Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝඩිගේ නෝර්වුඩ් කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝදිගේ ලංකාගමනය හා ලංකාවේ ආර්ථිකය - Modhi's Visit to Lanka & ETCA

බුදු හාන්දුරුවෝ ලංකාවට කිසි කළෙක වැඩම කර නැතත්, වැඩම කළා යැයි සඳහන් සුරඟන කතා තුල පවා ඇත්තේ, මේ රට කොතරම් ගෝත්‍රික රාජ්‍යයක්ද කියනා කාරනයයි. සුරඟන කතාවල කියනාකාරයට වැඩම කළ අවස්ථා තුනේදීම වැඩම කොට ඇත්තේ, පාලකයන්ගේ කචල් සෙටල් කිරීම සඳහායි. මහියංගනයට වැඩි අවස්ථාවේ, අද යක්කු මෙන්ම එදා යක්කුත් පුළුවන්නම් වැඩම කරපන් ඩෝ කීවාට, වැඩම කලායින් පස්සේ නැට්ට පුකේ ගසාගෙන දිව යන ආකාරය දැක්වෙන බිදු සිතුවමක් කැළණිය විහාරයේ සෝලියස් මැන්දිස් ලොක්කා විසින් අපූරුවට සිත්තම් කොට ඇත්තේය.

කට වචාල කමට ඔහේ කටට එන එකක් ඇදලා අරින විමල් වීරවංශයා මෝදිගේ ගමනට විරෝධය දැක්වීම සඳහා මුළු රට පුර කළු කොඩි දාන්නෙයි කියද්දි එම වේදිකාවේ සිට ඒවාට ඔල්වරසන් දුන් මහින්ද රාජපක්ෂ මෝදි වැඩියායින් පසු බල්ලා මෙන් මෙල්ල වී මෝදිගෙන් පුක නැති වෙන්න අසා ගන්නේත්, කළු කොඩි දාන්නෙයි කියු එකෙක්වත් හොයා ගන්නට හෝ බැරි වන්නේත්, අතීතයේ සුරඟන කතාවේ සිඳු වූවා වාගේමය.

මාතලන් සිතනාකාරයට මෝදිගේ ගමනින් සිඳු වන්නේ සතුරු බලවේග දෙකක්ම මෙල්ල කිරීමයි. ඉන්දියාව හා සිඳු කිරීමට නියමිත ආර්ථික සහයෝගීතා ගිවිසුමක් ගැන කතා මතු වන්නේ අද ඊයේ සිට නොවේ. මෙය මහින්දගේ කාළයේ සිටම පවතිනා කතාවක්ම වන්නේය. මහින්දගේ කාළයේ එවන් ගිවිසුමක් ඉන්දියාව අවශ්‍ය නොවන්නේ, මහින්දගේ වචනයට එහා යාමට කිසිවකු නොමැති වීමත්, ගිවිසුමකින් තොරව කොමිස් මඟින් මහින්ද නම්මවා ගැනීමට හැකි වීමත් නිසාමය. කුප්‍රකට ක්‍රිෂ් ගණුදෙනුව තුල මතුවන කරුණු මේවාට හොඳ නිදසුන්ම වේ. ක්‍රිෂ් සමාගම ලංකාවෙන බැහැරව යන්නේ කොමිස් දීමේ කෙළවරක් නොමැති වීම නිසා මිස අයෝජනයට ඇති වෙනත් බාධාවන් නිසා නොවේ.

ක්‍රිස් සමාගම එසේ පසු පදයේ ක්‍රීඩා කළද මහින්දගේ පාලනය තුල සිඳු වූ ඉන්දියානු ආයෝජන ගැන අපූරු හෙළිදරව්වක් කලේ අනුර කුමාර දිසානායකය. ඒවා කාටවත් රහසක් නොවේ. ඒ අතරේ මෝදිට කළු කොඩි දමන්නැයි කිව් එකාගේ අමාත්‍යංශය යටතේත් ඉන්දියානු ආයෝජන අනන්තවත් තිබී ඇත. කොහොමත් මහින්දගේ දැක්ම අනුව රට කනවා නම් හෝ විකුණනවානම් ඒවාත් සිඳුවිය යුත්තේ තමන් යටතේ මිස එක එකා යටතේ නම් නොවේ.

එහෙත් එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති වලට මුළුමනින්ම පටහැනි මතයක ඉන්නා සාම්ප්‍රදායික සිරි ලංකා කාරයකු මෙන්ම බලවත් නායකයකු නොවන සිරිසේන මේ සඳහා එකතු කර ගැනීම ගැටළුවක් වන නිසාම ආර්ථ්ක අවබෝධතා ගිවිසුමක අවශ්‍යතාවය වඩාත්ම වැදගත් වන්නේ ඉන්දියාවටයි. මන්ද ස්ථිර ප්‍රතිපත්තියක් නැති නායකයකු හා ගණුදෙණු කිරීම භයානක වන නිසාමැයි.

මෙහිදි විහිළු සහගත හෙවත් ලොල් සහගත කරුණ වන්නේ ඉන්දියාවට විරුද්ධව මේ අවස්ථාවේදි මහින්ද පාර්ෂවයද එක්වීමයි. ඒ මාතලන් අර කලින් සඳහන් කළ හේතුව නිසාcඑන් මිස අන් හේතුවක් නිසාවෙන් නොවන්නේමය. තිරිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ගණුදෙණුවේදි සුසිල් ප්‍රේමජයන්ත හරහා එන්නේ මෛත්‍රී පාර්ෂවයේ මෙන්ම මහින්දගේද හඬයි. ඒ අනුව මේ පාර්ෂවයන් දෙකම තමන් කෙරේ නම්මවා ගැනීම ඉන්දියාවට අහිශයින්ම වැදගත් වන්නේමය.

මෝදි ලංකාවට පැමිණීමට පෙර රනිල් ඉන්දියා යන්නේ මේ හේතුවෙන්මය. ඇත්ත වශයෙන්ම රනිල් ඉන්නේ මෝදිගේ පැත්තේය. කොටින්ම සිරිසේනගේ රාත්‍රී භෝජන සංග්රහයේදීද රනිල් ඉන්නේ මෝදිගේ පැත්තේ මිස සිරිසේනගේ පැත්තේ නොවේ. එය ලංකාවට වාසි සහගතය. ලෝක බලවතෙක් මෙන්ම ලෝක ආර්ථික බලවතෙක් වන ඉන්දියාව ලංකාවේ සිටීම චීන ආයෝජකයන්ගේ එකාධිකාරිය නැති ක්රීමට මනා පිටුවහලක්ම වන්නේය.

කෙසේ වෙතත් අද වන තෙක් කිසිඳු ආයෝජකයකු ලංකාවේ ආයෝජන සඳහා පැමිනෙන්නේ නැත්තේ මන්දැයි යන කාරනාව මෙහිදි අතිශයින්ම වැදගත් වන්නේය. රට ඉදිරියට ගෙන යාමට නම් අනිවාර්යයෙන් විදෙස් ආයෝජකයින්ගේ පැමිණීම අත්‍යාවශ්‍යම කාරනයක්මය. ජේ ආර් ගේ කාළයේ රටේ සීඝ්‍ර ආර්ථික වර්ධණයක් ඇති වන්නේ, සෘජූ විදෙස් ආයෝජන හේතුවෙන් මිස, අපේ ඇති ලබ්බකින් නොවේමය. ජේ ආර්ගේ දැක්ම සහිත අගමැතිවරයකු උන්නා කියා, ආයෝජකයින්ට ඵලක් ඇත්තේ නැතිය. මන්ද ඔහු රටේ නායකයා නොවනා නිසාය.

අයෝජකයින් කැමති වන්නේත්, ආයෝජනය සඳහා ඉදිරිපත්වන රාජ්‍යන් කැමති වන්නේත්, ස්ථිර බලයක් හා පිරිසක් නොමැති මඩේ හිටවූ ඉන්න මෙන් එහාට මෙහාට වැනෙනා නායකයකු යටතේ ඇති රාජ්‍යක ආයෝජනය කිරීමට නොව, ස්ථිර ප්‍රතිපත්තියක් ඇති බලවත් නායකයින් ඉන්නා රාජ්‍යයන් තුල තම ආයෝජනයන් සිඳු කිරීමටය. පාලකයා දරුණු ඒකාධිපතියකු වුවද ඔවුන්ට අවුලක් නොවන්නේය. විශේෂයෙන් යුරෝපය හා ඇමරිකාව මොන බයිලා ගැසුවද, ඔවුන්ගේ ආයෝජනද ඔවුන් සිඳු කරන්නේ මෙවන් රාජ්‍යයන් තුලම පමණි.

මෝදි ගියායින් පස්සේ මේ කුමන පාර්ශවයක් කුමන බයිලාවන් ගැයූවත්, ඉන්දියාවට මෙන්ම ලංකාවට වාසි සහගත දෙයක් සිඳු වන්නේ නම් එහි වැඩි වාසිය ඇත්තේ අම්මට සිරි ලංකාවටමය. මන්ද ලංකව නැත්ත ඉන්දියාවේ සීඝ්‍ර ආර්ථික වර්ධනය සිඳු වන නිසාමය. කඳුකරයේදි මෝදී සිරිසේනගේ හා රනිල්ගේ අත් අල්ලා කරන්නට උත්සාහ කරන්නේ මේ සමඟි කිරීමයි. එමෙන්ම මහින්ද පාර්ෂවයට හා සාකඡ්චාවක් ලබා දීමෙන්ද සිඳු කරන්නේ එයයි.

මෙහිදි සිරිසේන සිහි තබා ගත යුතු වඩා වැදගත්ම කරුණ වන්නේ ඉන්දියාව මෙන්ම චීනය මහින්ද සාධකය මෙතරම් වැදගත් කොට සලකන්නේ මන්ද යන්නයි. ආන්ඩුව ජනතාව තුල අප්‍රසාදයට පත්ව ඇති බවත්, මහින්ද පාර්ෂවයට රටේ බලය ලැබීමේ ඉඩ කඩක් පවතිනා බවත්, සිරිසේනට නොතේරුනාට, රනිල්ට මෙන්ම ලොව අනෙක් නායකයන්ටත් පෙනෙනා බවයි. ඉඳින් සිරිසේන සිඳු කළ යුත්තේ මහින්ද රහසින් කළ දේවල් ප්‍රසිද්ධියේ කොට, විදෙස් ආයෝජන රටට ගෙනවුත්, තමන් බලවත් නායකයකු බව ලොවට පෙන්වනවාද, එසේ නොමැති නම් ආන්ඩුව තුල සිටිනා මහින්දගේ උන්ගේ ලණු කා සරත් ෆොන්සේකා මෙන් මහින්දගේ සිරිකරුවකු වනවාද යන කරුණම පමණි.

මහින්දගේ ඉන්දියානු විරෝධයේ රඟ දැන ගන්න 16:00 සිට නරඹන්න

[YOUTUBE]fjlGN8r3mbI[/YOUTUBE]

මන්ද මහින්ද පාර්ෂවය නැවත බලයට පැමිනියහොත් කලින් සිඳු වූ ආකාරයටම ගිවුසුම් නැතත්, මේ සියළු ආයෝජනයන් කිසි අවුලක් හෝ ගිවිසුමක් නොමැතිව එසේම සිඳු වෙන්නේය. ප්‍රශ්ණයක් ආවෝත් එන්නේ කොමිස් මුදල් පිළිබඳවම පමණය. ඒ සඳහා ඝෝඨා හා එක පෙලට සිටගැනීමට බැසිල් රාජපක්ෂලා, නාමල් රාජපක්ෂලා, අජිත් නෙවාඩ් කබ්රාල්ලා, නාලක ගොඩහේවලා, දිල්ත් ජයවීරලා, චරිත හේරත්ලා, නිස්සංක සේනාධිපතිලා කෙල හල හලා බලා සිටිනා බවත් මතක් කොරමින් මේ පල්හෑල්ල මෙතනින් නවතා දමනවාය,.

මාතලන් දන්නා පරිදි ඉන්දියාවෙන් පැමිණි කිසිඳි දෙයකින් ලංකාවට සිඳු වූ අගතියක් නම් නැත්තේය. විජේගෙන් ලොව උතුම්ම ජාතිය පැමිණ ඇත්තේය. ම්හිඳුගෙන් ලොව උතුම්ම ආගම පැමිණ ඇත්තේය. සඝමිත්ගෙන් ලොව උතුම්ම ගහ පැමිණ ඇත්තේය, හේමමාලා ගෙන් ලොව උතුම්ම දත පැමිණ ඇත්තේය. රජීව්ගෙන් ලොව උතුම්ම පලාත් සභා පැමිණ ඇත්තේය. ඉදින් මෝදිගෙන් ලැබීමට යන ලොව උතුම්ම ආර්ථිකයට කොක්ක දැමීම පලාත් සභාවලට කොක්ක ඇද්දා වාගෙම එකක් වනවා නොඅනුමානය.

http://maathalan.blogspot.com/2017/05/modhis-visit-to-lanka-etca.html

[QUOTE="Sharma01, post: 21660981, member: 537566"] [B] [SIZE=5]මෝදිගේ ලංකාගමනය හා ලංකාවේ ආර්ථිකය - Modhi's Visit to Lanka & ETCA [/SIZE][/B] [COLOR=purple] [/COLOR] [CENTER] [URL="https://2.bp.blogspot.com/-9f7XgCH2_YI/WRf0Ix5JsKI/AAAAAAAAPv4/MdqTyH65wdMYzQKxH3EStsItsX63f0CIQCLcB/s1600/modi-temple-of-tooth_650x400_51494621769.jpg"][COLOR=purple][IMG]https://2.bp.blogspot.com/-9f7XgCH2_YI/WRf0Ix5JsKI/AAAAAAAAPv4/MdqTyH65wdMYzQKxH3EStsItsX63f0CIQCLcB/s640/modi-temple-of-tooth_650x400_51494621769.jpg[/IMG][/COLOR][/URL][/CENTER] [COLOR=purple] [/COLOR] [COLOR=purple] [/COLOR] [SIZE=4][COLOR=purple]බුදු හාන්දුරුවෝ ලංකාවට කිසි කළෙක වැඩම කර නැතත්, වැඩම කළා යැයි සඳහන් සුරඟන කතා තුල පවා ඇත්තේ, මේ රට කොතරම් ගෝත්‍රික රාජ්‍යයක්ද කියනා කාරනයයි. සුරඟන කතාවල කියනාකාරයට වැඩම කළ අවස්ථා තුනේදීම වැඩම කොට ඇත්තේ, පාලකයන්ගේ කචල් සෙටල් කිරීම සඳහායි. මහියංගනයට වැඩි අවස්ථාවේ, අද යක්කු මෙන්ම එදා යක්කුත් පුළුවන්නම් වැඩම කරපන් ඩෝ කීවාට, වැඩම කලායින් පස්සේ නැට්ට පුකේ ගසාගෙන දිව යන ආකාරය දැක්වෙන බිදු සිතුවමක් කැළණිය විහාරයේ සෝලියස් මැන්දිස් ලොක්කා විසින් අපූරුවට සිත්තම් කොට ඇත්තේය.[/COLOR][/SIZE][SIZE=4] [COLOR=purple] [/COLOR] [URL="https://3.bp.blogspot.com/-9sSIRMYiaIQ/WRfz1Pas6QI/AAAAAAAAPv0/izIMMECW8fMAdOHuaOz60Vl75BNVBbkLwCLcB/s1600/duruthu2.jpg"][COLOR=purple][IMG]https://3.bp.blogspot.com/-9sSIRMYiaIQ/WRfz1Pas6QI/AAAAAAAAPv0/izIMMECW8fMAdOHuaOz60Vl75BNVBbkLwCLcB/s400/duruthu2.jpg[/IMG][/COLOR][/URL][COLOR=purple]කට වචාල කමට ඔහේ කටට එන එකක් ඇදලා අරින විමල් වීරවංශයා මෝදිගේ ගමනට විරෝධය දැක්වීම සඳහා මුළු රට පුර කළු කොඩි දාන්නෙයි කියද්දි එම වේදිකාවේ සිට ඒවාට ඔල්වරසන් දුන් මහින්ද රාජපක්ෂ මෝදි වැඩියායින් පසු බල්ලා මෙන් මෙල්ල වී මෝදිගෙන් පුක නැති වෙන්න අසා ගන්නේත්, කළු කොඩි දාන්නෙයි කියු එකෙක්වත් හොයා ගන්නට හෝ බැරි වන්නේත්, අතීතයේ සුරඟන කතාවේ සිඳු වූවා වාගේමය.[/COLOR] [COLOR=purple] [/COLOR] [COLOR=purple]මාතලන් සිතනාකාරයට මෝදිගේ ගමනින් සිඳු වන්නේ සතුරු බලවේග දෙකක්ම මෙල්ල කිරීමයි. ඉන්දියාව හා සිඳු කිරීමට නියමිත ආර්ථික සහයෝගීතා ගිවිසුමක් ගැන කතා මතු වන්නේ අද ඊයේ සිට නොවේ. මෙය මහින්දගේ කාළයේ සිටම පවතිනා කතාවක්ම වන්නේය. මහින්දගේ කාළයේ එවන් ගිවිසුමක් ඉන්දියාව අවශ්‍ය නොවන්නේ, මහින්දගේ වචනයට එහා යාමට කිසිවකු නොමැති වීමත්, ගිවිසුමකින් තොරව කොමිස් මඟින් මහින්ද නම්මවා ගැනීමට හැකි වීමත් නිසාමය. කුප්‍රකට ක්‍රිෂ් ගණුදෙනුව තුල මතුවන කරුණු මේවාට හොඳ නිදසුන්ම වේ. ක්‍රිෂ් සමාගම ලංකාවෙන බැහැරව යන්නේ කොමිස් දීමේ කෙළවරක් නොමැති වීම නිසා මිස අයෝජනයට ඇති වෙනත් බාධාවන් නිසා නොවේ.[/COLOR] [COLOR=purple] [/COLOR] [COLOR=purple]ක්‍රිස් සමාගම එසේ පසු පදයේ ක්‍රීඩා කළද මහින්දගේ පාලනය තුල සිඳු වූ ඉන්දියානු ආයෝජන ගැන අපූරු හෙළිදරව්වක් කලේ අනුර කුමාර දිසානායකය. ඒවා කාටවත් රහසක් නොවේ. ඒ අතරේ මෝදිට කළු කොඩි දමන්නැයි කිව් එකාගේ අමාත්‍යංශය යටතේත් ඉන්දියානු ආයෝජන අනන්තවත් තිබී ඇත. කොහොමත් මහින්දගේ දැක්ම අනුව රට කනවා නම් හෝ විකුණනවානම් ඒවාත් සිඳුවිය යුත්තේ තමන් යටතේ මිස එක එකා යටතේ නම් නොවේ.[/COLOR] [COLOR=purple] [/COLOR] [COLOR=purple]එහෙත් එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති වලට මුළුමනින්ම පටහැනි මතයක ඉන්නා සාම්ප්‍රදායික සිරි ලංකා කාරයකු මෙන්ම බලවත් නායකයකු නොවන සිරිසේන මේ සඳහා එකතු කර ගැනීම ගැටළුවක් වන නිසාම ආර්ථ්ක අවබෝධතා ගිවිසුමක අවශ්‍යතාවය වඩාත්ම වැදගත් වන්නේ ඉන්දියාවටයි. මන්ද ස්ථිර ප්‍රතිපත්තියක් නැති නායකයකු හා ගණුදෙණු කිරීම භයානක වන නිසාමැයි.[/COLOR] [COLOR=purple] [/COLOR] [URL="https://4.bp.blogspot.com/-XvwCMJ1J9tM/WRf1U9UdpnI/AAAAAAAAPwE/ZhArt6k5oy8rBTx9iFe-15vP2bHFfObswCLcB/s1600/610587898cartoon-L.jpg"][IMG]https://4.bp.blogspot.com/-XvwCMJ1J9tM/WRf1U9UdpnI/AAAAAAAAPwE/ZhArt6k5oy8rBTx9iFe-15vP2bHFfObswCLcB/s320/610587898cartoon-L.jpg[/IMG][/URL][COLOR=purple]මෙහිදි විහිළු සහගත හෙවත් ලොල් සහගත කරුණ වන්නේ ඉන්දියාවට විරුද්ධව මේ අවස්ථාවේදි මහින්ද පාර්ෂවයද එක්වීමයි. ඒ මාතලන් අර කලින් සඳහන් කළ හේතුව නිසාcඑන් මිස අන් හේතුවක් නිසාවෙන් නොවන්නේමය. තිරිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ගණුදෙණුවේදි සුසිල් ප්‍රේමජයන්ත හරහා එන්නේ මෛත්‍රී පාර්ෂවයේ මෙන්ම මහින්දගේද හඬයි. ඒ අනුව මේ පාර්ෂවයන් දෙකම තමන් කෙරේ නම්මවා ගැනීම ඉන්දියාවට අහිශයින්ම වැදගත් වන්නේමය.[/COLOR] [COLOR=purple] [/COLOR] [COLOR=purple]මෝදි ලංකාවට පැමිණීමට පෙර රනිල් ඉන්දියා යන්නේ මේ හේතුවෙන්මය. ඇත්ත වශයෙන්ම රනිල් ඉන්නේ මෝදිගේ පැත්තේය. කොටින්ම සිරිසේනගේ රාත්‍රී භෝජන සංග්රහයේදීද රනිල් ඉන්නේ මෝදිගේ පැත්තේ මිස සිරිසේනගේ පැත්තේ නොවේ. එය ලංකාවට වාසි සහගතය. ලෝක බලවතෙක් මෙන්ම ලෝක ආර්ථික බලවතෙක් වන ඉන්දියාව ලංකාවේ සිටීම චීන ආයෝජකයන්ගේ එකාධිකාරිය නැති ක්රීමට මනා පිටුවහලක්ම වන්නේය.[/COLOR] [COLOR=purple] [/COLOR] [COLOR=purple][B]කෙසේ වෙතත් අද වන තෙක් කිසිඳු ආයෝජකයකු ලංකාවේ ආයෝජන සඳහා පැමිනෙන්නේ නැත්තේ මන්දැයි යන කාරනාව මෙහිදි අතිශයින්ම වැදගත් වන්නේය[/B]. රට ඉදිරියට ගෙන යාමට නම් අනිවාර්යයෙන් විදෙස් ආයෝජකයින්ගේ පැමිණීම අත්‍යාවශ්‍යම කාරනයක්මය. ජේ ආර් ගේ කාළයේ රටේ සීඝ්‍ර ආර්ථික වර්ධණයක් ඇති වන්නේ, සෘජූ විදෙස් ආයෝජන හේතුවෙන් මිස, අපේ ඇති ලබ්බකින් නොවේමය. ජේ ආර්ගේ දැක්ම සහිත අගමැතිවරයකු උන්නා කියා, ආයෝජකයින්ට ඵලක් ඇත්තේ නැතිය. මන්ද ඔහු රටේ නායකයා නොවනා නිසාය.[/COLOR] [COLOR=purple] [/COLOR] [COLOR=purple]අයෝජකයින් කැමති වන්නේත්, ආයෝජනය සඳහා ඉදිරිපත්වන රාජ්‍යන් කැමති වන්නේත්, ස්ථිර බලයක් හා පිරිසක් නොමැති මඩේ හිටවූ ඉන්න මෙන් එහාට මෙහාට වැනෙනා නායකයකු යටතේ ඇති රාජ්‍යක ආයෝජනය කිරීමට නොව, ස්ථිර ප්‍රතිපත්තියක් ඇති බලවත් නායකයින් ඉන්නා රාජ්‍යයන් තුල තම ආයෝජනයන් සිඳු කිරීමටය. පාලකයා දරුණු ඒකාධිපතියකු වුවද ඔවුන්ට අවුලක් නොවන්නේය. විශේෂයෙන් යුරෝපය හා ඇමරිකාව මොන බයිලා ගැසුවද, ඔවුන්ගේ ආයෝජනද ඔවුන් සිඳු කරන්නේ මෙවන් රාජ්‍යයන් තුලම පමණි.[/COLOR] [COLOR=purple] [/COLOR] [COLOR=purple]මෝදි ගියායින් පස්සේ මේ කුමන පාර්ශවයක් කුමන බයිලාවන් ගැයූවත්, ඉන්දියාවට මෙන්ම ලංකාවට වාසි සහගත දෙයක් සිඳු වන්නේ නම් එහි වැඩි වාසිය ඇත්තේ අම්මට සිරි ලංකාවටමය. මන්ද ලංකව නැත්ත ඉන්දියාවේ සීඝ්‍ර ආර්ථික වර්ධනය සිඳු වන නිසාමය. කඳුකරයේදි මෝදී සිරිසේනගේ හා රනිල්ගේ අත් අල්ලා කරන්නට උත්සාහ කරන්නේ මේ සමඟි කිරීමයි. එමෙන්ම මහින්ද පාර්ෂවයට හා සාකඡ්චාවක් ලබා දීමෙන්ද සිඳු කරන්නේ එයයි.[/COLOR] [COLOR=purple] [/COLOR] [COLOR=purple]මෙහිදි සිරිසේන සිහි තබා ගත යුතු වඩා වැදගත්ම කරුණ වන්නේ ඉන්දියාව මෙන්ම චීනය මහින්ද සාධකය මෙතරම් වැදගත් කොට සලකන්නේ මන්ද යන්නයි. ආන්ඩුව ජනතාව තුල අප්‍රසාදයට පත්ව ඇති බවත්, මහින්ද පාර්ෂවයට රටේ බලය ලැබීමේ ඉඩ කඩක් පවතිනා බවත්, සිරිසේනට නොතේරුනාට, රනිල්ට මෙන්ම ලොව අනෙක් නායකයන්ටත් පෙනෙනා බවයි. ඉඳින් සිරිසේන සිඳු කළ යුත්තේ මහින්ද රහසින් කළ දේවල් ප්‍රසිද්ධියේ කොට, විදෙස් ආයෝජන රටට ගෙනවුත්, තමන් බලවත් නායකයකු බව ලොවට පෙන්වනවාද, එසේ නොමැති නම් ආන්ඩුව තුල සිටිනා මහින්දගේ උන්ගේ ලණු කා සරත් ෆොන්සේකා මෙන් මහින්දගේ සිරිකරුවකු වනවාද යන කරුණම පමණි. [/COLOR] [COLOR=purple] [/COLOR] [/SIZE][CENTER] [SIZE=4][COLOR=purple]මහින්දගේ ඉන්දියානු විරෝධයේ රඟ දැන ගන්න 16:00 සිට නරඹන්න[/COLOR][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][COLOR=purple][YOUTUBE]fjlGN8r3mbI[/YOUTUBE][/COLOR][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][COLOR=purple] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][COLOR=purple] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4] [COLOR=purple]මන්ද මහින්ද පාර්ෂවය නැවත බලයට පැමිනියහොත් කලින් සිඳු වූ ආකාරයටම ගිවුසුම් නැතත්, මේ සියළු ආයෝජනයන් කිසි අවුලක් හෝ ගිවිසුමක් නොමැතිව එසේම සිඳු වෙන්නේය. ප්‍රශ්ණයක් ආවෝත් එන්නේ කොමිස් මුදල් පිළිබඳවම පමණය. ඒ සඳහා ඝෝඨා හා එක පෙලට සිටගැනීමට බැසිල් රාජපක්ෂලා, නාමල් රාජපක්ෂලා, අජිත් නෙවාඩ් කබ්රාල්ලා, නාලක ගොඩහේවලා, දිල්ත් ජයවීරලා, චරිත හේරත්ලා, නිස්සංක සේනාධිපතිලා කෙල හල හලා බලා සිටිනා බවත් මතක් කොරමින් මේ පල්හෑල්ල මෙතනින් නවතා දමනවාය,.[/COLOR] [COLOR=purple] [/COLOR] [/SIZE][I][COLOR=#38761d][SIZE=4]මාතලන් දන්නා පරිදි ඉන්දියාවෙන් පැමිණි කිසිඳි දෙයකින් ලංකාවට සිඳු වූ අගතියක් නම් නැත්තේය. විජේගෙන් ලොව උතුම්ම ජාතිය පැමිණ ඇත්තේය. ම්හිඳුගෙන් ලොව උතුම්ම ආගම පැමිණ ඇත්තේය. සඝමිත්ගෙන් ලොව උතුම්ම ගහ පැමිණ ඇත්තේය, හේමමාලා ගෙන් ලොව උතුම්ම දත පැමිණ ඇත්තේය. රජීව්ගෙන් ලොව උතුම්ම පලාත් සභා පැමිණ ඇත්තේය. ඉදින් මෝදිගෙන් ලැබීමට යන ලොව උතුම්ම ආර්ථිකයට කොක්ක දැමීම පලාත් සභාවලට කොක්ක ඇද්දා වාගෙම එකක් වනවා නොඅනුමානය. [URL]http://maathalan.blogspot.com/2017/05/modhis-visit-to-lanka-etca.html[/URL][/SIZE] [/COLOR][/I] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom