Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද?

ඔන්න යාලුවනේ හෑමෝගෙම ඉල්ලීම මත සරලව බයික් ගෑන කියලා දෙන ත්‍රෙඩ් මාලාවේ ඉස්සෙල්ලාම මෝලක් කුලප්පු වෙන ආකාරය ඒ කිව්වෙ එන්ජිමක් දුවන ආකාරය ගොනාට වගේ කියලා දෙන්නයි යන්නේ. මම වගේ මෝඩයෙක්ට උනත් තේරෙන්න සරල සිංහලෙන් අද මෝල කුලප්පු කරනවා

ඈන්ජින් කිව්වහම විවිදාකාර ඒවා තියෙනවා, පිස්ටන් එකේ සිට 2,3,4,6,8 වගේ එන්ජින් එනවා.

උදා-

පිස්ටන්1 - honda AX1, all bajaj tvs hh

පිස්ටන්2- honda cd125

පිස්ටන්3- toyota charade

පිස්ටන්4- honda hornet. toyota 121 110

පිස්ටන්6- toyota landcruser v6

පිස්ටන්8- toyota tundra, nissan armada. GMC

තව සිව්පහර දෙපහර කියලා ක්‍රම දෙකකුත් තියෙනවා. ඒවා වෙන වෙනම ඉස්සරහට බලමු.

4stock engine

diesel

2stock

තව තව එච්චර ප්‍රසිද්ද නෑති එන්ජින් වර්ගත් අම්බානක තියෙනවා

උබලා අපි සේරම පදින අලුත් බයික් වල 4ස්ටොක් ඈන්ජිමක් තියෙන්නේ. ඉන්දියන් බයික් සේරම 4ස්ටොක් තනි සිලින්ඩරේ මෝලකින් තමා කුලප්පු වෙන්නේ

අද අපි තනි සිලින්ඩරේ සිව්පහර එන්ජිමක් මස් කරමු

මේ රූපෙනම් තියෙන්නෙ සිලින්ඩර 4රේ ඈන්ජිමක් හා කෑලි. මෙකෙන් එකක් හිතාගනිල්ලකෝ

මේක 1876 නිකොලස් ඔටෝ ගොය්යා තමයි ඈටෙව්වේ

මෙන්න මේකතමයි සරලවම එන්ගිමක රූප සටහන. මේක හරියට බෑලුවනම් සේරම එකපාරින් තේරෙනවා

ඔය මෝලට සිව්පහර නොහොත් කියන්නේ ඔකෙන් වෑඩකෑලි 4ක් වෙන නිසා

1 පිස්ටන් එක

2 බෑටරිය

3 ප්ලග් එක

4 ඉන්පුට් වෑල් එක. මුගෙන් තමයි කාබියුලේටරය හරහා රුපියල් 150හේ පෑට්‍රල් එන්නේ

5 අවුට්පුට් වෑල් එක. මුගෙන් තමා සයිලන්සරේට පිච්චුන දුම යන්නේ

6 මු තමයි ඈන්ජිමේ ඔලුවයි ක්රෑන් එකයි සම්භන්ද (synchronize) කරන්නේ. ඒ කිව්වෙ නියමිත වෙලාවට වෑල් ඈරිම වෑහිම වගේ ඒවා. මේ තමයි timing chain එක කියලා "හිතා ගනිල්ලා". aththatama meka push rod eka.

7 අන්තිමට උබලට තේරෙයි මෙන්න මෙතෙන්ට රෝදයක් හයි කලොත් කෑරකෙනවා කියලා. මේතන තමා ගියර් පෙට්ටිය හරහා ගිහින් රෝදේ කරකවන්න කෑරකුම් බලය දෙන්නේ. ක්රෑන් එක කිව්වොත් හරි

8 මෙන්න මෙහෙම තමා එන්ජිම කෑරකෙනකොට ප්ලග් වලට නියමිත වෙලාවෙදි පෑට්‍රල් පත්තු කරන්න කරන්ට් එක දෙන්නේ.දෑන්නම් අලුත් ඒවගේ cdi unit එක හරහා ඉලෙක්ට්‍රොනික ක්‍රමේකට තමා මේක කෙරෙන්නේ. දෑනට ඒවා ඔනේ නෑ,CDI පස්සේ ගෑන කියන්නම්

9 මේක තමයි පෑට්‍රල් එකතුවෙන සිලින්ඩර ටෑනිකිය.මේක හරහා පිස්ටන් එක දුවන්නේ හරියට ඉන්ජෙක්ශන් සිලින්ජරේ වෑඩ කරනවා වගේ. ඈන්ජිම ගෙවිලා ඔයිල් පිච්චෙනවා කියන්නේ මේකයි පිස්ටන් එකයි ඈතිල්ලිලා ඈතිල්ලිලා කාලයක් ගියහම ගෙවිලා පීඩනය මෙතනින් ඔයිල් තියෙන පෑත්තට ලීක් වෙනවා. එතකොට වාහනේ අදින්න බලය අඩු වෙනවා.මෙතනින් විතරක් නෙමේ ගෙවුනහම වෑල් වලිනුත් ලීක් වෙනවා

දෑන් ප්‍රදාන කෑලි බෑලි වෑඩ කෑලි සරලව දෑන ගත්තනේ... දෑන් බලමු මොකක්ද මේ සිව්පහර?? මොකක්ද ඒකෙන් වෙන්නේ කියලා

1 intake

2 compression

3 power

4 exhaust

1. intake

මේ වෙලාවෙදි පිස්ටන් එක පහලට යමිනුඉ ඉන්නේ. ඒ වෙලාවට 4 වෑල් එක ඈරිලා 5 වෑල් එක වෑහිලාතියෙන්නේ. 6ටයිමින් චේන් එක මේ වෑල් ඈරිම වෑහිම පිස්ටන් එකේ පොසිශන් එක අනුව මෑකෑනිකලි සිරාවටම කරනවා, ඉතින් දෑන් කාබියුලේටරය හරහා එන පෙට්‍රල් මිශ්‍ර වාතය මේ සිලින්ඩරය පිරෙන්න ගන්නවා

2 compression

පිස්ටන් එක පල්ලෙහාටම ගියහම වෑල් දෙකම වෑහෙනවා, දෑන් රූපෙන් පෙන්නන්නේ වෑල් දෙකම වෑහිලා තියෙද්දි පෙට්‍රල් මිශ්‍ර වාතය සම්පීඩනය කරගෙන පිස්ටනය ඉහලට එනවා

3 power

ඊට පස්සේ උඩටම ආවහම ප්ලග් එකෙන් පෑට්‍රල් ටික ගිනි තියනවා, එතකොට වායු කද ප්රසාරනය වෙනවා එකපාරටම, මේ හින්දා පිස්ටන් එක පල්ලයහට බලයක් යොදාගෙන යනවා. මේ බලය එන්ජිම කරකවන්න ගන්නවා

4 exhaust

දෑන් පිස්ටන් එක ආයේ උඩට එනවා, එතකොට 5 වෑල් එක ඈරිලා 4 වෑල් එක වෑහිලා තියෙන්නේ, ඉතින් දුම එලියට එනවා.

ඉතින් යාලුවනේ ඈන්ජිම ඈතුලේ වේගයෙන් මේකම මේකම නෑවත නෑවත වෙනව. එතකොට රොදේ කෑරකෙනවා. අපි කික් කරලා හරි සෙල්ෆ් ස්ටාරි මෝටරෙන් හරි ඉස්සෙල්ලා වෑඩේ ආරම්භ කරලා දුන්නහම මූ දිගටම කරගෙන යනවා, දෑන් සරලවම කිව්වොත් අපිට මේක නවත්තන්න හදාගන්න ඔනේ නම් ප්ලග් වයර් එකට ස්විච් එකක් දාගන්නවා, හරියට උබලගේ බයික් එකෙ යතුර වගේ

දෑන් සමහර උන් අහයි පිස්ටන් එක යටට යන්නනම් බලයක් තියෙනවා උඩට එන්නේ කොහොමද කියලා? ඒකට තමයි ෆ්ලයි වීල් එක තියෙන්නේ, ඒ කියන්නේ බර යකඩ රෝදයක්. ඒකේ ගම්‍යතාවය නිසා එකපාර එන්ජිම නවතින්නේ නෑ,හරියට මිරිස් මෝලකින් මිරිස් අබරනකොට මිරිස්වල තිබ්බ ගලක් අහු උනාට මෝල නවතින්නේ නෑ. හෑබෑයි ගල්ම දෑම්මොත් නවතිනවා, ඒකට තමා මිරිස් මෝල්වල පෑත්තෙන් ලොකු යකඩ රෝදයක් තියෙන්නේ.මේ ඈනිමේශන් එකේ වම්පෑත්තේ අයිනෙන් තියෙන්නේ ඒ මම කියපු යකඩ රෝදේ-ෆ්ලයි වීල් එක

උබලට මම 8 ඉලක්කමෙන් පෙන්නපු තෑන පොඩ්ඩක් බලපන්. ඉග්නිශියන් සිස්ටම් එක. මෙන්න මේකයි එතන වෙන්නේ.පහල රූප සටහනේ යටින් පේලියේ තියෙන්නෙ 8 ඉලක්කම තියෙන තෑන උඩ පේලියේ තියෙන්නේ පෙට්‍රල් සම්පිඩනය වෙන ආකාරය. සාමානු කාලීනව බලපල්ලා

තව ඉතින් එක එක වෑඩකෑලි දාලා මේ ඈන්ජිමම ස්මූත් එකට ලස්සනට හොදට තෙල් වෑඩ කරන්න ජිල්මාට් සම්භන්ද කරලා දියුනු කරගෙන(cdi , efi , fi ,dtsi, vtec & etc) උබලගේ බයික් එකට සම්භන්ද කරලා අද වෙනකොට මග හිටින්නෑතුව මාමන්ඩියට අහුවෙන්නෑතුව රුපියල්150ක ගහලා කිලෝමීටර50 දුර ඉන්න කෑල්ලක් උනත් රූම් එකට අදින්න පුලුවන් ගානට බයික් එක හදලා තියෙනවා

ඉතින් මචන් කාලයක් එන්ජිම දුවනකොට ඔක ගෙවෙනව. ග්වුනහම ගෙවුනු තෑන් වලින් පීඩනය ලීක් වෙනවා. එතකොට අදින්නේ නෑතුව යනවා, තෙල් පිච්චෙනවා කතන්දර ගොඩයි. ඒ වෙලාවට තිබ්බ පිස්ටන් එකට වඩ ලොකුඑකක් දාලා බෝර් එක - සිලින්ඩරේ බිත්තිය ඒකේ ගානට සුමටව කපනවා. අන්න ඒකයි බෝර් කරනවා කියන්නේ, ඊට පස්සෙ අනිත් ගෙවුනු කෑලිත් මාරු කරනවා, ආයෙත් බඩු එලටම වෑඩ!!!

යාලුවනේ ඔය එන්ගිමේ යට කොටස එහෙන අම්බානක වේගෙන් කෑරකෙනවා, එතකොට ගෙවිම අඩු කරන්න තමයි අපි ඔයිල් දාන්නේ, ඈත්තටම ඔය කෑලි ටික ඔයිල් වල ගිල්ලලයි තියෙන්නේ

තව තව කියන්න දේවල් සෑහෙන්න තියෙනවා, ඒත් දෑනට ඔය ඈති. ඉස්සරහට අනෙක් කොටස් ගෑන වෙන වෙනම බලමු

මචන් මම telecommunication engineering කරපු එකෙක්. mechanical කරල නෑ. මේවා සේරම මම තනියම ගලෝලම ඉගෙනගත්ත ඒවා, මගේ වෑරදි ඈති, ඒවත් මට පෙන්නලා දියල්ලා

අත රිදෙනකම් ටයිප් කලා REP+ වත් දියල්ලා කොල්ලනේ ඉතින්,,,,,,,, අඩුමගානේ bump එකක්වත්

හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7.TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

8.Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

9.අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? http://www.elakiri.com/forum/showthread.php?t=1362372

[QUOTE="රත්තරං, post: 12188513, member: 391748"] [b]මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද?[/b] [IMG]http://www.legaljuice.com/wacky%20race%20racers%20motor%20engine.gif[/IMG] [SIZE="6"]ඔන්න යාලුවනේ හෑමෝගෙම ඉල්ලීම මත සරලව බයික් ගෑන කියලා දෙන ත්‍රෙඩ් මාලාවේ ඉස්සෙල්ලාම මෝලක් කුලප්පු වෙන ආකාරය ඒ කිව්වෙ එන්ජිමක් දුවන ආකාරය ගොනාට වගේ කියලා දෙන්නයි යන්නේ. මම වගේ මෝඩයෙක්ට උනත් තේරෙන්න සරල සිංහලෙන් අද මෝල කුලප්පු කරනවා[/SIZE] [IMG]http://static.ddmcdn.com/gif/engine-inline-4.gif[/IMG] [SIZE="6"] [SIZE="5"]ඈන්ජින් කිව්වහම විවිදාකාර ඒවා තියෙනවා, පිස්ටන් එකේ සිට 2,3,4,6,8 වගේ එන්ජින් එනවා. උදා- පිස්ටන්1 - honda AX1, all bajaj tvs hh පිස්ටන්2- honda cd125 පිස්ටන්3- toyota charade පිස්ටන්4- honda hornet. toyota 121 110 පිස්ටන්6- toyota landcruser v6 පිස්ටන්8- toyota tundra, nissan armada. GMC තව සිව්පහර දෙපහර කියලා ක්‍රම දෙකකුත් තියෙනවා. ඒවා වෙන වෙනම ඉස්සරහට බලමු.[/SIZE] [B]4stock engine[/B] [IMG]http://www.animatedengines.com/img/thumb/otto.gif[/IMG] diesel [IMG]http://www.animatedengines.com/img/thumb/diesel.gif[/IMG] 2stock [IMG]http://www.animatedengines.com/img/thumb/twostroke.gif[/IMG] තව තව එච්චර ප්‍රසිද්ද නෑති එන්ජින් වර්ගත් අම්බානක තියෙනවා උබලා අපි සේරම පදින අලුත් බයික් වල 4ස්ටොක් ඈන්ජිමක් තියෙන්නේ. ඉන්දියන් බයික් සේරම 4ස්ටොක් තනි සිලින්ඩරේ මෝලකින් තමා කුලප්පු වෙන්නේ [B]අද අපි තනි සිලින්ඩරේ සිව්පහර එන්ජිමක් මස් කරමු[/B] මේ රූපෙනම් තියෙන්නෙ සිලින්ඩර 4රේ ඈන්ජිමක් හා කෑලි. මෙකෙන් එකක් හිතාගනිල්ලකෝ [IMG]http://www.s2000.com/s2k/enpa.jpg[/IMG] මේක 1876 නිකොලස් ඔටෝ ගොය්යා තමයි ඈටෙව්වේ මෙන්න මේකතමයි සරලවම එන්ගිමක රූප සටහන. මේක හරියට බෑලුවනම් සේරම එකපාරින් තේරෙනවා [IMG]http://desmond.imageshack.us/Himg526/scaled.php?server=526&filename=111111lt.jpg&res=medium[/IMG] ඔය මෝලට සිව්පහර නොහොත් කියන්නේ ඔකෙන් වෑඩකෑලි 4ක් වෙන නිසා 1 පිස්ටන් එක 2 බෑටරිය 3 ප්ලග් එක 4 ඉන්පුට් වෑල් එක. මුගෙන් තමයි කාබියුලේටරය හරහා රුපියල් 150හේ පෑට්‍රල් එන්නේ 5 අවුට්පුට් වෑල් එක. මුගෙන් තමා සයිලන්සරේට පිච්චුන දුම යන්නේ 6 මු තමයි ඈන්ජිමේ ඔලුවයි ක්රෑන් එකයි සම්භන්ද (synchronize) කරන්නේ. ඒ කිව්වෙ නියමිත වෙලාවට වෑල් ඈරිම වෑහිම වගේ ඒවා. [COLOR="Red"]මේ තමයි timing chain එක කියලා [U]"හිතා ගනිල්ලා"[/U][/COLOR]. aththatama meka push rod eka. 7 අන්තිමට උබලට තේරෙයි මෙන්න මෙතෙන්ට රෝදයක් හයි කලොත් කෑරකෙනවා කියලා. මේතන තමා ගියර් පෙට්ටිය හරහා ගිහින් රෝදේ කරකවන්න කෑරකුම් බලය දෙන්නේ. ක්රෑන් එක කිව්වොත් හරි 8 මෙන්න මෙහෙම තමා එන්ජිම කෑරකෙනකොට ප්ලග් වලට නියමිත වෙලාවෙදි පෑට්‍රල් පත්තු කරන්න කරන්ට් එක දෙන්නේ.දෑන්නම් අලුත් ඒවගේ cdi unit එක හරහා ඉලෙක්ට්‍රොනික ක්‍රමේකට තමා මේක කෙරෙන්නේ. දෑනට ඒවා ඔනේ නෑ,CDI පස්සේ ගෑන කියන්නම් 9 මේක තමයි පෑට්‍රල් එකතුවෙන සිලින්ඩර ටෑනිකිය.මේක හරහා පිස්ටන් එක දුවන්නේ හරියට ඉන්ජෙක්ශන් සිලින්ජරේ වෑඩ කරනවා වගේ. ඈන්ජිම ගෙවිලා ඔයිල් පිච්චෙනවා කියන්නේ මේකයි පිස්ටන් එකයි ඈතිල්ලිලා ඈතිල්ලිලා කාලයක් ගියහම ගෙවිලා පීඩනය මෙතනින් ඔයිල් තියෙන පෑත්තට ලීක් වෙනවා. එතකොට වාහනේ අදින්න බලය අඩු වෙනවා.මෙතනින් විතරක් නෙමේ ගෙවුනහම වෑල් වලිනුත් ලීක් වෙනවා[/SIZE] [SIZE="5"]දෑන් ප්‍රදාන කෑලි බෑලි වෑඩ කෑලි සරලව දෑන ගත්තනේ... දෑන් බලමු මොකක්ද මේ සිව්පහර?? මොකක්ද ඒකෙන් වෙන්නේ කියලා 1 intake 2 compression 3 power 4 exhaust [U][B]1. intake[/B] [/U] [IMG]http://www.animatedengines.com/img/otto_in.gif[/IMG] මේ වෙලාවෙදි පිස්ටන් එක පහලට යමිනුඉ ඉන්නේ. ඒ වෙලාවට 4 වෑල් එක ඈරිලා 5 වෑල් එක වෑහිලාතියෙන්නේ. 6ටයිමින් චේන් එක මේ වෑල් ඈරිම වෑහිම පිස්ටන් එකේ පොසිශන් එක අනුව මෑකෑනිකලි සිරාවටම කරනවා, ඉතින් දෑන් කාබියුලේටරය හරහා එන පෙට්‍රල් මිශ්‍ර වාතය මේ සිලින්ඩරය පිරෙන්න ගන්නවා [B][U]2 compression[/U][/B] [IMG]http://www.animatedengines.com/img/otto_cmp.gif[/IMG] පිස්ටන් එක පල්ලෙහාටම ගියහම වෑල් දෙකම වෑහෙනවා, දෑන් රූපෙන් පෙන්නන්නේ වෑල් දෙකම වෑහිලා තියෙද්දි පෙට්‍රල් මිශ්‍ර වාතය සම්පීඩනය කරගෙන පිස්ටනය ඉහලට එනවා [B][U]3 power[/U][/B] [IMG]http://www.animatedengines.com/img/otto_pwr.gif[/IMG] ඊට පස්සේ උඩටම ආවහම ප්ලග් එකෙන් පෑට්‍රල් ටික ගිනි තියනවා, එතකොට වායු කද ප්රසාරනය වෙනවා එකපාරටම, මේ හින්දා පිස්ටන් එක පල්ලයහට බලයක් යොදාගෙන යනවා. මේ බලය එන්ජිම කරකවන්න ගන්නවා [B][U]4 exhaust[/U][/B] [IMG]http://www.animatedengines.com/img/otto_exh.gif[/IMG] දෑන් පිස්ටන් එක ආයේ උඩට එනවා, එතකොට 5 වෑල් එක ඈරිලා 4 වෑල් එක වෑහිලා තියෙන්නේ, ඉතින් දුම එලියට එනවා. ඉතින් යාලුවනේ ඈන්ජිම ඈතුලේ වේගයෙන් මේකම මේකම නෑවත නෑවත වෙනව. එතකොට රොදේ කෑරකෙනවා. අපි කික් කරලා හරි සෙල්ෆ් ස්ටාරි මෝටරෙන් හරි ඉස්සෙල්ලා වෑඩේ ආරම්භ කරලා දුන්නහම මූ දිගටම කරගෙන යනවා, දෑන් සරලවම කිව්වොත් අපිට මේක නවත්තන්න හදාගන්න ඔනේ නම් ප්ලග් වයර් එකට ස්විච් එකක් දාගන්නවා, හරියට උබලගේ බයික් එකෙ යතුර වගේ [IMG]http://www.aircarcompressedairtechnology.com/images/engine-piston.gif[/IMG] [IMG]http://mechanical1.files.wordpress.com/2006/12/engine_animation_full_small2.gif?w=460[/IMG] දෑන් සමහර උන් අහයි පිස්ටන් එක යටට යන්නනම් බලයක් තියෙනවා උඩට එන්නේ කොහොමද කියලා? ඒකට තමයි ෆ්ලයි වීල් එක තියෙන්නේ, ඒ කියන්නේ බර යකඩ රෝදයක්. ඒකේ ගම්‍යතාවය නිසා එකපාර එන්ජිම නවතින්නේ නෑ,හරියට මිරිස් මෝලකින් මිරිස් අබරනකොට මිරිස්වල තිබ්බ ගලක් අහු උනාට මෝල නවතින්නේ නෑ. හෑබෑයි ගල්ම දෑම්මොත් නවතිනවා, ඒකට තමා මිරිස් මෝල්වල පෑත්තෙන් ලොකු යකඩ රෝදයක් තියෙන්නේ.මේ ඈනිමේශන් එකේ වම්පෑත්තේ අයිනෙන් තියෙන්නේ ඒ මම කියපු යකඩ රෝදේ-ෆ්ලයි වීල් එක [IMG]http://www.idhayaengineering.com/wp-content/uploads/2010/04/four-stroke-engine.gif[/IMG] උබලට මම 8 ඉලක්කමෙන් පෙන්නපු තෑන පොඩ්ඩක් බලපන්. ඉග්නිශියන් සිස්ටම් එක. මෙන්න මේකයි එතන වෙන්නේ.පහල රූප සටහනේ යටින් පේලියේ තියෙන්නෙ 8 ඉලක්කම තියෙන තෑන උඩ පේලියේ තියෙන්නේ පෙට්‍රල් සම්පිඩනය වෙන ආකාරය. සාමානු කාලීනව බලපල්ලා [IMG]http://www.animatedengines.com/img/bkrcloseup.gif[/IMG] තව ඉතින් එක එක වෑඩකෑලි දාලා මේ ඈන්ජිමම ස්මූත් එකට ලස්සනට හොදට තෙල් වෑඩ කරන්න ජිල්මාට් සම්භන්ද කරලා දියුනු කරගෙන(cdi , efi , fi ,dtsi, vtec & etc) උබලගේ බයික් එකට සම්භන්ද කරලා අද වෙනකොට මග හිටින්නෑතුව මාමන්ඩියට අහුවෙන්නෑතුව රුපියල්150ක ගහලා කිලෝමීටර50 දුර ඉන්න කෑල්ලක් උනත් රූම් එකට අදින්න පුලුවන් ගානට බයික් එක හදලා තියෙනවා ඉතින් මචන් කාලයක් එන්ජිම දුවනකොට ඔක ගෙවෙනව. ග්වුනහම ගෙවුනු තෑන් වලින් පීඩනය ලීක් වෙනවා. එතකොට අදින්නේ නෑතුව යනවා, තෙල් පිච්චෙනවා කතන්දර ගොඩයි. ඒ වෙලාවට තිබ්බ පිස්ටන් එකට වඩ ලොකුඑකක් දාලා බෝර් එක - සිලින්ඩරේ බිත්තිය ඒකේ ගානට සුමටව කපනවා. අන්න ඒකයි බෝර් කරනවා කියන්නේ, ඊට පස්සෙ අනිත් ගෙවුනු කෑලිත් මාරු කරනවා, ආයෙත් බඩු එලටම වෑඩ!!! යාලුවනේ ඔය එන්ගිමේ යට කොටස එහෙන අම්බානක වේගෙන් කෑරකෙනවා, එතකොට ගෙවිම අඩු කරන්න තමයි අපි ඔයිල් දාන්නේ, ඈත්තටම ඔය කෑලි ටික ඔයිල් වල ගිල්ලලයි තියෙන්නේ තව තව කියන්න දේවල් සෑහෙන්න තියෙනවා, ඒත් දෑනට ඔය ඈති. ඉස්සරහට අනෙක් කොටස් ගෑන වෙන වෙනම බලමු මචන් මම telecommunication engineering කරපු එකෙක්. mechanical කරල නෑ. මේවා සේරම මම තනියම ගලෝලම ඉගෙනගත්ත ඒවා, මගේ වෑරදි ඈති, ඒවත් මට පෙන්නලා දියල්ලා අත රිදෙනකම් ටයිප් කලා REP+ වත් දියල්ලා කොල්ලනේ ඉතින්,,,,,,,, අඩුමගානේ bump එකක්වත්[/SIZE] හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා 1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351053[/url] 2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url] 3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/url] 4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/url] 5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1349823[/url] 6. එලකිරි පල්සර් ක්ලබ් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353051[/url] 7.TVS Apache RTR 180 ABS - අලුත් බුවා - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353691[/url] 8.Hero Honda Karizma ZMR 220CC - 2011 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1357056[/url] 9.අලුත් Hero Honda Hunk යන්තරේ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358127[/url] 10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358459[/url] 11. ජපන් බයික් Honda CD125 Benly - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1359150[/url] 12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362372[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom