Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝඩ කෙල්ලො කොල්ලො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝඩ කෙල්ලො කොල්ලො

මං දෙයක් කියන්න තියනවනම් මූණටම කියන එකෙක්.මං දැම්මනේ පෝස්ට් වගයක් උඹලගෙ මොලේ පෑදෙන්න.එ්ත් උඹලා එ්ක හිතට ගත්තෙ නෑ වගේ.එ් නිසා මට අනුන් හදන්න කිසි උවමනාවක් නෑ.මං හැදුවෙ මේ ලව් නිසා ජීවිත නැති කරගන්න එක නවත්තන්න උත්සාහයක්.එ්ත් තොපි වාගෙ මොලේ පුකට බැහැපු පොන්න රැලකට මේවා කියලා තේරුමක් නෑ.කොහෙවත් නැති පඩ කෑලි පස්සෙ ගිහින් පජාත වෙන උන් ගැන මට අැත්තටම දුකයි.එ්ත් කරන්න දෙයක් නෑ.උන්ට මොලේ පාදන්න බෑ.

මම එහෙම එකෙක් නෙවෙයි.මං ඔය එක පර බැල්ලියෙකුටවත් ඔලුව නවන එකෙක් නෙවෙයි.මම කවදාවත් උන්ට ඔලුව නවලත් නෑ.නවන්නෙත් නෑ.මට ජීවිතේ සතුටින් ඉන්න කෙල්ලෙක් ඔන නෑ යකෝ.මං තනියෙන් ඉන්න පුලුවන් එකෙක්.ලව් බූට් එක කවදාවත් මට වෙලා නෑ.i don't need a girl and i'm happy with that.

මට ජීවිතේ ගෙනියන්න සහකාරියක් ඔන නෑ ඔයි!එ්ත් මං බැලුවේ රටේ ඉන්න මෝඩයො ටික ගොඩගන්න.එ් කියන්නෙ උන්ටත් ගෑනු එපා කරවන එක නෙවෙයි.උන්ගෙ ජීවිත රැකගෙන සතුටින් තියන්න ක්රමයක්.අවුලක් නෑ මට පේන්නෙ මුං එ් වෙනසට කැමති නෑ වගෙයි.කමක් නෑ කමක් නෑ මටත් මොකද.මං නෙවෙයිනේ මැරෙන්නේ.

I am 21, never had a girlfriend, never dated, and very happy with my life. I am extraordinarily happy right now. I don't need girls. I am happy as I am, with my life now, and no one needs a relationship with a romantic partner to be happy. You DON'T need a girlfriend/boyfriend to be happy. Life is good without romantic relationships. All you need is you, yourself, and you again. Having a gf/bf, wanting someone there to listen to you are all great signs of mental weakness and a big waste of time. there are other little problems (money) in my life, but at least relationships aren't part of it. Until, got my own life to deal with.

අනික් උන්ට ගෙවල් හදන්න, වියදම් හොයන්න, ගෑනු එක්ක ගිහින් ෂොපින් කරන්න, ලමයි හදන්න මේ කිසි කරදරයක් මට වෙන්නෙ නෑ.මට නිදහසේ ඉන්න පුලුවන්.කිසි කරදරයක් නෑ.

[QUOTE="Hasitha419, post: 18945703, member: 515376"] [b]මෝඩ කෙල්ලො කොල්ලො[/b] [IMG]https://supovadea.files.wordpress.com/2012/04/cupd.jpg?w=640[/IMG] [size="6"]මං දෙයක් කියන්න තියනවනම් මූණටම කියන එකෙක්.මං දැම්මනේ පෝස්ට් වගයක් උඹලගෙ මොලේ පෑදෙන්න.එ්ත් උඹලා එ්ක හිතට ගත්තෙ නෑ වගේ.එ් නිසා මට අනුන් හදන්න කිසි උවමනාවක් නෑ.මං හැදුවෙ මේ ලව් නිසා ජීවිත නැති කරගන්න එක නවත්තන්න උත්සාහයක්.එ්ත් තොපි වාගෙ මොලේ පුකට බැහැපු පොන්න රැලකට මේවා කියලා තේරුමක් නෑ.කොහෙවත් නැති පඩ කෑලි පස්සෙ ගිහින් පජාත වෙන උන් ගැන මට අැත්තටම දුකයි.එ්ත් කරන්න දෙයක් නෑ.උන්ට මොලේ පාදන්න බෑ. මම එහෙම එකෙක් නෙවෙයි.මං ඔය එක පර බැල්ලියෙකුටවත් ඔලුව නවන එකෙක් නෙවෙයි.මම කවදාවත් උන්ට ඔලුව නවලත් නෑ.නවන්නෙත් නෑ.මට ජීවිතේ සතුටින් ඉන්න කෙල්ලෙක් ඔන නෑ යකෝ.මං තනියෙන් ඉන්න පුලුවන් එකෙක්.ලව් බූට් එක කවදාවත් මට වෙලා නෑ.i don't need a girl and i'm happy with that. මට ජීවිතේ ගෙනියන්න සහකාරියක් ඔන නෑ ඔයි!එ්ත් මං බැලුවේ රටේ ඉන්න මෝඩයො ටික ගොඩගන්න.එ් කියන්නෙ උන්ටත් ගෑනු එපා කරවන එක නෙවෙයි.උන්ගෙ ජීවිත රැකගෙන සතුටින් තියන්න ක්රමයක්.අවුලක් නෑ මට පේන්නෙ මුං එ් වෙනසට කැමති නෑ වගෙයි.කමක් නෑ කමක් නෑ මටත් මොකද.මං නෙවෙයිනේ මැරෙන්නේ. I am 21, never had a girlfriend, never dated, and very happy with my life. I am extraordinarily happy right now. I don't need girls. I am happy as I am, with my life now, and no one needs a relationship with a romantic partner to be happy. You DON'T need a girlfriend/boyfriend to be happy. Life is good without romantic relationships. All you need is you, yourself, and you again. Having a gf/bf, wanting someone there to listen to you are all great signs of mental weakness and a big waste of time. there are other little problems (money) in my life, but at least relationships aren't part of it. Until, got my own life to deal with. අනික් උන්ට ගෙවල් හදන්න, වියදම් හොයන්න, ගෑනු එක්ක ගිහින් ෂොපින් කරන්න, ලමයි හදන්න මේ කිසි කරදරයක් මට වෙන්නෙ නෑ.මට නිදහසේ ඉන්න පුලුවන්.කිසි කරදරයක් නෑ.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom