Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝඩ_මිනිසුනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම ලිපිය සැබෑ බෞද්ධයන් ට නොවේ. මෝඩ බෞද්ධයා යන්ත්‍ර මන්ත්‍ර කේන්ද්‍ර ගුරුකම් සාස්තර ආදිය පස්සෙන් යාම ගැන මගේ ත්‍රෙඩ් ඔබ කියවා නැතිව ඇති සිතමි. කෙසේ වුවද තව එයට යමක් මෙයින් එකතු කරමි.

කුරුණෑගල රෝහල අසල පාරේ සාස්තර ගුරුකම් කාරයෙක් සිටී. ඔහු කරන්නේ පාරේ යන්නන් දෙස බලා මෙසේ කීමයි. කරදරයක් බව පෙන්නුම් කරනවා. මෝඩ ගෑනු සහ මිත්‍යා දෘෂ්ටික බෞද්ධයන් ට මේවා මැජික් ය. මූණ බලල කිව්වනේ කියමින් ඔහු ලඟට ගොස් සාස්තරයේ ඉතුරු ටික අසා මුදල් දී තව එහිදී පෙන්නුම් කල අපලයකට ශාන්තිකර්මයක් කිරීමට දිනයක් ද රැගෙන යති.

ඔහු ගේ උපක්‍රමය මෙයයි. රෝහලක් අසලින් යන බොහෝ දෙනා ලෙඩෙක් බැලීමට යන අවස්ථා ඇත. එනම් ඔවුන්ට කරදරයකි. එබැවින් බොහෝ දෙනෙකුට කියද්දී කීප දෙනෙක් අහුවන බව ඔහු දනී. කෙසේ හෝ හරක් කීප දෙනෙක් දඩයම් කරගෙන ඔහු ගෙදර යයි.

බුද්ධියෙන් බලන්නාට ඔහුගේ උපක්‍රමය තේරුම් යයි. එහෙත් මිත්‍යාදෘෂ්ටික බෞද්ධයා සිතන්නේ ඔහු දිව්‍යඥානය ඇත්තෙක් බවයි. එපමණක් නොව තමන් දන්න කියන අනිත් අයටද කියයි. එවිට එළකිරියේ අනිත් ත්‍රෙඩ් වල මට උදාහරණ පෙන්නු මිත්‍යාදෘෂ්ටිකයන් මෙන් ඔවුහු ද අසු වෙති.

මෙසේ මිත්‍යා දෘෂ්ටිය සඳහා ජනයා යොමු වීමෙන් දේව ආගම් වලට බෞද්ධයා හරවා ගැනීම පහසු වී ඇත. මන්ද යත් නොපෙනෙන බලවේග, දෙවියන්ගේ බලපරාක්‍රමය, යාඥාවේ වැදගත්කම ආදිය ගෙදරින්ම දී ඇති බැවිනි. ඉන්පසු කරන්නේ ඒවා පෙන්වා දෙන්නන් තමන්ගේ සතුරන් ලෙස සැලකීමයි.

දැන් මගේ රෙප් කපා තමන් මිත්‍යා දෘෂ්ටිකයන් බව පෙන්නන්න.

[QUOTE="අංගුලිමාල, post: 13554014, member: 406066"] [B][SIZE=4][COLOR=Red]මෙම ලිපිය සැබෑ බෞද්ධයන් ට නොවේ. මෝඩ බෞද්ධයා යන්ත්‍ර මන්ත්‍ර කේන්ද්‍ර ගුරුකම් සාස්තර ආදිය පස්සෙන් යාම ගැන මගේ ත්‍රෙඩ් ඔබ කියවා නැතිව ඇති සිතමි. කෙසේ වුවද තව එයට යමක් මෙයින් එකතු කරමි. [/COLOR] [COLOR=Navy]කුරුණෑගල රෝහල අසල පාරේ සාස්තර ගුරුකම් කාරයෙක් සිටී. ඔහු කරන්නේ පාරේ යන්නන් දෙස බලා මෙසේ කීමයි. [COLOR=DarkRed]කරදරයක් බව පෙන්නුම් කරනවා[/COLOR]. මෝඩ ගෑනු සහ මිත්‍යා දෘෂ්ටික බෞද්ධයන් ට මේවා මැජික් ය. [COLOR=DarkRed]මූණ බලල කිව්වනේ[/COLOR] කියමින් ඔහු ලඟට ගොස් සාස්තරයේ ඉතුරු ටික අසා මුදල් දී තව එහිදී පෙන්නුම් කල අපලයකට ශාන්තිකර්මයක් කිරීමට දිනයක් ද රැගෙන යති. [/COLOR] [COLOR=Blue][COLOR=DarkSlateGray]ඔහු ගේ උපක්‍රමය මෙයයි. රෝහලක් අසලින් යන බොහෝ දෙනා ලෙඩෙක් බැලීමට යන අවස්ථා ඇත. එනම් ඔවුන්ට කරදරයකි. එබැවින් බොහෝ දෙනෙකුට කියද්දී කීප දෙනෙක් අහුවන බව ඔහු දනී. කෙසේ හෝ හරක් කීප දෙනෙක් දඩයම් කරගෙන ඔහු ගෙදර යයි. [/COLOR] [/COLOR] [COLOR=DarkGreen]බුද්ධියෙන් බලන්නාට ඔහුගේ උපක්‍රමය තේරුම් යයි. එහෙත් මිත්‍යාදෘෂ්ටික බෞද්ධයා සිතන්නේ ඔහු දිව්‍යඥානය ඇත්තෙක් බවයි. එපමණක් නොව තමන් දන්න කියන අනිත් අයටද කියයි. එවිට එළකිරියේ අනිත් ත්‍රෙඩ් වල මට උදාහරණ පෙන්නු මිත්‍යාදෘෂ්ටිකයන් මෙන් ඔවුහු ද අසු වෙති. [/COLOR] [COLOR=Indigo]මෙසේ මිත්‍යා දෘෂ්ටිය සඳහා ජනයා යොමු වීමෙන් දේව ආගම් වලට බෞද්ධයා හරවා ගැනීම පහසු වී ඇත. මන්ද යත් නොපෙනෙන බලවේග, දෙවියන්ගේ බලපරාක්‍රමය, යාඥාවේ වැදගත්කම ආදිය ගෙදරින්ම දී ඇති බැවිනි. ඉන්පසු කරන්නේ ඒවා පෙන්වා දෙන්නන් තමන්ගේ සතුරන් ලෙස සැලකීමයි. [/COLOR] [COLOR=DarkRed]දැන් මගේ රෙප් කපා තමන් මිත්‍යා දෘෂ්ටිකයන් බව පෙන්නන්න.:rofl::rofl::rofl: [/COLOR] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom