Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මෝල් අමාරුව හොද කරගන්න විදිහක් නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලස්සන කෑල්ලක් බලලා එ්කිගෙ කොල්ලව fit කරගනින් බං. උඹ ටිකක් වැඩිමල් නම් පට්ටම ලේසියි. අඳුරන අයියා ලෙවල් එකෙන් තියා ගන්න පුළුවන්නෙ. ටිකක් fit වුණාම උඹ කලින් කපල් එක්ක කරපු මොනවා හරි share කරගනින්. බයම නම් කොහෙදි හරි කන්න බොන්න වගේ සෙට් වෙලා තමන්ගෙ phone එකෙන් පෙන්නපන්. එතකොට interest එක නිකන්ම එනවනෙ.

කොල්ලත් එක්ක fit වෙලා ගේම ගහන එක පට්ටම ලේසියි. එතකොට කෙල්ලත් ඕන වෙලාවක බය නැතිව කතාවට එනවනෙ. හැබැයි විශ්වාසෙ රකින්නත් මතක තියා ගනින්. කෙල්ලව උට හොරෙන් talk කරන්න ගිහින් ගූ වෙන වැඩ නම් කරන්න එපා. පවුල් කඩන්න යන් නෑ කියල තේරුණාම නිකන්ම සෙට් වෙන්න පුළුවන් ඉතින්.

උඹට ටිකක් වියදම් කරන්න පුළුවන් නම් කෙල්ල කන්න බොන්න අාස දේවල් අරන් දියන්, හැබැයි කල් තියා ගන්න පුළුවන් present වගේ දෙන්න යන්න එපා. එ්වා පස්සෙ දැක්කාම අල වෙන්න පුළුවන්. කන බොන දේවල් ඉතින් කෑවා බීවාම ඉවරනෙ. (මම නම් ඉතින් සෙට් කරගන්නෙ කෙට්ටු කෑලි කියල දන්නවනෙ. උන් නම් කොච්චර කෑවත් මහත් වෙන් නෑ. ඉතින් කන්න බොන්න අරන් දෙන එකේ කිසිම guilt එකක් නෑ)

වැදගත්ම දේ එකක් විතරක් තියාගන්න එපා, එතකොට attach වෙන්න පටන් ගන්නවා. අනික කවුරු වුණත් එක දිගටම ඕක කරන්න කැමතිත් නෑනෙ. අඩුම කපල් දෙකක්, හොඳම ගාණ තුනක්. එතකොට rotate කරන්න පුළුවන් විතරක් නෙවෙයි, උඹ එකක් එක්ක සෙට් වෙද්දි එ්ක අනිත් අය එක්ක කිව්වාම එයාලටත් interest එකක් එනවා. අනික පොඩි competition එකක් වගේ හැදෙනවනෙ. කෙල්ලො වුණත් subconsciously ම අයියගෙ favorite එක්කෙනා වෙන්න වගේ try කරන සීන් එකක් තියෙනවා. අර අක්කා, අර නංගිට වඩා මම හොඳටම කරනවා නේද වගේ සීන් එකක්. එ්ක පට්ට අාතල්.

ඔය ටික තමයි ඉතින්. Privacy රැකපන්, අාතල් ගොඩක් තිබුණට ගූ වෙන්න යන්නෙ එක තත්පරයක් වෙන්න පුළුවන්, එ් නිසා පරිස්සම හරිම වැදගත්. Over යන්නෙත් නැතිව, under යන්නෙත් නැතිව ගාණට ගේමක් ගහනවා නම් අාතල් කෝටියයි.

[QUOTE="IndrajithGamage, post: 30627077, member: 581741"] [SIZE=4] ලස්සන කෑල්ලක් බලලා එ්කිගෙ කොල්ලව fit කරගනින් බං. උඹ ටිකක් වැඩිමල් නම් පට්ටම ලේසියි. අඳුරන අයියා ලෙවල් එකෙන් තියා ගන්න පුළුවන්නෙ. ටිකක් fit වුණාම උඹ කලින් කපල් එක්ක කරපු මොනවා හරි share කරගනින්. බයම නම් කොහෙදි හරි කන්න බොන්න වගේ සෙට් වෙලා තමන්ගෙ phone එකෙන් පෙන්නපන්. එතකොට interest එක නිකන්ම එනවනෙ. කොල්ලත් එක්ක fit වෙලා ගේම ගහන එක පට්ටම ලේසියි. එතකොට කෙල්ලත් ඕන වෙලාවක බය නැතිව කතාවට එනවනෙ. හැබැයි විශ්වාසෙ රකින්නත් මතක තියා ගනින්. කෙල්ලව උට හොරෙන් talk කරන්න ගිහින් ගූ වෙන වැඩ නම් කරන්න එපා. පවුල් කඩන්න යන් නෑ කියල තේරුණාම නිකන්ම සෙට් වෙන්න පුළුවන් ඉතින්. උඹට ටිකක් වියදම් කරන්න පුළුවන් නම් කෙල්ල කන්න බොන්න අාස දේවල් අරන් දියන්, හැබැයි කල් තියා ගන්න පුළුවන් present වගේ දෙන්න යන්න එපා. එ්වා පස්සෙ දැක්කාම අල වෙන්න පුළුවන්. කන බොන දේවල් ඉතින් කෑවා බීවාම ඉවරනෙ. (මම නම් ඉතින් සෙට් කරගන්නෙ කෙට්ටු කෑලි කියල දන්නවනෙ. උන් නම් කොච්චර කෑවත් මහත් වෙන් නෑ. ඉතින් කන්න බොන්න අරන් දෙන එකේ කිසිම guilt එකක් නෑ) වැදගත්ම දේ එකක් විතරක් තියාගන්න එපා, එතකොට attach වෙන්න පටන් ගන්නවා. අනික කවුරු වුණත් එක දිගටම ඕක කරන්න කැමතිත් නෑනෙ. අඩුම කපල් දෙකක්, හොඳම ගාණ තුනක්. එතකොට rotate කරන්න පුළුවන් විතරක් නෙවෙයි, උඹ එකක් එක්ක සෙට් වෙද්දි එ්ක අනිත් අය එක්ක කිව්වාම එයාලටත් interest එකක් එනවා. අනික පොඩි competition එකක් වගේ හැදෙනවනෙ. කෙල්ලො වුණත් subconsciously ම අයියගෙ favorite එක්කෙනා වෙන්න වගේ try කරන සීන් එකක් තියෙනවා. අර අක්කා, අර නංගිට වඩා මම හොඳටම කරනවා නේද වගේ සීන් එකක්. එ්ක පට්ට අාතල්. ඔය ටික තමයි ඉතින්. Privacy රැකපන්, අාතල් ගොඩක් තිබුණට ගූ වෙන්න යන්නෙ එක තත්පරයක් වෙන්න පුළුවන්, එ් නිසා පරිස්සම හරිම වැදගත්. Over යන්නෙත් නැතිව, under යන්නෙත් නැතිව ගාණට ගේමක් ගහනවා නම් අාතල් කෝටියයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom