Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝදර, කොළඹ 15 - 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා කැලන්බු, කොලොන්බා, කොලොන්තොට, සේ හැදින්වූ වූ මෙදා වරෙක අගනගරය වී තිබූ කොළඹ තවත් වරෙක කලන්තොට වී පසුව කැලන්තොට නමින් හැදින්වුයේ කැළණි ගඟ මුහුදට වැටෙන තැන මුවදොර වූ නිසාවෙනි………………….

ගගක් මුහුදට වැටෙන මෝදරයි . ගංගා ඒ. ඒ.ආශ්‍රීත භූගෝලීය ලක්ෂණ හා පාරිසරික විශේෂත්ව එකතු කොට විශේෂණ නාමයන්….. ඒ අවට ගම් නගරවලට මෝදර හා බැදී නාමයන්ලබාදෙයි……. දෙමෝදර, තුන්මෝදර, පොලඅතුමෝදර, මහමෝදර එයින් සමහරක් වේ. මේ පෙළගැස්ම විශේෂණ පද නැති කොළොඹ මෝදරයි.

කලාප 15 කින් යුක්ත වූ කොළඹ තැපැල් කොට්ඨාශ අතරින් 15 වෙනි ස්ථානය ලෙස මෝදර සනිහිටුවන් කරයි. කොඩිගහ යටින් පටන්ගන්නා කොළඹ 1 සහ අවසාන සීමාව කොළොඹ 15 මෝදර වන්නට හේතුපාදක වන්නේ සේදවත්ත, තොටළග හරහා මට්ටක්කුලියෙන් මුහුදට එක් වෙන කැළණි ගඟය.

අද කොළඹ මෝදර නම ඇසු පමණින් බොහෝ දෙනෙකුට මතකයට නැගෙන්නේ බොහෝ සමාජ විරෝධි සිදුවීම් වලට තෝතැන්නක් ලෙස මෙන්ම බොහෝ පාතාල ක්‍රියාකාරකම් වලට කුප්‍රකට ප්රෙදෙසක් ලෙසටය . එහි වඩාත් ආසන්නතම සීදුවීම වූ මට්ටක්කුලිය සමිට්පුර සිව් පුද්ගල ඝාතනය හැදින්විය හැකිය.

ජනාකීර්ණත්වයත් පාතාල ක්‍රියාකාරකම් ප්‍රෙදෙස තුල සිදුවෙන්නා වූ විවිධ සමාජ විරෝධි සිදුවීම් සදහා සුදුසු වාතාවරණයක් වූවත් , කොළොඹ මෝදර වාණිජ වටිනාකම් මෙන්ම විශේෂ ගව්රවාදරයට පාත්‍ර වූ… දේව, මනුෂ්‍ය ,යක්ෂ යන තුන්කොට්ටාශයන් තම වාසභූමි කර ගැනීමට තෝරා ගත් භූමිවපසරියක පිහිටි නගරයකි…………

අද මෙන් වඩාත් දුෂිත නොවු මෝදර එදාත් යම් තාක් දුරට දුරාචාර, සමාජ විරෝදී සිදුවීම් වලට ගොදුරුව තිබුනත් එහි යම් සීමා මායිමක් දක්නට තිබුණි. එහෙත් ඒ සිදුවීම් වඩාත් වර්ධනය වුයේ සංවර්ධනයේ අතුරු එල මෙන්ම ලාංකීය හා ප්‍රාදේශීය දේශපාලන උවමනා එපාකම් මතය.

Police ..? වචනයේ පරිසමාර්තයෙන්ම අචාරශීලි, ශික්ෂාකාමී, දේශප්‍රේමී, නුවණක්කාර, නිර්භීත, කාර්යක්ෂම හැකියා වලින් පරිපුර්ණ විය යුතු වූ පොලිසිය හා ගහට පොත්ත මෙන් එකට පෑහුණු නම් දෙකක් ලෙස පොලිසිය, වොලී බැස්ටියන් හැදින් විය හැකිය. නිරන්තරවම ජනතාවට සමීපව සුහද පොලිස් සේවයක් ලබාදුන් පොලිස් කාරයකු ලෙස වොලී බැස්ටියන් ප්‍රෙදේශයේ කා අතරත් නමක් දිනාගෙන සිටි අයෙකි. පොලිසියේ උකුසු ඇසට නිරන්තර සෝදිසියක් වූ කොළොඹ මෝදර වොලී බැස්ටියන් නම් වූ අසහාය බයිලා ගායකයාගේ වාසස්ථානයට තෝරාගැනීම මෝදරට ආශීර්වාදයක් ලෙසම, බයිලාවේ පද පේලියට මෝදර ග්‍රාමීය නාමය එකතු කිරීමට මංගල පියවර කලඑලි බැසීම සිදු කරන ලැබුවාය……………….

ලංකාවට කපිරින්ච බයිලාව මෙන්ම එය වේදිකාවට ආරෝපණය හා ජනප්රීය කරවීම වොලී බැස්ටියන්ගේ අප්‍රතිහත දහිරිය තුලින්ම සිදු වූ බවට ජීවමාන සාක්ෂි සනිහිටුවන් කිරීමක් වන්නේනම් …………………………….. සිරිලක පුරා ජනප්‍රිය බයිලා ගායක, වාදක ගෝලබාලයන් බිහි වීම හා අදත් ඔහුගේ ගීත ප්‍රචාරණය හැදින්විය හැකිය.

ඒ අපුරු ගායකයාගේ ප්‍රභාවය, මෙහෙය සිරිලක පුරා විහිදී ගියේ ලංකාවේ බොහෝ පළාත් තුල වොලී බැස්ටියන්ගේ ගෝල බාලයන් බිහි වීම තුලිනි. ඔහු බොහෝ කලා කරුවන් අගය කරන්නෙක් සේම නිරතුරු ගව්රවාදරේට පාත්‍ර වූ කාකි පැහැ පොලිස් කබාය ඇග ලාගෙන දිවි ගෙවූ නිහතමානී පොලිස් කාරයෙකු බව කලාකරුවන්, රටවැසියන් සාක්ෂි තබයි….………. බඩ ගෝස්තර වාදයට කලාව, බලය හා කාකි නිළ ඇදුම කිසිසේත්ම උපයෝගී කලනොගත් අව්‍යාජ කලාකරුවෙකුගේ ආදර්ශය ඔහු ලාංකීය කලාකරුවනට දී නික්ම ගියේ ………………මාගේ කිරිල්ලීට වඩා අයිරින් ජොසපින් කොතරම් සුන්දර නිහතමානී අයෙක්ද කියාය.

බයිලා කලාවට මෙන්ම වාදබයිලාවටද කොළොඹ මෝදර ප්රෙසිද්දියක් ඉසිලු ප්රෙදෙශයකි. මෝදර ගම් මායිමේ ඇති තොටළග වාද බයිලාවට දක්ෂ ගායකයන් බිහිකළ නාගරික ප්රෙදෙසෙකි ….. වාදබයිලාවට නව අරුතක් ගෙන දුන් තොටළඟ කුසුම්පාල කොළොම් තොට වැසියෙකු වන අතර. මෝදර ජෙස්ටින් වාදබයිලා කලාවේ ඔබ මොබ සැරීසැරූ අසහාය බයිලා ගායකයෙකි…………….හිටිවන කවි මෙන්ම රාගයට තාලයට කෂණයකින් එලිසම සහිත පදමාලාවක් තැනීමට දක්ෂ වූ කලාකරුවන් හෙබි ,එවන් කලාව පීඩිත තුන්වන පංතියකට තල්ලු කිරීම කුමන පාර්ශවයන්ගේ අමන මනදොළ සැපිරීමක්දැ සිතා ගැනීමට පවා උගහට වන්නේ වසර ගණනාවක පටන් එම කලාවේ නියතු ශිල්පින් ගෙවන දුක්බර හා අවම පහසුකම් සපිරි වටපිටාවන්ය .

ඇලෝසියෙස පෙරේරා………………..වේදිකාව, සිනමාව,රූපවාහිනිය දිග් විජය කල අපුර්ව කලාකරුවෙකි. නුහුරු නුපුරුදු නමක් වූ ඇලෝසියෙස් පෙරේරා උප්පැන්නේ සටහන තැබූ නාමය වුවත්, ඒ නිහතමානී කලාකරුවා කළා ලොව දිග් විජය නාමය වුයේ එච්. ඒ පෙරේරායි …

මෝදර අලුත්මාවත පාරේ මිනිරන්මඩුවත්ත පරීශ්‍රය තුල හැදී වැඩි ගම්වාසීන්ට ආදර්ශමත් චරිතයක් වූ ඔහූ ග්‍රාමීය සහුර්දයන්ට වැඩි වටිනාකමක් නැති වූයේ ගම්වාසින් තුල තිබු අල්ප කලා හැගීම් ඔහුගේ අගය දකින්නට අවකාශ නැති කර තිබුහෙයිනි . කලාව තම ආත්ම සන්තෘස්ටිය කරගත් එච්.ඒ බොහෝ දුරට අසල්වාසීන්ගේ සමග ලෙන්ගතු සමීප ඇසුරකට වඩා කලාව උදෙසා පිටස්තර ප්රෙදෙසවල සැරිසැරූවෙකි …එහෙත් කඩ ඉම ටෙලිනාටකයන් තම උපන් පරිසරය තුලු වූ චරිත ප්‍රතිනිර්මාණය කිරීම තුල ඔහු ග්‍රාමීය අසල්වැසි සහුර්දයන්ට හදවතින් කෙතරම් සමීපදැයි විදහා දැක්වුහ……………….

මිනිරන්මඩුවත්ත සහ රජමල්වත්ත එදා නිතර ගැටුම් ඇතිකරගත් කන්ඩායම් දෙකකින් සමන්විත මෝදර හරස් වීදි දෙකකි . එච්.ඒ පෙරේරා මෝදර මිනිරන්මඩුවත්ත තම වාසබවනය කරගත්දී ග්‍රැන්විල් පෙරේරා මෝදර රජමල්වත්ත ප්රෙදෙශයෙ පදිංචිය තහවුරු කරගත් කලාකරුවෙකි. එමෙන්ම එච්.ඒ පෙරේරා ග්‍රැන්විල් පෙරේරා සමීප මිතුරන් දෙදෙනෙක් ලෙස කලා ලොව සැරිසැරූවෝ සාක්ෂි තබති. කඩඉම ටෙලි නාටකයේ එකිනෙ කාට නුරුස්සන දිනන පරදන ඒ අපුර්ව චරිත දෙකේ රණගනය එළිදැක්වීමට උකහා ගත්තේ මෝදර ප්රෙදේශ වාසීන්ගේ හැසිරීම් රටා බව නම් නොඅනුමානය ………………………….

එවන් චරිත ඔවුන් ජීවිතේ අත් දැක්ක සමීප අසල්වාසීන්ගේ චරිත ඇසුරෙන් හුවා දැක්වීමට ඔවුන් ගේ රංගන කව්ෂල්යද ඉවහල් වීම තුල චරිතයේ තිබිය යුතු නියම ගුණාංග සමග තාත්වික රංගනයක් කඩ ඉම ටෙලි නාටකයෙන් ප්‍රේක්ෂකයන්ට තිලිණ කිරීමට හැකියාවක් තිබුණි.

ප්රෙතම වතාවට මය්වොඕ මචෝඕ නම් වූ අප්රිකිකානු ගීතය ගයා කැසට් පටයක් එළිදක්වා පෙරලියක් කල නළු ගායකයෙක් ලෙස ග්‍රැන්විල් පෙරේරා හැදින්විය හැක…………සහුර්ද කලාකරුවන් කීප දෙනෙක් සමග කළා කටයුත්තක් නිම කර ගමන් කරන අතරතුර මාරක රිය අනතුරකින් මරු තුරුලට ගියේ සුවහසක් රසිකයන්ගේ සෝ සුසුම් මද්‍යයේය………………………

දකින කා හටත් අව්‍යාජ සිනහවකින් සංග්‍රහ කිරීමට තරම් ග්‍රැන්විල් නිහතමානි මෝදර ග්‍රාම වැසියෙක් විය.

අසහාය කලාකරු ටෝනි රණසිංහයන්ද මෝදර ජන්මෝපත්තිය ලැබුවෙක් වන අතර මෝදර දලා සාල් මහා විදුහලෙන් සිප් හදාරා සිනමාව දිග විජය කලවූවෙකි . ………..

මෝදර පිටි සංස්ථාව 1977 විවුර්ත ආර්ථිකය ලංකාව ගිල ගැනීමට පෙර මෝදර ග්‍රාමයේ පිහිටා තිබු ආර්ථික මර්මස්ථානයකි. ඩොක්ලන්ඩ් හන්දියෙන්වමට හැරී රොක් හවූස් පටුමගට මුහුණලා තිබු පිටි සංස්ථාව නොහොත් පිටිමෝළ එදා මෝදර ග්‍රාමයට වටිනාකමක් දුන් ස්ථානයකි.ආනයන කරන ලද තිරිගු, සංස්ථාව තුල පිටි බවට පරිවර්තනයට දායක වූ පිටි සංස්ථාව විවුර්ත ආර්ථිකයේ අවෑමෙන් වසා දැමීමකට ලක්කොට පසු කාලීනව සිලෝන් ග්‍රේන් ඉලිවේටස් නම් වූ බහු ජාතික සමාගමට පරිවර්තනය වී මිනිසුන්ට නොව, සත්වයන්ට ආහාර සැකසුම් මදයස්තානයක් වී අදත් යෙහෙන් වැජබෙන්නේත් ,එදා පාඩු ලබන්නේත් කුමන පාර්ශවයක ගේ තීන්දු තීරණ මතදැයි අදටත් ප්‍රස නාර්තයක් ඉතුරු කර මිනි .

මෝදර ධීවර සංස්ථාව වූ කලී එකල අඩු මිලට මාලු සැපයූ ආයතනයක් සේම යාබද ග්‍රාමයන් 03 ක පාසැල් 72 ක අද්යාපන චාරිකා වන සදහා විශේෂ ස්ථානයක් ලෙස නම් දරා සිටි ස්ථානයකි. ධීවර වරාය ,ගබඩා කීරීම, ධීවර නැව් ,ශිතාගාර ආදී පිළිබද දැනුම් පාසැල් දරුවන්ට අද්යාපනික සමග දැනුම බෙදාදුන් නැණසළකි . මෙකී සියලුම අංගෝපාංග වලින් සමන්විත වූ මෝදර ධීවර වරාය දේශපාලන තට්ටු මාරුවෙන් හා පරිපාලන අරාජිකත්වයෙන් වල්මත්ව හුදකලාකොට පුද්ගලීකරණය වී එදා ග්‍රාමිය ග්රාම්බරත්වය දිය කරමින් අදත් ඉබී ගමනකින් වැජබෙන්නේ පුර්ණ පුද්ගලික කරණයකට මාන බලමිනිනි .

1948 තරම් වූ අතීතයකට මුලාරම්බය සනිහිටුවන් කරන සන්නාහ සන්නද්ද බලකා කඳවුර මුලස්ථානය කේන්ද්‍ර වන්නේ වරාය රැජින පාලම ගේට්ටුවටත්, පිටි සංස්ථාවත්, ධීවර සංස්ථාවටත් ඉදිරියෙන්වූ රොක් හවූස් මාවතට මුහුනලාය. යුද්ධ ටැංකි වලින් වලින් සන්නද්ද මෙම බලකා මුලස්ථානය මෝදරට ගාම්බීරයක් ගෙනදුන් බවනම් නොකියාම බැරිය................. .

හමුදා කඳවුර නිසා ගමට අතුරු අන්තරාවක් නොවෙන බවත් ඕනම ආපදාවකට කසනයකින් ස්ථාන ගතවීම ඇති හැකියාව මෝදර කදවුර ග්‍රාමයේ පිහිට තිබීම ගම්වාසීන්ට අස්වැසිල්ලක් බව බොහෝ දෙනා එදා ගැමියෝ සිතූහ . එහෙත් ග්‍රාමයක හමුදා කඳවුර පිහිටීමේ අතුරු පල හා වාසි අවාසි ග්‍රාම වාසීන් පුද්ගලානුබද්දව විද දරා ගත් වකවානු නැත්තේද නොමැත . එහෙත් රොක් හවූස් බලකා මුලස්ථානය පිහිටි රොක් හවූස් පාර එදා මෙන්ම අදත් නිසංසල පෙදෙස ක් ලෙස පැවතීම යාබද ප්‍රෙදෙස වාසීන් කදවුර දැක්වූ බය පක්ෂ බවය හා ඒ අවට පදිංචිව සිටි වැදගත් සාමකාමී පුද්ගලන්හට ගව්රවය සමාන්තරව අත්පත් කරගැනීමෙනි.

එලි හවූස් පිට්ටනිය , ප්රෙදෙසවසී ක්‍රීඩා ලෝලයන්ගේ සහ බාල මහලු සියල්ලන්ගේ සිත්ගත් ක්රීඩාගණයකි. ශ්‍රී ලංකාවේ කොතනකවත් දැකගැනීමට නොහැකි තට්ටු ගෙවල් දෙකක් වැනි, එනම් උඩ සහ පහල වශයෙන් ක්‍රීඩා පිටි හතරකින් සහ තවත් ක්‍රීඩා පිටි දෙක කින් සංධාන වූ එලි හවූස් ක්‍රීඩා පිටිය මෝදර ක්‍රීඩා ලෝලයන්ට මහගු සේවාවක් කල ක්‍රීඩා පිටියකි, ච්රිච්කෙට්, එල්ලේ, පාපන්දු, පැසිපන්දු,අත්පන්දු මෙකී නොකී සෑම ක්‍රීඩාවක් කෙරීම ට සැම ඉඩ පහසුකම් තිබු එලි හවූස් ක්‍රීඩා පිටිය අවට තවත් ඒකාලෝක වුයේ ක්රීදන්ගනය ට පසුපසින් වූ ජාතික ජලසම්පාදන මණ්ඩලයට අයත් ජල පවිත්රාගාරයය . ක්‍රීඩාගණය විශාල ආකර්ෂණයක් මෙන්ම කොළඹ ජල පාරිබෝගිකයන්ට අමිල සේවාවක් කල ස්ථානය අදද එම කර්තව්‍යට දායකත්වය සපයමින් සිටී .

රොක් හවූස් පාර පහුකර යාමේදී අවතිරන්ය ඇත්තේ සාන්ත ජේමිස් පාරටය දකුණෙන් රන්තරු පිට්ටනිය පසුකර සාන්ත ජෙමිස් හන්දිය පහුකර දකුනතට සාන්ත අන්තොනි බාලිකාවට මුහුණලා,වසර 156 කාලයක සිට උතුරු කොළඹ කතෝලික බැතිමතුන් ගේ ගව්රවදරයට පාත්රවූ ශ්‍රී ලංකාවේ උසින් වැඩිම රාගම තේවත්ත පල්ලියටත් කොටහේන සාන්ත ලුසියා පල්ලියටත් පසු තුන්වන උසම පල්ලිය ලෙස එකල මෝදර ශුද්දවූ සන්තියාගෝ මුනිද්රයාගේ පල්ලිය පිහිටා ඇත කතෝලික බැතිමතුන් මහත් බක්තියෙන් වන්දනා මාන කරන ස්තාණයක් වූ සාන්ත සන්තියාගෝ මුනිදුන්ගේ පල්ලි හෙවත් සාන්ත ජේමිස් මුනිද්‍රයන්ගේ දෙවස්නථායට ග්‍රාමයේ සියලුම ජාති ආගම් ප්රෙදෙසවසින් එකසේ ගව්රවය,ආදරය දැක්වුහ..

[QUOTE="modara, post: 23796357, member: 558953"] [SIZE="4"]එදා කැලන්බු, කොලොන්බා, කොලොන්තොට, සේ හැදින්වූ වූ මෙදා වරෙක අගනගරය වී තිබූ කොළඹ තවත් වරෙක කලන්තොට වී පසුව කැලන්තොට නමින් හැදින්වුයේ කැළණි ගඟ මුහුදට වැටෙන තැන මුවදොර වූ නිසාවෙනි…………………. ගගක් මුහුදට වැටෙන මෝදරයි . ගංගා ඒ. ඒ.ආශ්‍රීත භූගෝලීය ලක්ෂණ හා පාරිසරික විශේෂත්ව එකතු කොට විශේෂණ නාමයන්….. ඒ අවට ගම් නගරවලට මෝදර හා බැදී නාමයන්ලබාදෙයි……. දෙමෝදර, තුන්මෝදර, පොලඅතුමෝදර, මහමෝදර එයින් සමහරක් වේ. මේ පෙළගැස්ම විශේෂණ පද නැති කොළොඹ මෝදරයි. කලාප 15 කින් යුක්ත වූ කොළඹ තැපැල් කොට්ඨාශ අතරින් 15 වෙනි ස්ථානය ලෙස මෝදර සනිහිටුවන් කරයි. කොඩිගහ යටින් පටන්ගන්නා කොළඹ 1 සහ අවසාන සීමාව කොළොඹ 15 මෝදර වන්නට හේතුපාදක වන්නේ සේදවත්ත, තොටළග හරහා මට්ටක්කුලියෙන් මුහුදට එක් වෙන කැළණි ගඟය. අද කොළඹ මෝදර නම ඇසු පමණින් බොහෝ දෙනෙකුට මතකයට නැගෙන්නේ බොහෝ සමාජ විරෝධි සිදුවීම් වලට තෝතැන්නක් ලෙස මෙන්ම බොහෝ පාතාල ක්‍රියාකාරකම් වලට කුප්‍රකට ප්රෙදෙසක් ලෙසටය . එහි වඩාත් ආසන්නතම සීදුවීම වූ මට්ටක්කුලිය සමිට්පුර සිව් පුද්ගල ඝාතනය හැදින්විය හැකිය. ජනාකීර්ණත්වයත් පාතාල ක්‍රියාකාරකම් ප්‍රෙදෙස තුල සිදුවෙන්නා වූ විවිධ සමාජ විරෝධි සිදුවීම් සදහා සුදුසු වාතාවරණයක් වූවත් , කොළොඹ මෝදර වාණිජ වටිනාකම් මෙන්ම විශේෂ ගව්රවාදරයට පාත්‍ර වූ… දේව, මනුෂ්‍ය ,යක්ෂ යන තුන්කොට්ටාශයන් තම වාසභූමි කර ගැනීමට තෝරා ගත් භූමිවපසරියක පිහිටි නගරයකි………… අද මෙන් වඩාත් දුෂිත නොවු මෝදර එදාත් යම් තාක් දුරට දුරාචාර, සමාජ විරෝදී සිදුවීම් වලට ගොදුරුව තිබුනත් එහි යම් සීමා මායිමක් දක්නට තිබුණි. එහෙත් ඒ සිදුවීම් වඩාත් වර්ධනය වුයේ සංවර්ධනයේ අතුරු එල මෙන්ම ලාංකීය හා ප්‍රාදේශීය දේශපාලන උවමනා එපාකම් මතය. Police ..? වචනයේ පරිසමාර්තයෙන්ම අචාරශීලි, ශික්ෂාකාමී, දේශප්‍රේමී, නුවණක්කාර, නිර්භීත, කාර්යක්ෂම හැකියා වලින් පරිපුර්ණ විය යුතු වූ පොලිසිය හා ගහට පොත්ත මෙන් එකට පෑහුණු නම් දෙකක් ලෙස පොලිසිය, වොලී බැස්ටියන් හැදින් විය හැකිය. නිරන්තරවම ජනතාවට සමීපව සුහද පොලිස් සේවයක් ලබාදුන් පොලිස් කාරයකු ලෙස වොලී බැස්ටියන් ප්‍රෙදේශයේ කා අතරත් නමක් දිනාගෙන සිටි අයෙකි. පොලිසියේ උකුසු ඇසට නිරන්තර සෝදිසියක් වූ කොළොඹ මෝදර වොලී බැස්ටියන් නම් වූ අසහාය බයිලා ගායකයාගේ වාසස්ථානයට තෝරාගැනීම මෝදරට ආශීර්වාදයක් ලෙසම, බයිලාවේ පද පේලියට මෝදර ග්‍රාමීය නාමය එකතු කිරීමට මංගල පියවර කලඑලි බැසීම සිදු කරන ලැබුවාය………………. ලංකාවට කපිරින්ච බයිලාව මෙන්ම එය වේදිකාවට ආරෝපණය හා ජනප්රීය කරවීම වොලී බැස්ටියන්ගේ අප්‍රතිහත දහිරිය තුලින්ම සිදු වූ බවට ජීවමාන සාක්ෂි සනිහිටුවන් කිරීමක් වන්නේනම් …………………………….. සිරිලක පුරා ජනප්‍රිය බයිලා ගායක, වාදක ගෝලබාලයන් බිහි වීම හා අදත් ඔහුගේ ගීත ප්‍රචාරණය හැදින්විය හැකිය. ඒ අපුරු ගායකයාගේ ප්‍රභාවය, මෙහෙය සිරිලක පුරා විහිදී ගියේ ලංකාවේ බොහෝ පළාත් තුල වොලී බැස්ටියන්ගේ ගෝල බාලයන් බිහි වීම තුලිනි. ඔහු බොහෝ කලා කරුවන් අගය කරන්නෙක් සේම නිරතුරු ගව්රවාදරේට පාත්‍ර වූ කාකි පැහැ පොලිස් කබාය ඇග ලාගෙන දිවි ගෙවූ නිහතමානී පොලිස් කාරයෙකු බව කලාකරුවන්, රටවැසියන් සාක්ෂි තබයි….………. බඩ ගෝස්තර වාදයට කලාව, බලය හා කාකි නිළ ඇදුම කිසිසේත්ම උපයෝගී කලනොගත් අව්‍යාජ කලාකරුවෙකුගේ ආදර්ශය ඔහු ලාංකීය කලාකරුවනට දී නික්ම ගියේ ………………මාගේ කිරිල්ලීට වඩා අයිරින් ජොසපින් කොතරම් සුන්දර නිහතමානී අයෙක්ද කියාය. බයිලා කලාවට මෙන්ම වාදබයිලාවටද කොළොඹ මෝදර ප්රෙසිද්දියක් ඉසිලු ප්රෙදෙශයකි. මෝදර ගම් මායිමේ ඇති තොටළග වාද බයිලාවට දක්ෂ ගායකයන් බිහිකළ නාගරික ප්රෙදෙසෙකි ….. වාදබයිලාවට නව අරුතක් ගෙන දුන් තොටළඟ කුසුම්පාල කොළොම් තොට වැසියෙකු වන අතර. මෝදර ජෙස්ටින් වාදබයිලා කලාවේ ඔබ මොබ සැරීසැරූ අසහාය බයිලා ගායකයෙකි…………….හිටිවන කවි මෙන්ම රාගයට තාලයට කෂණයකින් එලිසම සහිත පදමාලාවක් තැනීමට දක්ෂ වූ කලාකරුවන් හෙබි ,එවන් කලාව පීඩිත තුන්වන පංතියකට තල්ලු කිරීම කුමන පාර්ශවයන්ගේ අමන මනදොළ සැපිරීමක්දැ සිතා ගැනීමට පවා උගහට වන්නේ වසර ගණනාවක පටන් එම කලාවේ නියතු ශිල්පින් ගෙවන දුක්බර හා අවම පහසුකම් සපිරි වටපිටාවන්ය . ඇලෝසියෙස පෙරේරා………………..වේදිකාව, සිනමාව,රූපවාහිනිය දිග් විජය කල අපුර්ව කලාකරුවෙකි. නුහුරු නුපුරුදු නමක් වූ ඇලෝසියෙස් පෙරේරා උප්පැන්නේ සටහන තැබූ නාමය වුවත්, ඒ නිහතමානී කලාකරුවා කළා ලොව දිග් විජය නාමය වුයේ එච්. ඒ පෙරේරායි … මෝදර අලුත්මාවත පාරේ මිනිරන්මඩුවත්ත පරීශ්‍රය තුල හැදී වැඩි ගම්වාසීන්ට ආදර්ශමත් චරිතයක් වූ ඔහූ ග්‍රාමීය සහුර්දයන්ට වැඩි වටිනාකමක් නැති වූයේ ගම්වාසින් තුල තිබු අල්ප කලා හැගීම් ඔහුගේ අගය දකින්නට අවකාශ නැති කර තිබුහෙයිනි . කලාව තම ආත්ම සන්තෘස්ටිය කරගත් එච්.ඒ බොහෝ දුරට අසල්වාසීන්ගේ සමග ලෙන්ගතු සමීප ඇසුරකට වඩා කලාව උදෙසා පිටස්තර ප්රෙදෙසවල සැරිසැරූවෙකි …එහෙත් කඩ ඉම ටෙලිනාටකයන් තම උපන් පරිසරය තුලු වූ චරිත ප්‍රතිනිර්මාණය කිරීම තුල ඔහු ග්‍රාමීය අසල්වැසි සහුර්දයන්ට හදවතින් කෙතරම් සමීපදැයි විදහා දැක්වුහ………………. මිනිරන්මඩුවත්ත සහ රජමල්වත්ත එදා නිතර ගැටුම් ඇතිකරගත් කන්ඩායම් දෙකකින් සමන්විත මෝදර හරස් වීදි දෙකකි . එච්.ඒ පෙරේරා මෝදර මිනිරන්මඩුවත්ත තම වාසබවනය කරගත්දී ග්‍රැන්විල් පෙරේරා මෝදර රජමල්වත්ත ප්රෙදෙශයෙ පදිංචිය තහවුරු කරගත් කලාකරුවෙකි. එමෙන්ම එච්.ඒ පෙරේරා ග්‍රැන්විල් පෙරේරා සමීප මිතුරන් දෙදෙනෙක් ලෙස කලා ලොව සැරිසැරූවෝ සාක්ෂි තබති. කඩඉම ටෙලි නාටකයේ එකිනෙ කාට නුරුස්සන දිනන පරදන ඒ අපුර්ව චරිත දෙකේ රණගනය එළිදැක්වීමට උකහා ගත්තේ මෝදර ප්රෙදේශ වාසීන්ගේ හැසිරීම් රටා බව නම් නොඅනුමානය …………………………. එවන් චරිත ඔවුන් ජීවිතේ අත් දැක්ක සමීප අසල්වාසීන්ගේ චරිත ඇසුරෙන් හුවා දැක්වීමට ඔවුන් ගේ රංගන කව්ෂල්යද ඉවහල් වීම තුල චරිතයේ තිබිය යුතු නියම ගුණාංග සමග තාත්වික රංගනයක් කඩ ඉම ටෙලි නාටකයෙන් ප්‍රේක්ෂකයන්ට තිලිණ කිරීමට හැකියාවක් තිබුණි. ප්රෙතම වතාවට මය්වොඕ මචෝඕ නම් වූ අප්රිකිකානු ගීතය ගයා කැසට් පටයක් එළිදක්වා පෙරලියක් කල නළු ගායකයෙක් ලෙස ග්‍රැන්විල් පෙරේරා හැදින්විය හැක…………සහුර්ද කලාකරුවන් කීප දෙනෙක් සමග කළා කටයුත්තක් නිම කර ගමන් කරන අතරතුර මාරක රිය අනතුරකින් මරු තුරුලට ගියේ සුවහසක් රසිකයන්ගේ සෝ සුසුම් මද්‍යයේය……………………… දකින කා හටත් අව්‍යාජ සිනහවකින් සංග්‍රහ කිරීමට තරම් ග්‍රැන්විල් නිහතමානි මෝදර ග්‍රාම වැසියෙක් විය. අසහාය කලාකරු ටෝනි රණසිංහයන්ද මෝදර ජන්මෝපත්තිය ලැබුවෙක් වන අතර මෝදර දලා සාල් මහා විදුහලෙන් සිප් හදාරා සිනමාව දිග විජය කලවූවෙකි . ……….. මෝදර පිටි සංස්ථාව 1977 විවුර්ත ආර්ථිකය ලංකාව ගිල ගැනීමට පෙර මෝදර ග්‍රාමයේ පිහිටා තිබු ආර්ථික මර්මස්ථානයකි. ඩොක්ලන්ඩ් හන්දියෙන්වමට හැරී රොක් හවූස් පටුමගට මුහුණලා තිබු පිටි සංස්ථාව නොහොත් පිටිමෝළ එදා මෝදර ග්‍රාමයට වටිනාකමක් දුන් ස්ථානයකි.ආනයන කරන ලද තිරිගු, සංස්ථාව තුල පිටි බවට පරිවර්තනයට දායක වූ පිටි සංස්ථාව විවුර්ත ආර්ථිකයේ අවෑමෙන් වසා දැමීමකට ලක්කොට පසු කාලීනව සිලෝන් ග්‍රේන් ඉලිවේටස් නම් වූ බහු ජාතික සමාගමට පරිවර්තනය වී මිනිසුන්ට නොව, සත්වයන්ට ආහාර සැකසුම් මදයස්තානයක් වී අදත් යෙහෙන් වැජබෙන්නේත් ,එදා පාඩු ලබන්නේත් කුමන පාර්ශවයක ගේ තීන්දු තීරණ මතදැයි අදටත් ප්‍රස නාර්තයක් ඉතුරු කර මිනි . මෝදර ධීවර සංස්ථාව වූ කලී එකල අඩු මිලට මාලු සැපයූ ආයතනයක් සේම යාබද ග්‍රාමයන් 03 ක පාසැල් 72 ක අද්යාපන චාරිකා වන සදහා විශේෂ ස්ථානයක් ලෙස නම් දරා සිටි ස්ථානයකි. ධීවර වරාය ,ගබඩා කීරීම, ධීවර නැව් ,ශිතාගාර ආදී පිළිබද දැනුම් පාසැල් දරුවන්ට අද්යාපනික සමග දැනුම බෙදාදුන් නැණසළකි . මෙකී සියලුම අංගෝපාංග වලින් සමන්විත වූ මෝදර ධීවර වරාය දේශපාලන තට්ටු මාරුවෙන් හා පරිපාලන අරාජිකත්වයෙන් වල්මත්ව හුදකලාකොට පුද්ගලීකරණය වී එදා ග්‍රාමිය ග්රාම්බරත්වය දිය කරමින් අදත් ඉබී ගමනකින් වැජබෙන්නේ පුර්ණ පුද්ගලික කරණයකට මාන බලමිනිනි . 1948 තරම් වූ අතීතයකට මුලාරම්බය සනිහිටුවන් කරන සන්නාහ සන්නද්ද බලකා කඳවුර මුලස්ථානය කේන්ද්‍ර වන්නේ වරාය රැජින පාලම ගේට්ටුවටත්, පිටි සංස්ථාවත්, ධීවර සංස්ථාවටත් ඉදිරියෙන්වූ රොක් හවූස් මාවතට මුහුනලාය. යුද්ධ ටැංකි වලින් වලින් සන්නද්ද මෙම බලකා මුලස්ථානය මෝදරට ගාම්බීරයක් ගෙනදුන් බවනම් නොකියාම බැරිය................. . හමුදා කඳවුර නිසා ගමට අතුරු අන්තරාවක් නොවෙන බවත් ඕනම ආපදාවකට කසනයකින් ස්ථාන ගතවීම ඇති හැකියාව මෝදර කදවුර ග්‍රාමයේ පිහිට තිබීම ගම්වාසීන්ට අස්වැසිල්ලක් බව බොහෝ දෙනා එදා ගැමියෝ සිතූහ . එහෙත් ග්‍රාමයක හමුදා කඳවුර පිහිටීමේ අතුරු පල හා වාසි අවාසි ග්‍රාම වාසීන් පුද්ගලානුබද්දව විද දරා ගත් වකවානු නැත්තේද නොමැත . එහෙත් රොක් හවූස් බලකා මුලස්ථානය පිහිටි රොක් හවූස් පාර එදා මෙන්ම අදත් නිසංසල පෙදෙස ක් ලෙස පැවතීම යාබද ප්‍රෙදෙස වාසීන් කදවුර දැක්වූ බය පක්ෂ බවය හා ඒ අවට පදිංචිව සිටි වැදගත් සාමකාමී පුද්ගලන්හට ගව්රවය සමාන්තරව අත්පත් කරගැනීමෙනි. එලි හවූස් පිට්ටනිය , ප්රෙදෙසවසී ක්‍රීඩා ලෝලයන්ගේ සහ බාල මහලු සියල්ලන්ගේ සිත්ගත් ක්රීඩාගණයකි. ශ්‍රී ලංකාවේ කොතනකවත් දැකගැනීමට නොහැකි තට්ටු ගෙවල් දෙකක් වැනි, එනම් උඩ සහ පහල වශයෙන් ක්‍රීඩා පිටි හතරකින් සහ තවත් ක්‍රීඩා පිටි දෙක කින් සංධාන වූ එලි හවූස් ක්‍රීඩා පිටිය මෝදර ක්‍රීඩා ලෝලයන්ට මහගු සේවාවක් කල ක්‍රීඩා පිටියකි, ච්රිච්කෙට්, එල්ලේ, පාපන්දු, පැසිපන්දු,අත්පන්දු මෙකී නොකී සෑම ක්‍රීඩාවක් කෙරීම ට සැම ඉඩ පහසුකම් තිබු එලි හවූස් ක්‍රීඩා පිටිය අවට තවත් ඒකාලෝක වුයේ ක්රීදන්ගනය ට පසුපසින් වූ ජාතික ජලසම්පාදන මණ්ඩලයට අයත් ජල පවිත්රාගාරයය . ක්‍රීඩාගණය විශාල ආකර්ෂණයක් මෙන්ම කොළඹ ජල පාරිබෝගිකයන්ට අමිල සේවාවක් කල ස්ථානය අදද එම කර්තව්‍යට දායකත්වය සපයමින් සිටී . රොක් හවූස් පාර පහුකර යාමේදී අවතිරන්ය ඇත්තේ සාන්ත ජේමිස් පාරටය දකුණෙන් රන්තරු පිට්ටනිය පසුකර සාන්ත ජෙමිස් හන්දිය පහුකර දකුනතට සාන්ත අන්තොනි බාලිකාවට මුහුණලා,වසර 156 කාලයක සිට උතුරු කොළඹ කතෝලික බැතිමතුන් ගේ ගව්රවදරයට පාත්රවූ ශ්‍රී ලංකාවේ උසින් වැඩිම රාගම තේවත්ත පල්ලියටත් කොටහේන සාන්ත ලුසියා පල්ලියටත් පසු තුන්වන උසම පල්ලිය ලෙස එකල මෝදර ශුද්දවූ සන්තියාගෝ මුනිද්රයාගේ පල්ලිය පිහිටා ඇත කතෝලික බැතිමතුන් මහත් බක්තියෙන් වන්දනා මාන කරන ස්තාණයක් වූ සාන්ත සන්තියාගෝ මුනිදුන්ගේ පල්ලි හෙවත් සාන්ත ජේමිස් මුනිද්‍රයන්ගේ දෙවස්නථායට ග්‍රාමයේ සියලුම ජාති ආගම් ප්රෙදෙසවසින් එකසේ ගව්රවය,ආදරය දැක්වුහ..[SIZE="4"][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom