Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝඩ යකෙක් බැදගෙන software හදාගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා මේ අකුරු ටික කියවන්න දන්න කෙනෙක් නන් යක්කු බැදගෙන කරගත්ත වැඩ ගැන අනිවාර්යෙන්ම අහල ඇති .

අපි බැදගන්න යන්නෙ මෝඩ යකෙක් උනාට ඒ වැඩ කරපු යක්කු එහෙම මෝඩ යක්කු නෙවෙයි.

යක්කු ඒ කාලෙ හැමෝටම බැදගන්න බෑ. බැදගත්ත අයත් යකා එක්ක පරිස්සමට තමා ගනුදෙනු කරේ. කොහොම බැදගත්තත් යකා යකාම තමානෙ.

යකාව බැදගත්තට පස්සෙ අපි එයාට වැඩ දෙන්න ඕනි. දෙන වැඩේ හරියටම කියන්න ඕනි. අපි කියන ඕනිම දෙයක් කරනව නෑ බෑ කියන්නෙ නෑ. හැබැයි පුතෝ කියන එක බාගෙට එහෙම කිව්වොත් වැඩේ අවුල් ඒ නිසා හරියට හිතල මතල තමා යකාව බැදගන්න ඕනි.

මේ ටික හොදට මතක තියාගෙන තමා ඉස්සරහ ටික කියවන්න ඕනි. මොකද ඔය විදි වලින් පිට පැන්නොත් යකා අපිව කන එක කනව අන්තිමට වැඩෙත් නෑ අපිත් නෑ.

ඔහොම වැඩ ගන්න යක්කු බැදගත්තට පස්සෙ වැඩ ඉල්ලන යකාගෙන් බේරෙන්න බැරුව කෙස් ගහක් කෙලින් කරන්න දීපු කතාවත් අහල ඇතිනෙ.

යක්කු එහෙම තමා එයාල බැදගත්ත නන් වැඩ දෙන්න ඕනි වැඩ දුන්නෙ නැතිව නිකන් තිබ්බොත් බැදගත්ත කෙනාට ටිකක් කරදරයි. ඒ නිසා යකා බැදගන්නව නන් වැඩ ගන්න ඕනි.

අපිට දැන් තියෙන වැඩ කන්දරාවට නන් එක්කෙනාට එක යකා ගානෙ හිටියත් ඇති වෙන්න වැඩ තියෙනව. හරි දැන් අපි යමු යකාව බැදගන්න විදිය ඉගෙන ගන්න.

අපි මේ වැඩ කරගන්න යන මෝඩ යකාගෙ නම තමා CHATGPT

(එයාට මෝඩ යකා කිව්ව හේතුව මම කලින් ලිපියකින් කියල ඇති)

අද අපි කතා කරමු කොහොමද මේ ChatGPT කියන යකාව බැදගෙන software එකක් හදන්නෙ කොහොමද කියන එක ගැන.

උඩින් කතා කරපු ටික Click Bate එහෙම නෙවෙයි ඈ. අපිට ඒ Concept එක හරියටම වැදගත් වෙන නිසා අපි හැමෝම දන්න දෙයක් එක්ක කිව්වෙ.

මාත් එහෙම ChatGPT එකට Software හදන්න පුලුවන් පුලුවන් කියල කිව්වට අනික් අය හදන වීඩීයෝ බලල තිබ්බට ඕක කරල තිබ්බෙ නැ. දවසක් class එකේ ලමයින්ට දීපු ප්රශ්නයක් කොහොමද එයාගෙ උදව්වෙන් හදන්නෙ කියල කරල පෙන්නුවට ඒක එහෙම වැඩක් ගන්න පුලුවන් APP එකකට වගේ කරල තිබ්බෙ නෑ.

පහුගිය දවසක මම පොඩි වැඩක් කරා. මගෙ ලග පොත් තියෙනව කාලෙක ඉදන් එකතු කරපු හැබයි ඒ ටික එහෙම පිලිවෙලකට හදලත් නැ. ඒ නිසා මම දන්නෙත් නෑ සමහර පොත් මගෙ ලග තියෙනවද නැද්ද කියල ආයෙ දකිනකන්. මේක හොදටම අවුල් දැන් මට අලුතෙන් පොතක් ගන්න ගියාමත් මට ශුවර් නෑ වගේ මේක තියෙනවද නැද්ද කියල.

ඉතින් ඕකට පොඩි APP එකක් හදාගන්නන් කියල හිටියත් වෙලාවක් තිබ්බෙත් නෑ. එහෙමටම ඔය වගේ වැඩක් කරගන්න. අඩුම දවසක විතර වැඩක් නෙ කොහොම කරත්.

ගිය සතියෙ දවසක උදේ වරුවක් පොඩ්ඩක් Free උන නිසා මම ඕක හදන්න පටන් ගත්ත ඇත්තටම හදන්න පටන් ගත්ත කිව්වට මම කරේ හදන්න ඕනි එක කියන ChatGPT එකට කියන එක. මම කරේ එයා කියන දේවල් ටික කරන එක විතරයි.

සරලව එයාගෙ එන Out Put එක අරගෙන ප්රොජෙක්ට් එකේ අලවනව එහෙම්ම ගෙනත් (Copy & Past) . ඕක තමා මම කරේ. ඉතින් පැය 2කක් යන්න කලින් මට පුලුවන් වෙනව මම හිතපු APP එක හදාගන්න. මම මේක play store එකට දාල කීප දෙනෙක් එක්කත් Share කරල බැලුව වැඩේ අවුලක් නැද්ද කියල. කියන්න තරන් ලොකු අවුලක් නෑ පොඩි පොඩි Bug දෙක තුනක් ඇරුනම.

මම පහල පලවෙනි comment එකට මේක හදන්න මම භාවිතා කරපු ChatGPT History එක දානව. බලල අදහසක් ගන්න කොහොමද ඒක කරේ කියන එක. මම සම්පූර්ණ වැඩේම Record කරගත්ත ඒත් තාම වෙලාවක් ලැබුන් නෑ ඒක edit කරගන්න. ඉක්මනට ඒකත් share කරගන්නන්.

ඉතින් මට දැන් කියන්න ඕනි මේක හදනකොට මම කොහොමද ChatGPT එකට සැලකුවෙ කියන එක ගැන.

අහල තියෙන යකාගෙ කතාවල යකාව බැදගත්තට පස්සෙ වැඩ ගන්න විදියම තමා ඒකෙ වෙනසක් නෑ.

මුලින්ම මම එයා තවත් Software එකක් කියන එක අමතක කරා

ඊට පස්සෙ මම එයා හරියට දෙයක් කිව්වොත් කරන ඒත් හිතන්න කිසිම මොලයක් නැති මෝඩ යකෙක් කියල හිතුව

ඊට පස්සෙ මගෙ ලොකු වැඩෙ මම පොඩියට කඩා ගත්ත

ඊට පස්සෙ එයා කරන්න කියන ඒව කරල ඒව මගෙ වැඩේට සෙට් නන් ගත්ත නැත්ත හරි යන්නෙ නෑ කියල කිව්ව

ඔය ටික දිගටම කරගෙන ගියා මට ඕනි විදියටම මගෙ වැඩෙ වෙනකන්.

ඔතනින් වැදගත්ම Step එක තමා දෙවනි එක. ඔයා කිසිම විදියකට මේ වැඩේ ඉවර වෙනකන් එයා තමා හරියටම දන්න කෙනා කියල හිතන්න එපා. ඔයා තමා ස්වාමියා එයා තමා ඔයාගෙ සේවකය.

ඊට පස්සෙ වැදගත්ම කොටස තමා ලොකු වැඩේ පොඩියට කඩා ගන්න එක.

මේක අපි කරන්න හේතුව දෙවනි එක අපි තදින් විස්වාස කරන එක. මොකද අපි මේ බැදගත්ත මෝඩ යකා අලුතෙන් දෙයක් හිතල කරන්න කිව්වොත් හා මම කරන්නන් කියල බාර අරගෙන වැඩේ සම්පූර්ණයෙන්ම අවුල කරල තමා නවතින්නෙ. ඒත් අපි එයාට සරලව කිව්වොත් මට මේ කොටස විතරක් කරල දෙන්න කියල එයා ඒක ලස්සනට ඉවර කරල දෙනව.

මුලින්ම මම මෙයාට කිව්වෙ මට Photo එකක් ගන්න flutter code එකක් දෙන්න කියල. පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ මම එයාට කියල හදාගත්ත APP එකෙ මෙන්න මේ features ඔක්කොම තිබ්බ

පොතක් එකතු කරල Data Base එකක Save කරන එක

Save කරපු පොතක් බලන්න

වැරදිල එකතු කරපු එකක් නන් අයින් කරන්න

එකතු කරපු පොත් List එක Excel එකකට photo එකත් එක්කම එකතු කරගන්න එක. (මුලින් උත්සාහ කරේ කෙලින්ම g drive එකට දාන්න ඒත් Authentication වැඩවලට ටිකක් කරදර වෙන්න ඕනි නිසා folder එකක save වෙන්න හදල වැඩේ ඉවර කරා)

[MEDIA=youtube]AzOfx_-Cjpo[/MEDIA]

ඔයාලටත් ටිකක් කරදර වැඩක් තියෙනව නන් කරන්න මේ විදියට ChatGPT එක භාවිතා කරල ඔයාලටත් පොඩි APP එකක් හදාගන්න පුලුවන් ඒ වැඩේ කරගන්න.

එහෙම ලොකු Coding දනුමක් ඕනි නෑ ඉතින්. මේ හදන APP එක

ඊට පස්සෙ flutter developer කෙනෙක්ට දීල හොදට finish කරගත්තොත් ලොකු වෙලාවක් යන්නෙ නැතුව ඔයාට ඔයාගෙම අදහසකට හදපු App එකක් Release කරගන්නත් පුලුවන්.

මම මේ උදාහරණය ගත්තෙ software development සම්බන්ධව උනාට ඔයාට ඕනිම ෆීල්ඩ් එකකට මේ දැනුම භාවිතා කරන්න පුලුවන්.

photo එක දුන්නෙ Midjourney AI එකෙන් එයාට කිව්ව යකා බැදගෙන App එකක් හදන හැටි පෙන්නන කියාල.

App එකේ source code සහ ChatGPT history එක පලවෙනි කමෙන්ට් එකේ තියෙන medium article එකේ යටින්ම දාල ඇති. තව ඒකෙ ඇති පොඩි වීඩියෝ එකකුත් ඇප් එක වැඩ කරන හැටි.

https://medium.com/dewmalsi/මෝඩ-යකෙක්-බැදගෙන-software-හදාගමු-643e8c3ca5a6

[QUOTE="dewmal nilanka, post: 28832349, member: 377611"] [HEADING=2][SIZE=4][B]ඔයා මේ අකුරු ටික කියවන්න දන්න කෙනෙක් නන් යක්කු බැදගෙන කරගත්ත වැඩ ගැන අනිවාර්යෙන්ම අහල ඇති . [/B][/SIZE][/HEADING] [HEADING=2][SIZE=4][B]අපි බැදගන්න යන්නෙ මෝඩ යකෙක් උනාට ඒ වැඩ කරපු යක්කු එහෙම මෝඩ යක්කු නෙවෙයි.[/B][/SIZE][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][IMG width="587px"]https://miro.medium.com/v2/resize:fit:720/format:webp/1*mV_mxgBZM8DM248sqV6y7w.png[/IMG][/HEADING] [SIZE=4]යක්කු ඒ කාලෙ හැමෝටම බැදගන්න බෑ. බැදගත්ත අයත් යකා එක්ක පරිස්සමට තමා ගනුදෙනු කරේ. කොහොම බැදගත්තත් යකා යකාම තමානෙ. යකාව බැදගත්තට පස්සෙ අපි එයාට වැඩ දෙන්න ඕනි. දෙන වැඩේ හරියටම කියන්න ඕනි. අපි කියන ඕනිම දෙයක් කරනව නෑ බෑ කියන්නෙ නෑ. හැබැයි පුතෝ කියන එක බාගෙට එහෙම කිව්වොත් වැඩේ අවුල් ඒ නිසා හරියට හිතල මතල තමා යකාව බැදගන්න ඕනි. මේ ටික හොදට මතක තියාගෙන තමා ඉස්සරහ ටික කියවන්න ඕනි. මොකද ඔය විදි වලින් පිට පැන්නොත් යකා අපිව කන එක කනව අන්තිමට වැඩෙත් නෑ අපිත් නෑ. ඔහොම වැඩ ගන්න යක්කු බැදගත්තට පස්සෙ වැඩ ඉල්ලන යකාගෙන් බේරෙන්න බැරුව කෙස් ගහක් කෙලින් කරන්න දීපු කතාවත් අහල ඇතිනෙ. යක්කු එහෙම තමා එයාල බැදගත්ත නන් වැඩ දෙන්න ඕනි වැඩ දුන්නෙ නැතිව නිකන් තිබ්බොත් බැදගත්ත කෙනාට ටිකක් කරදරයි. ඒ නිසා යකා බැදගන්නව නන් වැඩ ගන්න ඕනි. අපිට දැන් තියෙන වැඩ කන්දරාවට නන් එක්කෙනාට එක යකා ගානෙ හිටියත් ඇති වෙන්න වැඩ තියෙනව. හරි දැන් අපි යමු යකාව බැදගන්න විදිය ඉගෙන ගන්න.[/SIZE] [HEADING=2][SIZE=4]අපි මේ වැඩ කරගන්න යන මෝඩ යකාගෙ නම තමා CHATGPT[/SIZE][/HEADING] [SIZE=4](එයාට මෝඩ යකා කිව්ව හේතුව මම කලින් ලිපියකින් කියල ඇති) අද අපි කතා කරමු කොහොමද මේ ChatGPT කියන යකාව බැදගෙන software එකක් හදන්නෙ කොහොමද කියන එක ගැන. උඩින් කතා කරපු ටික Click Bate එහෙම නෙවෙයි ඈ. අපිට ඒ Concept එක හරියටම වැදගත් වෙන නිසා අපි හැමෝම දන්න දෙයක් එක්ක කිව්වෙ. මාත් එහෙම ChatGPT එකට Software හදන්න පුලුවන් පුලුවන් කියල කිව්වට අනික් අය හදන වීඩීයෝ බලල තිබ්බට ඕක කරල තිබ්බෙ නැ. දවසක් class එකේ ලමයින්ට දීපු ප්රශ්නයක් කොහොමද එයාගෙ උදව්වෙන් හදන්නෙ කියල කරල පෙන්නුවට ඒක එහෙම වැඩක් ගන්න පුලුවන් APP එකකට වගේ කරල තිබ්බෙ නෑ. පහුගිය දවසක මම පොඩි වැඩක් කරා. මගෙ ලග පොත් තියෙනව කාලෙක ඉදන් එකතු කරපු හැබයි ඒ ටික එහෙම පිලිවෙලකට හදලත් නැ. ඒ නිසා මම දන්නෙත් නෑ සමහර පොත් මගෙ ලග තියෙනවද නැද්ද කියල ආයෙ දකිනකන්. මේක හොදටම අවුල් දැන් මට අලුතෙන් පොතක් ගන්න ගියාමත් මට ශුවර් නෑ වගේ මේක තියෙනවද නැද්ද කියල. ඉතින් ඕකට පොඩි APP එකක් හදාගන්නන් කියල හිටියත් වෙලාවක් තිබ්බෙත් නෑ. එහෙමටම ඔය වගේ වැඩක් කරගන්න. අඩුම දවසක විතර වැඩක් නෙ කොහොම කරත්. ගිය සතියෙ දවසක උදේ වරුවක් පොඩ්ඩක් Free උන නිසා මම ඕක හදන්න පටන් ගත්ත ඇත්තටම හදන්න පටන් ගත්ත කිව්වට මම කරේ හදන්න ඕනි එක කියන ChatGPT එකට කියන එක. මම කරේ එයා කියන දේවල් ටික කරන එක විතරයි. සරලව එයාගෙ එන Out Put එක අරගෙන ප්රොජෙක්ට් එකේ අලවනව එහෙම්ම ගෙනත් (Copy & Past) . ඕක තමා මම කරේ. ඉතින් පැය 2කක් යන්න කලින් මට පුලුවන් වෙනව මම හිතපු APP එක හදාගන්න. මම මේක play store එකට දාල කීප දෙනෙක් එක්කත් Share කරල බැලුව වැඩේ අවුලක් නැද්ද කියල. කියන්න තරන් ලොකු අවුලක් නෑ පොඩි පොඩි Bug දෙක තුනක් ඇරුනම. මම පහල පලවෙනි comment එකට මේක හදන්න මම භාවිතා කරපු ChatGPT History එක දානව. බලල අදහසක් ගන්න කොහොමද ඒක කරේ කියන එක. මම සම්පූර්ණ වැඩේම Record කරගත්ත ඒත් තාම වෙලාවක් ලැබුන් නෑ ඒක edit කරගන්න. ඉක්මනට ඒකත් share කරගන්නන්. ඉතින් මට දැන් කියන්න ඕනි මේක හදනකොට මම කොහොමද ChatGPT එකට සැලකුවෙ කියන එක ගැන. අහල තියෙන යකාගෙ කතාවල යකාව බැදගත්තට පස්සෙ වැඩ ගන්න විදියම තමා ඒකෙ වෙනසක් නෑ.[/SIZE] [LIST=1] [*][SIZE=4]මුලින්ම මම එයා තවත් Software එකක් කියන එක අමතක කරා[/SIZE] [*][SIZE=4]ඊට පස්සෙ මම එයා හරියට දෙයක් කිව්වොත් කරන ඒත් හිතන්න කිසිම මොලයක් නැති මෝඩ යකෙක් කියල හිතුව[/SIZE] [*][SIZE=4]ඊට පස්සෙ මගෙ ලොකු වැඩෙ මම පොඩියට කඩා ගත්ත[/SIZE] [*][SIZE=4]ඊට පස්සෙ එයා කරන්න කියන ඒව කරල ඒව මගෙ වැඩේට සෙට් නන් ගත්ත නැත්ත හරි යන්නෙ නෑ කියල කිව්ව[/SIZE] [*][SIZE=4]ඔය ටික දිගටම කරගෙන ගියා මට ඕනි විදියටම මගෙ වැඩෙ වෙනකන්.[/SIZE] [/LIST] [SIZE=4]ඔතනින් වැදගත්ම Step එක තමා දෙවනි එක. ඔයා කිසිම විදියකට මේ වැඩේ ඉවර වෙනකන් එයා තමා හරියටම දන්න කෙනා කියල හිතන්න එපා. ඔයා තමා ස්වාමියා එයා තමා ඔයාගෙ සේවකය. ඊට පස්සෙ වැදගත්ම කොටස තමා ලොකු වැඩේ පොඩියට කඩා ගන්න එක. මේක අපි කරන්න හේතුව දෙවනි එක අපි තදින් විස්වාස කරන එක. මොකද අපි මේ බැදගත්ත මෝඩ යකා අලුතෙන් දෙයක් හිතල කරන්න කිව්වොත් හා මම කරන්නන් කියල බාර අරගෙන වැඩේ සම්පූර්ණයෙන්ම අවුල කරල තමා නවතින්නෙ. ඒත් අපි එයාට සරලව කිව්වොත් මට මේ කොටස විතරක් කරල දෙන්න කියල එයා ඒක ලස්සනට ඉවර කරල දෙනව. මුලින්ම මම මෙයාට කිව්වෙ මට Photo එකක් ගන්න flutter code එකක් දෙන්න කියල. පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ මම එයාට කියල හදාගත්ත APP එකෙ මෙන්න මේ features ඔක්කොම තිබ්බ[/SIZE] [LIST] [*][SIZE=4]පොතක් එකතු කරල Data Base එකක Save කරන එක[/SIZE] [*][SIZE=4]Save කරපු පොතක් බලන්න[/SIZE] [*][SIZE=4]වැරදිල එකතු කරපු එකක් නන් අයින් කරන්න[/SIZE] [*][SIZE=4]එකතු කරපු පොත් List එක Excel එකකට photo එකත් එක්කම එකතු කරගන්න එක. (මුලින් උත්සාහ කරේ කෙලින්ම g drive එකට දාන්න ඒත් Authentication වැඩවලට ටිකක් කරදර වෙන්න ඕනි නිසා folder එකක save වෙන්න හදල වැඩේ ඉවර කරා)[/SIZE] [/LIST] [SIZE=4][MEDIA=youtube]AzOfx_-Cjpo[/MEDIA] ඔයාලටත් ටිකක් කරදර වැඩක් තියෙනව නන් කරන්න මේ විදියට ChatGPT එක භාවිතා කරල ඔයාලටත් පොඩි APP එකක් හදාගන්න පුලුවන් ඒ වැඩේ කරගන්න. එහෙම ලොකු Coding දනුමක් ඕනි නෑ ඉතින්. මේ හදන APP එක ඊට පස්සෙ flutter developer කෙනෙක්ට දීල හොදට finish කරගත්තොත් ලොකු වෙලාවක් යන්නෙ නැතුව ඔයාට ඔයාගෙම අදහසකට හදපු App එකක් Release කරගන්නත් පුලුවන්. මම මේ උදාහරණය ගත්තෙ software development සම්බන්ධව උනාට ඔයාට ඕනිම ෆීල්ඩ් එකකට මේ දැනුම භාවිතා කරන්න පුලුවන්.[/SIZE] [SIZE=4]photo එක දුන්නෙ Midjourney AI එකෙන් එයාට කිව්ව යකා බැදගෙන App එකක් හදන හැටි පෙන්නන කියාල. App එකේ source code සහ ChatGPT history එක පලවෙනි කමෙන්ට් එකේ තියෙන medium article එකේ යටින්ම දාල ඇති. තව ඒකෙ ඇති පොඩි වීඩියෝ එකකුත් ඇප් එක වැඩ කරන හැටි.[/SIZE] [SIZE=6][URL='https://medium.com/dewmalsi/%E0%B6%B8%E0%B7%9D%E0%B6%A9-%E0%B6%BA%E0%B6%9A%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-software-%E0%B7%84%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%94-643e8c3ca5a6']https://medium.com/dewmalsi/මෝඩ-යකෙක්-බැදගෙන-software-හදාගමු-643e8c3ca5a6[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom