Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝඩ අනුර - 👑🥥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මා සිත් ගත් පොරොන්දු කීපයක්

✔කර්මාන්ත සඳහා උපයෝගී වන සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය ආරම්භ කිරීම

✔දැනට පවතින හා කටයුතු අරඹා ඇති මෙගාවොට් 1500ක තාප විදුලි බලාගාර ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) බලාගාර බවට පත්කර විදුලි බිල විශාල වශයෙන් අඩුකිරීම

✔නැව් සඳහා සේවා සැපයීම පුළුල් කිරීම

✔3G වලින් ඉවත්වී 4G හා 5G තාක්ෂණය ස්ථාපනය කිරීම

✔පාසල්,විශ්වවිද්‍යාල,පුස්තකාල, අධ්‍යාපන ආයතන,උද්‍යාන, රාජ්‍ය කාර්යාල ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථාන වල ස්ථානපනය කර

✔සාධාරණ මිලකට අන්තර්ජාලය වෙත ප්රවේශවීමට ලබාදීම

✔ඔන්ලයින් අධ්‍යාපනික වැඩසටහන් සඳහා සෑම පුරවැසියෙකුටම නොමිලේ ප්‍රවේශ අවස්ථාව ලබාදීම (documents,e library)

✔මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැලැක්වීමට නාවුක හා ගුවන් ක්ෂේත්‍ර වල නවීන උපකරණ හඳුන්වාදීම හා නිළධාරීන් පුහුණුකිරීම

✔විද්‍යාව ,තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලා හා ගණිතය හා මානව ප්රාග්ධනය ප්‍රවර්ධනයට විදේශීය සහයෝගය ගැනීම

✔තෘතීයික අධ්‍යාපන ආයතන වල සිදුවන නවකවදය,ලිංගිකත්වය හෝ වෙනත් හිංසා වැලැක්වීමට ඒකාබද්ධ ව්‍යුහයක් පිහිටුවීම

✔ද්විතීයක අධ්‍යාපන ප්‍රවේශ විභාගය සමත්වන අය සඳහා වෘත්තීය අධ්‍යාපන විශ්වවිද්‍යාල පද්ධතියක්

✔වයස 40ට වැඩි අය සඳහා වසරක් පාසා සෞඛ්‍ය පරීක්ෂණ

✔ප්‍රමිතියට අනුකූල නොවන ආහාර පාන ආනයනය,නිෂ්පාදනය, බෙදාහැරීම අලෙවිය පාලනය

✔රෝහල් වලට ඇතුල් වන සෑම නේවාසික රෝගියෙකුටම ඇඳක් හා අනෙකුත් පහසුකම්

✔බටහිර හා ආයුර්වේද සන්චාරක වෛද්‍ය සේවා සැපයීම

✔සෑම පුද්ගලයෙකුටම සෞඛ්යාරක්ෂිත නිවසක්

✔යෝජිත ක්‍රිකට් ව්‍යවස්ථාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම, ක්‍රිකට් හා අනෙකුත් ක්‍රීඩා වල සිදුව ඇති වංචා හා දූෂණ විමර්ෂණය

✔ප්‍රජා සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථාන 1000ක්

✔සහනාධාර අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මාසිකව 5000ක දීමනාවක්

✔අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත පුරවැසියන්ට මාසිකව 10,000ක දීමනාවක්

✔අවශ්‍යතා හා ඉල්ලීම් මත,පදනම්ව නීති ආධාර හා උපදේශන සේවා

✔අවශ්‍යතා ඇති නිදන්ගත රෝග ඇති අය සඳහා මසකට 10,000ක මූල්‍යාධාර

අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මවුවරුන්ට ගැබිණි සමයේ හා දරු ප්‍රසූතියෙන් පළමු වසරේ පෝෂ්‍යදායි ආහාර පැකේජයක් සඳහා මූල්‍යාධාර

✔රටේ සියලුම අංශ වල පුරවැසියන් ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම(ගොවිතැන වැනි ක්ෂේත්රයන්ටද අදාලය )

✔රැකියා විරහිත උපාධිධාරීන් 20,000ක් ගුරු වෘත්තියට

✔පෝෂ්‍යදායී ආහාර සැපයීම සමස්ථ ළමා සෞඛ්‍ය නැංවීමට ජාත්‍යන්තර හා දේශීය ආයතන වල සහය සහිත වැඩපිළිවෙලක්

✔විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල,පාසල්,උසස් අධ්‍යාපන ආයතන හා පුස්තකාල සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම්

✔මෘදුකාංග හා දුරකථන යෙදවුම් නිපදවීමට තරුණ පරපුර දිරිමත් කිරීම

✔අත්තනෝමතික ලෙස භාණ්ඩ මිල ඉහළ දැමීම, භාණ්ඩ හිඟයන් නිර්මාණය කිරීම වැලැක්වීම

✔රටේ දේශීයව නිපදවිය හැකි සියලුම ආහර රට තුළ නිෂ්පාදනයට රාජ්‍ය අනුග්‍රහය

✔අපනයන කෘෂි ගම්මාන 1000ක් ස්ථාපනය

✔2030 වන විට තොරතුරු තාක්ෂණ බලකාය ලක්ෂ 2 දක්වා ඉහළ නැංවීම

✔ඉල්මනයිට් මගින් ටයිටේනියම් ඩයොක් සයිඩ්, බේරුවල මොනසයිට් වලින් දුර්ලභ ඛණිජ නිෂ්පාදනය සහ සේරුවිල යපස් නිධිය මගින් තඹ සහ රත්රන් නිෂ්පාදනය වැනි නව විභවතාවයන් අධ්‍යයනය කොට ක්‍රියාත්මක කිරීම

✔වසර පහක් තුළ කෘෂි ව්‍යවසායකයින් 50,000 ක් බිහි කිරීම සඳහා මූල්‍ය පහසුකම් සහ මඟපෙන්වීම

✔කෘෂිකාර්මික ඉඩම් අක්කරයකින් වසරකට රුපියල් ලක්ෂ 30 ක පමණ ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කෙරේ. ජාතික තේ නිෂ්පාදනය මෙ.ටො. මිලියන 400 ඉක්මවීමටත්, පොල් ගසකින් ලැබෙන වාර්ෂික අස්වැන්න ගෙඩි 80 දක්වා ඉහළ නැංවීමටත්, රබර් අස්වැන්න හෙක්ටයාරයකට වර්ෂයකට කි.ග්‍රෑම් 1300 දක්වා වැඩිකිරීමට ද අපේක්ෂා කෙරෙන අතර, හෙක්ටයාරයකින් මෙ.ටො. 06ක පමණ වී අස්වැන්නක් ලබා ගැනීම

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ pdf පොත ඩවුන්ලෝඩ් කරගැනීමට ලින්ක් එක කොමෙන්ට් තීරයේ ඇත..බලන්න ඔබගේත් සිත්ගන්නා පොරොන්දු ඇත්ද කියා..

#NPP Lg.Chathura #Akd දේවිකා නිර්මානි Vishwa Tharaka L G Chathura Sathsara මදුහංස අතපත්තු Swappneel Pori Ranjan Ramanayake Suresh Nawarathna NPP - කළුතර NPP - AKD Srilanka Uchitha Akarawita Anura Kumara Dissanayake Dushantha Lakmal A5 News Sri Lanka Atl Gunasinghe මාලිමාව Digital AKD Anura Kumara Dissanayake - Next President of Sri Lanka.

[QUOTE="deanXX, post: 30735191, member: 492830"] 🔵[SIZE=5] ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මා සිත් ගත් පොරොන්දු කීපයක් . ✔කර්මාන්ත සඳහා උපයෝගී වන සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය ආරම්භ කිරීම ✔දැනට පවතින හා කටයුතු අරඹා ඇති මෙගාවොට් 1500ක තාප විදුලි බලාගාර ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) බලාගාර බවට පත්කර විදුලි බිල විශාල වශයෙන් අඩුකිරීම ✔නැව් සඳහා සේවා සැපයීම පුළුල් කිරීම ✔3G වලින් ඉවත්වී 4G හා 5G තාක්ෂණය ස්ථාපනය කිරීම ✔පාසල්,විශ්වවිද්‍යාල,පුස්තකාල, අධ්‍යාපන ආයතන,උද්‍යාන, රාජ්‍ය කාර්යාල ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථාන වල ස්ථානපනය කර ✔සාධාරණ මිලකට අන්තර්ජාලය වෙත ප්රවේශවීමට ලබාදීම ✔ඔන්ලයින් අධ්‍යාපනික වැඩසටහන් සඳහා සෑම පුරවැසියෙකුටම නොමිලේ ප්‍රවේශ අවස්ථාව ලබාදීම (documents,e library) ✔මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැලැක්වීමට නාවුක හා ගුවන් ක්ෂේත්‍ර වල නවීන උපකරණ හඳුන්වාදීම හා නිළධාරීන් පුහුණුකිරීම ✔විද්‍යාව ,තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලා හා ගණිතය හා මානව ප්රාග්ධනය ප්‍රවර්ධනයට විදේශීය සහයෝගය ගැනීම ✔තෘතීයික අධ්‍යාපන ආයතන වල සිදුවන නවකවදය,ලිංගිකත්වය හෝ වෙනත් හිංසා වැලැක්වීමට ඒකාබද්ධ ව්‍යුහයක් පිහිටුවීම ✔ද්විතීයක අධ්‍යාපන ප්‍රවේශ විභාගය සමත්වන අය සඳහා වෘත්තීය අධ්‍යාපන විශ්වවිද්‍යාල පද්ධතියක් ✔වයස 40ට වැඩි අය සඳහා වසරක් පාසා සෞඛ්‍ය පරීක්ෂණ ✔ප්‍රමිතියට අනුකූල නොවන ආහාර පාන ආනයනය,නිෂ්පාදනය, බෙදාහැරීම අලෙවිය පාලනය ✔රෝහල් වලට ඇතුල් වන සෑම නේවාසික රෝගියෙකුටම ඇඳක් හා අනෙකුත් පහසුකම් ✔බටහිර හා ආයුර්වේද සන්චාරක වෛද්‍ය සේවා සැපයීම ✔සෑම පුද්ගලයෙකුටම සෞඛ්යාරක්ෂිත නිවසක් ✔යෝජිත ක්‍රිකට් ව්‍යවස්ථාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම, ක්‍රිකට් හා අනෙකුත් ක්‍රීඩා වල සිදුව ඇති වංචා හා දූෂණ විමර්ෂණය ✔ප්‍රජා සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථාන 1000ක් ✔සහනාධාර අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මාසිකව 5000ක දීමනාවක් ✔අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත පුරවැසියන්ට මාසිකව 10,000ක දීමනාවක් ✔අවශ්‍යතා හා ඉල්ලීම් මත,පදනම්ව නීති ආධාර හා උපදේශන සේවා ✔අවශ්‍යතා ඇති නිදන්ගත රෝග ඇති අය සඳහා මසකට 10,000ක මූල්‍යාධාර ✔️අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මවුවරුන්ට ගැබිණි සමයේ හා දරු ප්‍රසූතියෙන් පළමු වසරේ පෝෂ්‍යදායි ආහාර පැකේජයක් සඳහා මූල්‍යාධාර ✔රටේ සියලුම අංශ වල පුරවැසියන් ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම(ගොවිතැන වැනි ක්ෂේත්රයන්ටද අදාලය ) ✔රැකියා විරහිත උපාධිධාරීන් 20,000ක් ගුරු වෘත්තියට ✔පෝෂ්‍යදායී ආහාර සැපයීම සමස්ථ ළමා සෞඛ්‍ය නැංවීමට ජාත්‍යන්තර හා දේශීය ආයතන වල සහය සහිත වැඩපිළිවෙලක් ✔විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල,පාසල්,උසස් අධ්‍යාපන ආයතන හා පුස්තකාල සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම් ✔මෘදුකාංග හා දුරකථන යෙදවුම් නිපදවීමට තරුණ පරපුර දිරිමත් කිරීම ✔අත්තනෝමතික ලෙස භාණ්ඩ මිල ඉහළ දැමීම, භාණ්ඩ හිඟයන් නිර්මාණය කිරීම වැලැක්වීම ✔රටේ දේශීයව නිපදවිය හැකි සියලුම ආහර රට තුළ නිෂ්පාදනයට රාජ්‍ය අනුග්‍රහය ✔අපනයන කෘෂි ගම්මාන 1000ක් ස්ථාපනය ✔2030 වන විට තොරතුරු තාක්ෂණ බලකාය ලක්ෂ 2 දක්වා ඉහළ නැංවීම ✔ඉල්මනයිට් මගින් ටයිටේනියම් ඩයොක් සයිඩ්, බේරුවල මොනසයිට් වලින් දුර්ලභ ඛණිජ නිෂ්පාදනය සහ සේරුවිල යපස් නිධිය මගින් තඹ සහ රත්රන් නිෂ්පාදනය වැනි නව විභවතාවයන් අධ්‍යයනය කොට ක්‍රියාත්මක කිරීම ✔වසර පහක් තුළ කෘෂි ව්‍යවසායකයින් 50,000 ක් බිහි කිරීම සඳහා මූල්‍ය පහසුකම් සහ මඟපෙන්වීම ✔කෘෂිකාර්මික ඉඩම් අක්කරයකින් වසරකට රුපියල් ලක්ෂ 30 ක පමණ ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කෙරේ. ජාතික තේ නිෂ්පාදනය මෙ.ටො. මිලියන 400 ඉක්මවීමටත්, පොල් ගසකින් ලැබෙන වාර්ෂික අස්වැන්න ගෙඩි 80 දක්වා ඉහළ නැංවීමටත්, රබර් අස්වැන්න හෙක්ටයාරයකට වර්ෂයකට කි.ග්‍රෑම් 1300 දක්වා වැඩිකිරීමට ද අපේක්ෂා කෙරෙන අතර, හෙක්ටයාරයකින් මෙ.ටො. 06ක පමණ වී අස්වැන්නක් ලබා ගැනීම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ pdf පොත ඩවුන්ලෝඩ් කරගැනීමට ලින්ක් එක කොමෙන්ට් තීරයේ ඇත..බලන්න ඔබගේත් සිත්ගන්නා පොරොන්දු ඇත්ද කියා.. #NPP Lg.Chathura #Akd දේවිකා නිර්මානි Vishwa Tharaka L G Chathura Sathsara මදුහංස අතපත්තු Swappneel Pori Ranjan Ramanayake Suresh Nawarathna NPP - කළුතර NPP - AKD Srilanka Uchitha Akarawita Anura Kumara Dissanayake Dushantha Lakmal A5 News Sri Lanka Atl Gunasinghe මාලිමාව Digital AKD Anura Kumara Dissanayake - Next President of Sri Lanka.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom