Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝඩ ඌරන් කැකුණ තලද්දී ජාති වාදයේ කර මතින් "
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝඩ ඌරන් කැකුණ තලද්දී ජාති වාදයේ කර මතින් &#34

දිනය : 2006 ඔක්තෝබර් 18

වෙලාව : උදේ 8.00 පමණ

එවකට මා රුහුණ විශ්ව විද්‍යාලයේ,ඉංජිනේරු පීඨයේ 1 වන වසර සිසුවෙකි.එවක අප කණ්ඩායමේ උතුරු නැගෙනහිර පළාත්වලින් ඇතුලත් වූ දමිළ සිසු සිසුවියන් 20ක් පමණ ඉගෙනුම ඉගෙනුම ලැබූහ.එවකට පිඨය ඇතුලත තිබූ නේවාසිකාගාර සියලුම ශිෂ්‍යයන්ට ප්‍රමාණවත් නොවූයෙන් 1 වන වසර සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දී තිබුනේ ඉංජිනේරු පීඨය පිහිටාතිබූ හපුගල(ගාල්ල) ගම්මානයෙන් කුලී පදනම මත ලබාගත් නිවාස මගිනි.

එදා උදැසනින් මා පිඨය වෙත පැමිණෙන විට දැකගත හැකිවූයේ දැකගත හැකිවූයේ පාර දෙපස සිටින සෙනග නොසන්සුන් වී ඇති බවකි.කාන්තාවක් දරුවෙක් අතින් රැගෙන හඬා වැටෙයි.හේතුව විමසනවිට ඔවුන් පැවසුවේ ගාල්ල වරාය හරහා නගරයට කොටි ත්රස්තවාදීන් ඇතුළු වී ඇති බවත් ඔවුන් දැන් දක්ෂිණ නාවික කඳවුරට පහරදෙමින් සිටින බවත්ය.තවත් කට කතාවකින් කියවුනේ ත්රස්තවාදීන්ගෙන් පිරිසක් රූමස්සල කන්ද මුදුනට නැග R.P.G. අවිවලින් හතර වටේටම පහරදෙන බවයි.සරසවියට පිවිසේද්දීද දැකගත හැකිවූයේ පිඨය තුල සිටින සහෝදර සහෝදරියන්ටද මෙය ආරන්චි වී ඇති බවත් ඔවුන් මේ පිලිබඳ කතාබහ වන බවත්ය. එහිදී අපහට සිහිපත් වුයේ අප සමග ඉගෙනුම ලබන දමිළ සිසුන්ගෙන් බොහෝ පිරිසක් තවමත් සිටින්නේ බාහිර නේවාසිකාගාර තුළ බවත් ඔවුන්ට ගම්වාසීන්ගෙන් යම් ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවත්ය.ඒ හදිසි ආවේගයෙන් ක්‍රියාකරන,පටු විදියට සිතන පුද්ගලයන් අප සමාජයේ ඕනෑ තරම් සිටින බව අප අත්දැකීමෙන්ම දැනසිටි බැවිනි.වහාම ක්‍රියාත්මක වූ ජේෂ්ඨ සිසු සිසුවියන් ප්රමුඛ අනෙකුත් සිසු සිසුවියන් බාහිර නේවාසිකාගාරවල සිටි දමිළ සිසුන් අභ්‍යන්තර නේවාසිකාගාර තුලට රැගෙන ඒමට කටයුතු කෙරුනි.ඒ මොහොතේ ඇඳුම් මලු කරතබාගෙන සරසවියට තුළට ඇතුළු වූ මගේ කණ්ඩායමේම දමිළ සොහොයුරෙකුගේ බිය රැඳුනු දෑස් මතක් වනවිට අදද මගේ හදවත බරවෙයි.

මා විසින් මෙම පුර්විකාව පැවසුයේ විශ්ව විද්‍යාල සිසුවා තුළ පවතින පැවතිය යුතු ප්රබුද්ධ නිරවුල් මානසිකත්වය පෙන්වා දීමටයි.ඇසට ඇසක්,ලෙයට ලෙය ඉල්ලන මානසිකත්වය ඔවුන් තුල නැත.එසේනම් යාපනය විශ්ව විද්‍යාලය තුල සිදුවුයේ කුමක්ද?එම ජාතිවාදී සිදුවීම විශ්ව විද්‍යාලයකට තබා රටේ කිසිම ස්ථානයකට ගැලපෙන්නේ නැත.උවමනාද නැත. වර්තමාන ජනාධිපති වරයා අප රට තුළ සංහිඳියාව ඇති කරන්නට උත්සාහ කරන මොහොතේ, ඒ සඳහා යම් යම් සාධනීය පියවරවල්ද ගෙන ඇති මොහොතේ, සාමය නමැති කිරි කලයට මේ එක්වුයේ ගොම තලියකි.ඇත්ත වශයෙන්ම අමාරුම දේ සාමය ඇති කිරීමයි.එදා ශ්‍රී ලංකා හමුදාව කොටි ත්රස්තවාදීන් හා යුධ වැදුනේ සාමය වෙනුවෙනි.ඒ සිංහල මිනිසුන්ගේම දමිළ,මුස්ලිම් සියලුම වැසියන්ගේ උස් නිදහස වෙනුවෙනි.එහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයාගේ නායකත්වය යටතේ ත්රස්තවාදයට එරෙහිව සටන් වැදුණු අතර බිහිසුණු ත්‍රස්තවාදය සාර්ථකව අවසන් කිරීමට රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකිවිය.දෙවැනි පියවර වුයේ රටතුළ සාමය හිත් තුළසංහිඳියාව ඇති කීරීමයි.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එහිදී අසමත් විය.සෑම තප්පරයකටම ,සෑම තැනකටම මුරකාවල් වට කඩුලු යොදා සාමය,සංහිඳියාව ඇතිකළ නොහැක.එය තාවකාලිකය.හරියට රබර් බෝලයක් දිය යට තබාගෙන සිටිනවා වැනිය.අත ගත් විගස එය උඩට පැමිණෙනවා ඇත.එබැවින් එය ඉතා පරිස්සමින් හා පිරිසිදු චේතනාවෙන් පුද්ගලයන්ගේ මනෝභාවයන් තේරුම්ගෙන කල යුත්තකි.වර්තමාන ජනාධිපතිවරයා ඒ සඳහා යම් උත්සාහයක් ගනිමින් සිටියේදී මේ ඇතිවූ සිදුවීම විශ්ව විද්‍යාලයකට කොහෙත්ම ගැලපෙන්නක් නොවේ.

පහර කෑමට ලක්වූ සිසුන් පවසන පරිදි විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී සිංහල සංස්කෘතික අංගයක් ඉදිරිපත් කිරීමට විරෝධය පා මෙම පහරදීම සිදුකර ඇති අතර එයට යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගම් නායකයන්ද සහභාගී වී ඇත. ශිෂ්‍ය සංගම් නායකයන් මෙසේ හැසිරේනම් කිව හැක්කේ ඔවුන් නායකත්වයට කිසිසේත්ම නොසුදුසු මෝඩ තකතීරුවන් බවයි.එබැවින් පළමුව රජය හා විශ්ව විද්‍යාලිය පාලන අධිකාරිය කල යුත්තේ පිඩිත සිසුන් ඇතුළු යාපනය විශ්ව විද්‍යාලය තුල සියළුම සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි,වෙනත් විශ්ව විද්‍යාලයන් තුලද මෙවැනි ගැටුම් ඇතිවූ විට එයට සම්බන්ධ සිසුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා අතර එපරිද්දෙන්ම මේ සිදුවීමට අදාලව විනය ක්‍රියාමාර්ග ගත යුතුය.

තවද මේ පිළිබඳව සොයාබැලීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය වහා මැදිහත් විය යුතු අතර දෙපිරිසෙන්ම කරුණු විමසා බලා දෙපිරිස අතර සමගිය ගොඩ නැංවීමට ක්‍රියා කල යුතුය.ජවිපෙ ඇතුළු අනෙකුත් දේශපාලන නායකයන්ද වහාම මෙයට මැදිහත් විය යුතු අතර,මේ පිළිබඳව පුද්ගලිකවම සහභාගී වී මෙම සිසුන් ආමන්ත්‍රණය කල යුතුය.මේ විසිවෙන ජාතිවාදයේ ගිණි පුපුරු ගිණි ජාලාවක් ඇති කිරීමට කලින් නිවා දැමිය යුතුය.

ලලිත්ලා, කුගන්ලා අතුරු දහන් කර ඇති අතර මේ කැත,ගඳ ගහන ලේ වැකුණු ජාතිවාදය පරාජය කිරීමට අලුත් ලලිත්ලා, කුගන්ලා දෙමළ ජනතාව අතරින් පත්විය යුතුය.නැතිනම් මෙපමණ කලක් සිදු වූවාක් මෙන් මේ මෝඩ ඌරන් කැකුණ තලද්දී ජාති වාදයේ කර මතින් ගොස් හබන් කුකුළන් රජ මගුල් කනු ඇත.

උපුටාගැනීම මගේ විශ්වවිද්‍යල සහුර්දයකුගේ FB පිටුවෙනි

[QUOTE="waligamaya, post: 20437507, member: 435142"] [b]මෝඩ ඌරන් කැකුණ තලද්දී ජාති වාදයේ කර මතින් "[/b] [B][SIZE="3"]දිනය : 2006 ඔක්තෝබර් 18 වෙලාව : උදේ 8.00 පමණ එවකට මා රුහුණ විශ්ව විද්‍යාලයේ,ඉංජිනේරු පීඨයේ 1 වන වසර සිසුවෙකි.එවක අප කණ්ඩායමේ උතුරු නැගෙනහිර පළාත්වලින් ඇතුලත් වූ දමිළ සිසු සිසුවියන් 20ක් පමණ ඉගෙනුම ඉගෙනුම ලැබූහ.එවකට පිඨය ඇතුලත තිබූ නේවාසිකාගාර සියලුම ශිෂ්‍යයන්ට ප්‍රමාණවත් නොවූයෙන් 1 වන වසර සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දී තිබුනේ ඉංජිනේරු පීඨය පිහිටාතිබූ හපුගල(ගාල්ල) ගම්මානයෙන් කුලී පදනම මත ලබාගත් නිවාස මගිනි. එදා උදැසනින් මා පිඨය වෙත පැමිණෙන විට දැකගත හැකිවූයේ දැකගත හැකිවූයේ පාර දෙපස සිටින සෙනග නොසන්සුන් වී ඇති බවකි.කාන්තාවක් දරුවෙක් අතින් රැගෙන හඬා වැටෙයි.හේතුව විමසනවිට ඔවුන් පැවසුවේ ගාල්ල වරාය හරහා නගරයට කොටි ත්රස්තවාදීන් ඇතුළු වී ඇති බවත් ඔවුන් දැන් දක්ෂිණ නාවික කඳවුරට පහරදෙමින් සිටින බවත්ය.තවත් කට කතාවකින් කියවුනේ ත්රස්තවාදීන්ගෙන් පිරිසක් රූමස්සල කන්ද මුදුනට නැග R.P.G. අවිවලින් හතර වටේටම පහරදෙන බවයි.සරසවියට පිවිසේද්දීද දැකගත හැකිවූයේ පිඨය තුල සිටින සහෝදර සහෝදරියන්ටද මෙය ආරන්චි වී ඇති බවත් ඔවුන් මේ පිලිබඳ කතාබහ වන බවත්ය. එහිදී අපහට සිහිපත් වුයේ අප සමග ඉගෙනුම ලබන දමිළ සිසුන්ගෙන් බොහෝ පිරිසක් තවමත් සිටින්නේ බාහිර නේවාසිකාගාර තුළ බවත් ඔවුන්ට ගම්වාසීන්ගෙන් යම් ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවත්ය.ඒ හදිසි ආවේගයෙන් ක්‍රියාකරන,පටු විදියට සිතන පුද්ගලයන් අප සමාජයේ ඕනෑ තරම් සිටින බව අප අත්දැකීමෙන්ම දැනසිටි බැවිනි.වහාම ක්‍රියාත්මක වූ ජේෂ්ඨ සිසු සිසුවියන් ප්රමුඛ අනෙකුත් සිසු සිසුවියන් බාහිර නේවාසිකාගාරවල සිටි දමිළ සිසුන් අභ්‍යන්තර නේවාසිකාගාර තුලට රැගෙන ඒමට කටයුතු කෙරුනි.ඒ මොහොතේ ඇඳුම් මලු කරතබාගෙන සරසවියට තුළට ඇතුළු වූ මගේ කණ්ඩායමේම දමිළ සොහොයුරෙකුගේ බිය රැඳුනු දෑස් මතක් වනවිට අදද මගේ හදවත බරවෙයි. මා විසින් මෙම පුර්විකාව පැවසුයේ විශ්ව විද්‍යාල සිසුවා තුළ පවතින පැවතිය යුතු ප්රබුද්ධ නිරවුල් මානසිකත්වය පෙන්වා දීමටයි.ඇසට ඇසක්,ලෙයට ලෙය ඉල්ලන මානසිකත්වය ඔවුන් තුල නැත.එසේනම් යාපනය විශ්ව විද්‍යාලය තුල සිදුවුයේ කුමක්ද?එම ජාතිවාදී සිදුවීම විශ්ව විද්‍යාලයකට තබා රටේ කිසිම ස්ථානයකට ගැලපෙන්නේ නැත.උවමනාද නැත. වර්තමාන ජනාධිපති වරයා අප රට තුළ සංහිඳියාව ඇති කරන්නට උත්සාහ කරන මොහොතේ, ඒ සඳහා යම් යම් සාධනීය පියවරවල්ද ගෙන ඇති මොහොතේ, සාමය නමැති කිරි කලයට මේ එක්වුයේ ගොම තලියකි.ඇත්ත වශයෙන්ම අමාරුම දේ සාමය ඇති කිරීමයි.එදා ශ්‍රී ලංකා හමුදාව කොටි ත්රස්තවාදීන් හා යුධ වැදුනේ සාමය වෙනුවෙනි.ඒ සිංහල මිනිසුන්ගේම දමිළ,මුස්ලිම් සියලුම වැසියන්ගේ උස් නිදහස වෙනුවෙනි.එහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයාගේ නායකත්වය යටතේ ත්රස්තවාදයට එරෙහිව සටන් වැදුණු අතර බිහිසුණු ත්‍රස්තවාදය සාර්ථකව අවසන් කිරීමට රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකිවිය.දෙවැනි පියවර වුයේ රටතුළ සාමය හිත් තුළසංහිඳියාව ඇති කීරීමයි.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එහිදී අසමත් විය.සෑම තප්පරයකටම ,සෑම තැනකටම මුරකාවල් වට කඩුලු යොදා සාමය,සංහිඳියාව ඇතිකළ නොහැක.එය තාවකාලිකය.හරියට රබර් බෝලයක් දිය යට තබාගෙන සිටිනවා වැනිය.අත ගත් විගස එය උඩට පැමිණෙනවා ඇත.එබැවින් එය ඉතා පරිස්සමින් හා පිරිසිදු චේතනාවෙන් පුද්ගලයන්ගේ මනෝභාවයන් තේරුම්ගෙන කල යුත්තකි.වර්තමාන ජනාධිපතිවරයා ඒ සඳහා යම් උත්සාහයක් ගනිමින් සිටියේදී මේ ඇතිවූ සිදුවීම විශ්ව විද්‍යාලයකට කොහෙත්ම ගැලපෙන්නක් නොවේ. පහර කෑමට ලක්වූ සිසුන් පවසන පරිදි විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී සිංහල සංස්කෘතික අංගයක් ඉදිරිපත් කිරීමට විරෝධය පා මෙම පහරදීම සිදුකර ඇති අතර එයට යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගම් නායකයන්ද සහභාගී වී ඇත. ශිෂ්‍ය සංගම් නායකයන් මෙසේ හැසිරේනම් කිව හැක්කේ ඔවුන් නායකත්වයට කිසිසේත්ම නොසුදුසු මෝඩ තකතීරුවන් බවයි.එබැවින් පළමුව රජය හා විශ්ව විද්‍යාලිය පාලන අධිකාරිය කල යුත්තේ පිඩිත සිසුන් ඇතුළු යාපනය විශ්ව විද්‍යාලය තුල සියළුම සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි,වෙනත් විශ්ව විද්‍යාලයන් තුලද මෙවැනි ගැටුම් ඇතිවූ විට එයට සම්බන්ධ සිසුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා අතර එපරිද්දෙන්ම මේ සිදුවීමට අදාලව විනය ක්‍රියාමාර්ග ගත යුතුය. තවද මේ පිළිබඳව සොයාබැලීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය වහා මැදිහත් විය යුතු අතර දෙපිරිසෙන්ම කරුණු විමසා බලා දෙපිරිස අතර සමගිය ගොඩ නැංවීමට ක්‍රියා කල යුතුය.ජවිපෙ ඇතුළු අනෙකුත් දේශපාලන නායකයන්ද වහාම මෙයට මැදිහත් විය යුතු අතර,මේ පිළිබඳව පුද්ගලිකවම සහභාගී වී මෙම සිසුන් ආමන්ත්‍රණය කල යුතුය.මේ විසිවෙන ජාතිවාදයේ ගිණි පුපුරු ගිණි ජාලාවක් ඇති කිරීමට කලින් නිවා දැමිය යුතුය. ලලිත්ලා, කුගන්ලා අතුරු දහන් කර ඇති අතර මේ කැත,ගඳ ගහන ලේ වැකුණු ජාතිවාදය පරාජය කිරීමට අලුත් ලලිත්ලා, කුගන්ලා දෙමළ ජනතාව අතරින් පත්විය යුතුය.නැතිනම් මෙපමණ කලක් සිදු වූවාක් මෙන් මේ [SIZE="6"][COLOR="Red"]මෝඩ ඌරන් කැකුණ තලද්දී ජාති වාදයේ කර මතින් ගොස් හබන් කුකුළන් රජ මගුල් කනු ඇත.[/COLOR][/SIZE][/SIZE][/B] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-0/s480x480/13775402_10210565606202800_8960743771452345329_n.jpg?oh=b65a2883750cb3cf1d41db1b60df752c&oe=582987B8[/IMG] [B][SIZE="3"][COLOR="Red"]උපුටාගැනීම මගේ විශ්වවිද්‍යල සහුර්දයකුගේ FB පිටුවෙනි [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom