Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගෙ අප්පච්චි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ අප්පච්චි...

මම චූටිකාලෙ ඉස්කෝලෙ යන්න කලින් හැමදාම

රුපියල් දෙකක් මගෙ සාක්කුවට දාපු,

මහා ලොකුවට පොත පත ඉගෙන නොගත්තත්

මට ජීවිතේ උගන්නන්න මහා වෙහෙසක් දරපු,

මහා ලොකු දෙයක් නොතේරුනත්

ගොඩයෙක් නොවී ගැමියෙක් වෙන්න මට උගන්නපු,

මම ලෙඩවෙලා උන්දැට කර කියාගන්නම දෙයක් නැති තැනට වැටුනම

හෙමිහිට අයිනකට ගිහින් කාටවත් නොපෙනෙන්න කඳුලක් වට්ටපු,

මම නිදාගෙන ඉද්දි අදටත් මගෙ ඔලුව අතගාල ගියාට

කවදාවත් කාටවත් පේන්න මගෙ ඔලුව අත නොගාපු,

අකුරු කීයක් අමුනලා වචන කීයකින් ලිව්වත්

ගුණ ලියල ඉවර කරන්න බැරි තරම් වුන,

දාහක් වැරදි තිබුණත් පස්තැනම බිම ගාවල

හිරිකිතයක් නැතුව මම වඳින මනුස්ස රත්නය,

මගෙ අප්පච්චි...

අපේ අප්පච්චි ගැන ආදරණිය ලස්සනම ලස්සන සිංදුවක් ...

[YOUTUBE]8IKck2Y9mAs[/YOUTUBE]

[YOUTUBE]fU5y58ontuE[/YOUTUBE]

අන්දර යායේ - වැව් තාවල්ලේ

සක්මන්කරනා අප්පච්චි

දොලේ දියයි මට කෙතේ නිලයි

ගහ වැලේ මලයි මට අප්පච්චි...

වළාකුලේ දාබිඳු තවරා

මහපොළවට මහ වැසි ගෙනෙනා

දිවි ගමනේ ඉම, කඳුමුදුනේ හිද

පුතු සෙනෙහේ කඳුලැලි සලනා

තුරුහිස මුදුනේ මල් පළදා

කැකුළු මුවට පළවැල නෙළුවා

ඒ දඩුමං බැද සත්කුළුපව් බිද

සිදාදියට එන මං තැනුවා

තව මේ වගේ අප්පච්චි ගැන ලස්සන සිංදු තියෙනම් දාන්න...

මෙන්න මගේ ගානේ තව

[YOUTUBE]abfKiiRYkN4[/YOUTUBE]

[YOUTUBE]nWZ5zC3MZ58[/YOUTUBE]

මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නේ....මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ.....පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ........අම්මාවරුන් පමනද මතු බුදු වන්නේ.......!!!!!!

[QUOTE="coolmanaram, post: 15809941, member: 362420"] [b]මගෙ අප්පච්චි...[/b] [SIZE="3"][COLOR="Black"]මම චූටිකාලෙ ඉස්කෝලෙ යන්න කලින් හැමදාම රුපියල් දෙකක් මගෙ සාක්කුවට දාපු, මහා ලොකුවට පොත පත ඉගෙන නොගත්තත් මට ජීවිතේ උගන්නන්න මහා වෙහෙසක් දරපු, මහා ලොකු දෙයක් නොතේරුනත් ගොඩයෙක් නොවී ගැමියෙක් වෙන්න මට උගන්නපු, මම ලෙඩවෙලා උන්දැට කර කියාගන්නම දෙයක් නැති තැනට වැටුනම හෙමිහිට අයිනකට ගිහින් කාටවත් නොපෙනෙන්න කඳුලක් වට්ටපු, මම නිදාගෙන ඉද්දි අදටත් මගෙ ඔලුව අතගාල ගියාට කවදාවත් කාටවත් පේන්න මගෙ ඔලුව අත නොගාපු, අකුරු කීයක් අමුනලා වචන කීයකින් ලිව්වත් ගුණ ලියල ඉවර කරන්න බැරි තරම් වුන, දාහක් වැරදි තිබුණත් පස්තැනම බිම ගාවල හිරිකිතයක් නැතුව මම වඳින මනුස්ස රත්නය, [B][SIZE="4"]මගෙ අප්පච්චි...[/SIZE][/B][/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="4"][B]අපේ අප්පච්චි ගැන ආදරණිය ලස්සනම ලස්සන සිංදුවක් ...[/B][/SIZE][/COLOR] [YOUTUBE]8IKck2Y9mAs[/YOUTUBE] [YOUTUBE]fU5y58ontuE[/YOUTUBE] [SIZE="3"][COLOR="DarkRed"]අන්දර යායේ - වැව් තාවල්ලේ සක්මන්කරනා අප්පච්චි දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චි... වළාකුලේ දාබිඳු තවරා මහපොළවට මහ වැසි ගෙනෙනා දිවි ගමනේ ඉම, කඳුමුදුනේ හිද පුතු සෙනෙහේ කඳුලැලි සලනා තුරුහිස මුදුනේ මල් පළදා කැකුළු මුවට පළවැල නෙළුවා ඒ දඩුමං බැද සත්කුළුපව් බිද සිදාදියට එන මං තැනුවා[/COLOR][/SIZE] [SIZE="3"][B]තව මේ වගේ අප්පච්චි ගැන ලස්සන සිංදු තියෙනම් දාන්න... මෙන්න මගේ ගානේ තව[/B] [/SIZE] [YOUTUBE]abfKiiRYkN4[/YOUTUBE] [YOUTUBE]nWZ5zC3MZ58[/YOUTUBE] [SIZE="3"][COLOR="Blue"]මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නේ....මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ.....පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ........[/COLOR][/SIZE][SIZE="5"][B][COLOR="Blue"]අම්මාවරුන් පමනද මතු බුදු වන්නේ.......!!!!!![/COLOR][/B][/SIZE] [IMG]http://i995.photobucket.com/albums/af77/hacksilvershadow69/animation/NFlirty_zps79f873da.gif[/IMG][IMG]http://i995.photobucket.com/albums/af77/hacksilvershadow69/animation/NFlowers_zpsab8bfba5.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom