මෝදිගෙන් මෛත්‍රීට සුබ පැතුම්

neonz

Member
Mar 31, 2008
1,349
55
0
මෝදිගෙන් මෛත්‍රීට සුබ පැතුම්

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සුභාශිංෂන පළ කර තිබෙනවා. ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම නිදහස්ව හා සාමකාමීව පැවැත්වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකික ජනතාවට ද සුභාශිංෂන පළ කරන බවයි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව දිගුකාලීන මිතුරන් බවද, එම මිත‍්‍රත්වය රැක ගනිමින් තවදුරටත් ශ‍්‍රී ලංකාව සමග සහයෝගීව කටයුතු කරන බවද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියා.


Indian Prime Minister Narendram Modi phoned Common Candidate and President-elect Maithripala Sirisena and congratulated him on his victory today following the Presidential election. “I spoke to Shri Maithripala Sirisena and congratulated him. I congratulate the people of Sri Lanka on the peaceful & democratic poll process.” “As a close friend & neighbour, reaffirmed India's continued solidarity & support for Sri Lanka's peace, development & prosperity,” he tweeted.

https://twitter.com/narendramodi/status/553393186815492096