මෝඩ ගෝඨාගෙ රසායනික පොහොර තහනමෙන් කෝටි 24,000ක පාඩුවක්

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් වී සහ තේ නිෂ්පාදනය පසුගිය වසරේදී පහළ යෑම නිසා රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට(24500) වැඩි පාඩුවක් සිදුවී ඇතැයි විශේෂ අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය.
    සෑම ගොවි මහතකුටම මේ හේතුවෙන් එම වර්ෂයේදී සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

    පසුගිය වසරේ මහ කන්නයේ වී නිෂ්පාදනය පෙර වසරේ මහ කන්නයට සාපේක්ෂව මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂ තිස් දහස් එකසිය හැට හතරකින්ද( සියයට 36 කින්) යල කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් හයලක්ෂ විසි හය දහස් පන් සිය විසි හතකින්ද ( සියයට 30කින්) පහළ ගොස් ඇති බව
    වසන්ත අතුකෝරළ මහතා කීවේය.
    ඒ අනුව එම කන්න දෙකේ පහළ ගොස් ඇති වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් දහ හත් ලක්ෂ පනස් හය දහස් හය සිය අනූ එකකි.

    මේ අතර රසායනික පොහොර තහනම හේතුවෙන් පසුගිය වසරේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 47000 කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයි එම අධ්‍යයනයේදී පෙනී ගිය බව පැවසූ මහාචාර්යවරයා එය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 16 ක පමණ පහළ යෑමක් බවද ප්‍රකාශ කළේය.

    තේ නිෂ්පාදනය එලෙස පහළ යෑමෙන් සිදු වූ මූල්‍යමය පාඩුව රුපියල් කෝටි හය දහස් අසූ හතරක් ලෙස ගණනය කර ඇත.

    මේ අතර පසුගිය වසරේදී රබර් අපනයනය සියයට 1.8 කින්ද පොල් අපනයනය සියයට 5.9 කින්ද කුළු බඩු අපනයනය සියයට 18.9 කින්ද එලවලු අපනයනය සියයට 6.6 කින්ද පහළ ගොස් ඇති බව පැවසූ අතුකෝරළ මහතා විශාල විදේශ විනිමයක් මේ හේතුවෙන් රටට අහිමි වූ බවද සඳහන් කළේය.

    මේ අතර පසුගිය රජය කාබනික පොහොර ගෙන්වීම සඳහා පසුගිය වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් මස දක්වා රුපියල් කෝටි අටදහස් හාරසිය අසූවක් පමණ වැය කර ඇතැයි එම අධ්‍යයනයේදී වැඩිදුරටත් තොරතුරු අනාවරණයවී ඇත.

    - https://www.lankadeepa.lk/news/රසායනික-පොහොර-තහනමෙන්-කෝටි-24-000ක-පාඩුවක්/101-629622
     
    • Like
    Reactions: KadawathaKolla

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    අයියෝ කමක් නෑ ඕවා පොඩි ගානක් නෙහැ
    රාජපක්ෂලා ගෙදරින් ගෙනාපුවා
    ඕවට මුකුත් කියන්න එපා
    කුහක වෙයි :D
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    දෑන් පොහොට්ටුවන්ගේ සහය අරන් ගෝඨාට විරුද්දව නඩු දාලා හිරේ දාන්න තියෙන්නේ..
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තොට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද පගෝ

    1678007812873.png
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Ponnayata nadu dala oka aya karaganna ona.. wesa rajapaksa paramparawenma

    Chichi ponnaya inan gedara 1.2mil usd..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    කාබනික මානසික ලෙඩා..
    උදේ 7ට ගිහින් වෙශිගෙ පුතාලා චන්දේ දුන්නෙ..

    මෙහවර ලාම්පුතෙල් ෆොන්නයෝ @erozan
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    කාබනික මානසික ලෙඩා..
    උදේ 7ට ගිහින් වෙශිගෙ පුතාලා චන්දේ දුන්නෙ..
    Hari ithin hamoma ehema na.. genuinely moo wedak karai kiala hethapu ahinsaka minissuth hitiya.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    Hari ithin hamoma ehema na.. genuinely moo wedak karai kiala hethapu ahinsaka minissuth hitiya.
    ඕක ජනපති පදවියක් බන්..
    ග්‍රාමසෙවක නෙමෙ.. වටේ පිටේ ඉන්න උන් කියන දේවල් වලට හොයන්නෙ බලන්නෙ නැතුව එක රැයකින් රටකට අනුගත කරන්න මානසික ලෙඩෙක් වෙන්න ඕන..
     
    • Like
    Reactions: ndilshan1989

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඕක ජනපති පදවියක් බන්..
    ග්‍රාමසෙවක නෙමෙ.. වටේ පිටේ ඉන්න උන් කියන දේවල් වලට හොයන්නෙ බලන්නෙ නැතුව එක රැයකින් රටකට අනුගත කරන්න මානසික ලෙඩෙක් වෙන්න ඕන..
    Gamey godey echchara deyak therena minissu nane ban
     
    • Like
    Reactions: Walter White

    Similar threads