Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝඩ පෘථක්ජනයා නොහොත් ලේබල් බෞද්ධයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතාව ඇත්ත......... බුදු දහම සහ දෙව සන්කල්පය.. කාතාකරන්න තරන්වත් වටිනාකමක් නැති බෞද්ධ දර්ශණය ලහින් තියන්න හිතන්නවත් බැරි නැති තරම් පහත් මාතෘකවක්, මොකද අපි පින් දෙන්න ඕනේ අය බුදු පිලිම වටේ තියාගෙන බුදු පහන පත්තු කරල යදින නාමික බෞද්ධ රැලක් තමයි දැන් වැඩි හරියක් ඉන්නෙ.... මුකුත් ඕනේ නැ

Natthi me saranam annam,

Buddo me saranam varam

No other refuge do I seek,The Buddha is my matchless Refuge.

atta hi attano natho ko hi natho paro siya

attana'va sudantena nathaj labhati dullabhaj

One is indeed one's own lord. What other lord would there be?

With oneself well restrained, one will obtain the lord that is so hard to get

ඔය ටික කිය කියා කොහොමද දේවාල ගානේ යන්නේ අපේ අය.....? හිතලා බලන්න. අනික බෞද්දයෙක් නම් බුදු සරණ, බුදු මග හැර අන් සරණක් තමන්ට නැහැයි කියල පිලිහන්න ඕනෙ නේ යාලු, එතකොටනේ අපි සම්‍යක් දෘශ්ඨික වෙන්නේ, ඒ උනාට අපි මහ ලොකුවට අනිත් ආගම් මිත්‍යා දෘශ්ඨිකයි කියල කියනවා, නමුත් ඒ සැම ආගමකම අය පිලිගන්නේ තමන් අදහන දෙවියන් විතරයි නේද....? එතකොට සම්‍යක් දෘශ්ඨික කියාගන්න අපිම කොච්චර නම් මිත්‍යා දෘශ්ඨිකයිද කියල හිතේනවා,

බලන්න යාලු, අපේ වාහනය කතරගම දේයියන්ට, පොඩි ඒකා පත්තිනිට, අකුරු කියවන්නේ අලියෙක් (ගණ), සල්ලි ටික ගම්භාරට, ඉන්න ගෙදර බහිරවයට, තරහකාරයින්ව කාලිට, කසාදය සීතට, සන්ගීතය සරස්වතීට, තව කොච්චරද යාලු.....

[QUOTE="DX-, post: 9452098, member: 273958"] [SIZE="5"]කතාව ඇත්ත......... බුදු දහම සහ දෙව සන්කල්පය.. කාතාකරන්න තරන්වත් වටිනාකමක් නැති බෞද්ධ දර්ශණය ලහින් තියන්න හිතන්නවත් බැරි නැති තරම් පහත් මාතෘකවක්, මොකද අපි පින් දෙන්න ඕනේ අය බුදු පිලිම වටේ තියාගෙන බුදු පහන පත්තු කරල යදින නාමික බෞද්ධ රැලක් තමයි දැන් වැඩි හරියක් ඉන්නෙ.... මුකුත් ඕනේ නැ Natthi me saranam annam, Buddo me saranam varam No other refuge do I seek,The Buddha is my matchless Refuge. atta hi attano natho ko hi natho paro siya attana'va sudantena nathaj labhati dullabhaj One is indeed one's own lord. What other lord would there be? With oneself well restrained, one will obtain the lord that is so hard to get ඔය ටික කිය කියා කොහොමද දේවාල ගානේ යන්නේ අපේ අය.....? හිතලා බලන්න. අනික බෞද්දයෙක් නම් බුදු සරණ, බුදු මග හැර අන් සරණක් තමන්ට නැහැයි කියල පිලිහන්න ඕනෙ නේ යාලු, එතකොටනේ අපි සම්‍යක් දෘශ්ඨික වෙන්නේ, ඒ උනාට අපි මහ ලොකුවට අනිත් ආගම් මිත්‍යා දෘශ්ඨිකයි කියල කියනවා, නමුත් ඒ සැම ආගමකම අය පිලිගන්නේ තමන් අදහන දෙවියන් විතරයි නේද....? එතකොට සම්‍යක් දෘශ්ඨික කියාගන්න අපිම කොච්චර නම් මිත්‍යා දෘශ්ඨිකයිද කියල හිතේනවා, බලන්න යාලු, අපේ වාහනය කතරගම දේයියන්ට, පොඩි ඒකා පත්තිනිට, අකුරු කියවන්නේ අලියෙක් (ගණ), සල්ලි ටික ගම්භාරට, ඉන්න ගෙදර බහිරවයට, තරහකාරයින්ව කාලිට, කසාදය සීතට, සන්ගීතය සරස්වතීට, තව කොච්චරද යාලු.....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom