Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝහනයේ බලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝහනය කියන එක ගැන කව්රුත් අහලා ඇතිනේ, මිනිසුන්ව ගැඹුරු නින්දකට පත් කරලා හිත ඇතුලේ තියන දේවල් එලියට ගන්න පුළුවන් කියනවා ඔය ක්‍රමයට. ඒ වගේම එකෙන් මනසට බලපෑම් ඇති කරන්නත් පුළුවන්ලු , හිතේ තියන අසුබවාදී ආකල්ප වෙනස් කරන්න වගේම එක එක ලෙඩ රෝග හොඳ කරන්නත් මේ මෝහනය යොදා ගන්න පුළුවන් කියල කියනවා .

හරි හරි මේක මෝහනය ගැන විස්තර කරන ලිපියක් එහෙම නෙවෙයි පොඩි කතාවක් ළමයිනේ

ඔන්න දවසක් නිමල් ගේ වයිෆ් ඇවිත් කියනවා මෙන්න මෙහෙම

" ඒය් මේ දන්නවද වැඩක්, මට අර කාලයක් ඉඳල තිබ්බ හොඳ වෙන්නෙම නැති ඔලුව කැක්කුම දැන් නැත්තටම නැති වෙලා ගිහින් ..."

" අහ්හ් ඒ කොහොමද ඒ ? හරි පුදුමයිනේ , ඔයාට මොන බෙහෙත ගත්තත් ඕක හොඳ වෙන්නේ නැතුවනේ තිබ්බේ..."

" නෑ අනේ වෙන සැරවල වගේ නෙවෙයි මම අලුත් විදියේ ප්‍රතිකාරයක් හොයාගත්තා , එහා ගෙදර කාන්ති තමයි මව එක්කන් ගියේ එතනට., මෝහනය කරන කෙනෙක් ගාවට."

"ඉතින් මොනවද දුන්න බෙහෙත්?"

"බෙහෙත් මොකුත් නෑ , මට කිව්වා කන්නාඩිය ඉස්සරහ හිටගෙන 'මට ඔලුවේ කැක්කුමක් නෑ , මට ඔලුවේ කැක්කුමක් නෑ , මට ඔලුවේ කැක්කුමක් නෑ...' කියල දිගටම කියන්න කියලා , ඒක ඇත්තටම වැඩ කරා ...."

" ඒක නම් හරි පුදුමයි "

"මේ එක නෙවෙයි අනේ, ඔය දැන් ලඟකදී ඉඳල මාත් එක්ක ඉන්නකොට ඉස්සර වගේ උනන්දුවක් නෑනේ ... බැරිද ඔයාටත් එතනට ගිහින් මොනවා හරි ට්‍රීට්මන්ට් එකක් තියනවද කියලා බලන්න ඒ වැඩේටත් ?"

නිමලුත් හිතුවලු මේ ගැන පොඩි ට්‍රයි එකක් දාල බලන්න ඕනේ කියලා. ඉතින් මිනිහත් ගිහිල්ල උපදෙස් අරන් ආවා .

ඊළඟ දවසේ දෙන්නා වැඩේට සෙට් වෙනවා, නිමල් වයිෆ් එක්ක ඇඳට ගිහින් ලයිට් එකත් ටිකක් ඩිම් කරලා එහෙම කියනවලු

" ඔයා ඔහොම්මම ඉන්න පොඩ්ඩක් මම ටක් ගාලා එනවා "

කියල දිව්වලු බාත්රූම් එකට බොහොම හදිස්සියෙන්. ටික වෙලාවකට පස්සේ ඇවිත් නිමල් පටන් ගත්තලු වැඩේ නිකන් අර බැඳපු මුල දවස් වල වගේ.

වයිපරේ ටත් හෙන සැටිස්ලු

"අනේ ෂෝක් නිමල් ඔයා නම් නියමයි දැන්"

නිමල් දිව්වලු ආපහු බාත්රූම් එකට, ටික වෙලාවකින් ආපහු ඇවිත් පටන් ගත්තලු දෙවැනි වටේ පලවෙනි වටේට දෙවැනි නැති

විදියට. ඒක ඉවර වෙද්දී වයිෆ්ටත් දැන් තරු විසිවෙන ගණන් ලු , ඔන්න ඒ අස්සේ මේ යකා

"චුට්ටක් ඉන්න මම ටක් ගාල එන්නම්" කියලා අයෙත් දිව්වලු බාත්රූම් එකට.

වයිෆ්ටත් හිතුනලු මොකක්ද මේ රහස කියලා දැනගන්න. ඉතින් හොරෙන්ම බාත්රූම් එක ගාවට ගිහින් ශේප් එකේ එබිලා බැලුවාලු බැලුවලු මොකද මෑන් කරන්නේ කියලා .

නිමල් ඉන්නවා කන්නාඩිය ඉස්සරහ හිටගෙන , මොනවදෝ කියවගෙන කියවගෙන යනවා. වයිෆ් තව ටිකක් ලං කරලා කන දීල බලනකොට ඇහෙනවලු මෙන්න මෙහෙම.

"මේ මගේ වයිෆ් නෙවෙයි ,මේ මගේ වයිෆ් නෙවෙයි ,මේ මගේ වයිෆ් නෙවෙයි ...."

ප.ලි. නිමල් හදිසි අනතුරු අංශයේ විවේක ගනිමින් සිටියි

http://www.thelastrow.lk

[QUOTE="Alaya, post: 15039553, member: 3897"] [SIZE="3"]මෝහනය කියන එක ගැන කව්රුත් අහලා ඇතිනේ, මිනිසුන්ව ගැඹුරු නින්දකට පත් කරලා හිත ඇතුලේ තියන දේවල් එලියට ගන්න පුළුවන් කියනවා ඔය ක්‍රමයට. ඒ වගේම එකෙන් මනසට බලපෑම් ඇති කරන්නත් පුළුවන්ලු , හිතේ තියන අසුබවාදී ආකල්ප වෙනස් කරන්න වගේම එක එක ලෙඩ රෝග හොඳ කරන්නත් මේ මෝහනය යොදා ගන්න පුළුවන් කියල කියනවා . හරි හරි මේක මෝහනය ගැන විස්තර කරන ලිපියක් එහෙම නෙවෙයි පොඩි කතාවක් ළමයිනේ :P ඔන්න දවසක් නිමල් ගේ වයිෆ් ඇවිත් කියනවා මෙන්න මෙහෙම " ඒය් මේ දන්නවද වැඩක්, මට අර කාලයක් ඉඳල තිබ්බ හොඳ වෙන්නෙම නැති ඔලුව කැක්කුම දැන් නැත්තටම නැති වෙලා ගිහින් ..." " අහ්හ් ඒ කොහොමද ඒ ? හරි පුදුමයිනේ , ඔයාට මොන බෙහෙත ගත්තත් ඕක හොඳ වෙන්නේ නැතුවනේ තිබ්බේ..." " නෑ අනේ වෙන සැරවල වගේ නෙවෙයි මම අලුත් විදියේ ප්‍රතිකාරයක් හොයාගත්තා , එහා ගෙදර කාන්ති තමයි මව එක්කන් ගියේ එතනට., මෝහනය කරන කෙනෙක් ගාවට." "ඉතින් මොනවද දුන්න බෙහෙත්?" "බෙහෙත් මොකුත් නෑ , මට කිව්වා කන්නාඩිය ඉස්සරහ හිටගෙන 'මට ඔලුවේ කැක්කුමක් නෑ , මට ඔලුවේ කැක්කුමක් නෑ , මට ඔලුවේ කැක්කුමක් නෑ...' කියල දිගටම කියන්න කියලා , ඒක ඇත්තටම වැඩ කරා ...." " ඒක නම් හරි පුදුමයි " "මේ එක නෙවෙයි අනේ, ඔය දැන් ලඟකදී ඉඳල මාත් එක්ක ඉන්නකොට ඉස්සර වගේ උනන්දුවක් නෑනේ ... බැරිද ඔයාටත් එතනට ගිහින් මොනවා හරි ට්‍රීට්මන්ට් එකක් තියනවද කියලා බලන්න ඒ වැඩේටත් ?" නිමලුත් හිතුවලු මේ ගැන පොඩි ට්‍රයි එකක් දාල බලන්න ඕනේ කියලා. ඉතින් මිනිහත් ගිහිල්ල උපදෙස් අරන් ආවා . ඊළඟ දවසේ දෙන්නා වැඩේට සෙට් වෙනවා, නිමල් වයිෆ් එක්ක ඇඳට ගිහින් ලයිට් එකත් ටිකක් ඩිම් කරලා එහෙම කියනවලු " ඔයා ඔහොම්මම ඉන්න පොඩ්ඩක් මම ටක් ගාලා එනවා " කියල දිව්වලු බාත්රූම් එකට බොහොම හදිස්සියෙන්. ටික වෙලාවකට පස්සේ ඇවිත් නිමල් පටන් ගත්තලු වැඩේ නිකන් අර බැඳපු මුල දවස් වල වගේ. වයිපරේ ටත් හෙන සැටිස්ලු "අනේ ෂෝක් නිමල් ඔයා නම් නියමයි දැන්" නිමල් දිව්වලු ආපහු බාත්රූම් එකට, ටික වෙලාවකින් ආපහු ඇවිත් පටන් ගත්තලු දෙවැනි වටේ පලවෙනි වටේට දෙවැනි නැති විදියට. ඒක ඉවර වෙද්දී වයිෆ්ටත් දැන් තරු විසිවෙන ගණන් ලු , ඔන්න ඒ අස්සේ මේ යකා "චුට්ටක් ඉන්න මම ටක් ගාල එන්නම්" කියලා අයෙත් දිව්වලු බාත්රූම් එකට. වයිෆ්ටත් හිතුනලු මොකක්ද මේ රහස කියලා දැනගන්න. ඉතින් හොරෙන්ම බාත්රූම් එක ගාවට ගිහින් ශේප් එකේ එබිලා බැලුවාලු බැලුවලු මොකද මෑන් කරන්නේ කියලා . නිමල් ඉන්නවා කන්නාඩිය ඉස්සරහ හිටගෙන , මොනවදෝ කියවගෙන කියවගෙන යනවා. වයිෆ් තව ටිකක් ලං කරලා කන දීල බලනකොට ඇහෙනවලු මෙන්න මෙහෙම. "මේ මගේ වයිෆ් නෙවෙයි ,මේ මගේ වයිෆ් නෙවෙයි ,මේ මගේ වයිෆ් නෙවෙයි ...." ප.ලි. නිමල් හදිසි අනතුරු අංශයේ විවේක ගනිමින් සිටියි :P [/SIZE] [url]http://www.thelastrow.lk[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom