Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝඩ ජෙප්පා බදුල්ලෙ හිලා ගෙ නෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනීමරු ජෙප්පෝ මරපු විජය කුමාරතුංග උපහාර bump

[MEDIA=youtube]ZTfMcIVhHfs[/MEDIA]

[MEDIA=youtube]VqKTQFEzmrA:19[/MEDIA]

කොම්රේඩ් ලයනල් - විජය කුමාරතුංග ඇතුළු 41 දෙනකු ඝාතනය කළ ජවිපේ තුවක්කුකරුවාගේ කතාව

ධර්මන් වික්‍රමරත්න

ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල පැවතියේ 1986 සිට 1980 අතර කාලයේය . එසමයේ ජීවිත 60,000 ක් අහිමි විය. ලයනල් රණසිංහ 1961 ඉපිද 1981 දී ජවිපෙට එක්වූ තරුණයෙකි. ඔහු වෘත්තියෙන් රටකජු වෙළෙන්දෙක් විය. 1986 ජවිපෙ දෙවැනි කැරැල්ලේ ඉදිරි පෙළ සාමාජිකයකු විය. ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකරලීමේ උපාය මාර්ගිත ගමන් මග ක්‍රියාවට නංවමින් ඔහු පුද්ගලයන් 41 දෙනෙක් ඝාතනය කළේය. ඒ අතර විජය කුමාරතුංග, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ස්ටැන්ලි විජේසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ටෙරන්ස් පෙරේරා, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නන්දලාල් ප්‍රනාන්දු වීරසිංහ මල්ලිමාරච්චි මහතාගේ පුත් ජයන්ත මල්ලිමාරච්චි, ග්‍රාෙමා්දය මණ්ඩල සභාපති සුදසිංහ, පොලිස් සැරයන් මුතුබණ්ඩා, යන අය වූහ.

ලයනල් ජවිපේ දේශපාලන පන්තිවලට සහභාගී වන විට ඔහුගේ වයස අවුරුදු 16කි. ඔහු එවක හොරණ විද්යාරක්යේ උසස් පෙළ හැදෑරීය. ජවිපෙ විසින් පොලිස් ස්ථාන කිහිපයකට පහර දී අවි ආයුධ පැහැර ගත් අවස්ථාවන්හි ලයනල් ද ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු විය. පක්ෂයට අරමුදල් රැස් කිරීම සඳහා කොල්ල කෑම් කල කල්ලියේද ඔහු සාමාජිකයකු විය. 1988 දෙසැම්බර් 13 දින මැගසින් බන්ධනාගාරයට පිටතින් හා ඇතුළතින් ප්‍රහාර එල්ල කර ජවිපේ රැඳවියන් 221 දෙනක් නිදහක් කර ගත් අවස්ථාවේ ලයනල් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.

1989 මාර්තු 14 දින ලයනල් රණසිංහ පොලිස් අපරාධ විමර්ශන මූලස්ථානය මගින් අත්අඩංගුවට ගැනිණි. පසුව පාදුක්ක ප්‍රදේශයේ වනගත ස්ථානයක දී ලයනල් රණමිංහ ළාතනය කෙරිණි. එදින ලයනල් එම ස්ථානය වෙත රැගෙන ගියේ පොලිස් පරීක්ෂක නිමල් වාකිෂ්ඨය. වෙඩි තබා මරා දැමුණු ලයනල්ගේ සිරුර ටයර් දමා පුළුස්සා තිබිණි.

ජේ්‍යෂ්ඨ මාධ්‍යෙව්දී ධර්මන් වික්‍රමරත්න විසින් වසර ගණන් පුරා එක්රැස් කරගත් තොරතුරු මත ලියන ලද කොම්රේඩ් ලයනල් මෙරට දේශපාලන ඉතිහිසයේ තවත් එක් අඳුරු පැතිඩක් පිළිබඳව කළ හෙළිදරව්වකි. එය ජවිපේ දෙවැනි කැරැල්ලේ ලයනල් පිළිබඳ පමණක් නොව ඉදිරි පෙල සිටි වෙනත් ලයනල්ලාගේද කතාවයි.එම අඳුරු යුගය හා 41 දෙනකු ඝාතනය කළ පුද්ගලයා පිළිබඳ සවිස්තර තොරතුරු ධර්මන්ගේ කොම්රේඩ් ලයනල් කෘතියෙහි අන්තර්ගතය.

[MEDIA=facebook]10225841872619690[/MEDIA]

නොදන්න බම්බු කියවන්න ගියහම ඔහොම අපහසුතාවයට පත් වෙනවා

[QUOTE="monson, post: 31033695, member: 30005"] [SIZE=5]මිනීමරු ජෙප්පෝ මරපු විජය කුමාරතුංග උපහාර bump [/SIZE] [MEDIA=youtube]ZTfMcIVhHfs[/MEDIA] [MEDIA=youtube]VqKTQFEzmrA:19[/MEDIA] [SIZE=6][B]කොම්රේඩ් ලයනල් - විජය කුමාරතුංග ඇතුළු 41 දෙනකු ඝාතනය කළ ජවිපේ තුවක්කුකරුවාගේ කතාව[/B][/SIZE] [SIZE=5]ධර්මන් වික්‍රමරත්න ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල පැවතියේ 1986 සිට 1980 අතර කාලයේය . එසමයේ ජීවිත 60,000 ක් අහිමි විය. ලයනල් රණසිංහ 1961 ඉපිද 1981 දී ජවිපෙට එක්වූ තරුණයෙකි. ඔහු වෘත්තියෙන් රටකජු වෙළෙන්දෙක් විය. 1986 ජවිපෙ දෙවැනි කැරැල්ලේ ඉදිරි පෙළ සාමාජිකයකු විය. ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකරලීමේ උපාය මාර්ගිත ගමන් මග ක්‍රියාවට නංවමින් ඔහු පුද්ගලයන් 41 දෙනෙක් ඝාතනය කළේය. ඒ අතර විජය කුමාරතුංග, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ස්ටැන්ලි විජේසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ටෙරන්ස් පෙරේරා, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නන්දලාල් ප්‍රනාන්දු වීරසිංහ මල්ලිමාරච්චි මහතාගේ පුත් ජයන්ත මල්ලිමාරච්චි, ග්‍රාෙමා්දය මණ්ඩල සභාපති සුදසිංහ, පොලිස් සැරයන් මුතුබණ්ඩා, යන අය වූහ. ලයනල් ජවිපේ දේශපාලන පන්තිවලට සහභාගී වන විට ඔහුගේ වයස අවුරුදු 16කි. ඔහු එවක හොරණ විද්යාරක්යේ උසස් පෙළ හැදෑරීය. ජවිපෙ විසින් පොලිස් ස්ථාන කිහිපයකට පහර දී අවි ආයුධ පැහැර ගත් අවස්ථාවන්හි ලයනල් ද ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු විය. පක්ෂයට අරමුදල් රැස් කිරීම සඳහා කොල්ල කෑම් කල කල්ලියේද ඔහු සාමාජිකයකු විය. 1988 දෙසැම්බර් 13 දින මැගසින් බන්ධනාගාරයට පිටතින් හා ඇතුළතින් ප්‍රහාර එල්ල කර ජවිපේ රැඳවියන් 221 දෙනක් නිදහක් කර ගත් අවස්ථාවේ ලයනල් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. 1989 මාර්තු 14 දින ලයනල් රණසිංහ පොලිස් අපරාධ විමර්ශන මූලස්ථානය මගින් අත්අඩංගුවට ගැනිණි. පසුව පාදුක්ක ප්‍රදේශයේ වනගත ස්ථානයක දී ලයනල් රණමිංහ ළාතනය කෙරිණි. එදින ලයනල් එම ස්ථානය වෙත රැගෙන ගියේ පොලිස් පරීක්ෂක නිමල් වාකිෂ්ඨය. වෙඩි තබා මරා දැමුණු ලයනල්ගේ සිරුර ටයර් දමා පුළුස්සා තිබිණි. ජේ්‍යෂ්ඨ මාධ්‍යෙව්දී ධර්මන් වික්‍රමරත්න විසින් වසර ගණන් පුරා එක්රැස් කරගත් තොරතුරු මත ලියන ලද කොම්රේඩ් ලයනල් මෙරට දේශපාලන ඉතිහිසයේ තවත් එක් අඳුරු පැතිඩක් පිළිබඳව කළ හෙළිදරව්වකි. එය ජවිපේ දෙවැනි කැරැල්ලේ ලයනල් පිළිබඳ පමණක් නොව ඉදිරි පෙල සිටි වෙනත් ලයනල්ලාගේද කතාවයි.එම අඳුරු යුගය හා 41 දෙනකු ඝාතනය කළ පුද්ගලයා පිළිබඳ සවිස්තර තොරතුරු ධර්මන්ගේ කොම්රේඩ් ලයනල් කෘතියෙහි අන්තර්ගතය. [MEDIA=facebook]10225841872619690[/MEDIA][/SIZE] [HR][/HR] [SIZE=5]නොදන්න බම්බු කියවන්න ගියහම ඔහොම අපහසුතාවයට පත් වෙනවා :lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom