Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝහනය වෙන්න....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මිත්‍යා මත විස්වාස කරන්නේ නැහැ අහපු පමණින් අප සමජයේ තියෙන දුර්වල ගතියක් තමයි , කවුරු හරි දෙයක් කිව්වහම එක අහන්න ඔන ඇයි කියලා, අහෙම අහන්නේ නැතුව එක හොද නැහැ කියනවා, ඇයි ඇහුවහම එක දන්නේ නැහැ එත් හොද නැහැ කියනවා , උදාහරණයක් විදියට

නියපොතු කපලා පැගෙන්න දන්න එපාලු රැට කපන්නත් හොද නැහැල්ලු, මම දන්න වැඩිහිටියන්ගෙන් ඇහුවහම එක එයලා දන්නේ නැහැ එත් ලොකුවට හොද නැහැල්ලු ( ඔයාල දන්නවා නම් සමාවෙන්න )

ඉතින් මම දවසක් අපේ ගෙවල් ගව නංගිගෙනෙක්ට ආච්චි වැහිලා අහුවෙන එකෙන් ගහනවලු කටවත් මෙල්ල කරන්න බැහැල්ලු කියලා අරංචිය අවා මත් ගියා බලන්න , මුලු ගමම එතන, පස්සේ බැලින්නම් සීන් එක ඇත්ත වගේ අහුවෙන එකෙන් ගහනවා කතා කරන්නේ අමුතු විදියට අමුතු බලයක් තියෙනවා පස්සේ එයාව යැව්වේ මොහනය කරලා, මම එදා ඇස් දෙකෙන් දැක්ක නිසා විශ්වාස කරා , එත් මම වැඩිදුර හොයලා බැලුවහම මේ වැහෙන සීන් විද්‍යානුකුලව එයලා වෙන රෝගී තත්වයක් කියන්න යම් මනසික පීඩන මත ,

එත් මේ එලකිරි යාලුවොම ශෙයා කරලා ඩොක්ටර් ජිවනි හසන්තා කියල කෙනෙක්ගේ යූටුබ් චැනල් එකක විඩියෝ බලද්දි මේ දෙවල් ඇත්ත මෙවා හරියට , කරන අය ඉන්නවා කියලා විශ්වාසය තහාවුරුවුනා. මට ඇත්තටම තවත් තහවුරුවෙන්න මේ ඩොක්ට වෙනත් ජාතියක කෙනෙක් හෝ වෙනත් සංකෘතියක කෙනෙක් මොහනය කරනවන්ම් හෝ ප්‍රසිද්ධ පුද්ගලයෙක් මොහනය කරනවනම් ස්වයං අධ්‍යනයක් ලබන්න පුලුවන්, යම්කිසි නිගමනයකටත් එන්න පුලුවන් කියලා , මට හිතුනා. ඔයලා දන්න අත් දැකිමුත් කිව්වොත් දැනුම සදහා ගොඩක් වටිනවා,

මෙන්න චැනල් එක

[QUOTE="freak88, post: 19078338, member: 143412"] [CENTER][SIZE="4"][COLOR="Magenta"]මම මිත්‍යා මත විස්වාස කරන්නේ නැහැ අහපු පමණින් අප සමජයේ තියෙන දුර්වල ගතියක් තමයි , කවුරු හරි දෙයක් කිව්වහම එක අහන්න ඔන ඇයි කියලා, අහෙම අහන්නේ නැතුව එක හොද නැහැ කියනවා, ඇයි ඇහුවහම එක දන්නේ නැහැ එත් හොද නැහැ කියනවා , උදාහරණයක් විදියට නියපොතු කපලා පැගෙන්න දන්න එපාලු රැට කපන්නත් හොද නැහැල්ලු, මම දන්න වැඩිහිටියන්ගෙන් ඇහුවහම එක එයලා දන්නේ නැහැ එත් ලොකුවට හොද නැහැල්ලු ( ඔයාල දන්නවා නම් සමාවෙන්න ) ඉතින් මම දවසක් අපේ ගෙවල් ගව නංගිගෙනෙක්ට ආච්චි වැහිලා අහුවෙන එකෙන් ගහනවලු කටවත් මෙල්ල කරන්න බැහැල්ලු කියලා අරංචිය අවා මත් ගියා බලන්න , මුලු ගමම එතන, පස්සේ බැලින්නම් සීන් එක ඇත්ත වගේ අහුවෙන එකෙන් ගහනවා කතා කරන්නේ අමුතු විදියට අමුතු බලයක් තියෙනවා පස්සේ එයාව යැව්වේ මොහනය කරලා, මම එදා ඇස් දෙකෙන් දැක්ක නිසා විශ්වාස කරා , එත් මම වැඩිදුර හොයලා බැලුවහම මේ වැහෙන සීන් විද්‍යානුකුලව එයලා වෙන රෝගී තත්වයක් කියන්න යම් මනසික පීඩන මත , එත් මේ එලකිරි යාලුවොම ශෙයා කරලා ඩොක්ටර් ජිවනි හසන්තා කියල කෙනෙක්ගේ යූටුබ් චැනල් එකක විඩියෝ බලද්දි මේ දෙවල් ඇත්ත මෙවා හරියට , කරන අය ඉන්නවා කියලා විශ්වාසය තහාවුරුවුනා. මට ඇත්තටම තවත් තහවුරුවෙන්න මේ ඩොක්ට වෙනත් ජාතියක කෙනෙක් හෝ වෙනත් සංකෘතියක කෙනෙක් මොහනය කරනවන්ම් හෝ ප්‍රසිද්ධ පුද්ගලයෙක් මොහනය කරනවනම් ස්වයං අධ්‍යනයක් ලබන්න පුලුවන්, යම්කිසි නිගමනයකටත් එන්න පුලුවන් කියලා , මට හිතුනා. ඔයලා දන්න අත් දැකිමුත් කිව්වොත් දැනුම සදහා ගොඩක් වටිනවා, [URL="https://www.youtube.com/user/jeevanihasantha/videos"]මෙන්න චැනල් එක[/URL][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom