Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝරා Engineering Field Selections - CSE පහළටම වැටේ - Migration හිතකර fields උඩටම නැගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිදිල ගොං හෑලි ගැහුවට ඕවට උත්තර හෑලි ගහන්න වෙලාවක් නෑ බන්. මේ ටික ගහනවා ආයෙ ගහන්නා නෑ(වෙලාවක් තිබුනොත් ගහන්නං)  මං සිංහලෙන්ම කිව්වා සාමාන්‍ය එදිනෙදා කරන වැඩක් මාරු කරලා කරල බැලුවනං තේරෙයි කියලා.

Enterprise level ඒවට තමයි අපි සල්ලි දීල ගන්න ඒව කිව්වෙ. ඒකවත් තේරාන්නෙ නැති හරකෙක්නෙ බන් තව මොන කතාද කියපන්කො.  ඒව ඉතින් එක එක ලෙවල් වල වෙන්න පුලුවන්.මම කියන්නෙ සාපේක්ෂව පොඩි ඒවා. නැතුව මේ spacex එකේ අඟහරු වලට යවන්න ඉන්න යානාවක software ලියනව වගේ වැඩ නෙවෙයි. උබලගෙ කයිය තියෙන්නෙ ඒව කරනව වගේනෙ.

උබල වගේ උන්ට ඕක කරලම තමයි පෙන්නන්න පුලුවන්. නැතුව තේරෙන්නෙ නෑ. ඒව කරල පෙන්නල තේරුම් කරවලා මට පාඩු කරගන්නත් බෑ. ඒ නිසා තමයි කිව්වෙ ඔට්ටු දානව නං එනව කියලා.( උබටත් පුලුවන් මට ඒකම කියලා කාත් එක්ක හරි අර වගේ ඔට්ටුවක් දාන්න. )

මොන ලෙවල් එකක හරි සිවිල් උන් කවුරුවත් layoff කරෝ ගාගෙන වැලලුනා දැක්කද? මං නං දැක්කෙ නෑ.  ඒ නිසා රිද්දගෙන ගොං ටෝක් දුන්නට හෙටත් ඇත්ත තත්වය තමයි ඕක. Civil සහ අනිත් උන්ගෙ ජොබ් වැඩිපුර තියෙද්දි developer, engineer jobs අඩුවෙනවා. මම කොහෙවත් කියලත් නෑ සිවිල් තමයි හොඳම කියලත්. ලංකාවෙ නං වැඩිපුරම නරක තමයි තියෙන්නෙ කියලත් කියල ඇති. අනික IT/CS කරන්න එපා හොඳ නෑ කියලා කලින් කියලත් නෑ, උබල ජොබ් නෑ කියලා මේකෙ අඬාවැටෙන වෙලාවෙ කියලත් නෑ.  ඒ නිසා උබලට හිත හදාගන්න ඕන එකක් හිතාගත්තට කමක් නෑ.

වැඩිපුර ටෝක් දෙන්නෙ ළඟදිම එළියට වැටෙන්න නියමිත උන්. අර නිවිල යන්න කිට්ටුව පහනෙ දැල්ල වගේ

රිදිල ගොං හෑලි ගැහුවට ඕවට උත්තර හෑලි ගහන්න වෙලාවක් නෑ බන්.  උබද අඟහරු වලට යවන යානෙ programmes ලියන්නෙ? වෙන උන් නැති උනා නං ගනියි උබලව

මං සිංහලෙන්ම කිව්වා සාමාන්‍ය එදිනෙදා කරන වැඩක් මාරු කරලා කරල බැලුවනං තේරෙයි කියලා. උබල වගේ උන්ට ඒක කරලම තමයි පෙන්නන්න පුලුවන්.

මොන ලෙවල් එකක හරි සිවිල් උන් කවුරුවත් layoff කරෝ ගාගෙන වැලලුනා දැක්කද? මං නං දැක්කෙ නෑ.  ඒ නිසා ගොං ටෝක් දුන්නට ඇත්ත තත්වය තමයි ඕක. උබලට හිත හදාගන්න ඕන එකක් හිතාගත්තට කමක් නෑ. මම කොහෙවත් කියලත් නෑ සිවිල් හොඳයි කියලත්. ලංකාවෙ නං වැඩිපුරම නරක තමයි තියෙන්නෙ. අනික IT/CS කරන්න එපා හොඳ නෑ කියලා කලින් කියලත් නෑ, උබල ජොබ් නෑ කියලා මේකෙ අඬාවැටෙන වෙලාවෙ කියලත් නෑ.

උබල වගේ හරකුන්ට අවකලනය කියල දීල මට කාලය නාස්ති කරන්න බෑ බන්. ඒකයි කිව්වෙ ඔට්ටුවක් දැම්මොත් වැඩේ තේරුම් කරන්න පුලුවන් මට. ඒකට යන කොස්ට් එක වැඩියි ලංකාවෙ හිටිය නං සලකා බලන්න තිබුනා.

දැන් උබලත් ටික ටික ලෝකය ගැන දැනගන්නව නේද මරු.

එහෙම තමය් වෙන්න ඕන අතට කීයක් හරි හම්බුනාම

හැබැයි දැනගෙන අපිටත් අලුත් දේවල් වගේ කියනකොට හිනා යනවා

අපේ ගෙවල් වල නං ඔය මැෂින් ගොඩ කාලෙක ඉඳන් තිබුණා.

------ Post added on [DATETIME="UT"]1786883472[/DATETIME]

[QUOTE="shenat, post: 31559782, member: 30790"] රිදිල ගොං හෑලි ගැහුවට ඕවට උත්තර හෑලි ගහන්න වෙලාවක් නෑ බන්. මේ ටික ගහනවා ආයෙ ගහන්නා නෑ(වෙලාවක් තිබුනොත් ගහන්නං) 😎 මං සිංහලෙන්ම කිව්වා සාමාන්‍ය එදිනෙදා කරන වැඩක් මාරු කරලා කරල බැලුවනං තේරෙයි කියලා. Enterprise level ඒවට තමයි අපි සල්ලි දීල ගන්න ඒව කිව්වෙ. ඒකවත් තේරාන්නෙ නැති හරකෙක්නෙ බන් තව මොන කතාද කියපන්කො. 🤣 ඒව ඉතින් එක එක ලෙවල් වල වෙන්න පුලුවන්.මම කියන්නෙ සාපේක්ෂව පොඩි ඒවා. නැතුව මේ spacex එකේ අඟහරු වලට යවන්න ඉන්න යානාවක software ලියනව වගේ වැඩ නෙවෙයි. උබලගෙ කයිය තියෙන්නෙ ඒව කරනව වගේනෙ. 🤌🏼🤣 උබල වගේ උන්ට ඕක කරලම තමයි පෙන්නන්න පුලුවන්. නැතුව තේරෙන්නෙ නෑ. ඒව කරල පෙන්නල තේරුම් කරවලා මට පාඩු කරගන්නත් බෑ. ඒ නිසා තමයි කිව්වෙ ඔට්ටු දානව නං එනව කියලා.( උබටත් පුලුවන් මට ඒකම කියලා කාත් එක්ක හරි අර වගේ ඔට්ටුවක් දාන්න. ) මොන ලෙවල් එකක හරි සිවිල් උන් කවුරුවත් layoff කරෝ ගාගෙන වැලලුනා දැක්කද? මං නං දැක්කෙ නෑ. 😂 ඒ නිසා රිද්දගෙන ගොං ටෝක් දුන්නට හෙටත් ඇත්ත තත්වය තමයි ඕක. Civil සහ අනිත් උන්ගෙ ජොබ් වැඩිපුර තියෙද්දි developer, engineer jobs අඩුවෙනවා. මම කොහෙවත් කියලත් නෑ සිවිල් තමයි හොඳම කියලත්. ලංකාවෙ නං වැඩිපුරම නරක තමයි තියෙන්නෙ කියලත් කියල ඇති. අනික IT/CS කරන්න එපා හොඳ නෑ කියලා කලින් කියලත් නෑ, උබල ජොබ් නෑ කියලා මේකෙ අඬාවැටෙන වෙලාවෙ කියලත් නෑ. 😂 ඒ නිසා උබලට හිත හදාගන්න ඕන එකක් හිතාගත්තට කමක් නෑ. වැඩිපුර ටෝක් දෙන්නෙ ළඟදිම එළියට වැටෙන්න නියමිත උන්. අර නිවිල යන්න කිට්ටුව පහනෙ දැල්ල වගේ 🤌🏼😂 රිදිල ගොං හෑලි ගැහුවට ඕවට උත්තර හෑලි ගහන්න වෙලාවක් නෑ බන්. 😎 උබද අඟහරු වලට යවන යානෙ programmes ලියන්නෙ? වෙන උන් නැති උනා නං ගනියි උබලව 🤌🏼😹 මං සිංහලෙන්ම කිව්වා සාමාන්‍ය එදිනෙදා කරන වැඩක් මාරු කරලා කරල බැලුවනං තේරෙයි කියලා. උබල වගේ උන්ට ඒක කරලම තමයි පෙන්නන්න පුලුවන්. මොන ලෙවල් එකක හරි සිවිල් උන් කවුරුවත් layoff කරෝ ගාගෙන වැලලුනා දැක්කද? මං නං දැක්කෙ නෑ. 😂 ඒ නිසා ගොං ටෝක් දුන්නට ඇත්ත තත්වය තමයි ඕක. උබලට හිත හදාගන්න ඕන එකක් හිතාගත්තට කමක් නෑ. මම කොහෙවත් කියලත් නෑ සිවිල් හොඳයි කියලත්. ලංකාවෙ නං වැඩිපුරම නරක තමයි තියෙන්නෙ. අනික IT/CS කරන්න එපා හොඳ නෑ කියලා කලින් කියලත් නෑ, උබල ජොබ් නෑ කියලා මේකෙ අඬාවැටෙන වෙලාවෙ කියලත් නෑ. 😂 උබල වගේ හරකුන්ට අවකලනය කියල දීල මට කාලය නාස්ති කරන්න බෑ බන්. ඒකයි කිව්වෙ ඔට්ටුවක් දැම්මොත් වැඩේ තේරුම් කරන්න පුලුවන් මට. ඒකට යන කොස්ට් එක වැඩියි ලංකාවෙ හිටිය නං සලකා බලන්න තිබුනා. [HR][/HR] දැන් උබලත් ටික ටික ලෝකය ගැන දැනගන්නව නේද මරු. 👍 එහෙම තමය් වෙන්න ඕන අතට කීයක් හරි හම්බුනාම 😂🤌🏼 හැබැයි දැනගෙන අපිටත් අලුත් දේවල් වගේ කියනකොට හිනා යනවා 😹 අපේ ගෙවල් වල නං ඔය මැෂින් ගොඩ කාලෙක ඉඳන් තිබුණා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1786883472[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom