Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝඩ අසික්කිත වෙළඳ දැන්වීම් ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝඩ අසික්කිත වෙළඳ දැන්වීම් ....

hot and spicy fun එක දැනීලා කියන කන්කරච්චල් කාර අසික්කිත වෙළඳ දැන්වීමට විරුද්ද වෙමු .

මේක තියෙන්නේ සාහිත්‍ය ගැන රසයක් නැති සිංහල පොතක් කියවන්න කම්මැලි ඉතාම පහත රුචිකත්වයක් තියෙන

මාවෝ හෝ විකුනම් කැ හැකි අසමජ්ජාති මෝඩ gondanddek විසිනි . මේවා අනුමත කරන මණ්ඩල වල සිටින්නේද

වැස්සකටවත් පාසලට/පන්සලට නොගිය වනචරයින්ය .අනික් අතට තමාට විකිණීමට අවශ්‍ය දේ පසෙක තිබියදී වෙනත්

දෙයක් පිළිබඳවයි . ඇත්තටම අද කාලේ වෙළඳ දැන්වීම් හදන්නේ අදාළ වෙළඳ බාන්දය විකිණීමට වඩා වෙළඳ දැන්වීම

නිපදවන ආයතනයේ නිර්මාණ සංකල්පකරුගේ දුලබ ගුප්ත විකුර්ති කාම ආශා සමාජයතුල සාමාන්‍යකරණයට ලක්කිරීමටයි .

එම නිර්මාණ කරුවා සිය ආත්ම අසහනය සමාජgathakarana බව මෙයින් යයි .භාණ්ඩ හා සේවාවලට නොගැලපෙන දැන්වීම් සැදීමට හා තොරතුරු තාක්ෂනය අවබාවිතයට

මොවුන් පෙලඹේ.උදාහරණයක් වශයෙන් අද කාලයේ ගවයකු විකිණීමට වෙළඳ දැන්වීමක් සාදන්නේ නම් මේ ඊනියා නිර්මාණකරු තණකොළ විකිණීමට

ගැලපෙන වෙළඳ දැන්වීමක් සාදයි . මොවුන් වහා ප්නරුත්තාපනය කලයුතුය .

[QUOTE="kiwwa, post: 13883631, member: 389803"] [b]මෝඩ අසික්කිත වෙළඳ දැන්වීම් ....[/b] [COLOR="DarkRed"][SIZE="6"]hot and spicy fun එක දැනීලා කියන කන්කරච්චල් කාර අසික්කිත වෙළඳ දැන්වීමට විරුද්ද වෙමු . මේක තියෙන්නේ සාහිත්‍ය ගැන රසයක් නැති සිංහල පොතක් කියවන්න කම්මැලි ඉතාම පහත රුචිකත්වයක් තියෙන මාවෝ හෝ විකුනම් කැ හැකි අසමජ්ජාති මෝඩ gondanddek විසිනි . මේවා අනුමත කරන මණ්ඩල වල සිටින්නේද වැස්සකටවත් පාසලට/පන්සලට නොගිය වනචරයින්ය .අනික් අතට තමාට විකිණීමට අවශ්‍ය දේ පසෙක තිබියදී වෙනත් දෙයක් පිළිබඳවයි . ඇත්තටම අද කාලේ වෙළඳ දැන්වීම් හදන්නේ අදාළ වෙළඳ බාන්දය විකිණීමට වඩා වෙළඳ දැන්වීම නිපදවන ආයතනයේ නිර්මාණ සංකල්පකරුගේ දුලබ ගුප්ත විකුර්ති කාම ආශා සමාජයතුල සාමාන්‍යකරණයට ලක්කිරීමටයි . එම නිර්මාණ කරුවා සිය ආත්ම අසහනය සමාජgathakarana බව මෙයින් යයි .භාණ්ඩ හා සේවාවලට නොගැලපෙන දැන්වීම් සැදීමට හා තොරතුරු තාක්ෂනය අවබාවිතයට මොවුන් පෙලඹේ.උදාහරණයක් වශයෙන් අද කාලයේ ගවයකු විකිණීමට වෙළඳ දැන්වීමක් සාදන්නේ නම් මේ ඊනියා නිර්මාණකරු තණකොළ විකිණීමට ගැලපෙන වෙළඳ දැන්වීමක් සාදයි . මොවුන් වහා ප්නරුත්තාපනය කලයුතුය .[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom