Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝඩ පෘථක්ජනයා නොහොත් ලේබල් බෞද්ධයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ හපොයි අපේ බුදු දහමට වෙච්චි දෙයක්

සියම් නිකායික භික්ෂූන් වහන්සේලා තීර්ථක ධර්මයක් පිළිපදින් බැව් කියන්නට වීම මම බෞද්ධයෙකු වශයෙන් ලැජ්ජාසහගත වෙමි. කුලපුත්රයා මහණ කල යුතු බැව් උන්වහන්සේලා කියති.

* ජාති කුල පුත්රයා

* ආචාර කුල පුත්රයා යනුවෙන් දෙවෑරුම් වෙයි.

නජච්ඡා වසලෝ හෝති - නජච්ඡා හෝති බ්රහ්මණෝ

කම්මනා වසලේ හෝති - කම්මනා හෝති බ්රහ්මණෝ

අනේ මේ බුදුන්ගේ ගාථා පාඨය පුස් කන්න දීලා බලගෙන ඉන්න නාමික බෞද්ධයා යන්නේ මොන අපායටද?

ස්යාමනිකායික භික්ෂූහු මේ කුල භේදය පවත්වන අන්දම සිනාවට කරුණකි. උන්වහන්සේලා ගොයිගම නොවූනන් පැවදි උපසන් නොකරති. නමුත් පහත් යැයි සිතන ඒ මිනිසුන්ගෙන් කෑම, බීම්, ඉඳුම් හිටුම් ආදී සංග්රහ ලබන්නටත්, ඔහුන් ගොඩ නගන ලද පන්සල් වල සැපසේ වෙසෙන්නටත්, ඔහුන්ගෙන් නොයෙක් දේ ලබන්නටත් කිසිත් ලැජ්ජාවක් නැතුව සතුටු වෙති.

ලෝකයේ උගත්, ශීලාචාර, උසස්, මිනිස්සු මේ නිකායේ කුලභේදය අසා අප සිටින පහත් තත්වය ගැන අනුකම්පා කරති.

අනේ අපේ බුදු සසුනට දෙයියන්ගේ පිහිටයි කියල බලාගෙන ඉන්න මේ අන්ධ මිනිසුන් බෞද්ධ ලේබලය ගලවා සිටින්නේනම් යහපති. මන්ද එවැන්නවුන් බුදු සසුනේ සිට තමානුන් අනුනුත් අපාගත කරති.

[QUOTE="mhdsuranga, post: 9451978, member: 136520"] [b]අනේ හපොයි අපේ බුදු දහමට වෙච්චි දෙයක්[/b] [SIZE=4][COLOR=Green]සියම් නිකායික භික්ෂූන් වහන්සේලා තීර්ථක ධර්මයක් පිළිපදින් බැව් කියන්නට වීම මම බෞද්ධයෙකු වශයෙන් ලැජ්ජාසහගත වෙමි. කුලපුත්රයා මහණ කල යුතු බැව් උන්වහන්සේලා කියති.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]* ජාති කුල පුත්රයා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]* ආචාර කුල පුත්රයා යනුවෙන් දෙවෑරුම් වෙයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]නජච්ඡා වසලෝ හෝති - නජච්ඡා හෝති බ්රහ්මණෝ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]කම්මනා වසලේ හෝති - කම්මනා හෝති බ්රහ්මණෝ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]අනේ මේ බුදුන්ගේ ගාථා පාඨය පුස් කන්න දීලා බලගෙන ඉන්න නාමික බෞද්ධයා යන්නේ මොන අපායටද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]ස්යාමනිකායික භික්ෂූහු මේ කුල භේදය පවත්වන අන්දම සිනාවට කරුණකි. උන්වහන්සේලා ගොයිගම නොවූනන් පැවදි උපසන් නොකරති. නමුත් පහත් යැයි සිතන ඒ මිනිසුන්ගෙන් කෑම, බීම්, ඉඳුම් හිටුම් ආදී සංග්රහ ලබන්නටත්, ඔහුන් ගොඩ නගන ලද පන්සල් වල සැපසේ වෙසෙන්නටත්, ඔහුන්ගෙන් නොයෙක් දේ ලබන්නටත් කිසිත් ලැජ්ජාවක් නැතුව සතුටු වෙති.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]ලෝකයේ උගත්, ශීලාචාර, උසස්, මිනිස්සු මේ නිකායේ කුලභේදය අසා අප සිටින පහත් තත්වය ගැන අනුකම්පා කරති.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]අනේ අපේ බුදු සසුනට දෙයියන්ගේ පිහිටයි කියල බලාගෙන ඉන්න මේ අන්ධ මිනිසුන් බෞද්ධ ලේබලය ගලවා සිටින්නේනම් යහපති. මන්ද එවැන්නවුන් බුදු සසුනේ සිට තමානුන් අනුනුත් අපාගත කරති.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom