Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝහනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිසෙකුට හොඳින් පෙනෙන ශරීරයකුත් එසේ නොපෙනන සිතක් හෙවත් මනසකුත් ඇත. ශරීරයේ ඉතාම වැදගත් අවයවයකි මොලය. මොලය විසින් ශරීරයේ අනෙක් අවයවවල යම් පාලනයක් නියාමනයක් සිදු කරයි. විද්‍යාව අනුව, මනස යනු මොලය ආශ්‍රය කරගෙන පවතින මොලයේම යම් ක්‍රියාකාරිත්වයකි. ඇත්තටම මෙහිදී මොලය කියා තනි අවයවයක් පමණක් උලුප්පා දැක්කුවත්, මොලයට තවත් හවුල්කාරයන් කිහිප දෙනෙක් සිටී. මොලය හා එම හවුල්කාරයන් සියල්ලම පොදුවේ ස්නායු පද්ධතිය ලෙස හඳුන්වනවා. ඒ අනුව, මනස යනු මුළු ස්නායු පද්ධතියම ආශ්‍රය කරගෙන පවතින තත්වයක් බව මින් පැහැදිලි වෙනවා.

සත්වයකුට පවතින්නේ එක සිතකි. එම සිතට සුවිශේෂි ලක්ෂණ ගණනාවක් පවතිනවා. තර්ක කිරීම, විශ්ලේෂණය කිරීම, සිතීම, මතක තබා ගැනීම, සතුට-දුක-තනිකම-උනන්දුව වැනි දහසකුත් හැඟීම් හා භාවයන් ඇති කර ගැනීම, යම් යම් දේ සාධාරණීකරණය කිරීම වැනි නොයෙක් ඥාණන ක්‍රියාවන් මනසින් සිදු කරනවා. විද්‍යාව ඔස්සේ තවදුරටත් මේවා අධ්‍යනය කරගෙන යන විට, මනස තුළ මේවා සිදු වන්නේ විවිධ මට්ටම් හෝ ආකාරවලින් බව පෙනී ගියා. ඒ අනුව විද්‍යාඥයන් මනස කොටස් කිහිපයකට බෙදා දැක්වූවා. බොහෝ අය උඩු සිත හා යටි සිත ලෙස පවසන්නේ මෙලස කළ එක්තරා බෙදීමක්. එහෙත් නිවැරදිව තවත් සියුම්ව සලකා බලන විට, මනස කොටස් තුනකට බෙදා දක්වන්නටත් පුළුවන්. එය සවිඥානය, උප-විඥානය, හා අවිඥානය ලෙසයි. ඇත්තටම මෝහනය අධ්‍යනය කිරීමට මෙම බෙදීම ඉතාම යෝග්‍යයි. උඩු සිතටම තමයි සවිඥානය කියන්නේ. උපවිඥානය හා අවිඥානය යන දෙකටම තමයි යටි සිත කියන්නේ.

අවිඥානය සම්පූර්ණයෙන්ම වට කර ගෙන උපවිඥානය පිහිටනවා. හරියට පොල්ගෙඩියක මදය වටකරගෙන පොල් කට්ට පිහිටනවා වාගේ. එලෙසම එම දෙකම වටකරගෙන සවිඥානය පිහිටිනවා. ඇත්තටම රූපමය ආකාරයට, ඒ කියන්නේ ආකෘතියක් ලෙස එහෙම පැහැදිලි කළත්, සැබැවින්ම ඒවා එකිනෙකාට සාපේක්ෂව තිබෙන්නේ කෙසේදැයි කිසිවෙක් නොදනී. සාමාන්‍යයෙන් ජීවියෙක්/මනුෂ්‍යයෙක් ජීවත්වන විට මෙම මනස් තුනම ඒ ඒ මට්ටම්වලින් සමගාමීව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අධ්‍යනය පහසුව තකා එලෙස තුන් ආකාරයට බෙදුවත් සත්‍ය ලෙස ඒ තුනම එකක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ.

උපවිඥානයේ තමයි දිගු කාලීන මතකය පවතින්නේ. තවද, හැඟීම් හා භාවයන් තැන්පත් වන්නේද එහිමයි. අපේ පුරුදු සියල්ලම ගබඩා වී පවතින්නේය උපවිඥානයේ. මෙලෙස උපවිඥානය සතු තවත් ලක්ෂණ ගණනාවක් පවතිනවා. ඔබේ හොඳ සහ නරක ජීවන තත්තවයන් දෙකටම වග කියන්නේ මෙම උපවිඥානයයි. උදාහරණයක් ලෙස, ඔබ සිගරට් බොන නරක පුරුද්ද ඇති කරගෙන තිබේ නම්, එම පුරුද්ද පවතින්නේ මෙම උපවිඥානයේය. සවිඥානයටද සුවිශේෂි ලක්ෂණ ගණනාවක් පවතිනවා. තර්ක කිරීම, තමන් දරන මතය සාධාරණ බව තහවුරු කිරීමට වෑයම් කිරීම, බාහිරින් හෝ ශරීරය අභ්‍යන්තරයෙන් වුවද මනසට ලැබෙන පණ්වුඩ යටි සිතට යෑමේදී විකෘති කිරීම ඒ අතර ප්රමුඛ වෙනවා.

ඉහත කෙටි විස්තරය සලකා බැලූ පසු දැන් අපට පුළුවන් මෝහනය යනු ඇත්තටම කුමක්දැයි විද්‍යාත්මකව බැලීමට. මෝහනය යනු උඩු සිතේ බලපෑම ඉතා අවම කර, යටි සිත සමග ඍජු සම්බන්ධයක් ගොඩනඟා ගැනීම හා මෝහනයට පත්වන තැනැත්තාට අවශ්‍ය (කැමැති) යෝජනා පමණක් යටි සිතට (උඩු සිතෙන් ඇති කරන කිසිම විකෘතියකින් තොරව) ඇතුළු වීමට ඉඩ සැලැස්වීමයි.

මෝහනය පිළිබද ඉහත අර්ථකථනය දුටු විට, එහි කොටස් දෙකක් පවතින බව පෙනේ. බොහෝ අය මෝහනය ලෙස දකින්නේ ඉන් පළමු කොටස පමණයි. එහෙත් ඇත්ත වශයෙන්ම මෝහනයට ඉහත කොටස් දෙකම අවශ්‍යයි. උඩු සිත තුනී කිරීම හෝ මග හැරීම හෝ එහි බලපෑම අවම කිරීම ඉතාම අත්‍යවශ්‍ය වේ. දෙවැනි කාර්යය ඉටු කිරීමට මෙම පළමු කාර්ය සිදු විය යුතුමයි. ඊට හේතුව මෙයයි. ඔබට සිගරට් බොන පුරුද්ද අත් හැරීමට අවශ්‍ය නම්, ඒ සම්බන්ධව යටි සිතේ පැලපදියම්ව පවතින අදහස්/තොරතුරු වෙනස් කළ යුතුය. ඒ සඳහා කියන යෝජනා නිකංම ඔබ සාමාන්‍ය සිහියෙන් සිටින විට කියපු විට, උඩු සිත විසින් ඒවා යටි සිතට ඒ විදයටම යන්නට දෙන්නේ නැහැ. ඊට හේතුව උඩු සිතේ පවතින ලක්ෂණයක් බව දැන් ඔබ දන්නවා. ඇත්තටම උඩු සිතේ මෙම ක්‍රියාවට අවධි සාධකය යන විද්‍යාත්මක නම භාවිතා වෙනවා. මෝහනයේදී මෙම අවධි සාධකය මැඩ පවත්වනවා. ඒ විතරක් නොවේ, අවධි සාධකය තුනී කළාට පසුව වුවත් මෝහනයට පත් තැනැත්තාට යෝජනා කරන ඒවා නිකංම භාර ගන්නේ නැත. ඔහුට අවශ්‍ය කරන යෝජනා පමණයි ඔහු භාර ගන්නේ. මින් ඇත්ත වශයෙන්ම යම් ආරක්ෂාවක් ඔහුට ලැබෙනවා. එහෙම නැති වුවොත් ඕනම කෙනෙක්ට වෙනත් කෙනෙකු මෝහනයට පත් කර තමන්ට අවශ්‍ය දේවල් ඔහු ලවා කරවා ගන්නට හැකියාවක් ලැබෙනවා. ඇත්තටම චිත්‍රපටිවල නම් එබදු දර්ශන තිබෙනවා. එහේත් ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය වේ.

[QUOTE="ArunaTelshan, post: 23431711, member: 495249"] [SIZE="4"][COLOR="#4f0578"]මිනිසෙකුට හොඳින් පෙනෙන ශරීරයකුත් එසේ නොපෙනන සිතක් හෙවත් මනසකුත් ඇත. ශරීරයේ ඉතාම වැදගත් අවයවයකි මොලය. මොලය විසින් ශරීරයේ අනෙක් අවයවවල යම් පාලනයක් නියාමනයක් සිදු කරයි. විද්‍යාව අනුව, මනස යනු මොලය ආශ්‍රය කරගෙන පවතින මොලයේම යම් ක්‍රියාකාරිත්වයකි. ඇත්තටම මෙහිදී මොලය කියා තනි අවයවයක් පමණක් උලුප්පා දැක්කුවත්, මොලයට තවත් හවුල්කාරයන් කිහිප දෙනෙක් සිටී. මොලය හා එම හවුල්කාරයන් සියල්ලම පොදුවේ ස්නායු පද්ධතිය ලෙස හඳුන්වනවා. ඒ අනුව, මනස යනු මුළු ස්නායු පද්ධතියම ආශ්‍රය කරගෙන පවතින තත්වයක් බව මින් පැහැදිලි වෙනවා. සත්වයකුට පවතින්නේ එක සිතකි. එම සිතට සුවිශේෂි ලක්ෂණ ගණනාවක් පවතිනවා. තර්ක කිරීම, විශ්ලේෂණය කිරීම, සිතීම, මතක තබා ගැනීම, සතුට-දුක-තනිකම-උනන්දුව වැනි දහසකුත් හැඟීම් හා භාවයන් ඇති කර ගැනීම, යම් යම් දේ සාධාරණීකරණය කිරීම වැනි නොයෙක් ඥාණන ක්‍රියාවන් මනසින් සිදු කරනවා. විද්‍යාව ඔස්සේ තවදුරටත් මේවා අධ්‍යනය කරගෙන යන විට, මනස තුළ මේවා සිදු වන්නේ විවිධ මට්ටම් හෝ ආකාරවලින් බව පෙනී ගියා. ඒ අනුව විද්‍යාඥයන් මනස කොටස් කිහිපයකට බෙදා දැක්වූවා. බොහෝ අය උඩු සිත හා යටි සිත ලෙස පවසන්නේ මෙලස කළ එක්තරා බෙදීමක්. එහෙත් නිවැරදිව තවත් සියුම්ව සලකා බලන විට, මනස කොටස් තුනකට බෙදා දක්වන්නටත් පුළුවන්. එය සවිඥානය, උප-විඥානය, හා අවිඥානය ලෙසයි. ඇත්තටම මෝහනය අධ්‍යනය කිරීමට මෙම බෙදීම ඉතාම යෝග්‍යයි. උඩු සිතටම තමයි සවිඥානය කියන්නේ. උපවිඥානය හා අවිඥානය යන දෙකටම තමයි යටි සිත කියන්නේ. අවිඥානය සම්පූර්ණයෙන්ම වට කර ගෙන උපවිඥානය පිහිටනවා. හරියට පොල්ගෙඩියක මදය වටකරගෙන පොල් කට්ට පිහිටනවා වාගේ. එලෙසම එම දෙකම වටකරගෙන සවිඥානය පිහිටිනවා. ඇත්තටම රූපමය ආකාරයට, ඒ කියන්නේ ආකෘතියක් ලෙස එහෙම පැහැදිලි කළත්, සැබැවින්ම ඒවා එකිනෙකාට සාපේක්ෂව තිබෙන්නේ කෙසේදැයි කිසිවෙක් නොදනී. සාමාන්‍යයෙන් ජීවියෙක්/මනුෂ්‍යයෙක් ජීවත්වන විට මෙම මනස් තුනම ඒ ඒ මට්ටම්වලින් සමගාමීව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අධ්‍යනය පහසුව තකා එලෙස තුන් ආකාරයට බෙදුවත් සත්‍ය ලෙස ඒ තුනම එකක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ. උපවිඥානයේ තමයි දිගු කාලීන මතකය පවතින්නේ. තවද, හැඟීම් හා භාවයන් තැන්පත් වන්නේද එහිමයි. අපේ පුරුදු සියල්ලම ගබඩා වී පවතින්නේය උපවිඥානයේ. මෙලෙස උපවිඥානය සතු තවත් ලක්ෂණ ගණනාවක් පවතිනවා. ඔබේ හොඳ සහ නරක ජීවන තත්තවයන් දෙකටම වග කියන්නේ මෙම උපවිඥානයයි. උදාහරණයක් ලෙස, ඔබ සිගරට් බොන නරක පුරුද්ද ඇති කරගෙන තිබේ නම්, එම පුරුද්ද පවතින්නේ මෙම උපවිඥානයේය. සවිඥානයටද සුවිශේෂි ලක්ෂණ ගණනාවක් පවතිනවා. තර්ක කිරීම, තමන් දරන මතය සාධාරණ බව තහවුරු කිරීමට වෑයම් කිරීම, බාහිරින් හෝ ශරීරය අභ්‍යන්තරයෙන් වුවද මනසට ලැබෙන පණ්වුඩ යටි සිතට යෑමේදී විකෘති කිරීම ඒ අතර ප්රමුඛ වෙනවා. ඉහත කෙටි විස්තරය සලකා බැලූ පසු දැන් අපට පුළුවන් මෝහනය යනු ඇත්තටම කුමක්දැයි විද්‍යාත්මකව බැලීමට. මෝහනය යනු උඩු සිතේ බලපෑම ඉතා අවම කර, යටි සිත සමග ඍජු සම්බන්ධයක් ගොඩනඟා ගැනීම හා මෝහනයට පත්වන තැනැත්තාට අවශ්‍ය (කැමැති) යෝජනා පමණක් යටි සිතට (උඩු සිතෙන් ඇති කරන කිසිම විකෘතියකින් තොරව) ඇතුළු වීමට ඉඩ සැලැස්වීමයි. මෝහනය පිළිබද ඉහත අර්ථකථනය දුටු විට, එහි කොටස් දෙකක් පවතින බව පෙනේ. බොහෝ අය මෝහනය ලෙස දකින්නේ ඉන් පළමු කොටස පමණයි. එහෙත් ඇත්ත වශයෙන්ම මෝහනයට ඉහත කොටස් දෙකම අවශ්‍යයි. උඩු සිත තුනී කිරීම හෝ මග හැරීම හෝ එහි බලපෑම අවම කිරීම ඉතාම අත්‍යවශ්‍ය වේ. දෙවැනි කාර්යය ඉටු කිරීමට මෙම පළමු කාර්ය සිදු විය යුතුමයි. ඊට හේතුව මෙයයි. ඔබට සිගරට් බොන පුරුද්ද අත් හැරීමට අවශ්‍ය නම්, ඒ සම්බන්ධව යටි සිතේ පැලපදියම්ව පවතින අදහස්/තොරතුරු වෙනස් කළ යුතුය. ඒ සඳහා කියන යෝජනා නිකංම ඔබ සාමාන්‍ය සිහියෙන් සිටින විට කියපු විට, උඩු සිත විසින් ඒවා යටි සිතට ඒ විදයටම යන්නට දෙන්නේ නැහැ. ඊට හේතුව උඩු සිතේ පවතින ලක්ෂණයක් බව දැන් ඔබ දන්නවා. ඇත්තටම උඩු සිතේ මෙම ක්‍රියාවට අවධි සාධකය යන විද්‍යාත්මක නම භාවිතා වෙනවා. මෝහනයේදී මෙම අවධි සාධකය මැඩ පවත්වනවා. ඒ විතරක් නොවේ, අවධි සාධකය තුනී කළාට පසුව වුවත් මෝහනයට පත් තැනැත්තාට යෝජනා කරන ඒවා නිකංම භාර ගන්නේ නැත. ඔහුට අවශ්‍ය කරන යෝජනා පමණයි ඔහු භාර ගන්නේ. මින් ඇත්ත වශයෙන්ම යම් ආරක්ෂාවක් ඔහුට ලැබෙනවා. එහෙම නැති වුවොත් ඕනම කෙනෙක්ට වෙනත් කෙනෙකු මෝහනයට පත් කර තමන්ට අවශ්‍ය දේවල් ඔහු ලවා කරවා ගන්නට හැකියාවක් ලැබෙනවා. ඇත්තටම චිත්‍රපටිවල නම් එබදු දර්ශන තිබෙනවා. එහේත් ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය වේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom