මෝඩ මාලිමා ජෙපි ආණ්ඩුව එතනත් අසාර්ථකයි : Road accident deaths rise by 322 in 2025 !

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    accidents අඩු කරනවා කිව්වා නේද Clean Sri Lanka එකෙන් කෑලි ගලවලා ?

    Colombo, January 1 (Daily Mirror) - The number of deaths caused by traffic accidents in 2025 has increased by 322 compared to 2024, according to the police.

    Police Spokesman ASP F. U. Wootler said that in 2024, a total of 2,287 fatal road accidents were reported, resulting in 2,388 deaths. However, in 2025, the number of fatal accidents rose to 2,562, causing 2,710 deaths.

    Meanwhile, ASP Wootler said that new features have been introduced this year to the 'E-Traffic' application launched by the Sri Lanka Police to curb traffic violations.

    He explained that under the updated system, pedestrians, passengers, and drivers can quickly inform Police Headquarters via the 'E-Traffic' application if they observe illegal driving or traffic-related offenses.

    - https://www.dailymirror.lk/breaking-news/Road-accident-deaths-rise-in-2025/108-329246
     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    Experience nathi jeppone bn .. pothe danunma thibbta ba kiynne okane 😂,munta pothe danumath na wage dannam
     
    • Like
    Reactions: KDH

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113

    පචයා Clean Sri Lanka කරලා මරණ සෑහෙන වැඩි කරලා. කලින් අවුරුද්දටම 2200 මැරිලා තියෙන්නේ 🤌

    වසරේ මේ දක්වා රිය අනතුරුවලින් 1500 ක් මරුට!

    19 July 2026​

    වසරේ මේ දක්වා රියඅනතුරුවලින් පුද්ගලයින් 1,500 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර පවසනවා.

    මාධ්‍ය වෙත අදහස් පල කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනයක් ධාවනය කිරීම මෙන්ම එවැනි පුද්ගලයෙකුට වාහනයක් ලබා දීමද දඩුවම් ලැබිය හැකි වරදක් බවය


    - https://hirunews.lk/478328/1500-people-have-died-in-road-accidents-so-far-this-year