Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝහනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝහනයට පත්වන විට මනසේ ඇතිවන්නේ නින්දට යාමට පෙර යමෙකුගේ සිතෙහි ඇතිවන තත්ත්වයයි.  කැමැත්තකින් තොරව යමෙකු මෝහනයට පත් කළ නොහැකියි.

එමෙන්ම මෝහනයට පත්වූ අයකු තමා අකැමැති කිසිවක් කිරීමට මෝහන නිද්‍රාවේදී ඉදිරිපත් නොවීම ද විශේෂ ලක්ෂණයක්. ළමයින් ස්වභාවයෙන්ම වැඩිහිටියන්ගේ අණට අවනත වීමට හුරු වී ඇති නිසා ළමයින් ලෙහෙසියෙන්ම මෝහනයට පත් කළ හැකියි.

යටි සිත සමග තද සබඳකමක් නිරතුරුවම පවත්වාගන්නා ඉතා සංවේදී පුද්ගලයින් වන කලාකරුවන් ද නිතරම අනෙකුගේ අණ පිළිපැදීමට පුරුදු වී සිටින සොල්දාදුවනුත් ඉතා පහසුවෙන් මෝහනයට පත් කළ හැකියි. උමතු රෝගීන් මෝහනයට පත් කළ නොහැකියි. එයට හේතුව වන්නේ උමතු රෝගීන් ජීවත්වන්නේ තමා විසින්ම මවාගත් ලෝකයක වීම නිසයි.

මෝහනයෙන් බොහෝ කායික සහ මානසික රෝග සුවපත් කළ හැකියි. විශේෂයෙන්ම සිත මූලික කරගෙන පැන නගින ලෙඩ රෝග. මෝහනයේදී අප ගනුදෙනු කරන්නේ සිත සමග. මිනිස් සිත ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. එදිනෙදා වැඩ කටයුතුවලදී බොහෝ විට භාවිත වන්නේ උඩු සිතයි. උඩු සිතට යම්කිසි යෝජනාවක් නැවත නැවත කරන විට එම සිතිවිල්ල බර සිතිවිල්ලක් බවට පත්වී යටි සිතේ තැන්පත් වෙනවා.

එම සිදුවීම, ජලය වීදුරුවක් තුළට ජලයට වඩා බර යකඩ තඹ වැනි ද්‍රව්‍යයක් යෙදූ විට එම බර ද්‍රව්‍ය වතුර වීදුරුවේ පහළට ගමන් කරනවා වාගෙයි. අපි අපේ යටි සිතට නරක සිතිවිලි, විනාශකාරී සිතිවිලි ඇතුළත් කරගත හොත් ඒවා යටි සිතේ තැන්පත්වී අපේ මනසට මෙන්ම ශරීරයට ද ලෙඩ ඇති කරනවා.

පිළිකා, ආතරයිටීස්, විවිධ චර්ම රෝග, තරබාරු බව, අධික කෘශ බව, දරු ඵල හීන වීම වැනි කායික රෝගී තත්ත්වයන් ඇතිවීමට යටි සිතේ තැන්පත් වන නරක මෙන්ම සෘන සිතිවිලි ද හේතු වෙනවා. එම සෘන සිතිවිලි ඉවත් කර ධනාත්මක සන්සුන්, සුබවාදී සිතිවිලි යටි සිතට ඇතුළත් කිරීම මඟින්, රෝගාබාධයන් සුව කිරීමට මෝහන ප්‍රතිකාර යොදා ගත හැකි වෙනවා. විවිධ ඇබ්බැහිවීම්, නින්ද නොයාම, ගොත ගැසීම, හීනමානය වැනි තත්ත්වයන් මඟහරවා ගැනීමට ද මෝහන චිකිත්සාව යොදා ගත හැකි වෙනවා.

විශේෂයෙන්ම මනසට විශාල ලෙස වද දෙන උමතු රෝග, කාංසාව, ක්ලමථය, විෂාදය, වැනි රෝගාබාධ සුව කිරීමට මෝහන ප්‍රතිකාර ඉතාම ප්රත්යක්ෂ ලෙස යොදා ගත හැකියි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබෙනවා. එනම්, ඉහතින් දැක්වූ රෝගාබාධයන් බොහොමයක් මෝහන ප්‍රතිකාර මඟින් පමණක් නිසි සුවයක් ලබාගත නොහැකි බවයි.

ඒ සඳහා ඖෂධීය ප්‍රතිකාර ද නොකඩවා ලබාදීම ඉතා වැදගත්. ඒ සඳහා සුදුසු වෛද්‍ය වරයකුගේ ඖෂධීය ප්‍රතිකාර ගන්නා අතරතුර මෝහන ප්‍රතිකාර ද කිරීමෙන් ඉතා ඉක්මන්, ඉතා පහසු, සම්පූර්ණ සුවයක් ලබා ගත හැකි වෙනවා. මෙහිදී මෝහනය මඟින් සිදු කරන්නේ එම ශාරීරික රෝගාබාධය ඇතිවීමට කිසියම් මානසික සාධකයක් හේතු වී ඇත්නම්, ඒ පිළිබඳව මෝහන විශ්ලේෂණය මඟින් සොයා බලා එය මනසින් ඉවත් කිරීමයි.

කිසියම් කායික රෝගයක් ඇති වීමට කායික සාධක මෙන්ම මානසික සාධකයන් ද මුල් වී ඇත්නම්, කායික සාධක ඉවත් කිරීමට පමණක් ඖෂධීය ප්‍රතිකාර කිරීම, ගිනි කන්දක් උඩින් බටර් තවරන්නාක් වැනි ක්‍රියාවක්. කන්දේ තවරන ලද බටර් කාලයක් තිබෙන්නට නම්, කන්ද තුළ ඇති ගින්දර ඉවත් කළ යුතුයි.

මෝහන ප්‍රතිකාර මඟින් මනසින් විනාශකාරී අනවශ්‍ය සිතිවිලි ඉවත් කිරීම මනසට කරන ශල්‍යකර්මයක් වැනියි. මෙහිදී සිදුවන්නේ මනසේ තිබෙන විනාශකාරී සිතිවිලි ඉවත් කර ධනාත්මක සුවදායී සිතිවිලි ඇතුළත් කිරීමයි. මෝහනයේදී මෝහනයට ලක්වන පුද්ගලයාගේ සිතිවිලි විශ්ලේෂණය කරනු ලබනවා.

එමඟින් කිසියම් රෝගයකට කිසියම් මානසික ගැටලුවකට හේතු වූ සාධක හඳුනා ගැනෙනවා. පසුව එම සාධක මනසින් ඉවත් කරගැනීමට අවශ්‍ය විවිධ ක්‍රම ශිල්ප (technic) කියා දෙනවා. එමඟින් මෝහනයට ලක්වූ තැනැත්තාට තම ගැටලුව නිරාකරණය කර ගත හැකියි. නිවැරැදි උපදෙස් ලැබ මෝහන නිද්‍රාවෙන් අවදි වූ පුද්ගලයා නැවත සමාජයට එන්නේ සම්පූර්ණයෙන් ම නැවත සකස් වූ (Re Program) පුද්ගලයකු ලෙසින්.

මෝහනයට ලක්වීමෙන් යමෙකුගේ පෞද්ගලිකත්වය නැති වෙනවා ද?

මෝහන ප්‍රතිකාර සඳහා අප යා යුත්තේ වෘත්තීය මට්ටමේ මෝහන චිකිත්සකයින් වෙත පමණයි. එවැනි පුද්ගලයින් ක්‍රියා කරන්නේ ඉතාම වගකීමෙන්. මෝහන චිකිත්සකයින් තුළ තිබිය යුතු ප්‍රධානතම ගුණාංගය වන්නේ රහස්‍ය භාවයයි.

ඒ නිසා වෘත්තීය මට්ටමේ මෝහන චිකිත්සකයකු වෙත යාමට බිය විය යුතු නෑ. මුල් කාලයේදී මෝහන චිකිත්සාව සිදු කළේ මනෝ වෛද්‍යවරු විසින් පමණයි. පසුකාලීනව මනෝ චිකිත්සාව සහ මෝහනය පිළිබඳව විශේෂයෙන් හදාරන ලද පුද්ගලයින් බිහිවුණා.

මෝහන ප්‍රතිකාර ගැනීමට යොමුවිය යුත්තේ එවැනි පළපුරුදු පුද්ගලයින් වෙතින් පමණයි. ඔවුන් වෙතින් යමෙකුගේ පුද්ගලිකත්වයට හානි සිදුවන්නේ නෑ.

මෝහනයෙන් සුවපත් කළ රෝගයක් නැවත මතු වීමේ හැකියාව තිබෙනවා ද?

වෘත්තීය මට්ටමේ මෝහන චිකිත්සකයකු විසින් මෝහනයෙන් කිසියම් රෝගයක් සුවපත් කළේ නම්, එය නැවත මතුවන්නේ නෑ.

[QUOTE="shammee, post: 7479386, member: 225920"] මෝහනයට පත්වන විට මනසේ ඇතිවන්නේ නින්දට යාමට පෙර යමෙකුගේ සිතෙහි ඇතිවන තත්ත්වයයි. [B] කැමැත්තකින් තොරව යමෙකු මෝහනයට පත් කළ නොහැකියි. [/B] [COLOR=Blue]එමෙන්ම මෝහනයට පත්වූ අයකු තමා අකැමැති කිසිවක් කිරීමට මෝහන නිද්‍රාවේදී ඉදිරිපත් නොවීම ද විශේෂ ලක්ෂණයක්. ළමයින් ස්වභාවයෙන්ම වැඩිහිටියන්ගේ අණට අවනත වීමට හුරු වී ඇති නිසා ළමයින් ලෙහෙසියෙන්ම මෝහනයට පත් කළ හැකියි. [/COLOR] යටි සිත සමග තද සබඳකමක් නිරතුරුවම පවත්වාගන්නා ඉතා සංවේදී පුද්ගලයින් වන කලාකරුවන් ද නිතරම අනෙකුගේ අණ පිළිපැදීමට පුරුදු වී සිටින සොල්දාදුවනුත් ඉතා පහසුවෙන් මෝහනයට පත් කළ හැකියි. [COLOR=Red][B]උමතු රෝගීන් මෝහනයට පත් කළ නොහැකියි. එයට හේතුව වන්නේ උමතු රෝගීන් ජීවත්වන්නේ තමා විසින්ම මවාගත් ලෝකයක වීම නිසයි.[/B][/COLOR] [COLOR=#0000ff][/COLOR] මෝහනයෙන් බොහෝ කායික සහ මානසික රෝග සුවපත් කළ හැකියි. විශේෂයෙන්ම සිත මූලික කරගෙන පැන නගින ලෙඩ රෝග. මෝහනයේදී අප ගනුදෙනු කරන්නේ සිත සමග. මිනිස් සිත ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. එදිනෙදා වැඩ කටයුතුවලදී බොහෝ විට භාවිත වන්නේ උඩු සිතයි. උඩු සිතට යම්කිසි යෝජනාවක් නැවත නැවත කරන විට එම සිතිවිල්ල බර සිතිවිල්ලක් බවට පත්වී යටි සිතේ තැන්පත් වෙනවා. එම සිදුවීම, ජලය වීදුරුවක් තුළට ජලයට වඩා බර යකඩ තඹ වැනි ද්‍රව්‍යයක් යෙදූ විට එම බර ද්‍රව්‍ය වතුර වීදුරුවේ පහළට ගමන් කරනවා වාගෙයි. අපි අපේ යටි සිතට නරක සිතිවිලි, විනාශකාරී සිතිවිලි ඇතුළත් කරගත හොත් ඒවා යටි සිතේ තැන්පත්වී අපේ මනසට මෙන්ම ශරීරයට ද ලෙඩ ඇති කරනවා. පිළිකා, ආතරයිටීස්, විවිධ චර්ම රෝග, තරබාරු බව, අධික කෘශ බව, දරු ඵල හීන වීම වැනි කායික රෝගී තත්ත්වයන් ඇතිවීමට යටි සිතේ තැන්පත් වන නරක මෙන්ම සෘන සිතිවිලි ද හේතු වෙනවා. එම සෘන සිතිවිලි ඉවත් කර ධනාත්මක සන්සුන්, සුබවාදී සිතිවිලි යටි සිතට ඇතුළත් කිරීම මඟින්, රෝගාබාධයන් සුව කිරීමට මෝහන ප්‍රතිකාර යොදා ගත හැකි වෙනවා. විවිධ ඇබ්බැහිවීම්, නින්ද නොයාම, ගොත ගැසීම, හීනමානය වැනි තත්ත්වයන් මඟහරවා ගැනීමට ද මෝහන චිකිත්සාව යොදා ගත හැකි වෙනවා. විශේෂයෙන්ම මනසට විශාල ලෙස වද දෙන උමතු රෝග, කාංසාව, ක්ලමථය, විෂාදය, වැනි රෝගාබාධ සුව කිරීමට මෝහන ප්‍රතිකාර ඉතාම ප්රත්යක්ෂ ලෙස යොදා ගත හැකියි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබෙනවා. එනම්, ඉහතින් දැක්වූ රෝගාබාධයන් බොහොමයක් මෝහන ප්‍රතිකාර මඟින් පමණක් නිසි සුවයක් ලබාගත නොහැකි බවයි. ඒ සඳහා ඖෂධීය ප්‍රතිකාර ද නොකඩවා ලබාදීම ඉතා වැදගත්. ඒ සඳහා සුදුසු වෛද්‍ය වරයකුගේ ඖෂධීය ප්‍රතිකාර ගන්නා අතරතුර මෝහන ප්‍රතිකාර ද කිරීමෙන් ඉතා ඉක්මන්, ඉතා පහසු, සම්පූර්ණ සුවයක් ලබා ගත හැකි වෙනවා. මෙහිදී මෝහනය මඟින් සිදු කරන්නේ එම ශාරීරික රෝගාබාධය ඇතිවීමට කිසියම් මානසික සාධකයක් හේතු වී ඇත්නම්, ඒ පිළිබඳව මෝහන විශ්ලේෂණය මඟින් සොයා බලා එය මනසින් ඉවත් කිරීමයි. කිසියම් කායික රෝගයක් ඇති වීමට කායික සාධක මෙන්ම මානසික සාධකයන් ද මුල් වී ඇත්නම්, කායික සාධක ඉවත් කිරීමට පමණක් ඖෂධීය ප්‍රතිකාර කිරීම, ගිනි කන්දක් උඩින් බටර් තවරන්නාක් වැනි ක්‍රියාවක්. කන්දේ තවරන ලද බටර් කාලයක් තිබෙන්නට නම්, කන්ද තුළ ඇති ගින්දර ඉවත් කළ යුතුයි. මෝහන ප්‍රතිකාර මඟින් මනසින් විනාශකාරී අනවශ්‍ය සිතිවිලි ඉවත් කිරීම මනසට කරන ශල්‍යකර්මයක් වැනියි. මෙහිදී සිදුවන්නේ මනසේ තිබෙන විනාශකාරී සිතිවිලි ඉවත් කර ධනාත්මක සුවදායී සිතිවිලි ඇතුළත් කිරීමයි. මෝහනයේදී මෝහනයට ලක්වන පුද්ගලයාගේ සිතිවිලි විශ්ලේෂණය කරනු ලබනවා. එමඟින් කිසියම් රෝගයකට කිසියම් මානසික ගැටලුවකට හේතු වූ සාධක හඳුනා ගැනෙනවා. පසුව එම සාධක මනසින් ඉවත් කරගැනීමට අවශ්‍ය විවිධ ක්‍රම ශිල්ප [FONT=Verdana](technic)[/FONT] කියා දෙනවා. එමඟින් මෝහනයට ලක්වූ තැනැත්තාට තම ගැටලුව නිරාකරණය කර ගත හැකියි. නිවැරැදි උපදෙස් ලැබ මෝහන නිද්‍රාවෙන් අවදි වූ පුද්ගලයා නැවත සමාජයට එන්නේ සම්පූර්ණයෙන් ම නැවත සකස් වූ [FONT=Verdana](Re Program) [/FONT]පුද්ගලයකු ලෙසින්. [COLOR=#0000ff][B]මෝහනයට ලක්වීමෙන් යමෙකුගේ පෞද්ගලිකත්වය නැති වෙනවා ද?[/B][/COLOR] මෝහන ප්‍රතිකාර සඳහා අප යා යුත්තේ වෘත්තීය මට්ටමේ මෝහන චිකිත්සකයින් වෙත පමණයි. එවැනි පුද්ගලයින් ක්‍රියා කරන්නේ ඉතාම වගකීමෙන්. මෝහන චිකිත්සකයින් තුළ තිබිය යුතු ප්‍රධානතම ගුණාංගය වන්නේ රහස්‍ය භාවයයි. ඒ නිසා වෘත්තීය මට්ටමේ මෝහන චිකිත්සකයකු වෙත යාමට බිය විය යුතු නෑ. මුල් කාලයේදී මෝහන චිකිත්සාව සිදු කළේ මනෝ වෛද්‍යවරු විසින් පමණයි. පසුකාලීනව මනෝ චිකිත්සාව සහ මෝහනය පිළිබඳව විශේෂයෙන් හදාරන ලද පුද්ගලයින් බිහිවුණා. මෝහන ප්‍රතිකාර ගැනීමට යොමුවිය යුත්තේ එවැනි පළපුරුදු පුද්ගලයින් වෙතින් පමණයි. ඔවුන් වෙතින් යමෙකුගේ පුද්ගලිකත්වයට හානි සිදුවන්නේ නෑ. [COLOR=#0000ff] [B]මෝහනයෙන් සුවපත් කළ රෝගයක් නැවත මතු වීමේ හැකියාව තිබෙනවා ද?[/B][/COLOR] වෘත්තීය මට්ටමේ මෝහන චිකිත්සකයකු විසින් මෝහනයෙන් කිසියම් රෝගයක් සුවපත් කළේ නම්, එය නැවත මතුවන්නේ නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom