කළ පොත් පත් හා බටහිර අසභ්‍ය සිනමාව හෙයිනි. ලංකාවේ මේ තත්ත්වය වඩාත් දරුණු වූයේ 1979 රූපවාහිනිය හඳුන්වාදීමත් සමගිනි. එතැන් සිට අසභ්‍ය තොරතුරු වැල නොකැඩී වීඩීයෝ පට හරහා පැමිණිනි. නමුත් ඒවායේ බලපෑම් බොහෝ විට නාගරීකරණයට සීමාවූයේ, ගම්බද වඩා ප්‍රචලිත නොවූ බැවිනි. නමුත් 90 දශකයෙන් පසුව ක්‍රමයෙන් ඒවා ගම්බද ගිලගන්නට විය. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom