Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මෝහන ප්‍රතිකාරයේ විශ්මය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝහන ප්‍රතිකාරයේ විශ්මය

මෝහන ප්‍රතිකාරයේ විශ්මය

” ස්වාපනය “ නොඑසේ නම් මෝහන නිද්‍රාවට පත් කිරීම තුළින් විවිධ වූ මානසික රෝග පිඩාවන්ට සහනය ලැබිය හැකි බව ඔබත් අසා ඇති. මෙලෙස නින්දකට පත් කිරීමෙන් සැබෑ ලෙසම මානසික රෝග සුවපත් කරන්නේ කෙසේද? මෝහනය යන්නෙන් සැබෑ ලෙසම අදහස් වන්නේ කුමක්ද? සිදු කරන්නේ කෙසේද? මෝහන විද්‍යාවෙන් මානසික රෝග සුවපත් කිරීම සැබවින්ම විද්‍යාවක් ද? නොඑසේ නම්, එය කිසියම් විජ්ජාවක් ද? ඒ සඳහා ගුප්ත බලයක් පවතින්නේ ද ? මේ පිළිබඳව බස්නාහිර පළාත් මෝහන විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රවීණ මනෝ උපදේශක ගුණසේකර මුදලිගේ මහතාගේ අදහස් …

මෝහනය කිරීම ගුප්ත ශාස්ත්‍රය මත පදනම් වූ කාරණාවක් ද?

නැහැ. පැහැදිලිවම සඳහන් කළ යුතුයි. මෙය ගුප්ත ශාස්ත්‍රයක් නොවේ. මෙය නුතන මනෝ විද්‍යාව මානසික රෝග හා ඒ හා සමාන වූ මානසික අවපිඩන දුරු කිරීම සඳහා යොදාගන්නා විද්‍යාත්මක ක්‍රමවේදයක්. එය අතිශයින්ම විද්‍යානුකූල කාරනාවක් මත පදනම්ව සිදුකරන කාර්යයක්.සැබවින්ම මෙය මානසික ප්‍රතිකාර ක්‍රමයක්.

මෝහන විද්‍යාවට එබඳු විද්‍යාත්මක ඉතිහාසයක් පවතිනවා ද?

නියත ලෙසම බටහිර වෛද්‍ය විද්‍යාව තුල පමණක්ම නොවේ, පෙරදිග රටවලත් මෝහන ප්‍රතිකාරය සම්බන්ධව දිගු ඉතිහාසයක් පවතිනවා. බටහිර මනෝ වෛද්‍ය විද්‍යාවට අනුව 17 සහ 18 වැනි ශතවර්ෂවල ඇන්ටන් මෙස්රේ මනෝ වෛද්‍යවරයා විසිනුයි පළමු වරට මානසික රෝගීන් සුවපත් කිරීම සඳහා මෝහන ප්‍රතිකාරය යොදා ගත හැකි බව සොයා ගනු ලබන්නේ. බටහිර වෛද්‍යවරුන් 18වෙනි ශතවර්ෂයෙහි මෙම ප්‍රතිකාරය සොයාගනු ලැබුවද පෙරදිග පුරාණ සෘෂිවරුන් විසින් බිහි කළ ආයුර්වේදය හා හෙළ වෙදකම තුල මෝහන ප්‍රතිකාරය අනාදිමත් කාලයක සිට ම ප්‍රතිකාර ක්‍රමයක් ලෙස යොදාගෙන තිබේ.

මෝහන නිද්‍රාව ලෙසින් අදහස්වන්නේ කුමක් ද?

ඕනෑම පුද්ගලයෙකුගේ සිත කොටස් 2කින් යුක්තයි. උඩු සිත සහ යටි සිත වන එය යළිත් කොටස් 3කට බෙදෙයි.

1) ID – උඩු සිත

2) Ego – යටි සිත

3) Super Ego – යටි සිත

මෙයින් අප එදිනෙදා සිදු කරනු ලබන ක්‍රියාවන් පිළිබඳ කෙටි මතකය තැන්පත් වන්නේ ID හෙවත් උඩු සිත තුලයි. යටි සිතත් Ego සහ Super Ego ලෙස වෙන්වෙන කොටස් දෙකෙන් යන කොටස තුල යම් මතකයක් ගැඹුරින් තැන්පත් වන අතර එය කාලයක් සමඟ සමපාතව අමතක වී යා හැකිය. ඔබ පාඩම් කරනු ලබන දැනුම යාවත්කාලීන නොකළ විට අමතක වී යන්නෙත්, එය යළි කෙටි මතක් කිරීමකින් මතකයට නංවාගත හැකි වන්නේත් එය Ego තුල තැන්පත් වී ඇති බැවිනුයි. එහෙත් Super Ego තත්වය ඊට වෙනස්. මෝහන නිද්‍රාවෙන් සිදුකරනු ලබන්නේ මොළයේ Super Ego කොටස අවධි කිරීමයි.

එය තවත් පැහැදිලි කරනවා නම් Super Ego තුල තැන්පත් වන්නේ මනසට අතිශයින්ම බලපෑම් ඇති කරනු ලබන සිදුවීමක්. ඇතැම් විට මෙය ඉතා සුළු සිදුවීමක් විය හැකියි. එහෙත් ඔබේ මනස එය භාරගෙන ඇති ස්වභාවය අනුව එය ඔබේ සිතට දැඩි බලපෑම් ඇති කළ හැකිය. මෙසේ වූ විට ඔබ මුහුණපාන තත්වයෙන් මිදීමට මෝහන ප්‍රතිකාරය අවශ්‍ය වෙයි.

මෙබඳු දේ සමනය කල හැක්කේ මෝහනයෙන්ම පමණ ද?

මුලින්ම සංයම අභ්‍යාසයන් හා වෙනත් මනෝ ප්‍රතිකාරයන් සිදු කර, එයින් සුවයක් නොලැබුණු විටයි මෝහන ප්‍රතිකාරයට යොමු කරනු ලබන්නේ. එබැවින් කිසිඳු ප්‍රතිකාරයකින් සුව කළ නොහැකි දේ මෝහන ප්‍රතිකාරයෙන් සුව කරන අවස්ථා පවතියි. එබැවිනුයි මෝහන ප්‍රතිකාරය විශ්මිත මනෝ ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ.

Source http://thewoman.lk/how-to-heal-a-mental-patient-in-sleep/

[QUOTE="nishi_gurl, post: 23317479, member: 567666"] [b]මෝහන ප්‍රතිකාරයේ විශ්මය[/b] [B][FONT="Arial Black"][SIZE="5"][U][CENTER][COLOR="DarkRed"]මෝහන ප්‍රතිකාරයේ විශ්මය[/COLOR][/CENTER][/U][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="darkred"][COLOR="Blue"]” ස්වාපනය “ නොඑසේ නම් මෝහන නිද්‍රාවට පත් කිරීම තුළින් විවිධ වූ මානසික රෝග පිඩාවන්ට සහනය ලැබිය හැකි බව ඔබත් අසා ඇති. මෙලෙස නින්දකට පත් කිරීමෙන් සැබෑ ලෙසම මානසික රෝග සුවපත් කරන්නේ කෙසේද? මෝහනය යන්නෙන් සැබෑ ලෙසම අදහස් වන්නේ කුමක්ද? සිදු කරන්නේ කෙසේද? මෝහන විද්‍යාවෙන් මානසික රෝග සුවපත් කිරීම සැබවින්ම විද්‍යාවක් ද? නොඑසේ නම්, එය කිසියම් විජ්ජාවක් ද? ඒ සඳහා ගුප්ත බලයක් පවතින්නේ ද ? මේ පිළිබඳව බස්නාහිර පළාත් මෝහන විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රවීණ මනෝ උපදේශක ගුණසේකර මුදලිගේ මහතාගේ අදහස් … මෝහනය කිරීම ගුප්ත ශාස්ත්‍රය මත පදනම් වූ කාරණාවක් ද? නැහැ. පැහැදිලිවම සඳහන් කළ යුතුයි. මෙය ගුප්ත ශාස්ත්‍රයක් නොවේ. මෙය නුතන මනෝ විද්‍යාව මානසික රෝග හා ඒ හා සමාන වූ මානසික අවපිඩන දුරු කිරීම සඳහා යොදාගන්නා විද්‍යාත්මක ක්‍රමවේදයක්. එය අතිශයින්ම විද්‍යානුකූල කාරනාවක් මත පදනම්ව සිදුකරන කාර්යයක්.සැබවින්ම මෙය මානසික ප්‍රතිකාර ක්‍රමයක්. මෝහන විද්‍යාවට එබඳු විද්‍යාත්මක ඉතිහාසයක් පවතිනවා ද? නියත ලෙසම බටහිර වෛද්‍ය විද්‍යාව තුල පමණක්ම නොවේ, පෙරදිග රටවලත් මෝහන ප්‍රතිකාරය සම්බන්ධව දිගු ඉතිහාසයක් පවතිනවා. බටහිර මනෝ වෛද්‍ය විද්‍යාවට අනුව 17 සහ 18 වැනි ශතවර්ෂවල ඇන්ටන් මෙස්රේ මනෝ වෛද්‍යවරයා විසිනුයි පළමු වරට මානසික රෝගීන් සුවපත් කිරීම සඳහා මෝහන ප්‍රතිකාරය යොදා ගත හැකි බව සොයා ගනු ලබන්නේ. බටහිර වෛද්‍යවරුන් 18වෙනි ශතවර්ෂයෙහි මෙම ප්‍රතිකාරය සොයාගනු ලැබුවද පෙරදිග පුරාණ සෘෂිවරුන් විසින් බිහි කළ ආයුර්වේදය හා හෙළ වෙදකම තුල මෝහන ප්‍රතිකාරය අනාදිමත් කාලයක සිට ම ප්‍රතිකාර ක්‍රමයක් ලෙස යොදාගෙන තිබේ. මෝහන නිද්‍රාව ලෙසින් අදහස්වන්නේ කුමක් ද? ඕනෑම පුද්ගලයෙකුගේ සිත කොටස් 2කින් යුක්තයි. උඩු සිත සහ යටි සිත වන එය යළිත් කොටස් 3කට බෙදෙයි. 1) ID – උඩු සිත 2) Ego – යටි සිත 3) Super Ego – යටි සිත මෙයින් අප එදිනෙදා සිදු කරනු ලබන ක්‍රියාවන් පිළිබඳ කෙටි මතකය තැන්පත් වන්නේ ID හෙවත් උඩු සිත තුලයි. යටි සිතත් Ego සහ Super Ego ලෙස වෙන්වෙන කොටස් දෙකෙන් යන කොටස තුල යම් මතකයක් ගැඹුරින් තැන්පත් වන අතර එය කාලයක් සමඟ සමපාතව අමතක වී යා හැකිය. ඔබ පාඩම් කරනු ලබන දැනුම යාවත්කාලීන නොකළ විට අමතක වී යන්නෙත්, එය යළි කෙටි මතක් කිරීමකින් මතකයට නංවාගත හැකි වන්නේත් එය Ego තුල තැන්පත් වී ඇති බැවිනුයි. එහෙත් Super Ego තත්වය ඊට වෙනස්. මෝහන නිද්‍රාවෙන් සිදුකරනු ලබන්නේ මොළයේ Super Ego කොටස අවධි කිරීමයි. එය තවත් පැහැදිලි කරනවා නම් Super Ego තුල තැන්පත් වන්නේ මනසට අතිශයින්ම බලපෑම් ඇති කරනු ලබන සිදුවීමක්. ඇතැම් විට මෙය ඉතා සුළු සිදුවීමක් විය හැකියි. එහෙත් ඔබේ මනස එය භාරගෙන ඇති ස්වභාවය අනුව එය ඔබේ සිතට දැඩි බලපෑම් ඇති කළ හැකිය. මෙසේ වූ විට ඔබ මුහුණපාන තත්වයෙන් මිදීමට මෝහන ප්‍රතිකාරය අවශ්‍ය වෙයි. මෙබඳු දේ සමනය කල හැක්කේ මෝහනයෙන්ම පමණ ද? මුලින්ම සංයම අභ්‍යාසයන් හා වෙනත් මනෝ ප්‍රතිකාරයන් සිදු කර, එයින් සුවයක් නොලැබුණු විටයි මෝහන ප්‍රතිකාරයට යොමු කරනු ලබන්නේ. එබැවින් කිසිඳු ප්‍රතිකාරයකින් සුව කළ නොහැකි දේ මෝහන ප්‍රතිකාරයෙන් සුව කරන අවස්ථා පවතියි. එබැවිනුයි මෝහන ප්‍රතිකාරය විශ්මිත මනෝ ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ.[/COLOR][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="Green"]Source [url]http://thewoman.lk/how-to-heal-a-mental-patient-in-sleep/[/url][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom