Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝඩයන්ගේ අන්තර්ජාල පැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="SLBlackKnight" data-source="post: 8796547" data-attributes="member: 308134"><p>දැනට දශකයට පමණ පෙර මෙරට ඉන්ටනෙට් කැෙµa නැමැති ස්ථාන ඇරැඹුණේ ඉහළ මධ්‍යම පාන්තික තරුණ කොටස් අරමුණු කරගෙනය. නමුත් මේ වන විට ඔවුහු බහුතරය පුද්ගලික අන්තර්ජාල සබඳතා ලබාගෙන ඇත. පසුව මෙය ක්‍රමයෙන් පහළ නාගරික සමාජයටත්, ක්‍රමයෙන් මුඩුක්කු පරිසරටත් ව්‍යාප්ත විය. මුඩුක්කු සමාජය, තුන්වැනි පන්තිය ආදිය මෙය භාවිත කිරීමට බහුලව යෙදෙනුයේ අසභ්‍ය දර්ශන නැරැඹීමට මිසක්, ඔවුනට මෙයින් ගත හැකි වෙනත් ප්‍රයෝජන දුලබය. මේ වන විට කොළඹ හා නගරාසන්න ප්‍රදේශවල (වැල්ලවත්ත ආදියේ) ඇති අන්තර්ජාල කැෙµa බහුතරය සිසුන්ගේ ග්‍රහණයට ද (වැල්ලවත්තේ නම් ද්‍රවිඩ සිසුන්), රාත්‍රී කාලයේ පාතාල සාමාජිකයන්ගේ, කුඩුකාරයන්ගේ ග්‍රහණයට ලක් වී ඇති බව අප කළ සමීක්ෂණවල දී පෙනේ. ඔවුන් බහුතරයකගේ අරමුණු අසභ්‍ය දර්ශන නැරැඹීමය. ඇතැම් විට වැල්ලවත්තේ සරම් ඇඳි මහලු පුද්ගලයන් ද අන්තර්ජාලය නරඹනු පෙනේ. ඇතැම් මහල්ලන් අසභ්‍ය දේ නරඹන විට, එම කුඩා කුටියේ දොර වැසීමට අමතකව ගියවිට එහි සේවකයන්ට එම දොර වසාගන්නා ලෙස මහල්ලාට අවවාද කිරීමට ද සිදුවේ. වැඩිහිටියන්ට පමණක් වූ සිනමා පට නරඹන ඇතැම් පහළ පාන්තික මහල්ලන් ද මේ වන විට පරිගණකය හසුරුවීමට කාගෙන් හෝ දැන, අසභ්‍ය දර්ශන වෙතට නැඹුරු වී ඇති බව පෙනීයයි. වැල්ලවත්ත හා කොළඹ තදාසන්න දුරකථන මධ්‍යස්ථාන හා අන්තර්ජාල කැෙµa, පසුගිය යුද සමයේ දී ත්රස්තවාදීන් විසින් සිය ග්‍රහණයට ගෙන සිටි අතර, ඒ අනුව එහි සේවාව ලබා ගැනීමට එන පුද්ගලයන් කතාබහ කරන සියල්ල ඔවුන් ද හොඳින් වෙනම දුරකථනයකින් හෝ අන්තර්ජාලයක් නම් වෙනත් පරිගණකයකින් අසාගෙන, චරපුරුෂ සේවයේ නියෑළි බවට සිතිය හැකි වුවත්, යුද්ධය ඉවර වූ පසුව එවැනි මධ්‍යස්ථාන බහුතරයක් වැසීගොස් හෝ වෙනත් ද්‍රවිඩ ජාතිකයකු මතින් තවදුරටත් ජීවනෝපායක් ලෙස පවත්වාගෙන යන බව දක්නට හැක. එහි චරපුරුෂ සේවයේ යෙදීම් යුද්ධය ඉවර නිසා මේ වන විට බොහෝදුරට නොසිදුවනවා විය හැක.</p><p></p><p>අන්තර්ජාලයේ අසභ්‍ය දර්ශන සඳහා පෙනී සිටින බොහෝ යුරෝපීය, අප්‍රිකානු, ආසියානු ජාතිකයන් (බහුතරයක් කාන්තාවන්) ඉතා පහත් විෂමාචාරී පවුල් පසුබිමක් යටතේ විවිධ සමාජ දූෂණ සිද්ධිවලට ගොදුරු වූ අය බව, ඔවුන් පිළිබඳ සමාජ විද්‍යා දෘෂ්ටි කෝණයකින් හා ඔවුන්ගේ මානව විද්‍යාත්මක හැඩතල නිරීක්ෂණයේ දී පෙනීයයි. නමුත් ලංකාව වැනි ආසියාතික රටක නූගත් තරුණයකු බටහිර රටක කාන්තාවක් හෝ පිරිමියකු දුටු පමණින් සිතනුයේ මොවුන් ඔවුනට වඩා හොඳින් උගත් ඉහළ සමාජයක අයකු කියාය. මෙහි ඇති භයානකම තත්ත්වය එයයි. ඒ කිසිත් හරිහැටි තේරුම් බේරුම් කිරීමට නොදත් ලොව ඕනෑම තැනක සිටින සාමාන්‍ය වැසියෙකු ඉන් අනතුරුව ක්‍රමයෙන් තමා ද අපචාරී ජීවිතයකට හෙවත්, බුදුදහම අනුව පස්පව් වලින් යුතුව අපායගාමී තත්ත්වයකට පත්වීම හෝ පත්කරලීම පහසුවෙන්ම අන්තර්ජාලය හරහා සිදුවේ. අන්තර්ජාලය ශ්‍රී ලංකාවට කිසිසේත්ම සුදුසු නොවන බවට අප අවධාරණය කරන අතර, එය ලොව කුමන ජන කොටසකට හෝ නුසුදුසු බව දැඩිව පවසමු. මන්ද ලොව බහුතරයක් සිටින්නේ අවශ්‍ය දේ තෝරා බේරා ගත හැකි බුද්ධිමතුන් නොව, 80% ක් ම උපන් හැටියට, ලැබෙන දෙයකට අනුව ජීවත්වීමට සැරසෙන පිරිසකි. අන්තර්ජාලය හරහා ලොව ගෝලීකරණය වීම කෙසේ වෙතත් ලොවම අමනයන් වෙතට ළංවීම වැඩි ඈතක නැත.</p></blockquote><p></p>
[QUOTE="SLBlackKnight, post: 8796547, member: 308134"] දැනට දශකයට පමණ පෙර මෙරට ඉන්ටනෙට් කැෙµa නැමැති ස්ථාන ඇරැඹුණේ ඉහළ මධ්‍යම පාන්තික තරුණ කොටස් අරමුණු කරගෙනය. නමුත් මේ වන විට ඔවුහු බහුතරය පුද්ගලික අන්තර්ජාල සබඳතා ලබාගෙන ඇත. පසුව මෙය ක්‍රමයෙන් පහළ නාගරික සමාජයටත්, ක්‍රමයෙන් මුඩුක්කු පරිසරටත් ව්‍යාප්ත විය. මුඩුක්කු සමාජය, තුන්වැනි පන්තිය ආදිය මෙය භාවිත කිරීමට බහුලව යෙදෙනුයේ අසභ්‍ය දර්ශන නැරැඹීමට මිසක්, ඔවුනට මෙයින් ගත හැකි වෙනත් ප්‍රයෝජන දුලබය. මේ වන විට කොළඹ හා නගරාසන්න ප්‍රදේශවල (වැල්ලවත්ත ආදියේ) ඇති අන්තර්ජාල කැෙµa බහුතරය සිසුන්ගේ ග්‍රහණයට ද (වැල්ලවත්තේ නම් ද්‍රවිඩ සිසුන්), රාත්‍රී කාලයේ පාතාල සාමාජිකයන්ගේ, කුඩුකාරයන්ගේ ග්‍රහණයට ලක් වී ඇති බව අප කළ සමීක්ෂණවල දී පෙනේ. ඔවුන් බහුතරයකගේ අරමුණු අසභ්‍ය දර්ශන නැරැඹීමය. ඇතැම් විට වැල්ලවත්තේ සරම් ඇඳි මහලු පුද්ගලයන් ද අන්තර්ජාලය නරඹනු පෙනේ. ඇතැම් මහල්ලන් අසභ්‍ය දේ නරඹන විට, එම කුඩා කුටියේ දොර වැසීමට අමතකව ගියවිට එහි සේවකයන්ට එම දොර වසාගන්නා ලෙස මහල්ලාට අවවාද කිරීමට ද සිදුවේ. වැඩිහිටියන්ට පමණක් වූ සිනමා පට නරඹන ඇතැම් පහළ පාන්තික මහල්ලන් ද මේ වන විට පරිගණකය හසුරුවීමට කාගෙන් හෝ දැන, අසභ්‍ය දර්ශන වෙතට නැඹුරු වී ඇති බව පෙනීයයි. වැල්ලවත්ත හා කොළඹ තදාසන්න දුරකථන මධ්‍යස්ථාන හා අන්තර්ජාල කැෙµa, පසුගිය යුද සමයේ දී ත්රස්තවාදීන් විසින් සිය ග්‍රහණයට ගෙන සිටි අතර, ඒ අනුව එහි සේවාව ලබා ගැනීමට එන පුද්ගලයන් කතාබහ කරන සියල්ල ඔවුන් ද හොඳින් වෙනම දුරකථනයකින් හෝ අන්තර්ජාලයක් නම් වෙනත් පරිගණකයකින් අසාගෙන, චරපුරුෂ සේවයේ නියෑළි බවට සිතිය හැකි වුවත්, යුද්ධය ඉවර වූ පසුව එවැනි මධ්‍යස්ථාන බහුතරයක් වැසීගොස් හෝ වෙනත් ද්‍රවිඩ ජාතිකයකු මතින් තවදුරටත් ජීවනෝපායක් ලෙස පවත්වාගෙන යන බව දක්නට හැක. එහි චරපුරුෂ සේවයේ යෙදීම් යුද්ධය ඉවර නිසා මේ වන විට බොහෝදුරට නොසිදුවනවා විය හැක. අන්තර්ජාලයේ අසභ්‍ය දර්ශන සඳහා පෙනී සිටින බොහෝ යුරෝපීය, අප්‍රිකානු, ආසියානු ජාතිකයන් (බහුතරයක් කාන්තාවන්) ඉතා පහත් විෂමාචාරී පවුල් පසුබිමක් යටතේ විවිධ සමාජ දූෂණ සිද්ධිවලට ගොදුරු වූ අය බව, ඔවුන් පිළිබඳ සමාජ විද්‍යා දෘෂ්ටි කෝණයකින් හා ඔවුන්ගේ මානව විද්‍යාත්මක හැඩතල නිරීක්ෂණයේ දී පෙනීයයි. නමුත් ලංකාව වැනි ආසියාතික රටක නූගත් තරුණයකු බටහිර රටක කාන්තාවක් හෝ පිරිමියකු දුටු පමණින් සිතනුයේ මොවුන් ඔවුනට වඩා හොඳින් උගත් ඉහළ සමාජයක අයකු කියාය. මෙහි ඇති භයානකම තත්ත්වය එයයි. ඒ කිසිත් හරිහැටි තේරුම් බේරුම් කිරීමට නොදත් ලොව ඕනෑම තැනක සිටින සාමාන්‍ය වැසියෙකු ඉන් අනතුරුව ක්‍රමයෙන් තමා ද අපචාරී ජීවිතයකට හෙවත්, බුදුදහම අනුව පස්පව් වලින් යුතුව අපායගාමී තත්ත්වයකට පත්වීම හෝ පත්කරලීම පහසුවෙන්ම අන්තර්ජාලය හරහා සිදුවේ. අන්තර්ජාලය ශ්‍රී ලංකාවට කිසිසේත්ම සුදුසු නොවන බවට අප අවධාරණය කරන අතර, එය ලොව කුමන ජන කොටසකට හෝ නුසුදුසු බව දැඩිව පවසමු. මන්ද ලොව බහුතරයක් සිටින්නේ අවශ්‍ය දේ තෝරා බේරා ගත හැකි බුද්ධිමතුන් නොව, 80% ක් ම උපන් හැටියට, ලැබෙන දෙයකට අනුව ජීවත්වීමට සැරසෙන පිරිසකි. අන්තර්ජාලය හරහා ලොව ගෝලීකරණය වීම කෙසේ වෙතත් ලොවම අමනයන් වෙතට ළංවීම වැඩි ඈතක නැත. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom